මෙතන තිබෙන ප්රශ්නය සුද්දෙක් මැරුණ එක නෙමෙයි.
මෙතන ඇති පසුබිම නම් යම්කිසි නීති විරෝධී අමානුෂික ක්‍රියාවක් සිදුවූ විටදී නීති යාන්ත්‍රණය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවාද නැද්ද යන වගයි.


ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල
එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි![]()


යාලුවා සුද්දෙක් මැරුණ එක ගැන නෙවෙයි කතාව මෙතන.. ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි..කරන්නේ කවුද කියන එකයි විතරයි... පාට පක්ෂ වෙනුවෙන් මනුස්සයෙක්ව කපල කොටල මරපු එක හරි කියල කියන තරම් පහත් තත්වෙකට පත් වෙන්න එපා..
මට නම් කිසිම පාටක් පක්ෂයක් එක්ක සම්බන්ධයක් නැහැ.නමුත් ඔයාගේ පෝස්ට් එක දැක්කම හිතුනා මේක කියන්න ඕනේ කියලා...![]()

ඔන්න බබෝ අලි එනවා.රාජ පක්ෂ පෙරලනවා. දූෂකයන් පෙරලනවා.



නියමයි පුලුවන් නමි
ඔන්න බබෝ අලි එනවා.රාජ පක්ෂ පෙරලනවා. දූෂකයන් පෙරලනවා.

Sahathika aththaමා දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවෙ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට ඉහත විපක්ෂ නායක තනතුර දැරුවේ ජෝන් බ්රොග්ඩන් නම් පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවෙ විපක්ෂ නායක තනතුර ලංකාවේ මෙන් පොන්න තනතුරක් නොව දැඩි වගකීමෙන් යුතු තනතුරකි. අනාගත ප්‍රාන්ත අගමැති ලෙස පත්වීමට ඉඩ කඩ ඇති මෙම පුද්ගලයා දෙස ජනතාව ඉතා සෙවිල්ලෙන් බලා සිටී.
දිනක් මදක් බීමත්ව සිටි මොහු ජන මාධ්‍ය වේදිනියකගේ පිටුපසට යන්තම් තට්ටුවක් දමා ඇත. ඇය වහාම මෙම සිද්ධිය පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය නීතිමය පියවර ගැනීමටත් පෙර ඔහුට විපක්ෂ නායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එපමණක්ද නොව ඔහුගේ දේශපාලන ජීවිතය එතනින්ම අවසාන විය. ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු සිය දිවි නසා ගැනිමට තැත් කලේය. වාසනාවකට දොස්තර වරු ඔහු බේරා ගත්හ. දැඩි මානසික ආතතියකට පත්වූ ඔහු දිගු කලක් මානසික ප්‍රතිකාර ගෙන සුවය ලබා දැන් ව්‍යාපාරික ආයතනයක් පවත්ව ගෙන් යයි.
ලංකාවේ දේශපාලන තිරිසනුන් කරන වැඩ හා සසඳන විට මෙය ඉතා සුලු දෙයක් වුවත්, ඕස්ට්‍රේලියානු නීතිය හා ජනතා පරමාධිපත්‍යය හමුවේ ඔහුට ගැලවීමක් නොමැති විය.
නීතිය හා සමාජ ගරුත්වය සුරකින රටක ජීවත් වීමට ලැබීම වාසනාවකි.
ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉතාමත් සංවේදී, නීති ගරුක, කරුණා හා පරිත්‍යාගශීලි ජන කොටසකි. රටේ ගරුත්වය ලෝකයා ඉදිරියේ කෙලෙසා ජන සමාජය ගල් යුගයට ඇදගෙන යන්නෙ දේශපාලන පදවි වලට පත්වී සිටින අධම, තුච්ච්, මන්ද බුද්ධික තිරිසනුන් විසිනි.
(මෙම වාක්‍ය පෙල මා ලීවෙ දැඩි ආවේගයකින් යුතුවය. සැර වැඩි වූවානම් සමාව බජනය කරමි )

ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල
එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි![]()




nikan balu katha kiyanna epa ban.suddek unath mokek unath okkoma minissu.Me wage katha thuppahi wada kohethma anumatha karanna ba

ubala wage ewun unath me rata ta wela thiyena winasheta wagakiyanna ona.Mokada lokka saha golayo monawa karath hari ne.Anthimata uba danne na me wage kalakanni ajuthayo tikak ube gedarata awilla ube pawule kawa hari rape karala yanakal
balapanko oya palathsaba ajuthayawa tawa 2-3 months hire dala passe shape karala eliyata danawa
hari nam ellala maranna ona me wage kalakanninwa.MR tath molayak nadda manda me wage unwa nikan atharala danne 
ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල
එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි![]()



ඔය තරමට දේශපාලනයට කඩේ යන්න එපා, සුද්දගේ රටට ගියා කියලා ප්‍රස්නේ විසදෙන්නේ නැහැ, අනික ඔය වගේ සිද්දි වෙන්නේ සුද්දන්ට විතරමත් නෙමේ, ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් වෙලා තියෙනවා නමුත් දේශපාලනය නිසා ඒවා යට යනවා . මේ වගේ සිද්දි දේශපාලකයෝ කරන්නේ උන්ට එරෙහිව නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන නිසා, ඒ නිසා දේශපාලකයන්ට ඇගිලි ගහන්න බැරි, හැමෝටම පොදු නීතියක් ඇතිවෙනකන් ඔය වගේ දේවල් ඇතිවීම නවත්තන්න බැහැ.
මේ වගේ කාලකන්නින්ට නාම යෝජනා දෙන, මුන්ව බලයට පත් කරන උනුත් මේවට වගකියන්න ඕන
![]()


sahathika atta machanපුදුම තරහක් එන්නේ මෙව්වා කියවනකොට. අපේ රටේ බොහොමයක් දේශපාලුවෝ අතේ සොච්චමක් වත් නැතුව ඇවිල්ල සල්ලි කාරයෝ වෙච්ච උන්. හරිහමන් අධ්‍යාපනයක් හරි හැදියාවක් හරි නැති මේ වල් හැත්ත ජාතක කරපු උන්ගේ දෙමවුපියන්ටත් හෙන ගහන්ඩ ඕනේ. මුන්ට පක්ෂේ තනතුරු දුන්නු එවුන්ටයි චන්දෙ දුන්නු එවුන්ටයි හෙන ගහන්න ඕනේ. උන්ගේ නැහැදිච්චකම දේශපාලන බලයත් එක්ක තව තව වැඩි වෙනවා. උන්ට ලොක්කන්ගෙන් වාහනයක් ආයුධයක් හම්බුනහම උන් හිතන්නේ ඕන ගේමක් දීල ශේප් වෙන්න පුළුවන් කියල. මේ වගේ තිරිසනුන් හින්ද කොහොමද අපි ටිකක් ඇහැට කනට පේන බිරිඳක්, සහෝදරියක්, මවක්, දියණියක් බය නැතුව පාරේ අරගෙන යන්නේ? මුන්ට කවුරුත් හොඳ ගැනියෙක් දෙන්නේ නැත්තේ මුන්ගේ හැදියාව හින්දනේ. එකට අනිත් අයගේ ගැණු පළි නැහැ. දේශපාලුවන්ට හෝටල්, සිනමා, පොදු ජනය රැස්වෙන උද්‍යාන වගේ තැන් ඇතුලට ආයුධ අරන් කල්ලි ගැහිලා එන එක තහනම් කරන්න ඕනේ. අනේ අපේ රටට යන කලක්.
පුදුම තරහක් එන්නේ මෙව්වා කියවනකොට. අපේ රටේ බොහොමයක් දේශපාලුවෝ අතේ සොච්චමක් වත් නැතුව ඇවිල්ල සල්ලි කාරයෝ වෙච්ච උන්. හරිහමන් අධ්‍යාපනයක් හරි හැදියාවක් හරි නැති මේ වල් හැත්ත ජාතක කරපු උන්ගේ දෙමවුපියන්ටත් හෙන ගහන්ඩ ඕනේ. මුන්ට පක්ෂේ තනතුරු දුන්නු එවුන්ටයි චන්දෙ දුන්නු එවුන්ටයි හෙන ගහන්න ඕනේ. උන්ගේ නැහැදිච්චකම දේශපාලන බලයත් එක්ක තව තව වැඩි වෙනවා. උන්ට ලොක්කන්ගෙන් වාහනයක් ආයුධයක් හම්බුනහම උන් හිතන්නේ ඕන ගේමක් දීල ශේප් වෙන්න පුළුවන් කියල. මේ වගේ තිරිසනුන් හින්ද කොහොමද අපි ටිකක් ඇහැට කනට පේන බිරිඳක්, සහෝදරියක්, මවක්, දියණියක් බය නැතුව පාරේ අරගෙන යන්නේ? මුන්ට කවුරුත් හොඳ ගැනියෙක් දෙන්නේ නැත්තේ මුන්ගේ හැදියාව හින්දනේ. එකට අනිත් අයගේ ගැණු පළි නැහැ. දේශපාලුවන්ට හෝටල්, සිනමා, පොදු ජනය රැස්වෙන උද්‍යාන වගේ තැන් ඇතුලට ආයුධ අරන් කල්ලි ගැහිලා එන එක තහනම් කරන්න ඕනේ. අනේ අපේ රටට යන කලක්.




