~නිල් වැස්ස~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
wassa.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වැස්සයි ආදරයයි ජීවිතයයි අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද අපි හැමෝටම.....
    අයියගෙන් දැකපු වෙනස් ආකාරයේ නිර්මාණයක්....
    හැමදාම වගේ හරිම අපූරුයි ron අයියා.......
     
    • Like
    Reactions: Tom Riddle
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සාම්ප්‍රදායික බවින් මිදුනු සරල භාෂාව භාවිතා කරල ලියවුනු කවි කියවන්න මා හැමදාම ආසයි.... ලස්සන හිතට සමීප නිර්මාණයක්.....:):):):)
     
    • Like
    Reactions: fah777 and aslammzm

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වැස්සයි ආදරයයි ජීවිතයයි අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද අපි හැමෝටම.....
    අයියගෙන් දැකපු වෙනස් ආකාරයේ නිර්මාණයක්....
    හැමදාම වගේ හරිම අපූරුයි ron අයියා.......

    බොහොම ස්තුතියි මල්ලියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hahah :D Ron ayya .... aadare thiyene aathal eke gana liyala kalekin .... niyamai :) :)

    ඒකනේ එහෙම එකකුත් ඉඳල හිටල තියෙන්න ඕනෙනෙ..මල්ලිටත් මේවා මතක් වෙනවා ඇති නේද??

    ගොඩාක් ස්තුතියි නිර්මානය අගය කලාට