~නිල් වැස්ස~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුදු රෝස;7553047 said:
සාම්ප්‍රදායික බවින් මිදුනු සරල භාෂාව භාවිතා කරල ලියවුනු කවි කියවන්න මා හැමදාම ආසයි.... ලස්සන හිතට සමීප නිර්මාණයක්.....:):):):)

බොහොමත්ම ස්තුතියි ඔබට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අයියගෙ මේ නිර්මානය ටිකක් විතර අමුතුම ආරක් ගත් එකක්....!!ලස්සනයි....!!

වෙනසකටත් එක්ක ලිව්වා..බොහොම ස්තුතියි මල්ලියා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mamath aye kawi liyanna patan ganna oni kiyala hithuna...:)
honda nirmanayak ayya...digatama liyanna elakir ekka indan....!!


මල්ලී ආපහු ලියන්න පටන් ගන්න..ලිවීම තුල අපිට අපේ මනස ඒකාග්‍ර කරගන්නවා වගේම තවත් බහුතරයකගේ සිත් පහන් කරන්න හා ස්පර්ශ කරන්න පුලුවන් වෙනවා.. එයම ඇති අපේ මුලු ජීවිතයටම හිතල සතුටු වෙන්න.....

මං ඉන්න තාක් කල් ..මට ඉන්න පුලුවන් හා සාධාරණය ඉටුවෙන තැනක් යැයි හිතෙන තාක් කල් මං ලියනවා මල්ලියා..ඒක මගේ යුතුකමක් හා වගකීමක්....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර අත්දැකීමක් මතකයට ගේන අපූරු පද පේලියක්.හැමදාමත් වගේ හරිම ලස්සනයි රොන් අයියා.....

ගොඩාරියක් ස්තුතියි නංගියා
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සරලව නමුත් වඩාත් පැහැදිලිව...
.............මම මේ කවියට ආසයි අයියන්ඩි...නියමයි...!!!:)

බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට