එලකිරි වැසියනි මේ නිල් වෙරලු කියන්නේ ඇත්තටම වෙරලු ජතියක් ද? මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද? මට පැලයක් හොයගන්න බැරි වෙයි ද?
maath ekak kaala balanna hoyanawa. thama hambune naaa
kandy wala wikunana tibila matath dawasak set una
වෙරලු ජාතියක් තමයි...ඇට වලින් පැල කරගන්න පුලුවන්..
මමත් එකක් හදනවා
ඕක මල ජරා රසක් තියෙන්නේ බන්
නිල් පාටට තියෙද්දී මමත් උඩ පැනගෙන ආසාවෙන් කෑවේ
කිසිම රසක් නෑ ඕවයේ
![]()
Gunak nadda ban?
කොළ පාට වෙරළු ඕක එක්ක බලද්දී පට්ට 

ඒකනම් දන්නෙ නෑ මචෝ, රසනම් අන්තිමයිකොළ පාට වෙරළු ඕක එක්ක බලද්දී පට්ට
![]()


ඕක මල ජරා රසක් තියෙන්නේ බන්
නිල් පාටට තියෙද්දී මමත් උඩ පැනගෙන ආසාවෙන් කෑවේ
කිසිම රසක් නෑ ඕවයේ
![]()

ow. kandy awata gediyak 5 gaane vikunanawa. kisi wenasak na paata vitarai. man danna tanaka gahakata kiala tienne beruwala bevis bawa blnglow eke nil weralu gahak tianawa
ලස්සනය් ගෙඩියේ පාට නම්