නිල්_වෙරළු

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන රසවත් පළතුරක් තමා මේ.. වටිනා බෙහෙත් වර්ගයක් ද වේ.
    නිල් වෙරළු කියන්නේ මෙන්න මේකට. දැකලා නැති අය බලාගන්න. කවදාවත් දකින්න බැරි වෙයි...

    fgb_1.jpg

    fgb_2.jpg

    fgb_3.jpg

    උපුටා ගැනිමක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාල තියනව මචන්. විශේෂ රහක් නෑ නොමල් වෙරලු වලට වඩා.. හරි ලස්සනයි.. නුවර පැත්තේ ඕව තියනවා..

    TFS BUMP:yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එල...කලින් දැකල නැත..මේ පැත්තෙ වෙරළු නම් තියෙනව
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇති යන්තම් වැදගත් දෙයක් දාලා:yes: නැත්නම් නිළියන්ගේ හෙළුව විතරනේ උබ පොස්ට් කරේ..:angry:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඇති යන්තම් වැදගත් දෙයක් දාලා:yes: නැත්නම් නිළියන්ගේ හෙළුව විතරනේ උබ පොස්ට් කරේ..:angry:

    වැඩ අස්සේ ලියන්න වේලාවක් නැ බන්.. රුම් එකට ආවාම කන්න හදන්න බොන්න, නාන්න, වලන් හෝදන්න, කඩේ යන්න.. බඩු බලන්න යන්න.. තව වැඩ ගොඩයි..

    නිවාඩු පාඩුවේ ඉන්න කොට බානෙවා..

    ඉතින් කොහොමද වැදගත් දෙයක් කරන්නේ මුන් එක්ක.. පුළුවන් දෙයක් දාලා බලලා අපි ෆන් එක්ක ගමු.. පුතී
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    වැඩ අස්සේ ලියන්න වේලාවක් නැ බන්.. රුම් එකට ආවාම කන්න හදන්න බොන්න, නාන්න, වලන් හෝදන්න, කඩේ යන්න.. බඩු බලන්න යන්න.. තව වැඩ ගොඩයි..

    නිවාඩු පාඩුවේ ඉන්න කොට බානෙවා..

    ඉතින් කොහොමද වැදගත් දෙයක් කරන්නේ මුන් එක්ක.. පුළුවන් දෙයක් දාලා බලලා අපි ෆන් එක්ක ගමු.. පුතී

    ela ela mama ithin ubawa chatar kare naha...hamotama wada thiyewane ithin :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇති යන්තම් වැදගත් දෙයක් දාලා:yes: නැත්නම් නිළියන්ගේ හෙළුව විතරනේ උබ පොස්ට් කරේ..:angry:

    ඒකක් ඇතුලෙ තිබිල තමයි මූට මේක අහුවෙලා තියෙන්නෙ