නිලාවැලි පැත්තේ නවතින්න හොඳ තැනක් දන්නවද

Killer_S

Member
Dec 29, 2013
37
3
0
Homagama
නිලාවැලි පැත්තේ නවතින්න හොඳ තැනක් දන්නවද

මචන් නිලාවැලි පැත්තේ නවතින්න හොඳ තැනක් දන්නවද? සාධාරණ ගානකට ඔයාලට හිතට අල්ලපු තැනක්.. බීච් එක ලගනම් ගොඩක් හොඳයි.. :lol:
 

Killer_S

Member
Dec 29, 2013
37
3
0
Homagama
මචං අපි 8 දෙනෙක් වගෙ යනව. ටිකක් අඩුවට තමයි බලන්නෙ. rooms වලට වඩා 8 දෙනාටම ඉන්න පුලුවන් ගෙයක් වගේ set කරගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
 

Killer_S

Member
Dec 29, 2013
37
3
0
Homagama
machan... mama nilaweli giya last week.... ganata ekka quality wenas wenawa... aduma 4000k wenawa A/C room ekak near beach... but beach eke idan poddak eha meka thiyenawa

https://www.google.lk/maps/place/Ni...1s0x0000000000000000:0x4f25dcf4fe40858e?hl=en


meka villa type... meke innawa care taker kenek..
apita kama aran ghn uyagena kanna okkoma dewal thiyenawa...
hodama spot eka...gana 5000k wenawa...

මචං මෙතන contact කරගන්න විදිහක් තියනවද? phone number 1k?