නිලාවැලි පැත්තේ නවතින්න හොඳ තැනක් දන්නවද මචන් නිලාවැලි පැත්තේ නවතින්න හොඳ තැනක් දන්නවද? සාධාරණ ගානකට ඔයාලට හිතට අල්ලපු තැනක්.. බීච් එක ලගනම් ගොඩක් හොඳයි.. :lol: