නිලියක් වෙන්න ඕන නම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113

    අඩෝ මට නිව්ස් කතාවක් මතක් උනා TV එකේ ගිය. කෙල්ලෙක්ව මරලා තිබ්බ. මරල තිබ්බෙ යාලුවෙලා ඉන්න කොල්ලා. ඩයල් එක මේකිව ඇදල ඇදලා photo එහෙම අරන් අන්තිමට අත අරින්න බැරිම තැන තමා මරලා තිබ්බෙ. ඩයල් එක studio එකක එකෙක්ද කොහෙද.

    කෙල්ලට මල්ලි කෙනෙක් ඉන්නවා. පොඩි එකේ. ඌට ඔය අදින කතා තේරෙන්නෙ නෑනේ. මූ නිව්ස් එකට voice cut එකක් දෙනවා "අක්කා බෑ කියද්දි ඒ අයියා එයාව බලෙන් බයික් එකේ අරන් ගිහින් දවස් දෙක තුනකින් ගෙනත් දානවා" කියලා.
     
    • Sad
    Reactions: Chimpanzee Putha