අපහාස කරන්න හිතන් බඩු කියලවත්, බඩු කාරයෝ කියලවත් කාටවත් කියන්න එපා බන්. ගෞරවනීයව ඒ වචන පාවිච්චි කරපන්. අනුන්ට අපහාස කරන ඒවා කවදා හරි කැරකිලා තමන්ටත් එනවා. එහෙම නැත්තන් මේ බුද්ධ ධර්මය බොරු.
බඩු ගාව තියෙන මනුස්ස ගති ගුණ මහත්මියන් කියන ගොඩක් අය ගාව නැහැ. ඒ හින්දා බඩු වලටත් ගෞරවයක් හිතේ තියාගනිල්ලා මචන්
ගෑනු පිරිමි එක්ක බුදිය ගන්නේ සල්ලි හරි තව වෙන මොනවා හරි හිලව්වට. උන්ට අඩු ගානේ රේට් එකක් තියෙනවා. පිරිමිට එහෙම රේට් එකක්වත් නෑ. උන්ට නිකන් බුදිය ගන්නවා කියන රේට් එකවත් නෑ. උන් බුදිය ගන්න සල්ලිත් දෙනවා.

මරුසිරා;19936341 said:නිළියෝ ගණිකාවක් වෙන්නේ සල්ලි වලට කෑදර නිසා .එත් ගණිකාව එහම වෙන්නේ සමාජයේම වරදින් හෝ ජීවත් වෙන්න වෙන ක්රමයක් නැති නිසා .
ඕකයි නිලිගනිකාවන්ගෙයි නිලි නොවන ගනිකාවන්ගෙයි වෙනස ..
අනුකම්පා කරන්න ඕනේ දෙවන කොටසට මිසක් නිළියන්ට නෙමේ

hats offමරුසිරා;19936341 said:නිළියෝ ගණිකාවක් වෙන්නේ සල්ලි වලට කෑදර නිසා .එත් ගණිකාව එහම වෙන්නේ සමාජයේම වරදින් හෝ ජීවත් වෙන්න වෙන ක්රමයක් නැති නිසා .
ඕකයි නිලිගනිකාවන්ගෙයි නිලි නොවන ගනිකාවන්ගෙයි වෙනස ..
අනුකම්පා කරන්න ඕනේ දෙවන කොටසට මිසක් නිළියන්ට නෙමේ

බඩුවක්ද නැත්ද කියන්න දන්නේ නැ.කොල්ලෙක් එක්ක අපේ මාමාගේ hotel එකට ආවා.full day එකක් හිටියා.2008 විතර..
මෙතන ඉන්න ඔක්කොම බඩු නෙමෙයි. හැබැයි අද field එකේ ඉන්න ගොඩක් අය බඩු. ඒ කියන්නේ නිලියෝ බඩු වෙලා නෙමෙයි. බඩු නිලියෝ වෙලා. විශේෂයෙන් ඔය මෙගා සෙට් එකේ අය.
මම දන්න ගොඩක් ඒවා තියෙනවා. උඹල ජීවිතේට විශ්වාස නොකරන සීන් තියෙනවා. උදාහරණයක් විදියට දැනට කාලෙකට කලින් මුළු රටම ආදරය කල චරිතයක් රඟපාපු නිලියක් සෙට් එකේ ඉඳන් සල්ලි වලට යන්නෙ එතන එයාගේ අම්ම බලාගෙන ඉන්දැද්දී. අම්මත් දන්නවා සීන් එක. අහන්න එපා මගෙන් කවුද කියල. කියන්නෙත් නැහැ. මොකද ඉල්ලුමටනේ සැපයුම. උන්ගෙ හු# නම්, උන්ට හොඳ නම්, අපි මොකද බන් දුක් අදෝනා දෙන්නෙ.
හැබැයි මෙතන ඉන්න නිලියෝ කියන්නේ බොහොම සුන්දර චරිත කියල හිතාගෙන ඉන්න උන්ට නම් කියන්නේ. උඹල මේ ලංකාවේ නිලි ජීවිතය ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ කියල.
අනිත් එක මගෙ නම් අදහස උන්ගෙ ආතල් උන් ගත්තාවේ. අපිත් ඒවා enjoy කරගෙන ඉන්නවා. අර තව එකෙක් කිව්වා වගේ ගොනෙක් උනත් බොහොම කාරුණික හිත් තියෙන උන් ඉන්නවා.