නිල ධජයක් ඩිසයින් කර ගන්න ඕන (විහිලුවට නොලියන්න)

san**

Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    1674058810125.png
     
    • Love
    Reactions: samindi

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹත් අර ඇමරිකාව වගේ රටවල වංශවත් පවුල්වල තියෙනවා වගේ ලාංඡනයක් (සීල් එකක්) හදාගන්නද ඉන්නේ? :baffled:
     
    • Love
    Reactions: samindi

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    කොඩි නම් වැඩක් නෑ, ලාංජනයක් හදාගන්ඩ පවුලෙ නමතියෙන. Gate එකේ front door එකේ silverware වල emboss කරන්ඩ පුලුවන් එකක්...
     
    • Like
    Reactions: samindi

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ මහ ගේ එහෙම ටික ටික මහන්සි වෙලා රිනොවේට් කරල ඉවර කරා බං. තාප්පෙ ගහල තැබිලි පැල තව ගස් වර්ග එහෙම හිටෝල පෙනුමට තියනෝ.

    මටත් දැං ධජයක් ඩිසයින් කර ගන්න ඕන බං ගෙදර ගහල තියන්න. අවුලකුත් නෑ මම මහන්සියෙන් හම්බ කරපු සල්ලි තනිකරම (හොර කරල/පිනට ගත්ත ඒව නෙවේ)
    ලංකාවට නිවාඩුවට ආපු කාලෙක ඉස්සරහ වාඩි වෙලා ප්ලේන්ටියක් ගහනෝ කොඩිය යට.

    කීයක් වගෙ යයිද සුපිරි ඩිසයින් එහෙකට. 😊🙏

    samindi oya taniyama inna epa dan Situation ekat ekka
    Mama ennam taniyata
    Kata unath risk ekak ne dukay mata aththatama
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    සුද්දෙක් දාගෙන වැඩකට අනුරාධපුරේ ගියා, ඒකා කියනවා උඹලගේ රට තරම් නිදහස් රටක් ලෝකේ කොහේවත් නෑ, බලපන් LGBT flag එක ගහගෙනම ඉන්නේ කියලා .ටහුකන්ඩ බලනකොට එදා සඳලංකාව සමුපකාරේ හෙන උත්සවයක් ඔය කොඩිය ගහගෙන ..... මම කිව්වා ඔව් උඹ ඕක දැක්කේ මෙහෙදි විතරද කියලා. ඌ කිව්වා ගිහින් තියෙන රටවල් 40 දැක්කේ මෙහෙ විතරයි කියලා.....httpට මොනවා කියන්නද ? අපි එහෙම හැමිනේශන් ජාතියක් බොලව්.🤣
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    සුද්දෙක් දාගෙන වැඩකට අනුරාධපුරේ ගියා, ඒකා කියනවා උඹලගේ රට තරම් නිදහස් රටක් ලෝකේ කොහේවත් නෑ, බලපන් LGBT flag එක ගහගෙනම ඉන්නේ කියලා .ටහුකන්ඩ බලනකොට එදා සඳලංකාව සමුපකාරේ හෙන උත්සවයක් ඔය කොඩිය ගහගෙන ..... මම කිව්වා ඔව් උඹ ඕක දැක්කේ මෙහෙදි විතරද කියලා. ඌ කිව්වා ගිහින් තියෙන රටවල් 40 දැක්කේ මෙහෙ විතරයි කියලා.....httpට මොනවා කියන්නද ? අපි එහෙම හැමිනේශන් ජාතියක් බොලව්.🤣
    Lol ඔව් යකෝ. ඕක LGBTQ එවුන් පාවිච්චි කරන්න කලින් සමූපකාර සංකල්පයේ කොඩිය
     
    • Wow
    Reactions: shenat

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    සුද්දෙක් දාගෙන වැඩකට අනුරාධපුරේ ගියා, ඒකා කියනවා උඹලගේ රට තරම් නිදහස් රටක් ලෝකේ කොහේවත් නෑ, බලපන් LGBT flag එක ගහගෙනම ඉන්නේ කියලා .ටහුකන්ඩ බලනකොට එදා සඳලංකාව සමුපකාරේ හෙන උත්සවයක් ඔය කොඩිය ගහගෙන ..... මම කිව්වා ඔව් උඹ ඕක දැක්කේ මෙහෙදි විතරද කියලා. ඌ කිව්වා ගිහින් තියෙන රටවල් 40 දැක්කේ මෙහෙ විතරයි කියලා.....httpට මොනවා කියන්නද ? අපි එහෙම හැමිනේශන් ජාතියක් බොලව්.🤣
    Uba ithin kiwwa samupakara seen eka
    Unge adarsha pateth ehemane එකා සැමටත් සැම එකාටත් 😂
     
    • Haha
    Reactions: windows_ubuntu

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    "විහිලුවට නොලියන්න" ලු .
    මංගල දැන්වීම් දාන ගෑනු වගේ .
    උබ හිතන්නෙ මම එක ගත්තෙ කොහෙන් කියලද 🤣
    තෑන්ක්ස් බ්‍රෝ. ලස්සනයි
    samindi oya taniyama inna epa dan Situation ekat ekka
    Mama ennam taniyata
    Kata unath risk ekak ne dukay mata aththatama
    මම කොල්ලෙක් යකෝ 🤣

    therune na
    කොතනද තේරුම්ගන්න බැරි
    ------ Post added on Jan 19, 2023 at 12:03 PM

    akkara 50 k vithara aran podi ratak hadanna, Umandawa type ! ( siravatama kiyanne vihilu nemeyi !)

    දූපතක් ගන්නෙ දූපතක් 😁
    ------ Post added on Jan 19, 2023 at 12:08 PM

    උඹත් අර ඇමරිකාව වගේ රටවල වංශවත් පවුල්වල තියෙනවා වගේ ලාංඡනයක් (සීල් එකක්) හදාගන්නද ඉන්නේ? :baffled:
    අන්න හරි. කොටින්ම පිනට ජනාධිපති වුන පිංගුත්තර වේසාවොන්ට, හොරුන්ට මිනීමරුවන්ට පුලුවන් නම් ඇයි 100% සාදාරනව හදපු මට බැරි ඇයි සීන් එකේ මම ඉන්නෙ 😁🙏
    ------ Post added on Jan 19, 2023 at 12:12 PM