නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
    ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි.
    අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද නගරාධිපතිවරයා අවසනානයේ දැනුම් දෙයි.

    images

    ------ Post added on Dec 16, 2025 at 3:19 PM
    Union NPP karayo kipa denek innawa lankawe saba wala mehema hithagena, anura ai mewage unwa paththakin thibbe naththe?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ලොතරැයි ඇදුන උන්ට වෙච්ච වැඩේ මුංට උනේ

    මේකෙ එහෙම මගුලක් කියනවා ඇහෙන්න නෑනෙ. පොර කියන්නෙ පොර තමයි එතන බලධාරියා කියලනෙ. පසුබිම් කතාව අපි දන්නෙ නෑනේ. 🤷🏻‍♂️
    කියනවා නිල නොලත් කියල
    ------ Post added on Dec 16, 2025 at 5:55 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    ලොතරැයි ඇදුන උන්ට වෙච්ච වැඩේ මුංට උනේ

    කියනවා නිල නොලත් කියල
    ------ Post added on Dec 16, 2025 at 5:55 PM
    ඝෝෂාව නිසා ඇහුනෙ නැතුව ඇති බන්. මොකක්ද ඒ ලොතරැයි කතාව
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    කඩුවෙල නගර සභා බලප්‍රදේශයේ ජීවත් වෙනවා සෑහෙන ප්‍රමාණයක් මධ්‍යම පාන්තික බක පණ්ඩිත උගත් බුජ්ජිමත්තු. උන්ගේ අන්භිබවනීය තේරිම තමා ඔය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    ඝෝෂාව නිසා ඇහුනෙ නැතුව ඇති බන්. මොකක්ද ඒ ලොතරැයි කතාව
    ලොතරැයි ඇදුනම manage කරගන්න දන්නේ නෑනේ. මුංටත් එක පරම බලය ලැබුණා දැන් පිස්සු කෙලිනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    ලොතරැයි ඇදුනම manage කරගන්න දන්නේ නෑනේ. මුංටත් එක පරම බලය ලැබුණා දැන් පිස්සු කෙලිනවා.
    ඕක මමත් කිව්වා බන්. ගොඩක් උන් එහෙම හැසිරෙනවා මම දැකලා තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඕක මමත් කිව්වා බන්. ගොඩක් උන් එහෙම හැසිරෙනවා මම දැකලා තියනවා.
    Saba walata ringapu un balapanko Lol
    National eka top ekata dala wenama level ekak mawagena samahara gan kabarayo, anurawath mechchara loku seen naha, munwa thiyagena kohomada anura rata hadanne?
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    Saba walata ringapu un balapanko Lol
    National eka top ekata dala wenama level ekak mawagena samahara gan kabarayo, anurawath mechchara loku seen naha, munwa thiyagena kohomada anura rata hadanne?
    කරන්න දෙයක් නෑ බන්
     
    • Sad
    Reactions: jhnnwp

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    New trends in Administration of justice in Sri Lanka
    Lawyers not needed
    මේ මේ මේ...ලෝයස්ල මට වැඩක් නැ බහින්න දොට්ට..🤭
    පැමිනිල්ලයි විත්තියයි විතරක් ඉන්න ලෝයස්ල ඕන්නෑ😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    New trends in Administration of justice in Sri Lanka
    Lawyers not needed
    මේ මේ මේ...ලෝයස්ල මට වැඩක් නැ බහින්න දොට්ට..🤭
    පැමිනිල්ලයි විත්තියයි විතරක් ඉන්න ලෝයස්ල ඕන්නෑ😂
    Aththatama mewa adikaranayata karana apahasa nemei da? Lawyer kiyanne thawakenekta appear wena kena, kotinma police entry ekak danna unath lawyer ekka yanna puluwan, ewagema public administration thiyana thanaka eliyata yanna kiyaddi kohomada appear wenne thiya katha karannawath denne nahane. Uddachcha kame pro max yanna yanne NPP set eka anura meyalage hama nawaththanne nadda?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    කඩුවෙල නගර සභා බලප්‍රදේශයේ ජීවත් වෙනවා සෑහෙන ප්‍රමාණයක් මධ්‍යම පාන්තික බක පණ්ඩිත උගත් බුජ්ජිමත්තු. උන්ගේ අන්භිබවනීය තේරිම තමා ඔය.
    Sirawata moda bakapanditha uttige puthala tikak.. yasayi pagayanta.. untama hariyana thereema.. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    1765970194626.png

    ගූ පෝට්ටුවො දන්නවද ලංකාවෙ නීති ගැන. ලොක්ක කියපු ගමන් ත්‍රෙඩ් දාන්න විතරයි උන් දන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේවගේ ජාරාවක් කඩුවෙල නගරදී පති උනේ කොහොමද??
    Union hipatuwo set ekak innawa saba wala sabapathi, nagaradipathi karala

    View attachment 260311

    ගූ පෝට්ටුවො දන්නවද ලංකාවෙ නීති ගැන. ලොක්ක කියපු ගමන් ත්‍රෙඩ් දාන්න විතරයි උන් දන්නෙ.
    Mewagen kiyanne nahane, above the law kiyala
    ------ Post added on Dec 17, 2025 at 5:09 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    කවුරු මොක කිවත් 2029 දිනන්නෙත් මාලිමාව
    වෙන ඉතින් සජියට/නාමල්ට දෙන්න කියලද
    ඔහොම තමයි උබලා වගේ පොන්නයො 2019 ගෝටාභය පොන්ස්ට චන්දෙ දීලා කිය කිය හිටියෙ