නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 2

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,735
    1,866
    113
    Galle
    උබ දැන් දේවාල පොඩ්ඩක් දාගනින්.... We are so glad about the results
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    කොහොමද? කොහොමද? එහෙනම් :lol:
    තේරුන් නෑ අහන්නෙ මොකද්ද? කොහොමද කොහොමද අහන්නෙ මොනව ගැනද? අපි විලාප තිබ්බෙ නෑ. ඔයා එහෙමද කියක ඇහුවෙ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    එහෙනම් මේ? :lol: :lol:
    ඔයා කියන මොකුත් තේරෙන් නෑ. පොඩ්ඩක් හිතට අමාරුයි ඒක දාරාගෙන පිට කරන්න අමාරුයි නේද. ඒක නිසා මොකක් හරි වචනයක් කියල නිකන් දින්නන වගේ බලනව නේද. එහෙම තමයි ඉතින්.........
     
    • Haha
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඔයා කියන මොකුත් තේරෙන් නෑ. පොඩ්ඩක් හිතට අමාරුයි ඒක දාරාගෙන පිට කරන්න අමාරුයි නේද. ඒක නිසා මොකක් හරි වචනයක් කියල නිකන් දින්නන වගේ බලනව නේද. එහෙම තමයි ඉතින්.........
    ඉතින් ඇයි කෙඳිරි ගාන්නේ. 2/3 මදි වාගේද? :lol: :lol:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඉතින් ඇයි කෙඳිරි ගාන්නේ. 2/3 මදි වාගේද? :lol: :lol:
    ටික දවසක් යනකොට හරියයි. අවුලක් ගන්න එපා... දුකයි තමයි ඉතින්. කක්ක බර තද කරන් ඉන්නව වගේ තද කරන් ඉන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ටික දවසක් යනකොට හරියයි. අවුලක් ගන්න එපා... දුකයි තමයි ඉතින්. කක්ක බර තද කරන් ඉන්නව වගේ තද කරන් ඉන්න
    ඉතින් ඇයි කෙඳිරි ගාන්නේ :lol: :lol:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඉතින් ඇයි කෙඳිරි ගාන්නේ :lol: :lol:
    නැහැ. මට කෙදිරිගාන්න මොකුත් ප්‍රශ්නයක් නෑනෙ. සතුටින් ඉන්නෙ. ඔයාගෙ පරාජය දුක පිටකරගන්න බැරි නිසා අර කොහොමහරි වචන වලින් හරඹ කරල දිනන්න හදන මානසිකත්වෙ ඉන්නෙ හින්ද ඔයාගෙ comment වලට මම ඉතින් reply කරනව. මටත් හොදයි මගෙ thread එකත් bump වෙනව කට්ටියට මගෙ prediction එක දකින්න
     
    • Like
    Reactions: Dasunx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    were not worthy waynes world GIF