කොල්ලනේ මේ පාරත් වෙන්න පුළුවන් Possible prediction එකක් කරන්න යන්නෙ. මෙතක ඇතිනෙ ජනාධිපතිවරණෙදි ඡන්ද එන්න පුළුවන් ප්‍රමාණ ගොඩක් සමාන prediction එකක් දුන්න මම ඡන්ද් ගණන් කරන්න කලින්. මේ තියෙන්නෙ ඒක
දැන් මහමහමැතිවරණයේදී මොන පක්ශෙ වැඩියෙම ගනීද?
දැනට තියන situation එක අනුව NPP එක ඡන්ද වැඩි කරගෙන තියනව තවත්. ඒ කියන්නෙ ජනාධිපතිවරණෙදි ගත්ත ප්‍රතිශත වලට වඩා ඡන්ද වැඩි වෙයි කියල හිතෙනව.
ඒකට හේතු මම කියන්නන්.
ඒක කරගෙන තියෙන්නෙ අනිත් පක්ශ විසින්මයි. වෙන මොකුත්ම නෙමේ. SJB UNP පොහොට්ටු මේකෙ ඉන්න අයමයි NPP එකේ ඡන්ද ප්‍රමාණය තව දුරටත් වැඩි කරල තියෙන්නෙ. ඒ පක්ශ ඇතුලෙ තියෙන අර්බුද කාරී තත්ව නිසාම.
ඒ පක්ශ වල උඩින් හොද මූණු පෙන්නුවට එකෙක්ට එකෙක් නෑ කියල පෙන්නල තියනව පහු ගිය දවස් ටිකේ.
එක එක්කෙනාගෙ බල තන්හාව, අධික මාන්නය, ආර්ත්මාතකාමීත්වය, තම තමන්ගෙ වාසිය බලපු නිසා ඒ පක්ශ කැඩි කැඩි යනව කොහොම සන්ධාන ගහනව කිවුවත්. එයාල විසින්ම මිනිසුන්ගෙ ප්‍රසාදය නොදැනීම නැති කරගෙන තියනව.
ඉතින් ප්‍රතිශත කොයි වගෙ වෙයිද?
NPP එක 68% 75% අතර ප්‍රමාණයක සමස්ත ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්.
මේකට දැන් තම තමන්ගෙ පක්ශ වලට හිතැති අය හිනා වෙන්න පුළුවන්. ඒත් ඇත්‍ත ඒකයි. ඒ කොහොම උනත් 3/2 බලයක් නොලැබුනොත් හොදයි කියල මම පෞද්ගලිකව හිතනව.
අනුර කුමාර 43%යි
සජිත් ප්‍රේමදාස 34%යි
රනිල් වික්‍රමසිංහ 15%යි