මචන් මම දැකල තියනවා ( ඔයාලත් දැකලා ඇති ) සමහර වුර්තිකයෝ සුලබව බාවිතා කරන දම් පැහැයට අමතරව තවත් වරණ කිහිපයක් නිල මුද්‍රා සදහා යොදාගන්නවා (උදා: නිල්, රතු, කොළ හා තද අළු). මෙම පාට යොදාගන්නේ කිසියම් සම්මතයකට අනුවද ? නැත්නම් ඕනෑම පාටක් "සීල්" තැබීමට යොදගන්න නීතියට අනුව පුලුවන්ද ?