ඒ බං මීටත් වඩා විහිලු, සල්ලාලයෙක් ගැන විහිලුවක් තියෙනවා ලොකු පොතක ලියලා. ඊටත් වඩා විහිලුව ඒ පොතේ තියෙන හැම බොරුවම හරි හරි කියලා පිළිගන්න මොලේ හෝදපු ඌරු පැටව් රැලකුත් ඉන්න එකයි.![]()
![]()
:ROFL:











බොරලුගොඩ මහතා;14289633 said:උඹ ලියපු කොමන්ට් එකට උඹම රිපල්යි කරනවද බං..වෙන මොනවා කරන්නද බං..උඹ ඔච්චර ලොකුවට ලියලත් කවුරුත් ගණන් ගත්තේ නැනේ..


ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්රශ්න බොහෝම දයාබරයි නේද .......![]()





ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්රශ්න බොහෝම දයාබරයි නේද .......![]()







බොරලුගොඩ මහතා;14032189 said:සාමන්යෙන් මින්ස්සු අහන නිවට ප්රශ්න ටිකක්..
1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා
'' උඹ නිදිද බං?''
( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ)
2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා..
''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??''
(හරි අනිත් එකේ යන්නම්කෝ..)
3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා
''උඹ කොහේද බං ඉන්නෙ??''
(හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං..)
4) නාල ඇගවත් පිහදානෙතුව වොශ් රුම් (washroom) එකෙන් එලියට එනකොට අහනවා
''උඹ දැන්ද නෑවේ?''
(නැ මේ මම කකුස් පෝච්චියට වැටුනා)
5 ) ඔබ ලිෆ්ට් එක එනතුරු පල්ලෙහා තට්ටුවේ බලන් ඉන්නකොට අහනවා..
''උඩටද යන්නෙ?''
(නැ මේ මගේ ඔෆිස් මහල මාව ගන්නකන් මේ බලං ඉන්නෙ..)
6 ) උඹ සිනිමාහලේ ටිකට් ගන්න පෝලිමේ ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා අහනවා
''අඩො.. උඹ කොහේද බං මෙහේ...''
(නැ බං මම මේ ක්ලාස් ෆී class fees එක ගෙවන්න ආවා..ලොල්)
![]()




