නිවටකමේ උපරිමය..!!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක ට්‍රාන්ස්ලේට් එකක්. හැබැයි ඒ එක ඔරිජිනල් එහෙකටවත් නිවටකම කියලා දාලා තිබ්බේ නැහැ. ඒ උඹට හිතෙන හැටි වෙන්න ඇති.

    කාර් එක හෝදනකොට.. අහ් කාර් එක හෝදනවද කියලා ඇහුවම කියනවා නෑ මම මෙහ් කාර් එකට වතුර දාලා බස් එකක් වෙනකම් බලං ඉන්නවා කියල
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මෙතන තියන ප්‍රශ්නේ මොනවද කියලා මට පොඩ්ඩක් පැහදිලි කරපං.. මම නිවටකම කියලා මාතෘකාව දාපු එකේ වැරද්ද මොකක්ද කියලා කියපං... අනිත් එක උඹම කියනවා මේක පරිවර්තනයක් කියලා.. එහම තියෙද්දි උඹ කොහමද කියන්නේ මම කිසියම් සමාජයකට අත දික්කරනවා කියලා..අනිත් එක ඒ වගේ දේවල් හැම තැනම වෙන දෙයක්.. මම කිසිම සමාජයක් පදනම් කරගෙන ඒක ලිව්වේ නැ.. අනිත් එක මුස්ලිම් මිනිස්සු අතර උනත් ඒ වගේ ප්‍රශ්න අහනවා.. එහම තියෙද්දි ඇය් මේකටත් ජාතිවාදය අවුස්සන්නේ? උඹ බොදු බල සේනාවට එක්ක වැඩ කරන්න පටන් ගත්තු දවසෙ ඉදලා උඹ බලන විදිහත් වෙනස් උනා..ඒක මගේ වැරද්දක් නෙමෙය් මචං.. අනිත් එක මට කිසිම ජාතියවවත් පල්ලහාට දාන්නේ ඕනකමක් නැ.. :):)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;14038539 said:

    එහෙනම් අවුලක් නැහැ ගැසලි. :) anika man ehka kiwwe nikan :Rofl: wena deyak gana adahas kore na.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නුවන් බුවා කියන්නේ එල සහෝදරයෙක් උඹ වගේ අපතයෙක් නොවෙයි :yes:

    thambi okata katha karanna yanna epa. fake pappek. unta katha karanna type karana akurak pasa aparade
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    securedownload-13.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවටම:lol:

    දවසක් අපෙ සෙට් එක එක්සැම් ඉවර වෙල ගෙදර එද්දි එක පාරට පවහින්න ගත්තා ඉතින් තෙමි තෙමි එද්දි

    දන්න කියන ගැහැනු මනුස්ස්යෙක් මනුස්ස කමට ඇහුවා:( මොකො මේ තෙමෙන්නෙ:eek:
    අපෙ එකෙක් කියපි වහින හින්දා:rofl:
     
    :lol::lol: