නිවට කමේ නිමාවක් නෑ... 19 වෙනිදා ශෝක දිනයක්

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පව්ලට වඩා රට ලොකු කරගත්තු ගැහැණියක් නිසා. හැම තිස්සෙම තීරණ ගනිද්දි මෙයා තේරුවෙ රටේ පැත්ත. රජ පව්ලෙ එකෙක්ගෙ උනත් තනතුරු ගලවන්න ඇය දෙපාරක් හිතුවෙ නෑ.
    ඒකට අපේ මයිනා. රට බල්ලට දාලා පව්ලට සලකන්න ගිහිං රටම බංකොලොත් කෙරෙව්වා.
    අපිට මේවගේ නායකයො නෑ. ඒකයි අපි ශෝක විය යුත්තෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තුන්සිය හැටපස් දවසේම ලොවන්නේ මනුෂගේ.. හැබැයි කතාව නිවටකම ගැන.. නිකන් පැත්තකට වෙලා වැඩක් බලාගනින් පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: