නිවට වු සිංහලයෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිවට වු සිංහලයෝ

    airport_1.jpg


    airport_2.jpg


    airport_3.jpg


    airport_4.jpg


    airport_5.jpg


    මේ පොටෝ ටික දැක්කම ලංකාවේ ඔනේ කෙනෙක්ට මේ පුහාරය මතකයිනේ මේ ප්‍රහාරය නිසා ලංකාවට ‍ඩොලර් මිලියන 530 අධික පාඩුවක් වුනාලු මේ ප්‍රහාරය කොටි හඩ ඒකේ සඡිවව විසතර ප්‍රචාරයකුත් වුනාලු උන් ඒ තරම් මේ ප්‍රහාරයෙන් සතුටු වුනා .මේ ප්‍රහාරයට වගකිව යුතු අය අත්අඩංගුවට ගත්තේ ඒ ප්‍රහාරයට ආපු ත්‍රස්තවාදියෙක් අත තිබු කඩදාසි කැබැල්ලකින් කොටි පාලන ප්‍රදේශවලට බුද්ධි අංශයන් ඇතුල් වෙලා වගකිවයුතු ත්‍රස්තවාදින් ඡිවග්‍රහයෙන් අල්ලගන්න පුලුවන් වුනාලු .ඒහෙම අමාරුවෙන් අල්ල ගත්ත අයට මොනව වුනාද කියලා හිතන්නේ ඇත්තටම වුන මට නම් හිතා ගන්නවත් බෑ එත් ඇත්තටම එහෙම වෙලා මේ ත්‍රස්තවාදින්ට එරෙහිව තිබු නඩුව ගිය සතියේ නිතිපතිවරයා ඉවත් කරගෙන ලු මේ අත්අඩංගුවට ගත්ත සමාඡිකයෙක් වරද පිලිගෙන දඩුවම් විදිමින් සිටියදිත්ලු නඩුව ඉවත් කරගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: [email protected]

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මහා දවල් මහා බැංකුවෙන් කෝටි 500ක් විතර හොරකන් කරපු එවුන් නිදහසේ ඉන්න දෙන කොට STF එකේ අණ දෙන නිලදරියව ලක්ෂ 1 1/2 වාහන අවබාවිතා කරා කියල නඩු දැම්ම රටක් මේක. :oo::oo::oo::angry::angry::angry: