නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    MR's Family eka diunu karagaththa athi dan. janathawa's salli kana hora rajek
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    DSC01492.jpg
     
    ඔය කතා නවත්තපං බං
    තව දවසයි තියෙන්නෙ :rolleyes:
    පාළකතුමාගෙන් මෙයටhttp://www.elakiri.com/forum/showthread.php?t=403186 ප්‍රතිචාරයක් නොමැති නිසා මමත් වචනයක් ලියනවා.
    කවුරුහරි මගෙන් ඇහුවොත් ඇයි අලුත් වෙනසක් හොයන්නේ කියලා?.ඊට මම දෙන පිලිතුරම තමයි මේ ලියලා තියෙන්නේ.හරියට මගේ හිත කියවලා ලිව්වා වගේ.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඊයා..... මෙන්න රජ පුටුවට පැන්න හැටි!:frown::eek::eek::eek: (මේ පාරත් ඔහොම තමයි-ඕන ජරා වැඩක් කරලා බලය ගනියි)http://www.lankaenews.com/Sinhala/news.php?id=12138
    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල හිතෙන්නෙ නැද්ද.... මම දැක්ක ඔයා යලි පුබුදන කතාවක් කියල තියනවා.... ඔහොම ගියොත් පුබුදන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් :lol:
     
    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල හිතෙන්නෙ නැද්ද.... මම දැක්ක ඔයා යලි පුබුදන කතාවක් කියල තියනවා.... ඔහොම ගියොත් පුබුදන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් :lol:
    මේකයි උත්තරේ:(පාළකතුමාගෙන් මෙයටhttp://www.elakiri.com/forum/showthread.php?t=403186 ප්‍රතිචාරයක් නොමැති නිසා මමත් වචනයක් ලියනවා.
    කවුරුහරි මගෙන් ඇහුවොත් ඇයි අලුත් වෙනසක් හොයන්නේ කියලා?.ඊට මම දෙන පිලිතුරම තමයි මේ ලියලා තියෙන්නේ.හරියට මගේ හිත කියවලා ලිව්වා වගේ.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මේකයි උත්තරේ:(පාළකතුමාගෙන් මෙයටhttp://www.elakiri.com/forum/showthread.php?t=403186 ප්‍රතිචාරයක් නොමැති නිසා මමත් වචනයක් ලියනවා.
    කවුරුහරි මගෙන් ඇහුවොත් ඇයි අලුත් වෙනසක් හොයන්නේ කියලා?.ඊට මම දෙන පිලිතුරම තමයි මේ ලියලා තියෙන්නේ.හරියට මගේ හිත කියවලා ලිව්වා වගේ.

    පාලක තුමා කෙසේ වෙතත් තමන්ට හරියට කිව්වදේ පිළිපදින්න බැරිනම් අනිත් අයට බොරුවට කිව්ව එකේ වැඩක් නෑනෙ.....
    හැමෝම ඔහොම හිතන නිසා තමයි මේක නවත්තගන්න බැරි :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    පාලක තුමා කෙසේ වෙතත් තමන්ට හරියට කිව්වදේ පිළිපදින්න බැරිනම් අනිත් අයට බොරුවට කිව්ව එකේ වැඩක් නෑනෙ.....
    හැමෝම ඔහොම හිතන නිසා තමයි මේක නවත්තගන්න බැරි :)

    thread makanna nam oni nee owa tibbanam hari
    passe kaaleka balaganna
    wagakiimak netuwa keee gahapu ewunwa
    ayeth daaanne netuwa hitynam hari
    meeee kalayedi ;)

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    පාලක තුමා කෙසේ වෙතත් තමන්ට හරියට කිව්වදේ පිළිපදින්න බැරිනම් අනිත් අයට බොරුවට කිව්ව එකේ වැඩක් නෑනෙ.....
    හැමෝම ඔහොම හිතන නිසා තමයි මේක නවත්තගන්න බැරි :)

    Kavuru kavuruth ohoma thamai machan...kelavenna yaddi samahara aya ahinsaka venna hadanava...thava davasaine...dan me penne samahara ayage "Viyaru Vatime" prathipalaya...Gilenna yaddi ellenna thanakola gahak hoyanava vage me tharam kal kiyapu boru, mada serama ayeth pennanava...ganan ganna epa..thava tika velavai..eta passe meyala sadda ne...:):):)
     
    මගේ (පමණක්)හඬ යටපත්කිරීම නම් අවශ්‍ය ඒ ගැන හිතා බලන්නම්:Phttp://www.elakiri.com/forum/showthread.php?p=6494242&posted=1#post6494242
    progress.gif

    පාලක තුමා කෙසේ වෙතත් තමන්ට හරියට කිව්වදේ පිළිපදින්න බැරිනම් අනිත් අයට බොරුවට කිව්ව එකේ වැඩක් නෑනෙ.....
    හැමෝම ඔහොම හිතන නිසා තමයි මේක නවත්තගන්න බැරි :)