මගේ (පමණක්)හඬ යටපත්කිරීම නම් අවශ්‍ය ඒ ගැන හිතා බලන්නම්http://www.elakiri.com/forum/showthread.php?p=6494242&posted=1#post6494242




ඔයාගේ හඬ එච්චර බලවත් කියලනම් මම හිතන්නේ නෑ.....
මම විශේෂයෙන් ඔයාට කිව්වේ අර වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කරේ ඔයා නිසා.....
අනික කවුරු මෙතන මොනවා කිව්වත් ඡන්දේ දාන අය දැන් තීරණය කරල ඉවරයි කාටද ඡන්දේ දෙන්නේ කියන එක......![]()






Are You Want A Change
----------==========VOTE FOR SARATH FONSEKA==========-------
SF ta Jaya niyathai
