මචන්ලා, අවුරුදු නිවාඩුවට යන්න තැනක් ideas ටිකක් දෙන්න පුලුවන් ද? නුවර එලිය වගේ දන්න තැන් නෙවේ. රස්නය අඩු, කදු පැතතක් උනා නම් හොදයි. කුකුලේගග වගේ ප්‍රසිද්ද නැති පැත්තක් නම් හොදයි.
Thanks Bro... Mama check karala balannam...morning side - රක්වාන ගිහින් සින්හරාජෙ බලල පැට්න දෙනියාය,ගාල්ල මාතර වෙනකල්ම බලන්න පුලුවන්.
ආයෙ ගාර්ට්මෝර්,
Thanks bro... mey paththath lassanaiSorriyakanda bro, Rakwana Sorriyakanda Nuwara eliya wage cool, Hotels ehemath dan thiyenawa
places tikk danna bari da?නිවාඩුවෙන් වැඩි කාලයක් පාරවල් වල රස්තියාදු නොවි
ඉක්මනට යන්න පුලුවන්
මීදුම වැටෙන
සීතල
කෑම හොද
හොද විව් එකක් තියෙන
නිදහස්...........පොට් එකක් බලපන්
Check this: https://hikkasl.blogspot.com/2022/11/dr.htmlමචන්ලා, අවුරුදු නිවාඩුවට යන්න තැනක් ideas ටිකක් දෙන්න පුලුවන් ද? නුවර එලිය වගේ දන්න තැන් නෙවේ. රස්නය අඩු, කදු පැතතක් උනා නම් හොදයි. කුකුලේගග වගේ ප්‍රසිද්ද නැති පැත්තක් නම් හොදයි.