නිවඩුවට යන්න තැනක්

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මචන්ලා, අවුරුදු නිවාඩුවට යන්න තැනක් ideas ටිකක් දෙන්න පුලුවන් ද? නුවර එලිය වගේ දන්න තැන් නෙවේ. රස්නය අඩු, කදු පැතතක් උනා නම් හොදයි. කුකුලේගග වගේ ප්‍රසිද්ද නැති පැත්තක් නම් හොදයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    morning side - රක්වාන ගිහින් සින්හරාජෙ බලල පැට්න දෙනියාය,ගාල්ල මාතර වෙනකල්ම බලන්න පුලුවන්.

    ආයෙ ගාර්ට්මෝර්,
    Thanks Bro... Mama check karala balannam...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    DWsk05x.jpeg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිවාඩුවෙන් වැඩි කාලයක් පාරවල් වල රස්තියාදු නොවි
    ඉක්මනට යන්න පුලුවන්
    මීදුම වැටෙන
    සීතල
    කෑම හොද
    හොද විව් එකක් තියෙන
    නිදහස්...........පොට් එකක් බලපන්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    නිවාඩුවෙන් වැඩි කාලයක් පාරවල් වල රස්තියාදු නොවි
    ඉක්මනට යන්න පුලුවන්
    මීදුම වැටෙන
    සීතල
    කෑම හොද
    හොද විව් එකක් තියෙන
    නිදහස්...........පොට් එකක් බලපන්
    places tikk danna bari da?
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මචන්ලා, අවුරුදු නිවාඩුවට යන්න තැනක් ideas ටිකක් දෙන්න පුලුවන් ද? නුවර එලිය වගේ දන්න තැන් නෙවේ. රස්නය අඩු, කදු පැතතක් උනා නම් හොදයි. කුකුලේගග වගේ ප්‍රසිද්ද නැති පැත්තක් නම් හොදයි.
    Check this: https://hikkasl.blogspot.com/2022/11/dr.html