නිවණ දුර ඇයි?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Hamotama ekama widiyata danenne nahane ban. Iskoleka unath ekama padama ugannala paper ekak dunnoth lamai hamoma ekama lakunu ganne na. E wage thamai minissu 1000k gaththoth e ayata danana widi 1000k wenna puluwan. Ithin ube tharkaya othanata galapenne na.

    මම තර්කයක් නෙමෙයි ගේන්නේ, මම අහන්නේ අපිට කොතනද වැරදුනේ කියල. මගේ ප්‍රශ්නේ උඹේ උදාහරනෙන්ම ගත්තොත් ඉස්කෝලේ 1000 දෙනාට 1000ස් විදියකට තේරුනාට විබාගේ පාස් වෙන එකෙක් හරි ඉන්නවා. මේක දැන් එහෙම්පිටින්ම ෆේල් නේ. හොරෙක් බුදුවුනා කිව්වත් ෂුවර් නෑ..... ඔය ප්‍රශ්නේ බුද්ධ කාලෙත් තිබුනා. නෑ නෑ කිව්වට බුදුහාමුදුරුවෝ ඉපදෙන කාලේ වෙනකොටත් නිවණ දෙයක් තියෙනවා කියලා මිනිස්සු දැනන් හිටියා. ඒත් ඒ මොකද්ද කියන්න මොකෙක්වත් දැනගෙන හිටියේ නෑ. ඒ තත්වෙමයි දැන් තියෙන්නෙත්. එකෙක් රහත්වුනා කියනවා අනික් උන් දන්නේ නෑ ඒ මිනිහා රහත්ද නෑදද කියන්න.
    ඕකම බුදුහාමුදුරුවොන්ට වෙලා ප්‍රාතිහාර්ය පාන්න සිද්දවෙලා තියෙනවා:dull::dull:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612

    Api waraddagena thiyenne ada eeye newe. Waraddagena godak kal. Waraduna bawa dana danath purudda(waradi de kireema) athahara ganna baruwai inne kiwwoth niwaradi.

    Mama e udaharane gaththe hamoma ekama lakunu pramanaya ganne na kiyana eka kiyannai ban.

    Vibage pass wena eka gana katha karanna api al exam eka dakwa kiyala hithamuko. Api 1 wasarata athul wela hama awruddema wara awasan vibage pass mark ganna baruwa fail wewi ekama panthiye innakota, lakunu aran pass wena kena tika kalayak gihin loku vibage al pass wenawa. Ekama panthiye hamadama fail wewi inna api wage aya, loku vibage pass wena kenek na kiyana eka pudumayak newe. Mokada api 1 wasarin eha pass welath nane. Api hithanne hamooma api wage matto kiyala. Eth igena ganna eka igena gannawa.

    Anith agam hama ekakama wage thamange devionta wandoth thamai hoda thanakata yanne wage dewal thiyenne. Minissunwa deviyo ekka badala thiya gannawa. Eth budu hamuduruwo karanna kiyana dewal kara kiyala. Budunta kisima deyak labenne na. Udaharana gaththoth miniyak diha balagena bhawana kara kiyala. Anithya duka anathma wage dewal maithri karunawa owa kara kiyala budunta kisima deyak labenne na. Budu hamuduruwo piriniwan pana welaweth eka hamuduruwo namak piriniwan pana awasthawata sahabagi nowi niwan dakinna bawana karala thiyenawa. Ethakota budu hamuduruwo kiyala thiyenawa, eeka thamai karanna sudusu de kiyala.

    Wadagathma de, anunge niwana hoyana eka newe machan. Thaman thamange niwana hoyaganna eka. Anunge niwanakin apita wadak nahane. Niwan dakapu kenekta unath thawath niwan dakapu kenekwa hoya ganna bari wena awastha thiyenna puluwan. Ehema wenakota api wage ayata niwan dakapu kenek hitiyai kiyala niwan dakka or naha kiyala hariyatama kiyanne kohomada.

    Thaman niwana kiyala deyak thiyenawa kiyala hithanawa nam, path eka budun kiyala deela thiyenawa. Apita thiyenne try karala balanna. Ehema hithenne nathnam ganan ganne nathuwa inna puluwan neh.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලින්ඩා වටේ යන්නේ නෑ කියන්න ඕන දේ කියනවා. මට තේරෙන්නේ නෑ ඇයි උඹලට මේ ප්‍රශ්නේ නැත්තේ කියල. එක්කෝ ප්‍රශ්නේ තියෙනවා අහන්නේ නෑ.

    මම කියනදේ හරි සරලයි. ඔය දාල තියෙන වීඩියෝ එක බලපන් එකෙක් බෙල්ල හපන් ඉද්දී තව පණපිටින් ඉන්න සතාගේ එකෙක් බොකු බඩවැල් ඇද ඇද කනවා සසර බය දැනෙන්න ඔය ටික හොඳටම ඇති. බුදුහාමුදුරුවෝ නැවත ඉපදීම නවත්තන්න ක්‍රමේ හොයල දුන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට ප්‍රයෝගිකව ඒ දේ නැවතිලා තිබීම.

    මට තියෙන ප්‍රශ්නේ කොහෙද අපිට වැරදුනේ කියන එක. ෆුල් ටයිම් ධර්මේ ඉන්න හාමුදුරුවොත් හරි මග යන්නේ නැත්නම්, අපි ගැන කවර කතාද......... අපිම සරල දෙයක් බරපතල දෙයක් කරගෙනද ඉන්නේ, අපිම අපේ ගමන වහගෙනද ඉන්නේ කියන ප්‍රශ්නේ මට තියෙන්නේ.

    අන්න එහෙම කියපන් මචන්...හොඳ දෙයක් කියද්දී අතරින් පතර බෝම්බ තියන කොට පොඩ්ඩක් upset යනවා...

    මම මෙතන දේශපාලනේ කතා කරන එකෙක් මචන්...මම මේකෙන් බුද්ද දර්මය කතා කරන එක බුද්ද දර්මයට හොඳ මදි.....

    වෙන account එකක් හදන් කතා කරන්න හිතෙන්නෙත් නැහැ බන්...මොකද එලකිරිය නිසා බුද්ද දර්මයට අවැඩක් මිසක් වැඩක් වෙනවා එළකිරියේ හිටපු අවරුදු 12 ටම දැකල නැහැ..

    එත් මගේ සුළු දර්ම අවබෝදයෙට හිතෙන දේනම් කරුණු දෙකක්...උදහරනෙකින් කිව්වොත්...උඹ A /L maths හරි ඔය ගණන් හදන seen එකක් කරලා තියනවනම් හොඳට තේරෙයි...

    සමහර පොරවල් ඉන්නවා එක theory එකක් කියල දුන්නම ඕන ගානක් හදන්න පුල්ලුවන්...කුප්පි ඕන නැති...සමහර උන් ඉන්නවා කුප්ප්යක් දාලත් ගොඩදාගන්න බැරි....ඕකට හේතුව මට හිතෙන්නේදෙකයි සංසාරයෙන් එකතු කරන එන දැනුම සහ මේ ලෝකෙදි එකතු කරගන්න දැනුම , ඒ දැනුම ක්‍රියාවට නගන ආකාරය ට මොලේ වැඩකරන්න set වෙන ආකාරය.

    දෙවැනි උදාහරණෙ තමයි අමාරු ගානක් හදන්න අපි සුමානයක් විතර මහන්සි උනා කියල හිතන්න...එත් පියව්වී සිහියෙන් ඉද්දි හදන්නම බැහැ..එඋනට අන්තිම වෙද්දී එක පාරටම ඒ සංකීර්ණ ප්‍රශ්නය සරල වෙන්නේ අපිටත් නොදනිම....

    ඔය maths සම්බන්ද දෙයක් ..හිතපන් ඕක පොඩි alogorithm එකක් .ඕක බුදු දහමට දාගත්තම අපිට නොදන්නා තැන තොගය මිලියන ගණක නොදන්නා unknowns තියන algorythm එකක්....

    සරලව මට හිතෙන්නේ...අපිට හිතෙන් නැතුව නෙමෙයි...පංච නීවරණ වලින් බොහෝ දේවල් යටපත් කරනවා සහ...සාන්සරීක දැනුම /කුසල් සහ තවත් නොදන්නා unknown සැහෙන්න ගන්නක සංකලනයක්...

    ඉතින් මට හිතෙන්නේ කරන්න පුළුවන් හොඳම දේ..වැඩිය දේ සංකීර්ණ කරගන් නැතුව..පන්සිල් 5 වත් පිලි පැදලා....සරල ලෙස බුදු දහම පිලි පැදීම පටන් ගන්න එක....

    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Api waraddagena thiyenne ada eeye newe. Waraddagena godak kal. Waraduna bawa dana danath purudda(waradi de kireema) athahara ganna baruwai inne kiwwoth niwaradi.

    Mama e udaharane gaththe hamoma ekama lakunu pramanaya ganne na kiyana eka kiyannai ban.

    Vibage pass wena eka gana katha karanna api al exam eka dakwa kiyala hithamuko. Api 1 wasarata athul wela hama awruddema wara awasan vibage pass mark ganna baruwa fail wewi ekama panthiye innakota, lakunu aran pass wena kena tika kalayak gihin loku vibage al pass wenawa. Ekama panthiye hamadama fail wewi inna api wage aya, loku vibage pass wena kenek na kiyana eka pudumayak newe. Mokada api 1 wasarin eha pass welath nane. Api hithanne hamooma api wage matto kiyala. Eth igena ganna eka igena gannawa.

    Anith agam hama ekakama wage thamange devionta wandoth thamai hoda thanakata yanne wage dewal thiyenne. Minissunwa deviyo ekka badala thiya gannawa. Eth budu hamuduruwo karanna kiyana dewal kara kiyala. Budunta kisima deyak labenne na. Udaharana gaththoth miniyak diha balagena bhawana kara kiyala. Anithya duka anathma wage dewal maithri karunawa owa kara kiyala budunta kisima deyak labenne na. Budu hamuduruwo piriniwan pana welaweth eka hamuduruwo namak piriniwan pana awasthawata sahabagi nowi niwan dakinna bawana karala thiyenawa. Ethakota budu hamuduruwo kiyala thiyenawa, eeka thamai karanna sudusu de kiyala.

    Wadagathma de, anunge niwana hoyana eka newe machan. Thaman thamange niwana hoyaganna eka. Anunge niwanakin apita wadak nahane. Niwan dakapu kenekta unath thawath niwan dakapu kenekwa hoya ganna bari wena awastha thiyenna puluwan. Ehema wenakota api wage ayata niwan dakapu kenek hitiyai kiyala niwan dakka or naha kiyala hariyatama kiyanne kohomada.

    Thaman niwana kiyala deyak thiyenawa kiyala hithanawa nam, path eka budun kiyala deela thiyenawa. Apita thiyenne try karala balanna. Ehema hithenne nathnam ganan ganne nathuwa inna puluwan neh.

    උඹ දකින දකින කෙනා, අහන අහන කෙනා ෆේල් වෙන විභාගයක් කරන්න කැමතිද?
    මම විභාගේ කරන්න කැමතියි නමුත් මට ෆේල් වෙන්න විභාග කරන්න ආස නෑ. ඒකයි මේ හොයන්නේ කොතනද අපිට වැරදුනේ, අපි යනවනම් යන්න ඕන නිවැරදි මාර්ගය මොකක්ද කියල.
    මට හිතෙන්නෙම දැන් ඉන්න මිනිස්සු නිවණ කියලා තැන් තැන් වල අතරමන්වෙලා ඉන්නේ. :dull::dull:

    පොත් කියෙව්වා කියලා නිවන් දකින්නත් බෑ, එහෙනං ඉස්සෙල්ලම නිවන් දකින්න ඕන ආනන්ද හාමුදුරුවෝ.

    තව කාලෙකදී මට මේක කොනකින් පටන්ගන්න ඕන. ඒකයි මේ පොඩ්ඩක් හොයලබලන්න හිතුනේ :):)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න එහෙම කියපන් මචන්...හොඳ දෙයක් කියද්දී අතරින් පතර බෝම්බ තියන කොට පොඩ්ඩක් upset යනවා...

    මම මෙතන දේශපාලනේ කතා කරන එකෙක් මචන්...මම මේකෙන් බුද්ද දර්මය කතා කරන එක බුද්ද දර්මයට හොඳ මදි.....

    වෙන account එකක් හදන් කතා කරන්න හිතෙන්නෙත් නැහැ බන්...මොකද එලකිරිය නිසා බුද්ද දර්මයට අවැඩක් මිසක් වැඩක් වෙනවා එළකිරියේ හිටපු අවරුදු 12 ටම දැකල නැහැ..

    එත් මගේ සුළු දර්ම අවබෝදයෙට හිතෙන දේනම් කරුණු දෙකක්...උදහරනෙකින් කිව්වොත්...උඹ A /L maths හරි ඔය ගණන් හදන seen එකක් කරලා තියනවනම් හොඳට තේරෙයි...

    සමහර පොරවල් ඉන්නවා එක theory එකක් කියල දුන්නම ඕන ගානක් හදන්න පුල්ලුවන්...කුප්පි ඕන නැති...සමහර උන් ඉන්නවා කුප්ප්යක් දාලත් ගොඩදාගන්න බැරි....ඕකට හේතුව මට හිතෙන්නේදෙකයි සංසාරයෙන් එකතු කරන එන දැනුම සහ මේ ලෝකෙදි එකතු කරගන්න දැනුම , ඒ දැනුම ක්‍රියාවට නගන ආකාරය ට මොලේ වැඩකරන්න set වෙන ආකාරය.

    දෙවැනි උදාහරණෙ තමයි අමාරු ගානක් හදන්න අපි සුමානයක් විතර මහන්සි උනා කියල හිතන්න...එත් පියව්වී සිහියෙන් ඉද්දි හදන්නම බැහැ..එඋනට අන්තිම වෙද්දී එක පාරටම ඒ සංකීර්ණ ප්‍රශ්නය සරල වෙන්නේ අපිටත් නොදනිම....

    ඔය maths සම්බන්ද දෙයක් ..හිතපන් ඕක පොඩි alogorithm එකක් .ඕක බුදු දහමට දාගත්තම අපිට නොදන්නා තැන තොගය මිලියන ගණක නොදන්නා unknowns තියන algorythm එකක්....

    සරලව මට හිතෙන්නේ...අපිට හිතෙන් නැතුව නෙමෙයි...පංච නීවරණ වලින් බොහෝ දේවල් යටපත් කරනවා සහ...සාන්සරීක දැනුම /කුසල් සහ තවත් නොදන්නා unknown සැහෙන්න ගන්නක සංකලනයක්...

    ඉතින් මට හිතෙන්නේ කරන්න පුළුවන් හොඳම දේ..වැඩිය දේ සංකීර්ණ කරගන් නැතුව..පන්සිල් 5 වත් පිලි පැදලා....සරල ලෙස බුදු දහම පිලි පැදීම පටන් ගන්න එක....

    :yes::yes::cool:
     
    ඔය වගේ අදහසක් තමයි මටත් තියෙන්නේ. මේ අතේ තියෙන දෙයක් අපි අපි විසින්ම වහං ඉන්නේ. හැබැයි අපි ඒක හොයන්න ට්‍රයි කරන්නේ වැරදි විදියට, ඒකෙන් වෙන්නේ ඒක තවත් මග ඇරෙන එක
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    podi kale idan aththa unath ekama wdiyta ahuwama ape unta agayak nathwa ynwa. meditation walin benefit thiynwa kiyala prove krla thibunath ape un oowa karanne na. balapan dan aanapanasathi bawanawata hulan bhawanawa kiyala samaharu eeka pliganne nthwa eekath wikurthi karan dagalnwa:rolleyes:

    mannm kiyanne ubata godakma ara wdiyta penne eewage minissunwa asrya kranne nathi hnda. meethirigala wage playan ethkota penei thamange paduwe darma maarge yana minissunwa:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උඹ දකින දකින කෙනා, අහන අහන කෙනා ෆේල් වෙන විභාගයක් කරන්න කැමතිද?
    මම විභාගේ කරන්න කැමතියි නමුත් මට ෆේල් වෙන්න විභාග කරන්න ආස නෑ. ඒකයි මේ හොයන්නේ කොතනද අපිට වැරදුනේ, අපි යනවනම් යන්න ඕන නිවැරදි මාර්ගය මොකක්ද කියල.
    මට හිතෙන්නෙම දැන් ඉන්න මිනිස්සු නිවණ කියලා තැන් තැන් වල අතරමන්වෙලා ඉන්නේ. :dull::dull:

    පොත් කියෙව්වා කියලා නිවන් දකින්නත් බෑ, එහෙනං ඉස්සෙල්ලම නිවන් දකින්න ඕන ආනන්ද හාමුදුරුවෝ.

    තව කාලෙකදී මට මේක කොනකින් පටන්ගන්න ඕන. ඒකයි මේ පොඩ්ඩක් හොයලබලන්න හිතුනේ :):)

    කවුරු ෆේල් උනත් මහන්සි වෙලා කරගත්තොත් තමන් ගොඩ කියලා දන්න නිසා, එහෙම විභාගයක් කරන්න මම නම් දැන් අත් දෙකම උස්සලා කැමතියි. හැබැයි දැන් විභාගෙට වාඩි වෙන එක ලේසි දෙයක් නෙවේ. විභාගෙට වාඩි වෙන්න පුළුවන් කාලෙදි වාඩි වෙන්න එච්චර ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නෑ. දැන් පරක්කු වැඩියි. ඒ හින්දා ඉස්කෝලෙ නොගිහින් ගෙදෙරට වෙලා පුළුවන් විදිහකට පාඩම් කරගෙන ඉන්නවා. කවදා හරි ඉස්කෝලෙ යන්න පුළුවන් දවසක් එයිනේ. ඉතින් මචන් මම ඔය හිතුවා වගේ ගොඩක් දෙනාට හිතෙන්නෙ නෑ. කවුරුත් කැමති නෑ රිසාල්ට් එකක් පේන්න නැති දෙයක් කරන්න. හැමෝම කැමති අරක දෙන්නම් මේක දෙන්නම් කියන දේකට. කවුරුත් කැමති නෑ තිත්ත කසාය බොන්න.

    බුදු හාමුදුරුවන්ගෙන් අධ්‍යාපනයට උදව්, රැකියාවට උදව්, විවාහයට උදව්, ව්‍යාපාර වලට උදව් ඉල්ලුවට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. හැබැයි අනිත් ආගම් වල දෙවිවරුන්ගෙන් පිහිටක් ලැබෙනවා කියල තමයි තියෙන්නෙ. බුදු හාමුදුරුවොන්ට වැන්දා කියලා අපේ සියළුම පව් නැති වෙනව කියලා එකක් නෑ. හැබැයි අනිත් ආගම් වල පව් හෝදලා දන්න පුළුවන්. අපි හැමෝම ආස කරන කාම ආශාවත් බුදු දහමේ තියෙන්නෙ නිවනට බාදාවක් කියලා. ඒත් වෙනත් ආගම් වල බාල වයස් ළදරුවන්ගෙන් පවා කාමාශාව පිනවගන්න අවසර තියෙනවා. මම මේ කියපු දේවල් කීපය සාමාන්‍ය ව්‍යවහාර වචනයකින් කිව්වොත් ෆන් එකේ ආතල් එකේ ඉන්න ඕන කෙනෙක් බුදු දහම තෝරගන්නව නම් ඒක මෝඩ වැඩක්. මොකද බුදු දහමෙ ඒ ෆන් එක ඒ ආතල් එක නෑ. මෙතන ප්‍රතිපත්ති වැඩියි. පංචසීලයම අරගෙන බලපන්. එතනින්ම මේක එපා වෙනවා. වගකීම් ගන්න ගන්න රකින්න ඕන ශික්ෂා පදත් වැඩියි. අනිත් ආගම් වල තියෙන්නෙ වෙලාවට ප්‍රේ කරන ඒවයි අහවල් දවසේ රැස් වෙන්න කියන ඒවයි සුළු සුළු දේවල්නේ.

    නිවන කොහේවත් නෑ බන්. නිවන තියෙන්නෙ තමන් ලඟමයි. නිවැරදි මාර්ගය ආර්ය අශ්ඨාංගික මාර්ගයයි.

    සම්මා දිට්ඨි
    සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා)
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජීව
    සම්මා වායාම
    සම්මා සති
    සම්මා සමාධි

    https://si.wikipedia.org/wiki/ආර්ය_අෂ්ඨාංගික_මාර්ගය

    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට තේරෙන විදියට තන්හාව නිරෝදයනේ කරගන්න ඕන .දෙයක් අපිට සැප දෙනවනම් එකට ආස වෙන එක ඉබේම වෙන දෙයක් නේ .නමුත් බුදු හාමුදුරුවෝ බුදු වෙද්දී කිවා "පෙර නොඇසූ විරු ධරමයන්ගේ දහම් ඇස පහල උනා කියලා ".මට තේරෙන විදියට ඒ උත්තමයානන් වහන්සේට අවබෝද උනේ මේ ලෝකේ 0 වකවත් සැපයක් නෑ කියලා ..ඒක අපිටත් අවබෝද උනානම් කිසිම දෙක සැපයක් නෑ කියලා අපිට තන්හාව ඇති වේද ..තන්හාව නිරෝදනම් භව ජාති නිරෝද වෙනවා .

    දැන් තියන ප්‍රශ්නේ අපිට සැප කියලා දෙයක් පෙද්දී ඒක දුකක් වෙන්නේ කොහොමද කියලානේ .
    හොදටම දාඩිය පෙරෙන වෙලාවේ අපිට fan එකක් දැම්මොත් සැපයි නේ.අපි හිතන්නේ ඒ සැප ගෙනාවේ fan එක කියලා .නමුත් හද්ද සිතල වෙලාවට fan එක සැප ගේනවද ..එහෙනම් අපිට සැපයක් දැනුනේ අසහනයක් දාහයක් ,පෙලිමක් තිබිලා එකෙන් මිදෙද්දී.

    මිනිස්සු හැමෝම කියන්නේ දුක් වින්දොත් තම සැප එන්නේ කියලා .ඒ කියන්නේ සැප විදියට පෙන්නේ අර දුකක් විදලා එකෙන් නිදහස් වෙද්දී දැනෙන සනීපෙ ..

    මනුස්සයෙක් 100c රත් උන තැටියක ඉදන් 50 c එකකට පයිනවා .දැන් මනුස්සයට සැපයිනේ ..නමුත් සැප කියලත් ඉන්නේ දුකක නේද .හැම වෙලේම සැප ලෙස අපිට දැනෙන්නේ දුකකින් නිදහස් වෙද්දී නේද .ඉතින් සැපක් ගන්න දුක් විදින්න ආස කවුද .

    මාස ගානකින් නොදැක්ක කෙල්ල දැක්කාම හරි සතුටුයි .ඒ සැප ආවේ නොදක ඉදලා ඉදලා ඒ දාහයෙන් නිදහස් උන නිසා නැතුව කෙල්ලගේ සැප සතුට තිබිලා නෙවේ ..බැන්දට පස්සේ හැමදාම කෙල්ලව පේනවා අර දාහය නෑ ඉතින් කෙල්ල දැක්කම සතුටත් නෑ .ඒ නිසානේ යාලු උන කාලේ කිරි පැණි වගේ ඉදලා බැන්ද ගමන් මරා ගන්නේ .

    හැම වෙලේම සැපේ දුක දකිනවනම් තන්හාව ප්‍රහින වෙනවා .මම යන මාර්ගය මේක .හරි කියලා හිතෙනවනම් උත්සාහ කරන්න ..
    අනික දැන් නිවන නැත්තේ නෑ .මේ දහමෙන් නිවෙන උත්තමයෝ ඕන තරම් ඉන්නවා :)
     
    Rep+
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    යූ ටියුබ් එකේ තියෙනවා අරන්කැලේ බුද්ධ ගවේශී හමුදුරුවන්ගෙ පැය දෙකක බණක් කට්ටියකට කියන. ඒකෙ ඔය දුක සැප දෙක පටලලා කියනවා ඉරියව්වක් මුල් කරන් නියම බණක් ඒක.
     
    Link eka thiyenawada
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Meka kiyana kenage nama mokakda?

    බුද්ධ ගවේෂී හාමුදුරුවො. උන්වහන්සේගේ වෙන බණ නෑ බං හොයාගන්න. අරංකැලේ භාවනායෝගීව ඉන්න හාමුදුරු නමක්. ඔය රෙකෝඩ් එකත් අරංකැලේට දානය අරංගිය පිරිසකට හාමුදුරුවෝ අහම්බෙන් හමුවෙලා දේශනාකරපු බණක ෆෝන් රෙකෝඩ් එකක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බුද්ධ ගවේෂී හාමුදුරුවො. උන්වහන්සේගේ වෙන බණ නෑ බං හොයාගන්න. අරංකැලේ භාවනායෝගීව ඉන්න හාමුදුරු නමක්. ඔය රෙකෝඩ් එකත් අරංකැලේට දානය අරංගිය පිරිසකට හාමුදුරුවෝ අහම්බෙන් හමුවෙලා දේශනාකරපු බණක ෆෝන් රෙකෝඩ් එකක්.
    Uba oya kiyana kena waharakage gon bana follow karana thawath kenek nowewa kiyala prarthana karanawa
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Uba oya kiyana kena waharakage gon bana follow karana thawath kenek nowewa kiyala prarthana karanawa

    ඔය ආරණ්‍යවාසී හාමුදුරු නමක් බං. ඔය ඇරෝ කියන මෙම්බර් කියපු කතාව තමයි තියෙන්නෙ. අනික මම වහරක, අභය, මීවනපලානෙ බණ අසා නොමැත. අසන්නේද නැත
     
    Top Bottom