නිවණ දුර ඇයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔය ආරණ්‍යවාසී හාමුදුරු නමක් බං. ඔය ඇරෝ කියන මෙම්බර් කියපු කතාව තමයි තියෙන්නෙ. අනික මම වහරක, අභය, මීවනපලානෙ බණ අසා නොමැත. අසන්නේද නැත
    Ehenam hodai. Uba nodanuwathwa ahuwenna puluwan nisa hoda awabodayen ahapan
    පෝරිසාදයා;24162084 said:
    :lol::lol::lol: අඩෝ දැන් මේකෙ වහරක-මීවනපලානේ ,අබයට විරුද්ධ හෙන සෙට් එකක් ඉන්නවනේ...:lol::lol:
    Mongal dethun denek oya meeharak passen giyata, molayak thiyena minissu oya wage pissu yakku desana wadi bana walata viruddai machan :yes::yes:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Ehenam hodai. Uba nodanuwathwa ahuwenna puluwan nisa hoda awabodayen ahapan

    Mongal dethun denek oya meeharak passen giyata, molayak thiyena minissu oya wage pissu yakku desana wadi bana walata viruddai machan :yes::yes:

    මම අහන්නෙ බං කටුකුරුන්දෙ හස්මුදුරුවෝ, රාජගිරියෙ හාමුදුරුවෝ සහ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙ බණ තමයි.

    හාමුදුරු කෙනෙක්ගේ නිර්දේශෙ මත ඒ ටිජ අහන්නෙත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මම අහන්නෙ බං කටුකුරුන්දෙ හස්මුදුරුවෝ, රාජගිරියෙ හාමුදුරුවෝ සහ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගෙ බණ තමයි.

    හාමුදුරු කෙනෙක්ගේ නිර්දේශෙ මත ඒ ටිජ අහන්නෙත්.
    :cool::cool:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    රාජගිරියේ හාමුදුරුවන්ගේ බණ වලත් යම් ගැටලු තියෙනවා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නමුත් බුද්දියෙන් අහන්න කියලා කිව්වා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රාජගිරියේ හාමුදුරුවන්ගේ බණ වලත් යම් ගැටලු තියෙනවා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නමුත් බුද්දියෙන් අහන්න කියලා කිව්වා.
    Ubata upades dena hamuduruwongen thawa nam ahaganin machan. Margapala awaboda karapu hamudhuruwaru thawa innawa
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Ubata upades dena hamuduruwongen thawa nam ahaganin machan. Margapala awaboda karapu hamudhuruwaru thawa innawa

    එල.... උඹ දන්න වෙන කව්ද ඉන්නෙ? තව දන්කන්දෙ ධම්මරතන හාමුදුරුවන්ගෙත් අහන්න කිව්වා හැබැයි උන්වහන්සෙගෙ ටිකක් ගැඹුරුයි බං :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එල.... උඹ දන්න වෙන කව්ද ඉන්නෙ? තව දන්කන්දෙ ධම්මරතන හාමුදුරුවන්ගෙත් අහන්න කිව්වා හැබැයි උන්වහන්සෙගෙ ටිකක් ගැඹුරුයි බං :dull:
    E unata bari bari gathe hari ahapan ban. Unwahanse thotille thiyala nalawana bana deshana karala na. Thiththa kasaya wage thamai. Uguren pahalata daganna pinak thibboth goda.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    ධර්මය ගැඹුරුයි සහෝදරයා.. ඒක දේශනා කරන හාමුදුරුවන්ගෙ ප්‍රශ්නයක් නෙමේ. තේරෙන නොතේරෙන එක සාපේක්ෂයි. හැබැයි නොතේරෙන දහම දහ පාරක් හරි අහල තේරුම් ගන්න උත්සාහ කරන කෙනා තමා ධර්මය දකින්නෙ..
    නා උයනේ හාමුදුරුවන්ගෙ බණ අහල ශ්‍රද්ධාව ඇති කරගෙන රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලින් දහම් දැනුම දියුණු කරගෙන දන්කන්දේ හාමුදුරුවන්ගෙ ප්‍රායෝගික භාවනා දේශනා වලින් නිවන ලබන්න උත්සාහ කරන්න..:yes::yes::yes:
     
    Last edited:

    :yes::yes::yes: උන්වහන්සේ දේශනා කරන්නෙ හැකි තරම් සරලව. ඇතැම් ගම්බීර දේශනා තවදුරටත් සරල කරන්න නොහැකි කියා උන්වහන්සේ නිහතමානිව පවසනවා. දෙතුන් පාරක් හරි අහලා මේව තමන්ගෙ ජීවිතේ ට ප්‍රායෝගිකව එකතු කරගන්න කෙනා නිවනට ලං වෙනවා. දවසට මිනිත්තු 5ක් හරි භාවනා කරන්න කියල උන්වහන්සේ උපදෙස් දෙන්නෙ.භාවනාවෙන් තොර නිවනක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    පෝරිසාදයා;24162218 said:

    Math kiyanne oya order ekata thamai yanna oone
    පෝරිසාදයා;24162252 said:
    :yes::yes::yes: උන්වහන්සේ දේශනා කරන්නෙ හැකි තරම් සරලව. ඇතැම් ගම්බීර දේශනා තවදුරටත් සරල කරන්න නොහැකි කියා උන්වහන්සේ නිහතමානිව පවසනවා. දෙතුන් පාරක් හරි අහලා මේව තමන්ගෙ ජීවිතේ ට ප්‍රායෝගිකව එකතු කරගන්න කෙනා නිවනට ලං වෙනවා. දවසට මිනිත්තු 5ක් හරි භාවනා කරන්න කියල උන්වහන්සේ උපදෙස් දෙන්නෙ.භාවනාවෙන් තොර නිවනක් නෑ.
    :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙකල නිවුනු උතුමන් වහන්සේලා
    * පූජ්‍ය රේරුකානෙ චන්දවිමල මහ නාහිමි
    *පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
    * පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    *පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි
    *පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    පෝරිසාදයා;24162275 said:
    මෙකල නිවුනු උතුමන් වහන්සේලා
    * පූජ්‍ය රේරුකානෙ චන්දවිමල මහ නාහිමි
    *පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
    * පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    *පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි
    *පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    වැදි බන අස්සෙ බුදුන්ගෙ ධර්මය තෝරගෙන අහන්නත් පින තියෙන්න ඕනේ බන්
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    පෝරිසාදයා;24162218 said:
    ධර්මය ගැඹුරුයි සහෝදරයා.. ඒක දේශනා කරන හාමුදුරුවන්ගෙ ප්‍රශ්නයක් නෙමේ. තේරෙන නොතේරෙන එක සාපේක්ෂයි. හැබැයි නොතේරෙන දහම දහ පාරක් හරි අහල තේරුම් ගන්න උත්සාහ කරන කෙනා තමා ධර්මය දකින්නෙ..
    නා උයනේ හාමුදුරුවන්ගෙ බණ අහල ශ්‍රද්ධාව ඇති කරගෙන රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලින් දහම් දැනුම දියුණු කරගෙන දන්කන්දේ හාමුදුරුවන්ගෙ ප්‍රායෝගික භාවනා දේශනා වලින් නිවන ලබන්න උත්සාහ කරන්න..:yes::yes::yes:

    බලමු මචං... උන්වහන්සේගේ බණ කලෙක්ශන් එකක් තියෙනම් දාපන් එක තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    කල්ලි බෙදිලා මරාගන්නේ නැතිව මේ ප්‍රශ්නේ මෙහෙම සහයෝගෙන් කතාකරන එක හොඳයි. අපිට හොඳ ආරම්බයක් ගන්න තැනක් හම්බෙයි.:):)

    කල්ලි බෙදිලා මරාගන්න පුලුවන් අර SJ කියන හාදයයි Sahan123 ද මොකක්ද එකයි ආවට පස්සෙ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බලමු මචං... උන්වහන්සේගේ බණ කලෙක්ශන් එකක් තියෙනම් දාපන් එක තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න.

    ටොරන්ට් එක
    https://archive.org/download/VenDan.../VenDankandeDhammaratanaThero_archive.torrent

    File වෙනම
    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    ගිහිම් VBR mp3 යටතේ බලන්න

    & damruwana.org
     
    • Like
    Reactions: LINDA_ADERSON_22