නිවනට යන වාහනේ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ABvuo5P.jpg

    රෙප් පවර් 10 සොන්නයෙක් රෙප් කපලා ..කැපුවේ කවුද මෙතන රෙප් පවර් 10 කෙනා කවුදත් දන්නව..ලගදී රෙප් පවර් එක 10 උනා කියලා ත්‍රෙඩ් එකකුට් දාලා තිබ්බනේ :Pබෙට්ටක් මුණ වෙනුවට දාන් හිටියත් කමක් නෑ අඩුම පුරුෂ ලිගුවක්වත් හිමිනම් රෙප් කපද්දී නම දාලා කපපන් .උබ වගේ අවුරුදු ගානක් නටලා රෙප් පවර් 10 සොන්නයෙක්නම් නෙවේ මන් .ඕනනම් උබේ 5 ට එක පාර 50ක් ම කපල පෙන්වන්නම් :rolleyes:

    කියන්න තියන අනිත් දේ ..හොද භික්ෂුන් නරක භික්ෂුන් කියලා දෙකොට්ටසයක් නෑ .ඔය නරක කියලා කියන හිමි නමක් වෙන්න පුළුවන් සොලින් රට කද්දී වෙහෙර විහාර ගිනි තියද්දි ත්‍රිපිටකය රැක්කේ .ඒ උත්තමයා නිසයි අදටත් නිවන් මග තියෙන්නේ ..උන් වහන්සේලා සිවුරේ ඉදන් වැරදි කරනවානම් උන් වහන්සේට විදින්න වෙන වේදනා බුදුහාමුදුරුවොම දේශනය කරලා තියනවනේ .අපි එකට මුක්කු ගහලා ගුණ එක බින්දුවක්වත් පිහිටි උත්තමයෙක්නම් කොයිතරම් පවක් රැස් කරගන්නවද ?මැරුණ ගමන් තේරෙයි .ඔය වචනයක් පිට කළා වගේ නෙවෙයි අය මනුස්ස ලෝකේ අවුරුදු කෝටි ගානකට නොදකින්න උනාම :confused:
    මැරෙන මැරෙන එකා දිව්‍යලොකෙනම් යන්නේ එක හාමුදුරුවෝ නමක් කිව තාවතින්ශයේ මිනිස් අවුරුදු 100 ක් එහෙ එක දවසයි කියලා .ඉතින් මැරෙන හැමෝම එහෙ යනවනම් දිවය ලෝක කියක් පැටව් ගහන්න වෙයිද .ඒවගේම මුහුදට ඔලුව දාලා බලන්න සත්තු ජාති කියක් ඉන්නවද වත්තේ කෘමි සත්තු කොයිතරම් ඉන්නවද කියලා .නැවත ඉපදෙන එකවත් විස්වාස කරනවානම් ඔය තර්කෙටවත් දාලා බලන්න ..බුද්ද ශ්‍රවකයෙක්ට බැන්නාම යන්න තියෙන්නේ තිරිසන් අපායට නෙවේ නරකයටනේ .ඒක ගැන දන්නෝ දනිති .ආසනම් ගිහින් බලන්න දිගටම මේ වැඩේ කරන යන්න ..

    මේ වගේ තැනක රෙප් කැපුනත් කියන්න ඕන දේ කියන්නේ එකෙක් හෝ මේ 4 අපායට යන එකෙන් බේරගන්න ..නැත්තන් හාමුදුරුවෝ බේර ගන්නේ මොකටද මම ..මම හාමුදුරුවෝ කෙනෙක් නෙවේනේ :P
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    තෝ මටද බනින්නේ? ඔව් නම් කියපං 11ක් කපනවා..... කොහෙවත් නැති ෆොන්නයෝ නිසා එක එක ෆකාලගෙන් බොරුවට බැනුම් අහන්න ඕන නෑ:)
     
    • Like
    Reactions: Arrow11

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [/SIZE]තෝ මටද බනින්නේ? ඔව් නම් කියපං 11ක් කපනවා..... කොහෙවත් නැති ෆොන්නයෝ නිසා එක එක ෆකාලගෙන් බොරුවට බැනුම් අහන්න ඕන නෑ:)

    +11ක් දුන්නා..... දැන් තව කාටහරි බැනපන් :eek::P:rofl: