නිවනට යන වාහනේ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mehemwi machan ..man danna hamuduruwaru innawa satrday deshana 2k karala eelagata 400km witara eha pansalaka deshanawakata wadina hamuduruwaru.ehema himi waru re 1 witara wenakan deshane karala nidiyannawat nathuwa wahaneta naginne..ehema wahane nagala 300km wage alto ekaka hari panda ekaka hari yanna bane..ati wana saririka wedanawa nawattanna hari sapa pahasuwak ona :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    නිවනට වාහනේ අදාල නෑ........ මේවා හදන්නේ කුහකයෝ...... ශෙයා කරන්නේ හරක්......... බලලා කුපිතවෙන්නේ මන්දයෝ..............

    :yes: nikan paw puro gannawa withrai bn :baffled: ලංකාව හැමදාම එකම තැන :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ අරුන් උඹට බයින්නෙ පින්තූරෙ පෙනිලද නැත්තං ටයිටල් එකට අනුව තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියල අනුමාන කරලද ? :baffled:

    දන්නේ නෑ බන්. හාමුදුරුවරු මොනවා කලත් අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑලු. සිවුරටලු ගරු කරන්න ඕන. පුද්ගලයා කවුරු වුනත් ප්‍රශ්නයක් නෑලු. හම්බයෝ යන වාහන ගැන කතා කරන්නේ නැත්තේ ඇයිලු. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නේ නෑ බන්. හාමුදුරුවරු මොනවා කලත් අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑලු. සිවුරටලු ගරු කරන්න ඕන. පුද්ගලයා කවුරු වුනත් ප්‍රශ්නයක් නෑලු. හම්බයෝ යන වාහන ගැන කතා කරන්නේ නැත්තේ ඇයිලු. :baffled:

    :baffled: