නිවන්මග සංවිධානයේ ධර්ම දානයකි.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    නිවන්මග සංවිධානයේ ධර්ම දානයකි.....

    වසර 50කට අධික කාලයක් ලංකාව තුල නිර්මල බුදු දහම පැතුරවීමට දායකවූ ඒ රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් ඔබේ පුස්තකාලයටත් ලබාගන්න.

    පහත දැක්වෙන සියලු තොරතුරු සහිත ලිපියක් Facebook හෝ තැපැල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න

    1) ඔබගේ නම, email ලිපිනය හා දුරකථන අංකය හා
    2) පුස්තකාලයාධිපතිගෙන් ලබාගත් ලිපියක්
    a. පුස්තකාලයේ නම, තැපැල් ලිපිනය හා දුරකථන අංකය
    b. පුස්තකාලයට මෙම පොත් අවශ්‍ය ව ඇති බව
    c. පුස්තකාලයේ නිල මුද්‍රාව හා පුස්තකාලයාධිපතිගේ අත්සන
    d. අවශ්‍ය පොත් ලැයිස්තුව

    පොත් ලැයිස්තුව හා පොත් පිලිබඳ වැඩි තොරතුරු www.rerukanemahanahimi.lk/book.php
    සීමිත පොත් ප්‍රමාණයක් ඇති බැවින් පෞද්ගලික භාවිතය සඳහා අයැදුම් කිරීමෙන් වළකින්න (ස්වාමීන්වහන්සේ නමකටනම් කමක් නැහැ).

    * Facebook මාර්ගයෙන් නම් - facebook.com/path.nirvana පිටුවට message එකක් එවන්න
    * තැපැල් මාර්ගයෙන් නම් - නිවන්මග, 595/5, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම යන ලිපිනයට එවන්න

    මෙය නිවන්මග සංවිධානයේ ධර්ම දානයකි