මේක ඉවර වෙනකම් හොදට අහපන් මුල ඉදන් මෝඩ සිංහලු.
33:00 ඉදන් ඔයා අහන්න, @ek_rosh
------ Post added on Jun 30, 2025 at 8:08 PM
ස්වාමින් වහන්සේගේ ගුරුවරයව සෙට් කරන්නද
රෝස් අයිය missing වගෙ
Malseven කියන්නෙ මම නෙමෙයි, එයත් රෝස් වගෙ අයිය කෙනෙක් නේද? මම බැලුව පරණ වයසක වලි posts ටිකක්.ඔබ Malseven ද ?

රෝස් අයිය missing වගෙ![]()
මම දැන් ඔය වාද විවාද වලින් අයින්වෙල ඉන්නෙ මහත්තයො, රෝෂ් මහත්තය එක්ක වාද කරල ඇති වැඩක් නැහැ කියල හිතුන... දැන් ඉතින් මාර්ගඵල ලාබීන්නුත් ඉන්න එකේ අපිට මොන කතාද, තියෙන දෙයක් කියවගෙන ඉන්නව.ඔබ Malseven ද ?
මම දැන් ඔය වාද විවාද වලින් අයින්වෙල ඉන්නෙ මහත්තයො, රෝෂ් මහත්තය එක්ක වාද කරල ඇති වැඩක් නැහැ කියල හිතුන... දැන් ඉතින් මාර්ගඵල ලාබීන්නුත් ඉන්න එකේ අපිට මොන කතාද, තියෙන දෙයක් කියවගෙන ඉන්නව.![]()
උත්සහ කරනව මහත්තය, තාම ප්‍රඥාව මදි,හොරගෙඩියා හොරෙන් කියවනවා රිප්ලයි නොකර.
තියෙන දෙයක් කියවන් ඉදලා හරියන්නැහැ මැරෙන්න කලින් මාර්ගඵල ලබන්න.
පෘථක්ජන කෙනෙක් එක්ක වාද කරලා කොහොමත් වැඩක් නැහැ. පෘථක්ජන අයගෙන් බන අහලා වැඩකුත් නැහැ.
තාම ප්‍රඥාව මදි,
ඔව් ඉතිං, තාම පෘතක්ජනනෙමුකුත් මදි නැහැ, මොකක්හරි මදි කියලා දෘස්ටියක් විතරයි තියෙන්නේ.

ගූඩ් ඕල්ඩ් ඩේස්Malseven කියන්නෙ මම නෙමෙයි, එයත් රෝස් වගෙ අයිය කෙනෙක් නේද? මම බැලුව පරණ වයසක වලි posts ටිකක්.![]()

ඔව් ඉතිං, තාම පෘතක්ජනනෙ![]()
සිල් කියල දෙයක් තියෙන්න එපැයි රකින්න හුම්.![]()