නිවන් දකින්න *සිල්* ඇයි?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    bump කරා වගේ ඕක මුල ඉදන් ඉවර වෙනකන් අහපන්
    පට්ට බවංග චලිතයක් බන් උඹේ තියෙන්නේ.පස්සෙන් එලව එලව ,ගගහ නිවන් දක්කන්නේ කට්ටියව. :lol:
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පට්ට බවංග චලිතයක් බන් උඹේ තියෙන්නේ.පස්සෙන් එලව එලව ,ගගහ නිවන් දක්කන්නේ කට්ටියව. :lol:

    "ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .

    සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

    අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

    එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය."

    පින් > සැප > වැඩියෙන් නන් ප්ලටොහ්නික් රිලේශන්ෂිප්ස් > වැඩියෙන් සෙක්ස්
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මම දන්නේ නම් ටික කාලයයි ඔහුව,නමුත් වල ගැට්ටේ හිටියේ අනිවාර්යෙන් වැටෙන මට්ටමේ.වන් වේ රෝඩ් එකට ඇවිත් හිටපු නිසා බොහෝ දුරට වලට වැටිලා නිසයි බවාංග චලන පාලනය වෙන්නේ.

    මාජින් එකේ ඉන්නේ.විචිකිච්චාව වෙනුවට කුක්කුචය වැඩ බලනවා.

    අම්මට උඩු, දිට්ටි, මාන්න...දැන් කුකුච්ච... ඔබතුමා නම් අඩු ගානෙ පසේ බුදු කෙනෙක් වත් වෙන්න ඕනෙ... එහෙමත් බැ නෙ.. ඒ අය දර්මය ගැන කතාකරන්නත් නැ නෙ...දන්න කවුරු හරි කියන්නකො මයිත්‍රි බුදු රජානන් වහන්සෙ පහල වෙන්නෙ මේ කාලෙද කියල?

    මහත්තයො ( උත්තමයකුට මහත්තය කියල පව් පිරෙයිද දන්නෙ නැ...සමා අවසර ).. ඔය තියෙන දිට්ටි, මාන..අරක මෙක නැතිව, නැති ටික කිව්වොත් ලේසි නැති වෙයිද? සමහර විට එකක් දෙකක් වත් නැති වෙයිනෙ නෙ? :lol:

    මේක ඉවර වෙනකම් හොදට අහපන් මුල ඉදන් මෝඩ සිංහලු.

    33:00 ඉදන් ඔයා අහන්න, @ek_rosh
    ------ Post added on Jun 30, 2025 at 8:08 PM

    34: පින්වතුනි අවදාරනයෙන් කියනව, චතුසත්ය පිලිබද සම්මා දිට්ටියෙ නැති කෙනෙකුට සතිපට්ටනය වඩනන් බැ...

    45: හිතන්න පුලුවන් නම් පුලුවන්.... එහෙම බැරි නම් සතිපට්ටානය වඩන්න

    මොකක්ද මහත්තයො මේ කියන්නෙ? වෙලාවක කියනව සම්මාදිට්ටිය නැතුව සතිපට්ටනය බැ කියල...තව වෙලාවක සතිපට්ටනය වඩල සම්මදිට්ටියට පත් වෙන්න කියල

    :confused::confused::confused::confused:
    ------ Post added on Jul 2, 2025 at 4:46 AM
     
    • Haha
    Reactions: lankalk

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    34: පින්වතුනි අවදාරනයෙන් කියනව, චතුසත්ය පිලිබද සම්මා දිට්ටියෙ නැති කෙනෙකුට සතිපට්ටනය වඩනන් බැ...

    45: හිතන්න පුලුවන් නම් පුලුවන්.... එහෙම බැරි නම් සතිපට්ටානය වඩන්න

    මොකක්ද මහත්තයො මේ කියන්නෙ? වෙලාවක කියනව සම්මාදිට්ටිය නැතුව සතිපට්ටනය බැ කියල...තව වෙලාවක සතිපට්ටනය වඩල සම්මදිට්ටියට පත් වෙන්න කියල

    :confused::confused::confused::confused:
    ------ Post added on Jul 2, 2025 at 4:46 AM
    ක්ෂණිකව ටිපර් වෙන්නෙ නැතුව තව පොඩ්ඩක් දුරට අහන්න, හාමුදුරුවොම කියනව මොකක්ද කරන්න ඕනි කියල :lol:
     
    • Like