නිවන් යන්නේ මෙහෙමද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔබ කියන කුනුහරුප බලනකොට බෞද්ධයෙක් වෙන්න බෑ.යුද්ධ කරන්න නෙවෙයි වුනත් ගිනි අවි පංසල් තුල ප්‍රොමෝට් කරන එක වැරදියි.ගිනි අවියකින් බුද්ධ පුත්‍රයන්ට කරන්න පුලුවන් ගෞරවයක් නෑ.ඒවාගෙන් වැලකීම තමයි බුදුන්ට බුදු දහමට කරන ගෞරවය.සාසනය තියෙන්නේ රටවල් රකින්න නෙවෙයි.මිනිසුන්ට නිවන් යන්න උදව් කරන්න.රට ජාතිය රකින්න බුදු දහමේ අරමුන නෙවෙයි

    ow bn ethana yanne promotin ekak
    ak 47
    uzi
    m40
    ehema tiyala tiyana bn ena unta balanna
    dakala nattam balaganin
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes: ඒත් අවුල ශාසනේ ඉන්න ගොඩක් අය පෘතජනයෝ නිසා තණ්හාව, ආශාව ප්‍රහීණය වෙලා නැති නිසා බහුතරයක් ඔහොම සරළ දේකට කැමති වෙන එකක් නෑ.

    අන්න තන තමයි ගැටලුව බන්. සමහර උන්නාන්සෙල බනක් කියන්න ගියත් ප්‍රසිද්ද වෙන්න බන කියනවා. සොඩා බොතල කැඩුවා වගේ මාසයි දෙකයි ඊට පස්සේ හොයාගන්නත් නැ.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    උබේ අරමුන මොකක්ද කියන්න මම දන්නේ නැ. නමුත් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. අද හාමුදුරුවරු රට හදන්න, ජාතිය ගලවගන්න උත්සහා කරනවා සාසනේ දෙකට කඩාගෙන. කට්ටියක් දේශපාලනෙත් කරනවා. මේ නිවන් මාර්ගය අවබොද කරලා දෙන්න ඉන්න බුද්ද පුත්‍රයො කරන්න ඔනේ වැඩ නෙමෙයි. ප්‍රන්ශකාරයෙකුට හරි රුසියන්කාරයෙකුට හරි උනත් කමක් නැ නිවන් යන්න අවබොදය ලබා දෙන එකයි බුදුන්ගේ නිර්මල දර්මයේ හරය. දැන් ඒක සින්හල බෞද්ද අයට විතරයි කියන තැනට ගේන්න හාමුදුරුවො දගලනවා මිසක, නියම දර්ම කාරනා දේශනා කරනවා අඩුයි. හරිනම් මේ මාර්ගයේ එන්න ඔනේ මහයාන්බ දර්මය. නමුත් අවාසනාවකට මහායාන හර්මය යන්න ඔනේ පැත්තට් දැන් ටේරවාදි දර්මය ගමන් කරනවා. ලෞකික සැප, ස්තූප, ප්‍රතිමා නෙමෙයි තෙරවාදයේ මුල් හරය.

    මචන් උබේ සමහර කතා එක්ක මම එකග නැති උනත් ඉහත කතාවට මම ගරු කරනව...
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මම දන්නේ නෑ මේක කවදා පටන් ගත්ත එකක්ද කියලා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම විකෘති කරන්න වැඩ පිලිවෙලක් යටින් යනවා.මේ වගේ දේවල් ඒ වගේම බොදු බල සේනාව වගේ දේවල් ඊට උදාහරන.අහසට වෙඩි තියලා පොලවට බෝම්බ ගහලා බුද්ධ පුත්‍රයෙකුට දෙන්න පුලුවන් ගෞරවය මොකක්ද?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න තන තමයි ගැටලුව බන්. සමහර උන්නාන්සෙල බනක් කියන්න ගියත් ප්‍රසිද්ද වෙන්න බන කියනවා. සොඩා බොතල කැඩුවා වගේ මාසයි දෙකයි ඊට පස්සේ හොයාගන්නත් නැ.

    ඒක තමා බං බුදු දහම අභාවයට යනවා ටිකෙන් ටික. :(:(
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අනිත් එක මේ අවමගුල් උත්සවයේ බොරු සෝබන සහ වියදම් වැඩී.චාමෙට ඉතාම සරලව ආදර්ශමත්ව මේක තිබුන නම් සසුනට වටිනා කමක් එනවා.අහසට වෙඩි තියලා පොලවට බෝම්බ ගහලා බුදු සසුන බබලවන්න බෑ.ගිනි අවි වලින් සසුන බැබලෙන්නේ නෑ.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔව්. මේ වෙන විදිය දැක්කම නම් හිතෙනවා එහෙම කලානම් හොදා කියලා. නමුත් මම දරන අදහස නම්, රටක් හැටියට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්ය ගෞරව දැක්වීම කලයුතු ආකාරය දැක්වෙන. එහෙම දෙයක් තිබ්බා නම්, එක එක්කෙනාට තනි තනිව අවසන් කැමති පත්‍ර පිලියෙල කරන්න උවමන නැ. අපවත් උනාම ඔනේම ස්වාමින් වහන්සේ නමකට චාරිත්‍ර සරලයි, චාම් දර්මානුකූලයි එතකොට..

    :lol::lol::lol::lol:
    Lankawe da..??
    Ara Kochchiye mala kadala, Kudu Business karala parliament apu OL wath pass nethi Deshapremi mahathwaruth ekka...??

    Danuth penne nedda... Kochchra kata kiyanawada...??
    Adirajya wadi Krumantrana owa...

    :lol::lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් උබේ සමහර කතා එක්ක මම එකග නැති උනත් ඉහත කතාවට මම ගරු කරනව...

    ඒක තමයි මනුස්සකම බන්. සරල ප්‍රජාත්‍රන්තවාදය.. උබ දරන මතේට මම ගරු කරන්න ඔනේ. මගේ මතේම හරියි කියලා ඒකම වෙන්න ඔනේයි කිව්වොත් මම සමාජීය සත්වයෙක් නෙමෙයි. අපි ඔක්කොටම එකග වෙන්න පුලුවන් කරුනු තියනවා. ඒ තැන්වලදි එකග වෙන්න ඔනේ. උබලා වගේ මිනිස්සු ඉන්නවානම් තමයි කතා කරලා ප්‍රශ්න විසදගන්න පුලුවන්. සමහර උන් කැත්තට පොල්ල වගේ. කුනු හරුප කියගෙන කැ ගහනවා. සාකච්චාවක් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්නේ නෑ මේක කවදා පටන් ගත්ත එකක්ද කියලා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම විකෘති කරන්න වැඩ පිලිවෙලක් යටින් යනවා.මේ වගේ දේවල් ඒ වගේම බොදු බල සේනාව වගේ දේවල් ඊට උදාහරන.අහසට වෙඩි තියලා පොලවට බෝම්බ ගහලා බුද්ධ පුත්‍රයෙකුට දෙන්න පුලුවන් ගෞරවය මොකක්ද?

    :lol::lol::lol::lol:
    Lankawe da..??
    Ara Kochchiye mala kadala, Kudu Business karala parliament apu OL wath pass nethi Deshapremi mahathwaruth ekka...??

    Danuth penne nedda... Kochchra kata kiyanawada...??
    Adirajya wadi Krumantrana owa...

    :lol::lol::lol::lol::lol::lol:
    මෙව්වා ඔක්කොම සුද්දගේ එන්ගලන්ත සම්ප්‍රදාය බන්. කලිසම ගලවන්න ඔනේ අපි ඔලුවෙන්. සරම බැනියම ඇන්දට වැඩක් නැ තාමත් ඔලුව ඇතුලේ ඉන්නේ රැජිනගේ රොයල් ඇම්බැට්ටො නම්..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අනේ මන්ද බන්... මම නම් කැමති මැරුණට පස්සේ වැඩිය විච්චුරන නැතුව ඉවරයක් කරලා දානවා නම්.. body එක medical university එකකට හරි දෙන්න පුළුවන් නම් තවත් හොඳයි..
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මම දන්නේ නෑ මේක කවදා පටන් ගත්ත එකක්ද කියලා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම විකෘති කරන්න වැඩ පිලිවෙලක් යටින් යනවා.මේ වගේ දේවල් ඒ වගේම බොදු බල සේනාව වගේ දේවල් ඊට උදාහරන.අහසට වෙඩි තියලා පොලවට බෝම්බ ගහලා බුද්ධ පුත්‍රයෙකුට දෙන්න පුලුවන් ගෞරවය මොකක්ද?

    Oya kathawa atta...

    Eath danata Achara wedimura tama Rajayak wisin Pudgalayakuta denna puluwan Uparima Respect eka....
    Eka Rajya Anumatha karana onima kenekuta denna puluwan...:):):)

    Eth ara wateta Hitagena inna ekata nam math wiruddai...:(:(:(

    "රාජ්‍ය අනුග්‍රහය ඇතිව බුදු දහම විකෘති කරන්න වැඩ පිලිවෙලක් යටින් යනවා"
    Owa kiyala Jathiwade wissei Amboooo:shocked::shocked::shocked::shocked:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Eth ara wateta Hitagena inna ekata nam math wiruddai...:(:(:(

    උපන්නෙත් තනියෙන්, මරෙන්නෙත් තනියෙන්, යනකොට අරගෙන යන්නේ තමන් කරපු කුසල් අකුසල්. ඔකයි සත්ය. වටේට ඉන්න උන් හරියට මුරේට ඉන්නවා වගෙයි ඒ කුසල් අකුසල් වලට. රාජ්ය ගෞරවය ගිහියෙකුට ලැබිය යුතු ක්‍රමය වෙනයි පැවිද්දෙකුට ලැබිය යුතු ක්‍රමය වෙනයි මම දරන මතේ අනුව.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මෙව්වා ඔක්කොම සුද්දගේ එන්ගලන්ත සම්ප්‍රදාය බන්. කලිසම ගලවන්න ඔනේ අපි ඔලුවෙන්. සරම බැනියම ඇන්දට වැඩක් නැ තාමත් ඔලුව ඇතුලේ ඉන්නේ රැජිනගේ රොයල් ඇම්බැට්ටො නම්..

    Thawa tikakin mokek hari kiyai sudda nethnam Lankawak nee kiyala...:lol::lol::lol:

    Okai lankawe godak eaunge manasikathwaya...

    Sarama Baniyama andoth eka gode baiyek... Mona gon wassa unath denima gahala Rs350 saga dala Cap eka poddk adeta dala giya nam anna pora.. :lol::lol::lol::lol:

    Mama nam kiyanne lankawe Culture eka winasa karanne Gon media karayo...
    Dan godak minissu Jana Madya Wahallu wela inne...

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    [/CENTER]
    උපන්නෙත් තනියෙන්, මරෙන්නෙත් තනියෙන්, යනකොට අරගෙන යන්නේ තමන් කරපු කුසල් අකුසල්. ඔකයි සත්ය. වටේට ඉන්න උන් හරියට මුරේට ඉන්නවා වගෙයි ඒ කුසල් අකුසල් වලට. රාජ්ය ගෞරවය ගිහියෙකුට ලැබිය යුතු ක්‍රමය වෙනයි පැවිද්දෙකුට ලැබිය යුතු ක්‍රමය වෙනයි මම දරන මතේ අනුව.

    Ow itin ekata ara uba kiwwa jathiye ekak oni...
    Ehema ekak ara mama kiwwa jathiye eaun Parliament eke innakal enne nee...

    :no::no::no::no:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    eka e hamuduruo illapu deyak nam weradi, ehema illala ne ne, meka rajayen karana gaurawayak. eke kisi waradak ne.

    රජයෙන් නෙවෙයි මොකෙන් කරත් මේක මහ වල් බූරු ගෞරවයක්.හොඳට බලපන් සෝල්ජර්ස්ලා හතර දෙනා හමුදුරුවන්ට පුක හරවගෙන ඉන්නේ.ඒකත් අගෞරවයක්.තුවක්කු තියාගෙන සිටීම බුදු සසුනට හානියක්
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    නිවන් යන්නේ මෙහෙමද? 04-12-2015 10:37 AM puka nodi palayan ban
    ube rina rep puke gaha ganin.buddagamata adaraya karana ayata yamkisi haniyak sasunata venakota penava.:lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෛත්‍රීපාල මල්ලි කියන් ඇත්තේ ඔහොම කරන්න කියලා. :yes: 2017 දි පොර මැරෙනවනේ:sorry: පව් නේද:sorry:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මෛත්‍රීපාල මල්ලි කියන් ඇත්තේ ඔහොම කරන්න කියලා. :yes: 2017 දි පොර මැරෙනවනේ:sorry: පව් නේද:sorry:

    අප්පොච්චි ජනවාරි අට මලා බන්:(
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සාමාන්‍යයෙන් බුදු පිලිමයකට පස්ස හරවාගෙන සිටීම අනුමත කල නොහැක.ඒ වගේම මේ වගේ උසස් හිමි නමකට හතර දෙනෙක්ගේ දේහයකට හතර දෙනෙක් පස්ස හරවගෙන ඉන්න එක අනුමත කරන්න බෑ.