නිවන් සැප ලැබේවා!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිවන් සැප ලැබේවා!

    කෙනෙක් මැරුණු පසු මරණ දැන්වීම් වල නිතර දක්නට ලැබෙන පාඨයක් වන්නේ "නිවන් සැප ලැබේවා" යන්නයි.සැබවින්ම නිවන් සැපය ලැබෙන්නේ මරණයෙන් පසුවද? අරහත්භාවයට පත්වූ වහාමද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරණින් පසු වෙනත් ආත්ම භවයකට මාරැවන බව බෞද්දයාගේ විශ්වාසයයි...
    ඉතින් මැරැණු කෙනාට ලබන්න පුලුවන් උපරිම සැපය විදියට නිවන් සුව අත්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ඒත් සාමාන්‍ය මනුස්සයෙකුට මාර්ග ඵලයක් නොලබා එක්වරම නිවන් දකින්න බැ නේද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරණින් පසු වෙනත් ආත්ම භවයකට මාරැවන බව බෞද්දයාගේ විශ්වාසයයි...
    ඉතින් මැරැණු කෙනාට ලබන්න පුලුවන් උපරිම සැපය විදියට නිවන් සුව අත්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ඒත් සාමාන්‍ය මනුස්සයෙකුට මාර්ග ඵලයක් නොලබා එක්වරම නිවන් දකින්න බැ නේද

    ඒත් නිවන් සුවය කියන එක ලැබෙන්නේ සියලු කෙලෙසුන් නසා අරහත් වුනාම නේ බන්... ඒ කියන්නේ මැරෙන්න කලින් ලැබෙන සුවයක් ඒක.මේ භවයේදීම ලබන සුවය