නිවන් සුව තරිනි සිරිවර්ධන

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    adooo machanala me nati wela tiyenne mage cousine akka kenek eya wetilada panalada kiyanna kawururt danne ne ewunata meke inna ewun danne neti utttawal kiwanne netuwa indapan plz mage akka ehema kenek nemey.eka nisa machanla plz meka bump karanna epa.eyage ammay thattay ayyay akkay okkoma loku shock ekeka inne mokakda une kiyalawat danne neti nisa.plz bn umbalage nangila akkala katahari me wage deyak unanm kohomada?plz bn eka nisa marichchca kenekta boruwata insult karanna epa puluwan kenek innawan hari wistharayak danna plz mawa contact karanna.
    mage akka stat special ekak karala neti wenakoota pera walama demonstarator hitiye.eyata marenna kisima hethuwak ne.eka nisa machanla plz umbala danne nettan insult nokara indahalla, nettan apita mokakda une kiyala danna ekek innawanm kiyahan.plz mama admin sahodarayagenut illanawa me thread eka ayin karanna kiyala
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොච්චර රෙප් කැපුවත් පරට්ටි ජිවිතේට මූන දෙන්න බැරුව ලේසි ගේම ගැහුවා කියන එක වෙනස් වෙන්නේ නැ. බියගුලුකම.. ආත්ම් ශක්තිය A/L පාස් වෙලා කැම්පස් ගිහින් ගන්න බැ අයුබොන්. මේකිට වියදම් කරපු සල්ලිවලට ආන්ඩුව තව කිරි එලදෙනෙක් නිව්සීලන්ඩ් වලින් ගෙනාවනම් පොඩි එකෙක් කිරි වීදුරුවක් බොනවා..

    හොරෙන් රෙප් කැපිලි ටැග් දැමිලි අදාල නෑ මිනිහෝ මම රෙප් කපනවා නම් thread එකේම openly කියල නමත් එක්කම තමයි කපන්නේ , අනිත් එක උබ දාපු පොස්ට් දැක්කම කියන්න පුළුවන් කව්රු හරි senior member කෙනෙක්ගේ අසහනේ පිටකරගන්න හදපු fake එකක් කියල
    .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Nightmail නෙමෙයි munta kalekata gihilla waha bonna bari ai..:yes:

    Eth api methana ka gahuwa kiyala kawuruth ehema karanne na bn.. anunta pau denna unge lesiyata kochchiyata bella thiyana eka thamai karanne..:angry:
    තමාගේ පන නහ ගන්න එක පොන්නකමක්.. මේ ගැනිගේ දෙමව්පියො, අද දුක උහුලන්නේ කොහොමද? උබ කිව්වා වගේ එකිට් ඇහෙන්නෙත් නැ පේන්නෙත් නැ පට්ට වෙසි.. ඉන්න උන්ට දුක් දෙනවා..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,233
    113
    නුවර
    උබත් කස්ටමර් කෙනෙක් වෙන්ඩැ.. මැරෙන එක ලෙසියි. ජිවත් වෙන එකයි අමාරු. මේ ගැනි ලෙසි ක්‍රමෙන් ගියා.. බඩුවක් උනත්, පෙට්ටිය ක්ඩුනත්, බඩට දරුවෙක් ආවත් ඒ දරුවා බස්ටට් කෙනෙක් විදියට හරි හදන අම්මා තමා උතුම්. ඉෆ් ශි ඩයි ඔන් ඇන් ඇක්සිඩන්ට් මේ ශි අටෙන්ට් නිබ්බාන ඔ රෙස්ට් ඉන් පීස් විත් 72 වර්ජින් බොයිස්.

    pala huth yanna, maricha minissunta katha hadanne nathuwa. mama kiwwe muna mataka kiyala. ai tho muna balanne gonnuge witharada? konakapala
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොච්චර රෙප් කැපුවත් පරට්ටි ජිවිතේට මූන දෙන්න බැරුව ලේසි ගේම ගැහුවා කියන එක වෙනස් වෙන්නේ නැ. බියගුලුකම.. ආත්ම් ශක්තිය A/L පාස් වෙලා කැම්පස් ගිහින් ගන්න බැ අයුබොන්. මේකිට වියදම් කරපු සල්ලිවලට ආන්ඩුව තව කිරි එලදෙනෙක් නිව්සීලන්ඩ් වලින් ගෙනාවනම් පොඩි එකෙක් කිරි වීදුරුවක් බොනවා..
    උඹ ඔහොම ඇටෙන්ශන් එකට ලියනවද නොදනිමි.. මුලින්ම පොතක් පතක් එහෙම කියවලා බලන්න මිනිස්සු සියදිවි නසාගන්නේ මොන වගේ මානසික තත්ව නිසාද කියලා.

    සාධාරණීකරන්න බැරි උනත් ඒ මානසිකත්වයට වැටුනු කෙනෙක්ව ෆෝමල් හරි ඉන්ෆෝමල් විදියට කවුන්සලින්ග් උනේ නැත්නම් මේ වගේ දේවල් වෙනවා... සමාජයක අන්‍යෝන්‍ය සබඳතාවයත් මේ වගේ මානසිකත්වයකට වැටුණු අයගේ සමීපතමයන්ගේ දැනුමත් උපකාරී වෙනවා ජීවිතයක් අකාලයෙ නැතිව නොයන්නට...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    adooo machanala me nati wela tiyenne mage cousine akka kenek eya wetilada panalada kiyanna kawururt danne ne ewunata meke inna ewun danne neti utttawal kiwanne netuwa indapan plz mage akka ehema kenek nemey.eka nisa machanla plz meka bump karanna epa.eyage ammay thattay ayyay akkay okkoma loku shock ekeka inne mokakda une kiyalawat danne neti nisa.plz bn umbalage nangila akkala katahari me wage deyak unanm kohomada?plz bn eka nisa marichchca kenekta boruwata insult karanna epa puluwan kenek innawan hari wistharayak danna plz mawa contact karanna.
    mage akka stat special ekak karala neti wenakoota pera walama demonstarator hitiye.eyata marenna kisima hethuwak ne.eka nisa machanla plz umbala danne nettan insult nokara indahalla, nettan apita mokakda une kiyala danna ekek innawanm kiyahan.plz mama admin sahodarayagenut illanawa me thread eka ayin karanna kiyala

    akka AL walata monawada kale?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    සමාජේ වැරැද්ද කියලා සමහරු කියනවා. මම කියන්නේ සමාජේ වැරැද්දක් නැ. මිලීකා සනත් කොච්චියට පැන්නද, අර අනිත් ලප කෙල්ල කොච්චියට පැන්නද? නැනේ බන්. මොකො උන්ට නැති අහවල් එකක් මෙකිට ඇවිල්ලද? කවුරුහරි එකෙක් එක්ක පුට්ටු උනානම් ඒක එතනින් ඉවරයි. ෆකයා සෙට් වෙන්නේ නැත්තම් ටටා බායි කිව්වා මෙමරීස් අරන් ගියා. වන් නයිට් ස්ටැන්ඩ්.. මුලු ජිවිතේම එක පයියකට පුදලා ඒ ෆයිය ලොස්ට් උනාම බෙල්ල කඩ ගෙන හරියනවද? මම කිව්වේ ආත්ම බන්ගත්වය ලව් එක නම්..

    සමාජේ වැරැද්ද මෙයාගේ මානසික ලෙඩේ අඳුනා නොගත්ත එක, ළඟම මිත්‍රයන්ට වත් නොදැනෙන්න විදිහක් නෑනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමාගේ පන නහ ගන්න එක පොන්නකමක්.. මේ ගැනිගේ දෙමව්පියො, අද දුක උහුලන්නේ කොහොමද? උබ කිව්වා වගේ එකිට් ඇහෙන්නෙත් නැ පේන්නෙත් නැ පට්ට වෙසි.. ඉන්න උන්ට දුක් දෙනවා..

    Ponnakama gana hithaida ban suicide karaganna kenek...:rofl:

    Mama nam kiyanne ekige life eka , ekige decision eka. Anith unge duka nathi karanna ekita depresed life ekak gewanna one na kiyala hithenna athi..ewa kohomath api danne na..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    හොරෙන් රෙප් කැපිලි ටැග් දැමිලි අදාල නෑ මිනිහෝ මම රෙප් කපනවා නම් thread එකේම openly කියල නමත් එක්කම තමයි කපන්නේ , අනිත් එක උබ දාපු පොස්ට් දැක්කම කියන්න පුළුවන් කව්රු හරි senior member කෙනෙක්ගේ අසහනේ පිටකරගන්න හදපු fake එකක් කියල
    .
    අසහනේ ආයේ ඉතින් මට පිට කරන්න දෙයක් නැ.. ඒකට ෆේක් ඔනත් නැ, කියන්න තියෙන දේට මට වහින් ඔරො නැ.. නලවන්න බබාලා සුප්පු ගහගෙන එලකිරි එන්නේ නැනේ.. උබ මෙකිට පුක දීලා තව එක එක වෙසියන්ට කොච්චියට අඩ තියන්න සෙට් කරන්න එපා. අනුකම්පාව තමා බූමිකම්පාව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    modakama!! :( taman wenuwen jiwat una minisun hadawa awasan gaman giya daruwek :(

    අනිත් එක ඇරෝ වගේ Eligible Bachelor ල මෙච්චර ඉද්දි කොල්ල දාල ගියා කියල මැරෙන්නෙ අහවල් දේකට නෙහ්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමාජේ වැරැද්ද මෙයාගේ මානසික ලෙඩේ අඳුනා නොගත්ත එක, ළඟම මිත්‍රයන්ට වත් නොදැනෙන්න විදිහක් නෑනේ
    වෙන රටවල නම් සුයිසයිඩ් හොට්ලයින් එකක් තියනවා. ගොඩක් උන්ට ඔන්ලයින් කවුන්සලින් දීලා ඒ මොහොතේ හිත වෙනස් කරවන්න පුලුවන්. ලන්කාවේ එහෙම නැ මගෙ හිතේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ ඔහොම ඇටෙන්ශන් එකට ලියනවද නොදනිමි.. මුලින්ම පොතක් පතක් එහෙම කියවලා බලන්න මිනිස්සු සියදිවි නසාගන්නේ මොන වගේ මානසික තත්ව නිසාද කියලා.

    සාධාරණීකරන්න බැරි උනත් ඒ මානසිකත්වයට වැටුනු කෙනෙක්ව ෆෝමල් හරි ඉන්ෆෝමල් විදියට කවුන්සලින්ග් උනේ නැත්නම් මේ වගේ දේවල් වෙනවා... සමාජයක අන්‍යෝන්‍ය සබඳතාවයත් මේ වගේ මානසිකත්වයකට වැටුණු අයගේ සමීපතමයන්ගේ දැනුමත් උපකාරී වෙනවා ජීවිතයක් අකාලයෙ නැතිව නොයන්නට...
    සුමිතුරො කියලා සෙට් එකක් ඉස්සර කවුන්ස්ලින් කලා තාමත් ඉන්නවද දන්නේ නැ.
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    Feeling lost!!

    මට නම් මේ සිද්දියෙන් තේරෙන්නේ එක දෙයයි.
    රූපෙට පිස්සු වැටිලා කොයි තරම් කෙල්ලො පස්සෙ ගියත් මිනිස් කය කියන්නේ කොයි තරම් ජරාවක් ද...
    හෂිණි ගෙ බෙල්ල නැති මේ වගේ එකක් අවොත්, කලින් clip set එක වගේම link හොයයි ද? :sorry:

    මොනව උනත් මේ සොයුරියට මතු උපදින භවයක මෙවන් අකල් මරන නොවේවා කියල පතනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිත් එක ඇරෝ වගේ Eligible Bachelor ල මෙච්චර ඉද්දි කොල්ල දාල ගියා කියල මැරෙන්නෙ අහවල් දේකට නෙහ්

    :oo::oo: oyataram lassana wela harinam kolloi marenna ona.epa nisane ekek giye.kollo ona taramak me kella wenuwen nahenne idi.ehema eke ekek wenuwen maruna eka upan gon kamane ban.anika me kellage demapiyo koitaram ardarenda hadanna atte :( ardare kala ayawa neglect karala tamanta ardare nati ekek wwnuwen nahenna pissu ban :(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුමිතුරො කියලා සෙට් එකක් ඉස්සර කවුන්ස්ලින් කලා තාමත් ඉන්නවද දන්නේ නැ.
    සුමිත්‍රයෝ.. තාමත් තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක වෙන්න එක කෝල් එකක් sms එකක්, නැත්තන් එක වචනයක් ඇති, ඒ වෙලාවේ අහල පහල කවුරුත් හිටියේ නැත්තන් මොනව හිතිලා කරයිද දන්නේ නෑ :no: ඒ වෙලාවට කැම්පස් ද අට පාස් ද අදාළ නෑ ඉතින්.