නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වහරක-මීවනපලානේ- වලස්මුල්ලේ අදබාලයන්ගෙ කක්කි යන භාවනාව කරලා
    සෝ- වහං වෙච්ච එහෙය්යො රෑනක්ම ත්‍රෙඩ් එකට වැඩල වගේ...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    :confused:
    Yeah Cussing is what you are best at. What Arguments when you cant even fathom a original thought, bastards born to pro's talking about dhamma! What a joke! :P:P:P

    Lol sorry ass MOFO. Finally confessing his sorry self. What the fuck is there to argue again you shithead. Already there are number of good explanations made by a few good people here and I am standing by that.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හිතේ තියන රාගය නැති කරන්න නෙවෙයි නම් උඹලා මලකුණු, ඇටකටු දිහා බලන් ඉන්නේ මොන කෙංගෙඩියක් කරන්නද?

    මාලු අල්ලන්න පණුවෝ එකතු කරන්නද?

    උඹලා කරන්නේ හිතේ තියන රාගය නැති කරන්නේ ඒක ද්වේෂයෙන් වහලා දානවා පිළිකුල් කර කර

    පිළිකුල කියන්නේ ද්වේෂයයි

    මෙන්න බලපන් මේ ලිපිය

    නාවලපිටියේ අරියවංශ හිමි

    "පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි"

    පිළිකුල කියන්නේ සැපක් නෙමේ නේ? මහ දුකක් නේ. කැමැතියි ද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕන නම්, අසුභය වඩන්න ඕනෑ ද? වැසිකිලි වළ දිහා බලපුවහ ම ඉවරයි නේ?

    http://www.budusarana.lk/budusarana/2010/06/19/PrintPage.asp?REF=vision03

    බලන් ගිහාම උඹලා පිළිකුල වඩ වඩා මහ දුකක්නේ බං විඳින්නේ....

    දුකෙන් මිදෙන්න කියලා උඹලා දුක් ම විඳිනවා

    ඔය විදිහටමයි නිගන්ටයෝ ශරීරයට දුක් දිදී පව් ගෙව්වේ

    .
    හාවඩ් බයො හෙවත් කමල් වික්‍රමනායක කියන මොංගලයා කවදාවත් ඌව හිර වෙන පොයින්ට් වලට උත්තර දෙන්නෙ නැහැ බන්.
    ඒ වගෙ තැන් වලදී ඌ කරන්නෙ මහින්ද හොරා හොරා කියනව වගේ හාමුදුරු නමකට බැනලා ශේප් වෙනවා.

    ඇටකටු මලමිනි දිහා බලලා නිවන් දකින්න හදන ඕකා බොරැල්ලෙ කනත්තෙන් තමයි නිවන් මග අහගෙන තියෙන්නෙ.

    උඹලගෙ වෙලාව තව නාස්ති නොකර වැඩක් බලාගෙන ඉදින්.

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හාවඩ් බයො හෙවත් කමල් වික්‍රමනායක කියන මොංගලයා කවදාවත් ඌව හිර වෙන පොයින්ට් වලට උත්තර දෙන්නෙ නැහැ බන්.
    ඒ වගෙ තැන් වලදී ඌ කරන්නෙ මහින්ද හොරා හොරා කියනව වගේ හාමුදුරු නමකට බැනලා ශේප් වෙනවා.

    ඇටකටු මලමිනි දිහා බලලා නිවන් දකින්න හදන ඕකා බොරැල්ලෙ කනත්තෙන් තමයි නිවන් මග අහගෙන තියෙන්නෙ.

    උඹලගෙ වෙලාව තව නාස්ති නොකර වැඩක් බලාගෙන ඉදින්.

    ෆොටෝ එකත් එක්ක මේ තියෙන්නේ ඔය කමල් වික්‍රමනායක ගැනද?

    https://m.facebook.com/story.php?story_fbid=2257360614497096&id=100006695371992

    අරි මග පුර්ණය පිණිස වෙර දරණ මගේ මුහුණු පෝතේ සිටින සියලුම මිතුරන් උදෙසා මෙම සටහන තබමි..මුදියන්සේලාගේ කමල් සිසිර කුමාර වික්‍රමනායක මහතා පිලිබදව කරන දැනුම් දීමයි...

    හේරත් මුදියන්සේලාගේ කමල් සිසිර කුමාර වික්‍රමනායක මහතා නොහොත් Mr. H.M.K.S.K. Wickramanayake.

    මහතා විසින් දැනට මුහුණු පොත හරහා මෙන්ම අනෙකුත් වෙබ් අඩවි තුල දැනට කරගෙන යන විනාසය දැක වලක්වා ගැනීම සම්බන්දව කරන කරුණු මුහුණු පොත හරහා සහා සම්බන්දව කටයුතු කරන සියලු දෙනාගේ දැනුවත් බාවය උදෙසා මෙය සටහන් කරන්නට සිතුනි..

    මෙවැනි දේවල් තුලින් මෙම මතු කෙරුණු උතුම් වූ නිර්මල දහම යම් ආකාරයකින් රැක ගැනීමට සියලු දෙනා අතර SHARE කර ගැනීම තුලින් මෙම අරිමග ගමන් කරන යම් අයුරකින් මුහුණු පොත බාවිතා කරන සියලු දෙනාට යහපතක් වනු ඇතයි සිතමි...

    YouTube වල Dharma Gaveshaka, Dhamma Direct සහ Gauthama Shrawaka වල ඉහත පිටු වලට අමතරව

    Trekmentor.org හා softwate.lk සහා

    බැහැරක,

    නිර අපේක්ෂත්වයෙ මග,

    පරම අං බාන ආයතනය,

    සොරි දහම් ආශ්‍රමය,

    නිරි සතුන් වැඩි මග ඔස්සේ,

    susun kamala,

    sathya k,

    Sameera D,

    No Way,

    විනිශ්චය SriLanka,

    Pinidiya Sampath,

    සුඛිතතර ඌරෝ,

    Mischievous Goblins,

    TheGoblinKiller,

    පදපරම සංගමය,

    විකෘති රහත් සංගමය

    - වි ර ස,

    Trekmentor

    ඔක්කොම කමල් මහතාගේ වන අතර මේවයින් මහා විනාසයක් මුහුණු පොතේ වගේම අනෙකුත් දේවල් තුලින් කරගෙන යන අතර ඒවා පිලිබදව දැනුවත් භාවයෙන් යුක්තව කටයුතු කරන්නැයි මෙත් සිතින් යුතුව මතක් කර සිටිනවා...

    . කදු මුදුනක ට නැග්ග ශක්තමත් කෙනෙකුට පෙනෙන කදු නිම්න, වෙහෙර විහාර, වන ගොමු ගංගා, ඇල දොල කෙත් වතු කන්ද පහල ඉන්න දුර පෙනීම දුර්වල, පපුවේ හතිය තියෙන, අබ්බගාතයන් ට කොහොම පෙන්වන්න ද?

    වැඩක් නෑ. නිකං කාලෙ කා දමනවා. "පමත්ත බන්දු" පමා වෙන්නා ගෙ ඥාතියා කියල මාරය ට කියන්නෙ විවිධ වූ ලෝකෙ කුණු දේවල් ⁣අපෙ ඉස්සරහට ගෙනත් දාලා අපේ නිවන පමා කරන නිසා.

    කමල් මහත්තයා මාරයා ගේ නියෝජිතයෙක්.

    ආර්ය වූ අය ඇයි මාරයා ගහන ගහන පද වලට නටන්නේ? මාරයට නොපෙනෙන සතර සති පට්ඨාන බිම සිට අපි ලොකු හිමිගෙ බණ ම අහලා නිවි නිවි මේ ගමන යමු.

    මෙම වෙබ් පිටු බලන්න ගිහිල්ලා links share කරලා අපි තව තවත් කමල්ට මේවා කරන්න ධෛර්යය දෙනවද? වැඩක් බලා ගෙන ඉන්නවා ද? දැනටත් ඔය කියන වෙබ් පිටු Subscribe කරලා තියෙනව නම් Unsubscribe කරමු. බුදුගුණ වඩලා මෙත් වඩලා, අසුබය වඩලා මරණ අනුස්සතිය වඩලා නො පමාව චතුරාරක්ෂා වෙන් ගමන යමු. ලබුවිජ්ජෝ සහ හූ මිටිටො ඒ ගමන ගියා වේ. පුණ්ණ රහතන් වහනිසේ වගේ අපි බලපෑම් වලට නො සැලී මෙම ගමන යමු.

    සියලු දෙනාට තෙරුවන් සරණයි..!!!..
    .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ආ.අදනෙ දන්නෙ...නියමයි.
    ඒ කමල් මහත්මා සම්බුද්ධ ශාසනය දෙකයි පනහේ කහකඩයන්ගෙ න් බේරාගැනීමට තනියෙන් දරණ උත්සාහයට අපගේ උත්තමාචාරය ...සාදු සාදු...
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පෝරිසාදයා;24619613 said:

    ආ.අදනෙ දන්නෙ...නියමයි.
    ඒ කමල් මහත්මා සම්බුද්ධ ශාසනය දෙකයි පනහේ කහකඩයන්ගෙ න් බේරාගැනීමට තනියෙන් දරණ උත්සාහයට අපගේ උත්තමාචාරය ...සාදු සාදු...

    අනේ කමලෝ... තමන්ටම වැදගන්නවා නේද...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ෆොටෝ එකත් එක්ක මේ තියෙන්නේ ඔය කමල් වික්‍රමනායක ගැනද?

    https://m.facebook.com/story.php?story_fbid=2257360614497096&id=100006695371992

    අරි මග පුර්ණය පිණිස වෙර දරණ මගේ මුහුණු පෝතේ සිටින සියලුම මිතුරන් උදෙසා මෙම සටහන තබමි..මුදියන්සේලාගේ කමල් සිසිර කුමාර වික්‍රමනායක මහතා පිලිබදව කරන දැනුම් දීමයි...

    හේරත් මුදියන්සේලාගේ කමල් සිසිර කුමාර වික්‍රමනායක මහතා නොහොත් Mr. H.M.K.S.K. Wickramanayake.

    මහතා විසින් දැනට මුහුණු පොත හරහා මෙන්ම අනෙකුත් වෙබ් අඩවි තුල දැනට කරගෙන යන විනාසය දැක වලක්වා ගැනීම සම්බන්දව කරන කරුණු මුහුණු පොත හරහා සහා සම්බන්දව කටයුතු කරන සියලු දෙනාගේ දැනුවත් බාවය උදෙසා මෙය සටහන් කරන්නට සිතුනි..

    මෙවැනි දේවල් තුලින් මෙම මතු කෙරුණු උතුම් වූ නිර්මල දහම යම් ආකාරයකින් රැක ගැනීමට සියලු දෙනා අතර SHARE කර ගැනීම තුලින් මෙම අරිමග ගමන් කරන යම් අයුරකින් මුහුණු පොත බාවිතා කරන සියලු දෙනාට යහපතක් වනු ඇතයි සිතමි...

    YouTube වල Dharma Gaveshaka, Dhamma Direct සහ Gauthama Shrawaka වල ඉහත පිටු වලට අමතරව

    Trekmentor.org හා softwate.lk සහා

    බැහැරක,

    නිර අපේක්ෂත්වයෙ මග,

    පරම අං බාන ආයතනය,

    සොරි දහම් ආශ්‍රමය,

    නිරි සතුන් වැඩි මග ඔස්සේ,

    susun kamala,

    sathya k,

    Sameera D,

    No Way,

    විනිශ්චය SriLanka,

    Pinidiya Sampath,

    සුඛිතතර ඌරෝ,

    Mischievous Goblins,

    TheGoblinKiller,

    පදපරම සංගමය,

    විකෘති රහත් සංගමය

    - වි ර ස,

    Trekmentor

    ඔක්කොම කමල් මහතාගේ වන අතර මේවයින් මහා විනාසයක් මුහුණු පොතේ වගේම අනෙකුත් දේවල් තුලින් කරගෙන යන අතර ඒවා පිලිබදව දැනුවත් භාවයෙන් යුක්තව කටයුතු කරන්නැයි මෙත් සිතින් යුතුව මතක් කර සිටිනවා...

    . කදු මුදුනක ට නැග්ග ශක්තමත් කෙනෙකුට පෙනෙන කදු නිම්න, වෙහෙර විහාර, වන ගොමු ගංගා, ඇල දොල කෙත් වතු කන්ද පහල ඉන්න දුර පෙනීම දුර්වල, පපුවේ හතිය තියෙන, අබ්බගාතයන් ට කොහොම පෙන්වන්න ද?

    වැඩක් නෑ. නිකං කාලෙ කා දමනවා. "පමත්ත බන්දු" පමා වෙන්නා ගෙ ඥාතියා කියල මාරය ට කියන්නෙ විවිධ වූ ලෝකෙ කුණු දේවල් ⁣අපෙ ඉස්සරහට ගෙනත් දාලා අපේ නිවන පමා කරන නිසා.

    කමල් මහත්තයා මාරයා ගේ නියෝජිතයෙක්.

    ආර්ය වූ අය ඇයි මාරයා ගහන ගහන පද වලට නටන්නේ? මාරයට නොපෙනෙන සතර සති පට්ඨාන බිම සිට අපි ලොකු හිමිගෙ බණ ම අහලා නිවි නිවි මේ ගමන යමු.

    මෙම වෙබ් පිටු බලන්න ගිහිල්ලා links share කරලා අපි තව තවත් කමල්ට මේවා කරන්න ධෛර්යය දෙනවද? වැඩක් බලා ගෙන ඉන්නවා ද? දැනටත් ඔය කියන වෙබ් පිටු Subscribe කරලා තියෙනව නම් Unsubscribe කරමු. බුදුගුණ වඩලා මෙත් වඩලා, අසුබය වඩලා මරණ අනුස්සතිය වඩලා නො පමාව චතුරාරක්ෂා වෙන් ගමන යමු. ලබුවිජ්ජෝ සහ හූ මිටිටො ඒ ගමන ගියා වේ. පුණ්ණ රහතන් වහනිසේ වගේ අපි බලපෑම් වලට නො සැලී මෙම ගමන යමු.

    සියලු දෙනාට තෙරුවන් සරණයි..!!!...

    පිංවත් මහත්මය, යමෙක් මේ පොතෙන් ඇස් පාදා ගන්නා වාරයක් පාසා ඔබතුමාට පිං. ඔබතුමාටත් තෙරුවන් සරණයි! සාදු සාදු සාදු.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අනේ කමලෝ... තමන්ටම වැදගන්නවා නේද...

    හහා.. කමල් මහත්තයට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ...
    සිවුරු දාන් පල්ලිය සර්විස් කරන අද බාල කහකඩයන්ගෙ සිවුරු ගලවන පිනම ඇති නිවන් දකින්න..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24620256 said:
    හහා.. කමල් මහත්තයට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ...
    සිවුරු දාන් පල්ලිය සර්විස් කරන අද බාල කහකඩයන්ගෙ සිවුරු ගලවන පිනම ඇති නිවන් දකින්න..

    බුදු පියාණන්ගේ ධර්මය පල්ලියෙත් තිබේලු, කෝවිලෙත් ඇසේලු. අනේ එහෙම කිව්වට එතකොට අපේ අභය හාමුදුරුවෝ හරි ශෝක්!
    අඳුන ගනිල්ලා මේ අභය පිටිපස්සේ ඉන්න පල්ලි *කාලා සෙට් එක!
    බයිබලයේ තියෙන්නෙත් ත්‍රිපිටකයේ තියෙන ධර්මයමලු! ඒ වුනාට අභය ශාදු, ශල්ගාදුම තමයි!

    :D:D:D:D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පෝරිසාදයා;24620256 said:
    හහා.. කමල් මහත්තයට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ...
    සිවුරු දාන් පල්ලිය සර්විස් කරන අද බාල කහකඩයන්ගෙ සිවුරු ගලවන පිනම ඇති නිවන් දකින්න..

    කමල් මහතාගේ සයිට් එකේ කිසිම එකක් ෆිල්ටර් කරන්නේ නැතුව සියලු හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වලට ඇක්සෙස් තියෙනවා. තව ත්‍රිපිටකයටත්, අවුටා හෝ ටීකා වලටත් ඇක්සෙස් තිබේ. මමත් බොහෝ දේ ඉගෙනගත්ත එතුමාගෙන්. එතුමා එලකිරි ඉඳලා මේ වහරක කට්ටිය බෑන් කරවා ගත්තා මයිනස් රෙප් දීලා. එතුමාගේ යුසර් නේම් එක තිබුනේ ස්කයිලාක් නමින්ය.

    http://elakiri.com/forum/showthread.php?t=1839138
     
    කමලා හෙවත් උඹලා මෙකෙ පච වෙච්ච විදිය අපිනෙ දන්නෙ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පෝරිසාදයා;24620256 said:
    හහා.. කමල් මහත්තයට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ...
    සිවුරු දාන් පල්ලිය සර්විස් කරන අද බාල කහකඩයන්ගෙ සිවුරු ගලවන පිනම ඇති නිවන් දකින්න..

    මෙන්න පල්ලි වල අයට වෙලා තියෙන දේ

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බුදු පියාණන්ගේ ධර්මය පල්ලියෙත් තිබේලු, කෝවිලෙත් ඇසේලු. අනේ එහෙම කිව්වට එතකොට අපේ අභය හාමුදුරුවෝ හරි ශෝක්!
    අඳුන ගනිල්ලා මේ අභය පිටිපස්සේ ඉන්න පල්ලි *කාලා සෙට් එක!
    බයිබලයේ තියෙන්නෙත් ත්‍රිපිටකයේ තියෙන ධර්මයමලු! ඒ වුනාට අභය ශාදු, ශල්ගාදුම තමයි!

    :D:D:D:D:D

    කමල් මහතාගේ සයිට් එකේ කිසිම එකක් ෆිල්ටර් කරන්නේ නැතුව සියලු හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වලට ඇක්සෙස් තියෙනවා. තව ත්‍රිපිටකයටත්, අවුටා හෝ ටීකා වලටත් ඇක්සෙස් තිබේ. මමත් බොහෝ දේ ඉගෙනගත්ත එතුමාගෙන්. එතුමා එලකිරි ඉඳලා මේ වහරක කට්ටිය බෑන් කරවා ගත්තා මයිනස් රෙප් දීලා. එතුමාගේ යුසර් නේම් එක තිබුනේ ස්කයිලාක් නමින්ය.

    http://elakiri.com/forum/showthread.php?t=1839138
    අන්වා.. යාලු... ලේසියෙන් නිවන් යන්න ගිහින් ලේසියෙන් මුලා කරවන වහරක-මීවනපලානේ - වලස්මුල්ලේ 2.50 කහකඩයො ටික
    අනාත කරන්න එතුමා දරපු උත්සාහයම ඇති නිවන් දකින්න... ඔය රැල්ලට එන අද බොලද ලාමක බණ කියන උන් රැල්ලටම හේදිලා යනවා..