මම අහන්නේ මෙන්න මේ part එක විතරයි.
මේක නිච්ච කියන පදයේ තේරුම හෝ interpretation එක ගැන ප්රශ්නයක් නෙවෙයි. ඒ පදය හැදෙන හැටි ගැන ප්රශ්නයක්.
අනිච්ච වලට උඹල දෙන නිරුක්තිය තමයි අන් + ඉච්ඡ.
මගේ ප්රශ්නේ, නිච්ච වලට දෙන නිරුක්තිය මොකද්ද? නිච්ච හැදෙන්නෙ ආයිත් අනිච්ච වලින්ම කියලනම් කියන්න එපා.
තව විදියකට අහනවනම්, ඉච්ඡ කියන වචනේ අරගෙන අනිච්ච හැදුව. එතකොට නිච්ච කියන එක හැදෙන්නෙ මොකකින්ද?
ඔය වචන වලට මම පිළිගන්න තේරුමත් දාන්නම්.
1.ඉච්ඡ වලින් අනිච්ඡ හැදෙනව. විරුද්ධාර්ථය.
2.නිච්ච වලින් අනිච්ච හැදෙනවා. විරුධාර්ථය.
1. මේක එක තේරුමක්.
2. මේක වෙනම තේරුමක්.

ඉච්ජ- කියන්නේ කැමැත්ත
අනිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ නොවෙන "බව"
නිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ වෙන "බව"
අනිච්ච වලට උඹල දෙන නිරුක්තිය තමයි අන් + ඉච්ඡ.
මගේ ප්රශ්නේ, නිච්ච වලට දෙන නිරුක්තිය මොකද්ද? නිච්ච හැදෙන්නෙ ආයිත් අනිච්ච වලින්ම කියලනම් කියන්න එපා.
තව විදියකට අහනවනම්, ඉච්ඡ කියන වචනේ අරගෙන අනිච්ච හැදුව. එතකොට නිච්ච කියන එක හැදෙන්නෙ මොකකින්ද?
ඔය වචන වලට මම පිළිගන්න තේරුමත් දාන්නම්.
1.ඉච්ඡ වලින් අනිච්ඡ හැදෙනව. විරුද්ධාර්ථය.
2.නිච්ච වලින් අනිච්ච හැදෙනවා. විරුධාර්ථය.
1. මේක එක තේරුමක්.
2. මේක වෙනම තේරුමක්.

බුද්ධ වචනය විකෘති කලාට.