නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
1.0 නිවන් දකින්නේ කොහොමද?

සුප්‍රබුද්ධ රජතුමාගේ බෑනා කිව්වත්, යසෝදරාවගේ ස්වාමියා කිව්වත්, රාහුල කුමාරයාගේ පියා කිව්වත්,...... ඔය මොන ආකාරයට විස්තර කළත් එකම කෙනෙක් ගැනයි ඔය කියන්නේ, අන්න ඒ වගේ තමයි නිවනට යන මාර්ග ටිකයි ඔය හැම එකකම කියන්නේ. ඔය මොන ක්‍රමයෙන් ගියත් යන්නේ එකම තැනටයි.

මුහුදේ කොතනින් ඇඟිල්ල ගහලා බැලුවත් ලුණු රසයි වගේ මුළු ත්‍රිපිටකය පුරාම මොන සූත්‍රය කියෙව්වත් තියෙන්නේ ආශ්වාදය ආදීනවය නිස්සරණයයි

මූ අමුලික බොරු දාන්නේ කොහෙන් ගියත් නිවන් යන්න බුදු හාමුදුරුවෝ දේශ්නා කලේ නැහැ. මූ වහරකා අභය පිස්සූන්නාන්සෙලාගේ ගෝලයෙක්. මේවා අමු අමුවෙ බුද්ධ වචනය වනසන කතා!
කොහෙන් ගියත් නිවන් යන්න පුලුවන් කියන එකා අමු හොරෙක්!

‘එකායනො අයං, භික්‌ඛවෙ, මග්‌ගො සත්‌තානං විසුද්‌ධියා, සොකපරිදෙවානං පරිද්‌දවානං සමතික්‌කමාය, දුක්‌ඛදොමනස්‌සානං අත්‌ථඞ්‌ගමාය, ඤායස්‌ස අධිගමාය, නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය, යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.

මේ බුද්ධ වචනය - එකම මග සතර සතිපට්ඨානය වැඩීමයි
 
ek_rosh

Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113

    ඔය හැම thread එකකම අන්තිමටම තියන රතු පාට ලින්ක් එකෙන් පටුනක් සහිතව PDF පොතක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා.

    Downloaded...niyamai..Thanks.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මෙච්චර ඇස්ගෙඩි දෙකට පේන්න ත්‍රිපිටක සාක්ෂි තියෙද්දි තවත් මේ හාමුදුරුවෝ කරන්නේ බොරුවක් කියලා කියන එක තරම් පව්කාරකමක් තවත් නෑ ... ත්‍රිපිටකයට එරෙහි වෙන්න එපා...:no::no::no:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආශ්වාද කතාව වැටෙන්නේ පූර්ව ප්‍රතිපදාවට. ඒක ආර්ය මාර්ගය නෙවෙයි!

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නිවන් යන්න ශිව (දෙවියෙක් නෙවේ) ක්‍රම 112ක් කියල දීල තියනවා. එයින් එක ක්‍රමයක් තමා ගෞතම බුදු හාමුදුරුවෝ පාවිච්චි කරේ. ඒ විඥ්ඥාන (awareness)

    බුදු උනා කියල උඩින් යන්න වත් මොනම විදියක වත් සුපර් පවර් හම්බෙන් නෑ.

    Osho, Sadhguru වගේ අය නිවන් දැකපු මිනිස්සු. තව ඕන තරම් ඇති.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නිවන් යන්න ශිව (දෙවියෙක් නෙවේ) ක්‍රම 112ක් කියල දීල තියනවා. එයින් එක ක්‍රමයක් තමා ගෞතම බුදු හාමුදුරුවෝ පාවිච්චි කරේ. ඒ විඥ්ඥාන (awareness)

    බුදු උනා කියල උඩින් යන්න වත් මොනම විදියක වත් සුපර් පවර් හම්බෙන් නෑ.

    Osho, Sadhguru වගේ අය නිවන් දැකපු මිනිස්සු. තව ඕන තරම් ඇති.

    :lol::lol: අනේ උඹ දන්න නිවන, ඔය ඔශෝ වගේ ගොන් ගස් නිවන් දැක්කා කියලා හිතං සිහින ලෝකෙක ඉඳපන්. ඔය වගේ හාල්පාරුවන්ට නිවන් දකින්න පුලුවන් නම් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" කියා දේශනා කරනවද? ගොන් බූරුවෝ ගොඩක් ඉන්නව බුදු දහමේ හරය දන්නේ නැතිව අහසින් පාත්වෙලා බයිලා කියන. "පෙර නොඇසු විරූ ධර්මයක්" අවබෝද කලා කියා දේශනා කලේ එක එක හල්පාරු ගංජා කාරයින්ට ලැබෙන නිවනක් ගැන නෙවෙයි! :lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සූත්‍රයක් දැම්ම ඒකෙ කෝට් එකවිතරක් නෙමෙයි ඉතුරුටිකත් කියවන්න. ඒකෙ සත්ව කතාව බුදුන්ම කියනව. ඔය උඩ තියෙන්නෙ.

    මහත්තයෝ අපි මේකේ සත්ව කෑල්ල තියනවා කියමුකෝ, කෝ එතකොට පුද්ගල කෑල්ල? ඒක ඔබතුමා අතින් දැම්මද? සත්ව සහ පුද්ගල කියන්නේ මොකක්ද කියල පැහැදිලිව විභඞ්ගප්‍රකරණයේ කියල තියනවනේ.

    මේවට තමයි මහත්තයෝ අත්තනෝමත කියන්නේ. ධර්මය තියෙන්නේ ඔබතුමාට අර්
    ගන්වන්න නෙමෙයිනේ අපි ත්‍රිපිටකයේ තියන අර්ථය නෙ ගන්න ඕනි.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :lol::lol: අනේ උඹ දන්න නිවන, ඔය ඔශෝ වගේ ගොන් ගස් නිවන් දැක්කා කියලා හිතං සිහින ලෝකෙක ඉඳපන්. ඔය වගේ හාල්පාරුවන්ට නිවන් දකින්න පුලුවන් නම් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" කියා දේශනා කරනවද? ගොන් බූරුවෝ ගොඩක් ඉන්නව බුදු දහමේ හරය දන්නේ නැතිව අහසින් පාත්වෙලා බයිලා කියන. "පෙර නොඇසු විරූ ධර්මයක්" අවබෝද කලා කියා දේශනා කලේ එක එක හල්පාරු ගංජා කාරයින්ට ලැබෙන නිවනක් ගැන නෙවෙයි! :lol::lol:

    හරි බං එල. :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියල කවුද කීවෙ.මම කොතනද එහෙම ප්‍රකාශයක් කලේ මේ ත්‍රෙඩ් එකේ? පෙන්වන්න? ආත්මයක් නෑ කියන ඒක මිත්‍යාදෘෂ්ටියක්නෙ. ඇයි ස්ට්‍රෝමෑන් ආර්ගියුමන්ට්ස් ගේන්නෙ? කියන්න දෙයක් නැතිඋනාමද?

    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කියවෙන්නක්. (ඇත හෝ නැත දෘශ්ටිග්‍රාහයෙන් ගැනීමම දෝෂයක්) ඕක බුදුහමෙ එන මූලිකම සංකල්පයක් නෙ.ඕකට තමා අනාත්ම කියන සිංහල පදය භාවිතා කරන්නෙ.
    :yes::yes::yes:උඹ හරි!
    මුං වහරක හරක් වහන්සේ (මිනින්ස්සුන්ට යක්ෂ ප්‍රේත අණ වින හදි හූනියම් ගොඩ වෙදකම් කර කර හිටපු මෙලෝ දැනුමක් නැති අපත යැකැදුරු-හාමුදුරු ස්ටයිල් එකේ පොරක්, කියපු බොරු වලට කිඩ්නි නරක් වෙලා ඉදිමිලා මලේ) සහ වලස්මුල්ලේ අභය (තංගල්ලේ ලකුණු වලින් ඉන්ජිනියරින් ෆැකල්ටි ගිහින් යන්තම් සිවිල් තේරිච්ච, කුඩා කල සිට තිබුනි මේනියාවක් වන -මම පොර මේනියාවෙන් දැඩි ලෙස පෙලෙන පිස්සෙක්, පසුව එහෙන් මෙහෙන් සයිකොලොජි අහුලාගෙන වහරක ගේ ලණු කා ධර්මය විකෘති කරන බල්ලෙක්) ගේ විකෘති අධර්ම-අබිං කාපු උන්. මුන් ගොඩ දෙනෙක් හිතං ඉන්නේ උන් මාර්ග පල ලබලා කියලා! ලොල්! ඒ නිසා හෙනම ෆැන්ටසි- රියැලිටි බහුබූතයක ඉන්න මනස අන්ස්ටේබල් පොරවල්. ඔකූන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. අභය- වහරක ගොන්නාන්සෙලාගේ වැරදි පිලිගන්නේ නෑ. හේතුව එකක් උන්ගේ සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් මාර්ගපල ලාබියා කතාවට කෙලවීම. දෙක පෙර කරපු පවක් නිසා ධර්මය වැසී කල්ප ගානක් අනාතවීමේ විපාකය!.

    පටිච්ච සමුප්පාදය ගැන ලොරි ටෝක් දෙනවා, ඒත් අවබෝදයක් තියෙනවා නම් මෙහෙම ගොන් කතා කියයිද? අවස්තාවට හට ගෙන නිරුද්ධවන කියන එක මුන්ට පිලිගන්න බැහැ, ඇයි අනිච්ච අනලා , රෝල් කරලා අහවල් එකේ ගහලා නොවැ! උඹ උබේ වැඩක් බලාගනින්, මුන්ගේ පවට පින දෙන්න බැහැ, නමුත් තව එකෙක් නොමග යන එක නවත්වන්න්න හැකි හැම දේම කරපං. :lol::lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    සිංහලත් බෑ..ඉංග්‍රිසිත් බෑ. පාලිත් බෑ..
    ත්‍රිපිටකේ අතේ තියන් ඉරි ඇද ඇද මිනිස්සු මුලා කරන පාහර කහකඩ සෙට් එකට අහුවෙලා අපාගත වෙන කී දාහක් ඉන්නවද බන්..
    මුන්ගෙ වචන හරඹ ටික කට පාඩම් කලාම නිවන් ගියෑකි කියල හිතන් ඉන්න උන් පව්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24599233 said:

    උඹේ කමෙන්ට් එකෙන් තමයි මටත් මීටර් වුනේ මේ අභය පිස්සුන්වහන්සෙගේ ගූ තලියක් අයිසින් කරලා කවන්න යන්නේ කියලා:lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24599233 said:
    සිංහලත් බෑ..ඉංග්‍රිසිත් බෑ. පාලිත් බෑ..
    ත්‍රිපිටකේ අතේ තියන් ඉරි ඇද ඇද මිනිස්සු මුලා කරන පාහර කහකඩ සෙට් එකට අහුවෙලා අපාගත වෙන කී දාහක් ඉන්නවද බන්..
    මුන්ගෙ වචන හරඹ ටික කට පාඩම් කලාම නිවන් ගියෑකි කියල හිතන් ඉන්න උන් පව්.

    අපි දන්නව පෝරිසාදයා මහත්තයා ත්‍රිපිටකේ අතේ තියන් ඉරි ඇද ඇද පෙන්නන එක ඔබතුමා වගේ අයට ලොකු ප්‍රශනයක් කියලා. මොකද ඔබතුමාලට අර ගල උඩ පහරපු බලල්ලුන්ටේ වෙන ප්‍රශ්නය වෙනවනේ. ඔබ තුමන්ල මේ අසභ්‍ය වචන වලින් අපිට බනින එකෙන්ම ඒක හොඳට පෙනෙනවා. නමුත් ධර්මයෙන් කරුණු පැහැදිලි කරන්න අපිට අයිතියක් තියනවනේ. :) අපිට කැමති තරම් බනින්න, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පවක් කියල අමතක කරන්න එපා.

    ඔය greenthunder මහත්තය කියන "අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ" කියල තවමත් හරියට පෙළ දහමට ගලපල පෙන්නන බැරි උනා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න මචෝ තියෙනවා පෙල දහමට ලස්සනට ගලපලා ත්‍රිපිටකයේ තියෙන එව්වත් නැහැයි කියන අභය පිස්සූන්වහන්සෙගේ කෙරුවාව!

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    අපි දන්නව පෝරිසාදයා මහත්තයා ත්‍රිපිටකේ අතේ තියන් ඉරි ඇද ඇද පෙන්නන එක ඔබතුමා වගේ අයට ලොකු ප්‍රශනයක් කියලා. මොකද ඔබතුමාලට අර ගල උඩ පහරපු බලල්ලුන්ටේ වෙන ප්‍රශ්නය වෙනවනේ. ඔබ තුමන්ල මේ අසභ්‍ය වචන වලින් අපිට බනින එකෙන්ම ඒක හොඳට පෙනෙනවා. නමුත් ධර්මයෙන් කරුණු පැහැදිලි කරන්න අපිට අයිතියක් තියනවනේ. :) අපිට කැමති තරම් බනින්න, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පවක් කියල අමතක කරන්න එපා.

    ඔය greenthunder මහත්තය කියන "අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ" කියල තවමත් හරියට පෙළ දහමට ගලපල පෙන්නන බැරි උනා.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මෙච්චර ඇස්ගෙඩි දෙකට පේන්න ත්‍රිපිටක සාක්ෂි තියෙද්දි තවත් මේ හාමුදුරුවෝ කරන්නේ බොරුවක් කියලා කියන එක තරම් පව්කාරකමක් තවත් නෑ ... ත්‍රිපිටකයට එරෙහි වෙන්න එපා...:no::no::no:

    bp
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D

    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව

    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව

    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව

    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව

    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව

    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව

    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව

    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry:

    :):):)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මහත්තයෝ අපි මේකේ සත්ව කෑල්ල තියනවා කියමුකෝ, කෝ එතකොට පුද්ගල කෑල්ල? ඒක ඔබතුමා අතින් දැම්මද? සත්ව සහ පුද්ගල කියන්නේ මොකක්ද කියල පැහැදිලිව විභඞ්ගප්‍රකරණයේ කියල තියනවනේ.

    මේවට තමයි මහත්තයෝ අත්තනෝමත කියන්නේ. ධර්මය තියෙන්නේ ඔබතුමාට අර් ගන්වන්න නෙමෙයිනේ අපි ත්‍රිපිටකයේ තියන අර්ථය නෙ ගන්න ඕනි.

    සත්වකියන එක ඔය සූත්‍රයෙනුත් පැහැදිලියි නෙ එතකොට නේ? ඉතින් එතකොට ඒ සූත්‍රය තුලම අනිත්‍ය දුක්ක අනාත්ම පැහැදිලි වෙනවනෙ. තව වටේ යන්නෙ අහවල් එකටද. එහෙමත් නැතිනම් ඔයාලගෙ හාමුදුරුවන්ගෙ තර්කවලට පෙල ගලපන්න අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් චෙරිපික් කරන්නද. ( අනිත් අයට ඕන නම් සම්යුක්ත නිකායෙ වජිරා සූත්‍රයත් සත්ත සූත්‍රයත් බලන්න. විශේශයෙන් වජිරා සූත්‍රය). පුද්ගල කියන එක මම කතාකරන්න යන්නෙ නැහැ මොකද පුදගලවාදයටත් බුදුදහමෙ ඉඩක් නොමැති නිසා. අර හාවඩ්බයෝ කිව්ව වගේ පටිච්චසමුප්පන්නව "හටගෙන නිරුද්දවන" ක්‍රියාවලියක් කියන එක ඔයාලට දිරවන්නෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    :yes::yes::yes:උඹ හරි!
    මුං වහරක හරක් වහන්සේ (මිනින්ස්සුන්ට යක්ෂ ප්‍රේත අණ වින හදි හූනියම් ගොඩ වෙදකම් කර කර හිටපු මෙලෝ දැනුමක් නැති අපත යැකැදුරු-හාමුදුරු ස්ටයිල් එකේ පොරක්, කියපු බොරු වලට කිඩ්නි නරක් වෙලා ඉදිමිලා මලේ) සහ වලස්මුල්ලේ අභය (තංගල්ලේ ලකුණු වලින් ඉන්ජිනියරින් ෆැකල්ටි ගිහින් යන්තම් සිවිල් තේරිච්ච, කුඩා කල සිට තිබුනි මේනියාවක් වන -මම පොර මේනියාවෙන් දැඩි ලෙස පෙලෙන පිස්සෙක්, පසුව එහෙන් මෙහෙන් සයිකොලොජි අහුලාගෙන වහරක ගේ ලණු කා ධර්මය විකෘති කරන බල්ලෙක්) ගේ විකෘති අධර්ම-අබිං කාපු උන්. මුන් ගොඩ දෙනෙක් හිතං ඉන්නේ උන් මාර්ග පල ලබලා කියලා! ලොල්! ඒ නිසා හෙනම ෆැන්ටසි- රියැලිටි බහුබූතයක ඉන්න මනස අන්ස්ටේබල් පොරවල්. ඔකූන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. අභය- වහරක ගොන්නාන්සෙලාගේ වැරදි පිලිගන්නේ නෑ. හේතුව එකක් උන්ගේ සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් මාර්ගපල ලාබියා කතාවට කෙලවීම. දෙක පෙර කරපු පවක් නිසා ධර්මය වැසී කල්ප ගානක් අනාතවීමේ විපාකය!.

    පටිච්ච සමුප්පාදය ගැන ලොරි ටෝක් දෙනවා, ඒත් අවබෝදයක් තියෙනවා නම් මෙහෙම ගොන් කතා කියයිද? අවස්තාවට හට ගෙන නිරුද්ධවන කියන එක මුන්ට පිලිගන්න බැහැ, ඇයි අනිච්ච අනලා , රෝල් කරලා අහවල් එකේ ගහලා නොවැ! උඹ උබේ වැඩක් බලාගනින්, මුන්ගේ පවට පින දෙන්න බැහැ, නමුත් තව එකෙක් නොමග යන එක නවත්වන්න්න හැකි හැම දේම කරපං. :lol::lol::lol:

    ඇග්‍රීඩ් & නෝටඩ්. මෙයාලට විරුද්දව කොච්චර නිවැරදි/ ත්‍රිපිටකානූකූල තර්ක ගෙනාවත් වෙනස්වෙන්නෑ. එකමාස හයක් සතිපට්ඨානය අත්හදාබලන්න කිව්වත් කරන්නෙත් නෑ. ඒනිසා මමත් දැං ඔන්ලයින් කියන එක නතරකරල පුලුවන් විදිහට මිනිස්සුන්ට ඉන්පර්සන්ම කියල දෙනව. මෙයාලගෙන් බන අහල "සෝහං" වෙලා ආපු මනුස්සයෙක්ගෙ හිත හදනව මේ ටිකේ. තව දන්න එක්කෙනෙක් මුලදි කියපුවා නාහ ගිහිං අන්තිමට පිස්සු බෙහෙතුත් බීල. මේ අයගෙ තැංවල බව අහන්න ගිය මුලදිම කතාකරල කීවෙ " පුතේ මමනං දැං හරි එකක් ගොඩගියා කියල":lol::lol::lol:. මිනිහට දැං මාව දැක්කම මූන දෙන්න ලැජ්ජයි. දැක්ක තැන හැංගෙනව. දැං තේරිලා මුලදිම වැරදි දෙයක් අල්ලගෙන වෙච්ච දේ. නමුත් දැං ලැජ්ජාවට හැංගිලා ඉන්නව. ඒ මනුස්සය පව්. මේ පාපතර අධම මෝඝ රැල තමනුත් අගාධයට ගිහිං අනිත් මිනිසුන්ටත් ඇදල දානව.
     
    Last edited: