නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mama kothanada kiyala tiyenne apita duka dekak DANENAWA kiyala? Oba tuma hariyata balanna mama mokakda kiyala tiyenne kiyala

    එතකොට ඔබතුමා මොකක්ද කියන්නේ? යමක් නොලැබෙන කොට එන දුකත්, ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුකත් එකක් කියලද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mama koheda kiyala tiyenne arya duka pelena deyak kiyala?

    හරි එහෙනම් ඔබතුමා ආර්ය දුක කියන්නනේ කුමක්ද? ඔබතුමා එක තැනක කියලා තිබුණ පංචඋපාදානස්කන්ධයේ තණ්හාවෙන් බැඳීම කියලා, නමුත් මෙහෙම කොතනද කියල තියෙන්නේ? පංචඋපාදානස්කන්ධයේ තව තණ්හාවෙන් බැඳෙන්න දෙයක් නැහැනේ මොකද උපාදානස්කන්ධය කියනකොටම උපාදාන වෙලා ඉවරයිනේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න නිවන් දකින්න Short cut එකක් ඔබේ ගුරුවරයා දේශනා කරලා තියනවා

    https://www.youtube.com/watch?v=f84NLhUL14E&t=3740

    නෑදෑයෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් මතක් වුනොත්/දැක්කොත්
    1) කන බොන ආහාරයෙන් සැදුන කොටස් ටිකක් කුණුප කොටස් ටිකක් මේ ඉන්නේ කියලා දකින්න ඕනේ
    2) TV එකේ පේනවා වගේ රූපයක් මේ පේන්නේ. එතන කිසිම සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා දකින්න ඕනේ

    ඔන්න ඔබේ ගුරුවරයාගේ නිවන් මඟ

    ඔහොම එකක් ත්‍රිපිටකයේ තියන තැන මට පෙන්නපන්කෝ.....

    This is completely against the basis of Buddhism....

    Samudahaya dakinna oni nirodhaya dakinna...

    metana karanna hadanne athi una deya kunupa kotas hari wena wikarayak kiyala nathi karanna... mona budu banada me?

    හයියෝ Harvard-Bio...!!!
    ඔන්න මම කියන එකක් නෙවෙයි ek_rosh කියන එකක් මේ තියෙන්නේ

    දැන් වත් Harvard-Bio ලබුකන්දේ ලොකු සාදුගෙන් බන අහන්න ගිය වෙලාවක උන්වහන්සේගෙන් අහපන් ඕවා බුදු දහමේ උගන්වන ඒවා නොවන නිසා වේද ග්‍රන්ථ වල තියන ඒවද කියලා....

    මාර්ගය තාම හම්බ වුනේ නැද්ද කියලත් ලබුකන්දේ ලොකු සාදුගෙන් අහපන්

    ලොකු සාදුට මාර්ගය හම්බ වෙලා නැත්නම් උන්වහන්සේගේ කොත්මලේ ගෝලයට කොහෙන් හම්බ වෙන්නද?
    කොත්මලේ ගෝලයත් වේද ග්‍රන්ථ වල තියන ඒවා තමයි කියව කියව යනවා ඇත්තේ
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mekata uttara dela wadak naa... ee sutre pahadiliwa kiyala tiyenawa.... Main Duka kiyanne mokakda, kaika+manasika duka kiyanne mokakda, arya duka kiyanne mokakda... Poddak hemihita kalpana karala balanna.. obatumata tiyena sambandhaya penei.

    You are absolutely correct! No point in discussing with these "brain washed" people. :yes::yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113

    හරි එහෙනම් ඔබතුමා ආර්ය දුක කියන්නනේ කුමක්ද? ඔබතුමා එක තැනක කියලා තිබුණ පංචඋපාදානස්කන්ධයේ තණ්හාවෙන් බැඳීම කියලා, නමුත් මෙහෙම කොතනද කියල තියෙන්නේ? පංචඋපාදානස්කන්ධයේ තව තණ්හාවෙන් බැඳෙන්න දෙයක් නැහැනේ මොකද උපාදානස්කන්ධය කියනකොටම උපාදාන වෙලා ඉවරයිනේ.

    එතකොට ඔබතුමා මොකක්ද කියන්නේ? යමක් නොලැබෙන කොට එන දුකත්, ලැබුණානම් හොඳයි කියල හිතන කොට එන දුකත් එකක් කියලද?

    Dan mama obatumagen ayemath ahanawa mama koheda kiyala tiyenne panchaupadhana skandhaye thanhawa badenawa kiyala katawak... relax buddy, take breath and read what I said slowly..you take everything wrong

    Obathuma mata attano matha kiyanawa araka meka kiyanawa... obathuma mama liyapu de wath hariyata kiyawala naa ne...mama liyapu ewage waradi hoyanna kalin..

    Obathuma hondatama dannawa.. mama methana inna katawath saha mona hamudu kenekuge wat kade giye nathi bawa...

    Mata oni dee mama terum aragena iwarai.. . mama me thread eken godak dewal igana gatta link karala tibuna sutta walin..

    eeta amatharawa obathuma saha Hippo mahattaya oyala danna widihata mata uttara dunna hari unat waradi unat...Mama ewage kalaguna widihata tamai..obathumalata meka pahadili karala denna haduwe...

    Obathuma ta mama kiyanne mokakda kiyala terum ganna uwamanawak tiyenawa nam...blaming/complaining mind eka pattaka tiyala mama kiyala tiyena dee hondata kiyawanna...eeta passe eeta adala prashna ahanna notherena dewal walin.. mama kiyana dee terum gattata passe kalpana karanna eka hari da waradi da kiyala...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    හයියෝ Harvard-Bio...!!!
    ඔන්න මම කියන එකක් නෙවෙයි ek_rosh කියන එකක් මේ තියෙන්නේ

    දැන් වත් Harvard-Bio ලබුකන්දේ ලොකු සාදුගෙන් බන අහන්න ගිය වෙලාවක උන්වහන්සේගෙන් අහපන් ඕවා බුදු දහමේ උගන්වන ඒවා නොවන නිසා වේද ග්‍රන්ථ වල තියන ඒවද කියලා....

    මාර්ගය තාම හම්බ වුනේ නැද්ද කියලත් ලබුකන්දේ ලොකු සාදුගෙන් අහපන්

    ලොකු සාදුට මාර්ගය හම්බ වෙලා නැත්නම් උන්වහන්සේගේ කොත්මලේ ගෝලයට කොහෙන් හම්බ වෙන්නද?
    කොත්මලේ ගෝලයත් වේද ග්‍රන්ථ වල තියන ඒවා තමයි කියව කියව යනවා ඇත්තේ

    Mama yanne budun sarana pamani...mona hamuduruwan sarana wath noyami...

    BTW mama harvard-bio ge miturek ho taraha karayek nowemi..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ත්‍රේඩ් එකේ අරමුන නිවන් මග පෙන්වන එක. ඒත් ත්‍රේඩ් එකම සංසාරෙ වගේ දිගයි. :sorry:

    අපිට කොහේහරි ලොකුවට වැරදුනා මචන්ලා. :(
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Dan mama obatumagen ayemath ahanawa mama koheda kiyala tiyenne panchaupadhana skandhaye thanhawa badenawa kiyala katawak... relax buddy, take breath and read what I said slowly..you take everything wrong

    Obathuma mata attano matha kiyanawa araka meka kiyanawa... obathuma mama liyapu de wath hariyata kiyawala naa ne...mama liyapu ewage waradi hoyanna kalin..
    මහත්මය, I think I misinterpreted following message from you, apologies for that it is little difficult to read when you type in Singlish, even if you said it really slow. I have no hate or anger towards you or anyone in this forum for that matter, this is simply the way I type/speak, so don’t take it personal. I have passed the stage of getting angry for things that are anichcha. You are one of few people in this thread who asked intelligent questions and at least had some knowladge to back your arguments, irrespective of the fact that they are incorrect in my view.

    Dekama eka siduweema tamai...habai eka siduweemen hadena duka wenas.. manasika duka enne wedana chitasiayen... arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen

    Obathuma hondatama dannawa.. mama methana inna katawath saha mona hamudu kenekuge wat kade giye nathi bawa...
    මම ඒක පිළිගන්නව, අනික ඔබතුමා අර අපේ Harward මහත්තය වගේ එහෙම උනා නම් මම මෙච්චර ඔබතුමාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මහන්සි වෙන්නෙ නැහැ.

    ගොඩක් අය කියනව මම අභය හාමුදුරුවන්ට කඩේ යනව කියල නමුත් මම කඩේ ගියා නම් කඩේ ගියේ මම උන්වහන්සේ තුලින් තේරුම් ගත් ශ්‍රී සත්ධර්මයට. මේක පුද්ගල බද්ධ වෙලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි, අර කලින් thread එකක කිව්වා වගෙ මම අභය හාමුදුරුවන්ට පුද්ගල බද්ධ වෙලා හිටියොත් උන්වහන්සේ හෙට සිවුරු ඇරලා ගියොත්, මට මොකද වෙන්නෙ? අපිට අනුන්ගේ හිත් කියවන්න බැහැනේ. තථාගතයන් වහන්සේ අර වක්කලී ස්වාමින් වහන්සේට කිව්වෙත් මෙවැනිම දෙයක්නේ.
    අනික ඔබතුමා මට ධර්මයට ගලපල මාර්ගයක් පෙන්නුවොත් මම කිසිම පැකිලීමකින් තොරව ඒ මග අනුගමනය කරනව. නමුත් දැනට නම් මට එහෙම දෙයක් පෙනිල නැහැ.

    Mata oni dee mama terum aragena iwarai.. . mama me thread eken godak dewal igana gatta link karala tibuna sutta walin..

    එහෙම නම් මහත්තයො ඔබතුමා මෙතන අපි එක්ක වාද කර කර ඉන්න එකේ වැඩක් නැහැ ඔබතුමා ඒ තරුම් ගත්ත මග වඩන්න. ඔබතුමා එයින් යම් පලයක් ලබාගත්තොත් අපිටත් කියන්න.

    eeta amatharawa obathuma saha Hippo mahattaya oyala danna widihata mata uttara dunna hari unat waradi unat...Mama ewage kalaguna widihata tamai..obathumalata meka pahadili karala denna haduwe...
    මහත්තය, මම දන්නේ නැහැ හිපෝ මහත්තය ගැන නමුත් ඔබතුමා ඔය පැහැදිලි කරන මග වැරදි සහගතයි කියල මට හොඳටම පේනවා. ඒ නිසා, I am not going to accept it without a solid proof and if I don’t see the concept of it through me, but thank you for your effort.

    Obathuma ta mama kiyanne mokakda kiyala terum ganna uwamanawak tiyenawa nam...blaming/complaining mind eka pattaka tiyala mama kiyala tiyena dee hondata kiyawanna...eeta passe eeta adala prashna ahanna notherena dewal walin.. mama kiyana dee terum gattata passe kalpana karanna eka hari da waradi da kiyala...

    blaming/complaining වලට ඔබතුමාගේ හිත රිදුන නම් සමාවෙන්න, මේක ඔබතුමාට කැමති ලෙස ඇති thread එකක් නෙමෙයි. හැමවිටම මෙවැනි දුක් එනකොට අනිච්ච මෙනෙහි කරන්න. බුද්ධ සාසනය පුරාවටම blaming/complaining තියනව මහත්තය, ඔබතුමාට මේක අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඔබතුමා බලන්න තථාගතයන් වහන්සේ සච්චක එක්ක කරපු වාදය, කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පයාසි රජතුමාට කියපු දේවල්. හැබැයි මේ එක blaming/complaining එකක් වත් හිතේ තරහින්, වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් කරන ඒවා නෙමෙයි.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ත්‍රේඩ් එකේ අරමුන නිවන් මග පෙන්වන එක. ඒත් ත්‍රේඩ් එකම සංසාරෙ වගේ දිගයි. :sorry:

    අපිට කොහේහරි ලොකුවට වැරදුනා මචන්ලා. :(

    නිවනට ඡන්ද, චිත්ත, විරිය, විමංසා අවශ්‍යයි. ඉතිං මේ කරන්නේ විමංසා, දිග උනාට මේක හොඳ එකක්. අපි ,මේකේ නරක දේවල් කතා කරන්නේ නැහැනේ මහත්තය.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබ සැමට උතුම් නිර්වාන මාර්ගය අවබෝධ වේවා!

    තෙරුවන් සරණයි!

    ඔබතුමාටත් එසේම වේවා,
    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Kolama

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113

    මහත්මය, I think I misinterpreted following message from you, apologies for that it is little difficult to read when you type in Singlish, even if you said it really slow. I have no hate or anger towards you or anyone in this forum for that matter, this is simply the way I type/speak, so don’t take it personal. I have passed the stage of getting angry for things that are anichcha. You are one of few people in this thread who asked intelligent questions and at least had some knowladge to back your arguments, irrespective of the fact that they are incorrect in my view.

    "arya dukka enne thanhawa haraha mancha upadhana skandhayen"

    Methana mama kiyala tiyenna thanhawa haraha pancha puadhanaskanaya hadenawa kiyala...pancha puadhana sakandayata thanawen paticca wena katawak newei...

    අනික ඔබතුමා මට ධර්මයට ගලපල මාර්ගයක් පෙන්නුවොත් මම කිසිම පැකිලීමකින් තොරව ඒ මග අනුගමනය කරනව. නමුත් දැනට නම් මට එහෙම දෙයක් පෙනිල නැහැ.

    Obatuma open mind eken listen karanawa nam mama kiyannam mokakda mata understand wena dee kiyala...

    එහෙම නම් මහත්තයො ඔබතුමා මෙතන අපි එක්ක වාද කර කර ඉන්න එකේ වැඩක් නැහැ ඔබතුමා ඒ තරුම් ගත්ත මග වඩන්න. ඔබතුමා එයින් යම් පලයක් ලබාගත්තොත් අපිටත් කියන්න.

    Wadayak naa..... api hamogema awasan aramuna ekai...ekata mama danna widihata kata hari udaw karanna puluwan nam loku deyak.

    මහත්තය, මම දන්නේ නැහැ හිපෝ මහත්තය ගැන නමුත් ඔබතුමා ඔය පැහැදිලි කරන මග වැරදි සහගතයි කියල මට හොඳටම පේනවා. ඒ නිසා, I am not going to accept it without a solid proof and if I don’t see the concept of it through me, but thank you for your effort.

    Obatuma issella hariyata mama mokakda kiyanne kiyala terum ganna...eeta passe judge karanna eka hari da waradida kiyala.... Mama kiyana dee hariyata terum karanne nathuwa judge karanna epa eka hari da waradi da kiyala...

    Anit eka mama kiyanne hamudu kenek kiyapu dewal newei..

    Obatuma mama kiyanne mokakda kiyala hariyata listen karanna.. mama proof daannam welawata pitakayenma...

    blaming/complaining වලට ඔබතුමාගේ හිත රිදුන නම් සමාවෙන්න, මේක ඔබතුමාට කැමති ලෙස ඇති thread එකක් නෙමෙයි. හැමවිටම මෙවැනි දුක් එනකොට අනිච්ච මෙනෙහි කරන්න. බුද්ධ සාසනය පුරාවටම blaming/complaining තියනව මහත්තය, ඔබතුමාට මේක අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඔබතුමා බලන්න තථාගතයන් වහන්සේ සච්චක එක්ක කරපු වාදය, කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පයාසි රජතුමාට කියපු දේවල්. හැබැයි මේ එක blaming/complaining එකක් වත් හිතේ තරහින්, වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් කරන ඒවා නෙමෙයි.

    Obathuma mata kochara blame karath mata kamak naa....eken mata awulak naa...but obatuma ehema karakara hitiyot obatuma mai mama kiyana dee terum ganna utsaha karanne natte.... oba tuma gana hitalai ehema kiwwe.. mama gana nemei..

    .................
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    .................

    හොඳමයි, ඔබතුමාට ඇති අවබෝධය අනුව පහත දැක්වෙන ප්‍රශ්නවලට වෙලාවක් තිබුනොත් උත්තර දෙන්න.

    1. ආර්ය දුක කියන්නේ තිබුණා නම් හොඳයි කියන දුක සහ සාමාන්‍ය දුක යනු නොලැබුන නිසා ඇතිවන්නේ දුක කියලද ඔබතුමා කියන්නේ? පොඩ්ඩක් මේ කරුණ පැහැදිලි කරල දෙන්න.
    2. ඔබතුමා කිව් ආකාරයට ආර්ය දුක සහ දුක වියුක්ත කුලක දෙකක් නම් ලෝක සත්වයාට ආර්ය දුක දන ගැනීමේ පලය කුමක්ද?
    3. ඔබතුමාගේ අවබෝධයට අනුව පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය අතර වෙනස කුමක්ද?
    4. ඔබතුමාගේ අවබෝධයට අනුව බුදු දහමේ අවිද්‍යාව කියන්නේ මොකක්ද?
    5. ඔබතුමාගේ අවබෝධයට අනුව අනිච්ච, දුක්ඛ, අනත්ත පැහැදිලි කරන්න

    කරුණාකර ඔබතුමා ඉහත කරුණු සොයාගත්ත තැන් (reference) පෙන්වන්න.
     
    Let's go one by one.

    1. Methana duk warga keepayak tiyena nisaa, obathuma "samanya duka" kiyanne mokakda? Manasika saha kayika wedanawada (panchaskandhaye wedana chaitaskiaya), nathi nam wena dukakda?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    Let's go one by one.

    1. Methana duk warga keepayak tiyena nisaa, obathuma "samanya duka" kiyanne mokakda? Manasika saha kayika wedanawada (panchaskandhaye wedana chaitaskiaya), nathi nam wena dukakda?

    ඔව් මහත්තය, මම මෙතන සාමාන්‍ය දුක කිව්වේ ආර්ය දුක නොවෙන ඕනෑම දුකක්. උදාහරණයක් ලෙස ඔලුවේ කැක්කුම.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113

    ඔව් මහත්තය, මම මෙතන සාමාන්‍ය දුක කිව්වේ ආර්ය දුක නොවෙන ඕනෑම දුකක්. උදාහරණයක් ලෙස ඔලුවේ කැක්කුම.

    Hari, dan hitanna for example...ai maranaya samanya dukkak wenne? eka dukak wenne..marana baya nisa...maranayata kamathi nathi nisa....meka manasika dukak

    me duka manayathanaye pachaskandhaye wedana chitasikayata feel wena ekak
    (moreover, anything falls under vedana chitasika will not be an arya dukka, please remember that sutta i showed you)

    eka pahadilida?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Hari, dan hitanna for example...ai maranaya samanya dukkak wenne? eka dukak wenne..marana baya nisa...maranayata kamathi nathi nisa....meka manasika dukak

    me duka manayathanaye pachaskandhaye wedana chitasikayata feel wena ekak
    (moreover, anything falls under vedana chitasika will not be an arya dukka, please remember that sutta i showed you)

    eka pahadilida?

    ඔව් ඒක පැහැදිලියි මහත්තය.

    ඔබතුමා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්ද?

    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    ඔව් ඒක පැහැදිලියි මහත්තය.

    ඔබතුමා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්ද?

    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

    අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.[/B]

    Danata meka pattakin tiyanna...

    -------------

    "Hari, dan hitanna for example...ai maranaya samanya dukkak wenne? eka dukak wenne..marana baya nisa...maranayata kamathi nathi nisa....meka manasika dukak"

    Api meke manasika (chitasika vedana) duka gana katha kalane...

    Dan balanna... maranayata kamathi naa kiyanne, jeevath wemata tiyena tanhava/ashawa...

    Me tanhava nisa upadhana skandhayak anthi wenawa.... upadhana skandhaya kiyanne arya dukka...

    Ekama event ekata duka dekai... 1. Manasika duka.. 2 arya duka...

    Dan meka pahadilida?
     
    ඔව් මහත්තය, ඔබතුමා හරියට හරි. මෙතන ආර්ය දුක මගින් මානසික දුක හොඳට define කරල තියනව. ඔබතුමාගේ අවබෝධය මේක නම් ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නය මගහරින්න පුළුවන් :)

    අර උඩ කෑල්ල පැත්තකින් තියන්න ඕනි නැහැ එකේ කියන්නෙත් ඔයටික තමයි :)

    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113

    ඔව් මහත්තය, ඔබතුමා හරියට හරි. මෙතන ආර්ය දුක මගින් මානසික දුක හොඳට define කරල තියනව. ඔබතුමාගේ අවබෝධය මේක නම් ඔබතුමාට මගේ දෙවෙනි ප්‍රශ්නය මගහරින්න පුළුවන් :)

    අර උඩ කෑල්ල පැත්තකින් තියන්න ඕනි නැහැ එකේ කියන්නෙත් ඔයටික තමයි :)

    "Arya duka magin manasika duka define karala tiyenawa".. meka pahadili karanna...