පෝරිසාදයා;24606453 said:යාලු.. කොහොමද බන් ඔච්චර බොරු කියන්නේ?
ධර්මය සොයන පෙර පින අයට නියම ධර්මය හම්බවෙනවා.
මේකෙ 122 බණ අහපන්.. ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය ගැන 1997 කියපු බණක්..
ඔය වලස්මුල්ලේ අභයගෙ මුලාව අත ඇරලා ඇත්තටම ධර්ම මාර්ගයෙ යන්න ඕනෙනම් ඒකත් කියපන්. උදව් කරන්න පුලුවන්.
https://archive.org/details/VenDankandeDhammaratanaThero
ඔබ කියපු දේශනාව මම ඇහුවා. තව කෙනෙකුට අහන්න ඕනේ නම් මේ ලින්ක් එකේ තියනවා
https://drive.google.com/file/d/1LTOGu_SxfFfWjOVB_BQ1J-okLaOTrXex/view
අනිච්චයි, අනත්තයි වරවා ගත්තේ නැත්නම් හොඳ දේශනාවක්. අනිච්ච කියන්නේ ස්ථිර නැති කතා කියන නිසා දේශනාවේ වටිනාකම අඩු වෙලා...
ඒක නෙවෙයි, හොඳම ටික තියෙන්නේ මේ දේශනාවේ 27:57 ඉඳන් 28:55 වෙනකම් ටිකේ. ඒ ටිකේ කියනවා මෙහෙම
"බුද්ධ දේශනාවේ මතුපිටින් පෙනන අර්ථයයි, ගැඹුරු අර්ථයයි කියලා 2ක් තියනවා. ඒක තෙරුම් ගත යුතුයි. බුදුරජානවහන්සේගේ ධර්මයේ තියන ගාම්භීරත්වය ඒකයි .
(පාලි පාඨයක් කියයි. එහි තේරුම නම්)
*මතුපිටින් පෙනන අර්ථයක් තියනවා
*පමුණුවාගත යුතු අර්ථයක් තියනවා
*මතුපිට අර්ථය පාධක කරලා ගත යුතු තවත් අර්ථයක් තියනවා
අත්ථ පටිසම්භිධා ඇති අයෙකුට ඒවා දැනගන්න පුළුවන්
නොදන්න කෙනෙක් මතුපිට අර්ථයට එල්බගන්නවා, එල්බගන ඒකම හරි කියලා කටයුතු කරනවා"
ගැඹුරු අර්ථ නොදන්නා කෙනෙක් මතුපිට අර්ථය අල්ලගන ඒකම හරි කියලා කටයුතු කරනවා කිව්වේ පෝරිසාදයා, Harvard-Bio, ex-muslim Ahmed ගැනයි



මෙන්න මේ තෙඩ් දෙකේ ලෝකෝත්තර ගැඹුරු අර්ථ ගැන කියලා තියනවා. තේරුම් ගන්න උත්සාහ කරපල්ලා
8.0 ත්රිපිටකයේ වැසී තිබෙන ලෝකෝත්තර අර්ථ
නිවන්_මඟ_මෙන්න-(14/20)
නිවන්_මඟ_මෙන්න-(15/20)
Last edited:



