නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ආත්මයක් ඇතැයි ආත්මයක් නැතැයි කියල ගන්න එක වැරදී. (සබ්බාසව සූත්‍රය - මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. )

    ආයෙ කියවල බලන්න කියල තියන එක.

    මම කියල තියෙන්නෙ "ආත්මයක් කියා දෙයක් ගැනීමත් ආත්මයක් නැතැයි කියා ප්‍රතික්ශේප කිරීමත් යන දෙකම නිවැරදි නෑ"

    හොඳට බලන්න මුල එකට "කියා දෙයක් ගැනීම" කියලයි කියන්නෙ. දෙවනි එකට ආත්මයක් නැත කියල ප්‍රතික්ශේප කරන්න බැහැයි කියලයි කියන්නෙ. එතනට දෙයක කතාවක් කියල නෑ.

    අන් අය ආත්මය හොයනකොට බුදුන් "ආත්මයක් කොට දෙයක් ගැනීම සුදුසු නෑ, එසේ ගන්න පුලුවන් දෙයක් නෑ" කියන දේ තමා කියන්නෙ. ඒ වගෙම ආත්මයක් නෑ කියන අය රඟනකොට, බුදුන් ආත්මයක් නෑ කියල කිසිම තැනක කියන්නෑ.

    ඔහේ උඩින් පල්ලෙන් මම ලියපු එක කියවල හිතුව " ආ මේ කියන්නෙ ආත්මයක් කියල ගන්න දෙයකුත් නෑ ආත්මයක් කියල නොගන්න දෙයකුත් නෑ " වගේ මොංගල් තර්කයක්.

    එතන මම කිව්වදේ හරියට තේරුනා නම් පැහැදිලි වෙනව මම කියල තියෙන්නෙ ආත්මයක් කියා ගතහැකි දෙයක්/ගතයුතු දෙයක් නැහැ සහ ආත්මයක් නැතැයි කියල නොකීමක් විතරයි.

    මේක නොතේරෙනවනම් එතනින් එහාට මට කරන්න දෙයක් නෑ.

    හරි, සබ්බාසව සූත්‍රයේ කියනවා ආත්මය ඇත, ආත්මය නැත යන අන්ත දෙක ගන්න එපා කියල ඉතින් ඒක කව්රුත් නැහැ කියන්නේ නෑ. ඊළඟට ඔබතුමා කියනවා අනාත්ම (අනත්ත) කියන්නේ "ආත්මයක් කියා ගතහැකි දෙයක්/ගතයුතු දෙයක් නැහැ සහ ආත්මයක් නැතැයි කියල නොකීමක්" දැන් මේක කොහෙන්ද ගත්තේ? මෙහෙම දෙයක් කොහෙද සබ්බාසව සූත්‍රයේ කියල තියෙන්නේ?
    මහත්තය, මිනිස්සුන්ට නිකන් ඉන්නකොට නොයෙකුත් දේවල් හිතෙනව නමුත් ලොවුතුරා බුදු කෙනෙකුට හිතෙන දේවල් අපි, ඔබතුමා වැනි අයට හිතන්න බැහැ. ඒක හින්ද මේ වගේ ගොං කතා කියන්න එපා. අනික මහත්තයො ඔබතුමා රූපයක් දැක්කහම එකේ ඔබතුමාගේ ආත්මය ඇත හෝ නැත කියල අදහසක් (දෘෂ්ටියක්) එනවද? එහෙම එනවනම් පරක්කු නොකර මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න. :rofl::rofl::D:D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    හරි, සබ්බාසව සූත්‍රයේ කියනවා ආත්මය ඇත, ආත්මය නැත යන අන්ත දෙක ගන්න එපා කියල ඉතින් ඒක කව්රුත් නැහැ කියන්නේ නෑ. ඊළඟට ඔබතුමා කියනවා අනාත්ම (අනත්ත) කියන්නේ "ආත්මයක් කියා ගතහැකි දෙයක්/ගතයුතු(1) දෙයක් නැහැ සහ ආත්මයක් නැතැයි (2) කියල නොකීමක්" දැන් මේක කොහෙන්ද ගත්තේ? මෙහෙම දෙයක් කොහෙද සබ්බාසව සූත්‍රයේ කියල තියෙන්නේ?
    මහත්තය, මිනිස්සුන්ට නිකන් ඉන්නකොට නොයෙකුත් දේවල් හිතෙනව නමුත් ලොවුතුරා බුදු කෙනෙකුට හිතෙන දේවල් අපි, ඔබතුමා වැනි අයට හිතන්න බැහැ. ඒක හින්ද මේ වගේ ගොං කතා කියන්න එපා. අනික මහත්තයො ඔබතුමා රූපයක් දැක්කහම එකේ ඔබතුමාගේ ආත්මය ඇත හෝ නැත කියල අදහසක් (දෘෂ්ටියක්) එනවද? එහෙම එනවනම් පරක්කු නොකර මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න. :rofl::rofl::D:D

    ඔය දැං පිලිගත්තෙ එහෙනං ආත්මය ඇත නැත යනු අන්ත දෙකක් කියල. එතකොට එකට අනුව ආත්මයක් නැතැයි (2) යන්න තථාගතවරුන් ප්‍රකාශ නොකරයි. ඒක හරිනෙ.

    හොඳයි දැන් ප්‍රශ්නෙ "ලෙසට ගන්න සුදුසු නෑ/යුතු දෙයක් නෑ" කියන එකනෙ. ආයෙත් යමු අනුරාධ සූත්‍රයට.

    "අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද: “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද”? වහන්ස, අනිත්‍ය යැ.
    යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
    යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට (1) සුදුසු ද”? වහන්ස, තෙල නො වේ මැයි.

    වේදනා ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස අනිත්‍ය යැ.

    යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

    යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද (1) ”? වහන්ස, තෙල නො වේ මැයි.

    එහෙයින් අනුරාධය, මෙහි ලා අතීතානගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රුපයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රුපයකුත් වේ ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල ඇතිසැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතු."

    තවත් ඉතිං ඕකට විකාර කියවනවනං මට ඔබතුමාට අනුකම්පාකරනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.

    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඔය දැං පිලිගත්තෙ එහෙනං ආත්මය ඇත නැත යනු අන්ත දෙකක් කියල. එතකොට එකට අනුව ආත්මයක් නැතැයි (2) යන්න තථාගතවරුන් ප්‍රකාශ නොකරයි. ඒක හරිනෙ.

    නැහැනේ ඔන්න ඔතනනේ ඔබතුමාගේ බුද්ධිය අඩු කම සහ වල්ගය පාගාගත් බව පෙනෙන්නේ. "එතකොට එකට අනුව ආත්මයක් නැතැයි යන්න තථාගතවරුන් ප්‍රකාශ නොකරයි" කියන්නත් බෑ මොකද තථාගතවරුන් ආත්මයක් ඇතැයි යන්නත් ප්‍රකාශ නොකරයි. මේ නිසා බුද්ධ ධර්මයේ ආත්ම සහ අනාත්ම යන දෙකම පාවිච්චි නොකළ යුතුයි. ඔබතුමා ඔය කරන්නේ හරියට ගණිතයේ එකේ (1) ඉල්ලක්කම නැහැ කියල තියෙද්දී පහ හැදෙන්නේ කොහොමද කියල ඇහුවහම හතරයි එකයි එකතුවෙල කිව්වා වගේ වැඩක්. දැන්වත් ගොං කම තේරුනාද මන්දා....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Malseven = Hipapotemus

    සමහර තැන් වල username මාරු වෙලා අනික් එකෙන් reply දාල තියෙනවා . පව් බන්..

    මූ කලින් sj91 මෝඩයගෙ ඒවට reply දදා ඌවම අනුමත කර කර හිටියෙ.sj91 නම් අමු ක්‍රිස්තියානි කාරය..ඌට පන්සිල් පද පහවත් බෑ.:lol::lol::lol:

    මූ නම් බෞද්ධයෙක් පාටයි, හැබැයි පල්ලි අබේට අහුවෙලා බ්‍රෙන්වොශ් කරන් ..:baffled:
    මම බැලුවා කවුද මේ එලකිරි එකේ එකපාරට නිවන් ගිහින් සූ ගාල ත්‍රෙඩ් 20ක් දාල තියෙන්නෙ කියලා..:rofl:
    එහෙම කොහෙද නිවන් යනව නම් අපිටත් කියලම හරි පාරෙන් යන්න ඕන Elakiri.com එකේ.

    බැලුවාම අබේගෙ එහෙය්යෙක් ..:lol::lol::lol:

    වහරක කුනුගොඩෙ පනුවො වෙච්ච කී දාහක් ඇද්ද ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24612476 said:

    Malseven කියන්නෙයි Hipapotemas කියන්නෙයි එක්කනෙක් නෙවෙයි

    උඹලා කරන්නේ ධර්මය හොයන එක නෙවෙයි කුණු හොයන එක විතරයි

    ධර්මය කිව්ව එකාගේ ජාතකේ හොයනවා මිසක් කියන ධර්මය ගැන හොයන්නේ නෑ.

    "මූ කිව්ව එක ඇත්තද/බොරුද කියලා බලන්න ඕනේ" කියලා වත් හිතෙන්නෙ නෑ

    නිකමට මෙහෙම හිතපන්කෝ, වහරක හාමුදුරුවෝ අර මාලු හැදුන හැටි කිව්වේ නැත්නම්, අභය හාමුදුරුවෝ ඔය මඩ වීඩියෝ 7-8ක තියන පොඩි පොඩි කොටස් ටික කිව්වේ නැත්නම් උඹලා ඒ කියන ධර්මය පිළිගනීද?

    මම නම් කියන්නේ ඒත් නෑ, මොකද ඒ කියන දේ තේරුම් ගන්න උඹලට පාරමිතා පිරිලා නෑ, කියන එක තේරුම් ගන්න මොලයක් බුද්ධියක් නෑ.

    උඹලගේ මඩ වීඩියෝ වල තියන "මාලුන්ට නම් දාපු වීඩියෝ එක" මමත් elakiri එකේ මීට අවුරුද්දකට 2කට විතර කලින් share කළා වහරක හාමුදුරුවන්ට බැනලා.... ඕනේ නම් හොයලා පෙන්නන්නම්.

    ඒත් උන්වහන්සේගේ ධර්ම ය අහන්න ගත්තට පස්සේ මට තේරුණා මේ තියෙන්නේ "ධර්ම පුස්තකාලයක්නේ" කියලා
     
    යාලු මේකයි කවුරු හරි බුද්ධාගමට මඩ ගහනවද කවුද ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ කියල හොදට තේරුම් ගන්න පුලුවන් ධර්මය හරි තැනකින් හොදට ඉගෙන ගත්තා නම්..හරි ගුරු හාමුදුරු කෙනෙක්ගෙන් උපදෙස් අරන් භාවනා කරා නම්.. ධර්ම දානවගෙ පින්කම් කරා නම්...
    ඔය වීඩියෝ වල තියෙන්නෙ මහා පරිමාණ පොලි ගෙඩි වැරදි .ඒත් සමහර සූක්ෂම ධර්ම කරුණු ත්‍රිපිටකේ පෙන්නලා වෙන තේරුමක් කියනවා ඔය අබේ ගුරුන්නාන්සෙ. ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න යම්කිසි ප්‍රඥා මට්ටමක් ඕනෙ.කාලයක් භාවනා කරල ප්‍රත්‍යාක්ෂයෙන් දන්න හාමුදුරු වරුන්ට මේව තේරුම් කරල දෙන්න පුලුවන් . ඒත් අබේ ගුරුන්නන්සෙ කරන්නෙ පාලි පාඨවලට බොහොම බොලද ලාමක තේරුමක් දීල අහිංසක උපාසකම්මලා සහ උඹල වගෙ දහමේ basics හරියට ඉගෙන නොගත්ත තරුණ අය මුලා කරනවා..
    ආනේ මේකනෙ මේ කියනනෙ..සරලව තේරුම් කරානෙ කියල උඹල මුලා වෙනවා.බලපන් ඔය පල්ලි අබයගේ භාවනා video වල අහිංසක ගෑනු උදවිය නැගිටලා අරම උනා එලි විහිදුනා ,කදුලු ආවා.. කියලා නැගිට නැගිට කියනවා ..ඒ තමා පලවෙනි ධ්‍යානෙ,හතරවෙනි ධ්‍යානෙ කියලා අබේ අය්යා confirm කරනවා.. තනිකරම විහිලුවක් ..

    දැන් බලපන් මේකෙ කී දෙනෙක් උඹේ වැරදි පෙන්නලා දුන්නත් වලස්මුල්ලේ අබේ වැරදි කිව්වත් උඹ පිලිගන්න කැමති නෑ.. ඒක උඹෙ අවුලක් සහ මුලාවෙලා අධර්මයම ධර්මය කියලා ගන්න එක උබේම පෙර පව්ක් වෙන්න පුලුවන්. පාරමිතාව ටිකක් වත් පිරිලා.නැත්තෙ උඹේ....මාන්නෙන් ඔලුව ඉදිමිලා. වෙන කෙනෙක් කියන දෙයක් පිලිගන්න කැමති නෑ.. අබය ම හරි තර්කෙ උඹ ඉන්නෙ.. ඉතින් අපිට කරන්න දෙයක් නෑ. සමහර නෙලුම් පොහොට්ටු හිරු එලිය වැටුනත් වතුර යටම කුණු වෙලා යනවා පිපෙන්න අවශ්‍ය හේතු සාධක සම්පූර්ණ උනේ නැති උනාම.
    මම මීට වඩා උඹටයි වලස්මුල්ලේ අබය ඇතුලු මේ සාසනෙ අධර්මය වපුරන මාරපාක්ෂික සිවුරු හොරුන්ට අහුවෙලා ඉන්න සෙට් එකට කියන්නෙ නෑ..
    තෙරුවන් සමා කරගෙන ධර්ම දානයක් ත්‍රිපිටක පූජාවක් කරල හරි හාමුදුරු නමකගෙ ධර්ම දේශන පොත පත කියවල නියම ධර්ම මාර්ගෙට එන්න උත්සාහ කරපන්..:yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයාගේ අවධානය පිණිසයි

    මේ තියෙන්නේ අවුරුද්දකට විතර කලින් ඔය මඩ වීඩියෝ බලලා වහරක කියන නමත් අප්පිරියාවෙන් දාපු කමෙන්ට් එකක්.

    වාහනේ 4G router එකක් තියන නිසාත්, කාර් සෙටප් එකේ youtube තියන නිසාත් drive කරද්දී මට දවසට පැය 3ක් බණ අහන්න වෙලාව තිබුණා. ඒ නිසා නිවන් මඟ හොයන්න ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේලාගේ බණ youtube පීර පීර මම අහලා තිබුණා. ඒත් අගක්, මුලක්, මැදක් ඔය කාගෙන් වත් හොයාගන්න මට බැරි වුණා.

    ඔය අතරේ තමයි අභය හාමුදුරුවන්ගේ බණ අහන්න ගත්තේ elakiri එකෙ තිබුණු මඩ වීඩියෝ වල ඇත්තම මොනාද තියෙන්නේ බලන්න.

    එතකොට තමයි මට තේරුණේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන් මඟ මේක නේද කියලා

    ඒත් උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ වහරක හාමුදුරුවොයි කියලා දැනගත්තට පස්සේ මට පුදුම හිතුණා අර කිව්ව මඩ වීඩියෝ නිසා. ඒ වෙනකොට වහරක හාමුදුරුවන්ගේ එක බණක් වත් මම අහලා තිබුනේ නෑ. ඔය මඩ වීඩියෝ වල කොටස් විතරයි අහලා තිබුණේ

    ඊට පස්සේ වහරක හාමුදුරුවන්ගේ දුක්ඛ සත්‍යය, දුක්ඛ ආර්‍යසත්‍යය, පටිච්ච සමුප්පාදය විතරක් නෙවෙයි චුති පට්සන්ධි වගේ දේවල් ගැන අහද්දී මට පුදුම හිතුනා ඒ දැනුම ගැන.

    ඊට පස්සේ තමයි ධම්මදින්නා මෑණියන්ගේ නිස්සරණය කරා youtube channel එකේ බණ අහන්න ගත්තේ. ඒ මෑණියෝ අවබෝධයෙන් ලබාගත්ත පුදුම දැනීමක් එතන තිබුණා.

    මේ යට ෆොටෝ එකේ තියෙන්නේ මම අවුරුද්දකට කලින් හිටපු තැනයි.

    මම කියන්නේ ඒ බණ අහන්නේ නැතුව ගරහන්න එපා.
    අහලා ම තීරණය කරන්න

    ewSTTNW.jpg
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,143
    113
    නැහැනේ ඔන්න ඔතනනේ ඔබතුමාගේ බුද්ධිය අඩු කම සහ වල්ගය පාගාගත් බව පෙනෙන්නේ. "එතකොට එකට අනුව ආත්මයක් නැතැයි යන්න තථාගතවරුන් ප්‍රකාශ නොකරයි" කියන්නත් බෑ මොකද තථාගතවරුන් ආත්මයක් ඇතැයි යන්නත් ප්‍රකාශ නොකරයි. මේ නිසා බුද්ධ ධර්මයේ ආත්ම සහ අනාත්ම යන දෙකම පාවිච්චි නොකළ යුතුයි. ඔබතුමා ඔය කරන්නේ හරියට ගණිතයේ එකේ (1) ඉල්ලක්කම නැහැ කියල තියෙද්දී පහ හැදෙන්නේ කොහොමද කියල ඇහුවහම හතරයි එකයි එකතුවෙල කිව්වා වගේ වැඩක්. දැන්වත් ගොං කම තේරුනාද මන්දා....

    Obatuma kiyana widihata meke teruma mokakda ethakota?

    යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද (1) ”? වහන්ස, තෙල නො වේ මැයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉතින් උඹට වහරක අධර්මයම දැනුත් හරියි කියල
    පිලිගන්න එකතමා උඹේ පින්මදි කම,පාරමිතාවෙ අඩුපාඩු. වහරක, වලස්මුල්ලේ බණ දෙකක් අහන කොට මොන තරම් විකෘතියක්ද කියල තේරෙනවා..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය පෝරිසාදයා, අහමඩ් සහ හාවඩ් බයෝ කියන එකවුන්ට් තුන කරන එකා නිසා තමයි නිරපේක්ෂත්වයේ මග ප්‍රසිද්ධ වුනේ..

    එහෙත් එයාගෙ තියෙන අවුලක් නිසා වයස හතේ දරුවන්ට තේරුන දහම එයාට තේරෙන්නෙ නැහැ.

    මිනිස්සු දහස් ගානක් භාවනා කරලා ධ්‍යාන වඩලා ප්‍රසිද්ධියෙ අත් දැකීම කියනවා. පෙරභවය ගැන පවා බලලා කියනවා. ඒ කරුණු පන්චාංගික සමාධි සුත්‍රයෙ සදහන් ආකාරයටම ගැලපෙනවා. මූ මෙතන නිදාගන්න විතරක් ඇස් වහලා අර මිනිසුන්ට බණිනවා.

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    copied youtube comment

    by kumara padmasiri

    මෙච්චර කාලෙකට අති පුජනිය රේරුකානේ චන්දවිමල ,නා උයනේ අරියධම්ම ,මඩිහේ පඥාසිහ ,රාජගිරියේ අරියඥාන ,උඩුදුම්බර කාශ්‍යප වැනි මහා තෙරවරුන්වත් වෙනස් නොකර දේශනා කල ත්‍රිපිටක ධර්මය එක පාරටම වෙනස් අර්ථ කථන දී දේශනා කරනවනම් හොදින් සොයා බලල අහන එක තම හොඳ . බුද්ධ දේශනාවේ මුලිකම දේ වන අනිච්ච(අනිත්‍ය ) ,අනත්ත(අනාත්ම ) වචන දෙකම වෙනස් තේරුම් දෙනවනම් අනිච්ජ (ඉච්ච නොවන) හා අනත්ථ (අසාර) ලෙස එක කෙතරම් ත්‍රිපිටක ධර්මය වෙනස් කිරීමක්ද ? මොවුන් පවසන තර්කය නම් අනිත්‍ය වෙන හැම දේම දුකක් නොවන නිසා සබ්බේ සංකාරා අනිච්චා (අනිත්‍ය) ලෙස කියන්න බැරිලු .ලෙඩක් සුව වෙනවා වගේ .එතකොට අනිත්‍ය නිසා දුක නැනේ .එකත් අනිත්‍ය වෙලා අපහු ලෙඩ හැදෙනවා කියල දුරකට හිතන් නැ  හරි එහෙනම් ඒ විදිහටත් හිතුවොත් සබ්බේ සංකාරා අනීච්ජා (ඉච්ච නොවන )කියමු.එත් ඉච්ච (කැමති විදිහට සිදුවන ) සංස්කාරත් තියෙනවනේ එහෙනම්.පාඩම් කරලා විභාගේ පාස් වෙන ඒවා වගේ ? .ලෙඩකට බෙහෙත් අරන් හොදවෙනකොට එහෙම.කැමති විදිහට සිදුවෙනවනේ.. කොහොමද කියන්නේ සියලු සංස්කාරයෝ ඉච්ච විදිහට වෙන් නැ කියල.?වෙන ඒවත් තියෙනවනේ. මෙතන කොටසක් විතරක් ගන් නැතිව සමස්ථයක් ලෙස බලන්න ඕනි නේද?(අනිච්ච ,දුක්ඛ ,අනාත්ම,) ,අනිත්‍ය වෙන දේම දුකට අයිතියි ,ඒ දුකට අයිති දේම අනාත්මයි ලෙස . ඒ නිසා ඕනනම් ඉච්ච විදිහට වෙන් නැ ,අසාරයි වගේ අර්ථ දෙන්න පුළුවන් හේතු ඵලයක් ලෙස හැබැයි මුලික අර්ථයට දුන්නම වැරදි.අනාත්ම කියන වචනෙ වෙනුවට අසාරයි දැම්මම කොච්චර ත්‍රිපිටක ධර්ම විකුර්තියක්ද ?
    මේ ස්වාමින් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාම සංවේදී ධර්ම කරුණු වෙනස් කිරීමකට ලක් කරන බව පේනවා.පුදුමේ කියන්නේ ධර්මය දන්නා යයි කියාගන්න අයත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එක පාරටම මේවා පිළිගන්න එකනේ .කෙටි ක්‍රම කියනවද දැන් නැ නේ ? රුප ,ආලෝක සඥාවක්(උපක්ලේශ ) දැක්කොත් ධ්‍යාන මට්ටම් වලට අවා වගේ? මෙතන මට නම් පෙන විදිහට ඉකමනින් නිවන් දකින්න කෙටි මාර්ග හොයන එක තම වැරදිලා තියෙන්නේ .වාහනේ ඇතුලේ දිව්වට ඉක්මනට යන්න බැනේ නේද :)
    අනික භෞතික විද්‍යාවෙන් ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරන්න පුලුවන්ද ? භෞතික විද්‍යාව කෙතරම් ප්‍රථමික පහලද තියෙන්නේ උතුම් සම්බුද්ධ ඥානය සමග. ඉංජිනේරුවෙක් නෙවේ ඇල්බෙර්ට් අයින්ස්ටයින් ආවත් තෙරුවන් සරණ ගොස් පාලි ,සංස්කෘත හදාරලා , සිල්වත් ,ධර්මය කාලයක් වඩා ඇති පාසල් වත් නොගිය සාමනේර බික්ෂුවක් ඔන නැ උපාසක මහත්වයෙක් ගේ ධර්ම දැනුම ගැන ලගී න් වත් තියන්න පුලුවන්ද? මානය අඩු කිරීමට ධර්මය දේශනා කල යුතු එකේ ,විද්‍යා ,ගණිත අයට තාර්කික හැකියාව වැඩි කියා ඒ ක්ෂේත්‍ර වල අය ගේ මානය තවත් වැඩි කර ධර්මයෙන් ඒ අහිංසක මිනිසුන් තවත් ඈත් කරන එක හරිද? වෙන්න පුළුවන් ඒ ඒ ක්ෂේත්‍ර වල .නමුත් ධර්මය වැඩීමේදී මේ කිසිවක් හදාරා නැති පසල්වත් නොගිය කෙනෙක් සංසර පුරුද්දෙන් වේගවත් ගමනක් යා හැකියි . චුල්ලපන්ථක හමුදුරුවොගේ කථාව ගන්නකො.තමන් දන් නැ ,බුදුහාමුදුරුවෝ තම සියල්ල දන්නේ කියන තැනට එන්න ඕනි අපි.නැත්නම් ඉතින් ශ්‍රද්ධාව නැතිව මානය තම වැඩෙන්නේ .
    දැන් ලංකා පාලි ත්‍රිපිටකය වෙනස් වූ දෙයක් කියල තර්ක කරනවානම් ,එකත් වැරදි .බුරුම පිටකයයි ,ලංකා පිටකයයි දෙකේ තියෙන්නේ එක අකුරක ඉස්පිල්ලක වෙනසක්‌ විතරයි ලු.එහෙනම් එකත් වෙනස් වෙන්න එපාය .
    ඒ නිසා මේ ඔක්කම සැක අයින් කරලා ,ඉස්සරලම තෙරුවන් කමා කරගෙන මේ වහරක මිත්‍යා දුෂ් වලින් අයින් වෙලා දැන් තියෙන තිබු අතීතයේ විසු මහතෙරුන් වරුන් ආරක්ෂා කරපු ත්‍රිපිටක ධර්මය හදාරලා කෙටි මාර්ග හොයන නැතුව ධර්මය වඩන එක තම කරන්න තියෙන්නේ. මොකද බුද්ධ දේශනාවේ වචනයක් වෙනස් කරත් /ඊට අනුබල දුන්නත් /ප්‍රචාරය කලත් බලවත් අකුසල් තම සිද්දවෙන්නේ .කපිල මත්සයාගේ කතාවේ තියෙනවනේ .කාශ්‍යප බුදධ ශාසනයේ ත්‍රිපිටක ධාරී බික්ෂුවක් වෙලා වාසියට ත්‍රිපිටකයේ එක වචනයයි හිතා වෙනස් කරලා තියෙන්නේ .කල්පයක් නිරයේ ඉඳල මේ ගෞතම බුද්ධ ශාසනයේ මාලුවෙක් කට ගඳ ගහන .අපහු මැරිලා නැවත නිරයට ගියේ. ගොඩක් පරිස්සම් වෙන්න ඕනි තැනක් විශේෂයෙන් ත්‍රිපිටක ධර්මයත් එක්ක කටයුතු කරන එක.

    තෙරුවන් සරණයි !
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ත්‍රිපිටකයේ දෙයක් විස්තර කරද්දී එකම න්‍යාය එකකට විතරක් තමයි විස්තර කරන්නේ

    උදාහරණයක් විදිහට ඇස, කන, දිව, නාසය ශරීයට, මනස කියන මේ ආයතන ගැන යම් දෙයක් විස්තර කරද්දී "ඇසට විතරක්" ඒ න්‍යාය සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඊට පස්සේ ඒ ටිකේ "ඇස" කියන එක "කන" කියලා Replace කරලා ආයෙත් දාන්නේ නෑ, නාසය කියලා ආයේත් ඒකම ලියලා නෑ. එහෙම ලිව්වා නම් ඔය ත්‍රිපිටකයේ පොත් ගාන 57න් ඉවර කරගන්න වෙන්නේ නෑ

    ඒ නිසා ඇසට විස්තර කරලා "-පෙ-..." කියලා දාලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    ඒ කියන්නේ "පෙර පරිදි" කියන එකයි

    අපි ඉස්කෝලේ යද්දිත් අපිට 13 වරක් එනකම් විතරයි චක්කරය ඉගැන්නුවේ, ඒ ටික බලලා 40 වරක් චක්කරේ අපි දැනගන්න ඕනේ

    ඔන්න ඔය කිව්වා වගේම තමයි ඔබට තියන ගැටළුවත්.
    ඉස්සරලම සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය මේ ලින්ක් එකට ගිහින් බලන්න

    අනිච්ච, දුක්ඛ අනත්ත කියන 3න් අනිච්ච් වලට විතරක් ඒ න්‍යාය විස්තර කරලා තියනවා.
    ඊට පස්සේ ඩොට් 3ක් තියනවා. ඒ Dot 3න් කියන්නේ කලින් වගේම කියන එකයි .
    (සමහර තැන් වල "-පෙ-..." කියලා තියනවා වගේ)

    ඔය කිව්ව දේ හොඳටම තේරෙන්න පහත පින්තූරය බලන්න

    o9Tj86w.jpg

    අනේ මෝඝ පුරුෂයෝ....
    උබ ඔය දාලා තියෙනෙන අනිච්ච සූත්‍රයේ අනිච්ච වෙනුවට දුක්ඛ කියලා Replace කරලා.
    ඕක උඹ හදපු සූත්‍රයක්.
    උඹ ලොකු පාපයක් කරගත්තේ ඔහොම සූත්‍ර විකෘති කරලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1556

    එහෙම නෙවෙයි නම් පෙන්නපන් ඔහොම තියන තැන

    උඹට දැන් ඕනේ කරන්නේ දුක්ඛ සූත්‍රය විකෘති කරලා හරි උබේ වීඩියෝ එක හරි කියලා ලෝකෙට පෙන්නනයි
    BLAH BLAH BLAH
    [/B][/COLOR]
    :P:P:P:P
    මම මේ කල්පනා කරන්නේ මූට හොඳටම පිස්සු නේද කියලා ! මූ කියපු දේම නැහැයි කියන්න මූ මාර පිස්සෙක් වෙන්න එපැයි. මමද ධර්මය විකෘති කලේ, සබ්බං දුක්ඛං නෑ කියපු අභයද?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :P:P:P:P
    මම මේ කල්පනා කරන්නේ මූට හොඳටම පිස්සු නේද කියලා ! මූ කියපු දේම නැහැයි කියන්න මූ මාර පිස්සෙක් වෙන්න එපැයි. මමද ධර්මය විකෘති කලේ, සබ්බං දුක්ඛං නෑ කියපු අභයද?

    මුන්ට රෙද්දේ රෙවුනා දුක්ඛ සුත්‍රය ගැන කතා කරන්න ගිහින්. අර විඩියෝ තියෙන හැම දෙයක්ම හරි. මුං දැන් ඒ දුක්ඛ සූත්‍රය නැතුව වෙන එකක් පෙන්නලා මේක කියවන උන්ගේ ඇස් වලට වැලි ගහන්නයි හදන්නේ. විලි ලැජ්ජයි.
    :D:D:D

    o9Tj86w.jpg
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නිවන කෙසේ වෙතත් මේ මුලු ත්‍රෙඩ් එකම කියවන එකාට පිස්සු නම් හැදෙයි. :lol:

    මේව කියවල කොහෙද බන් නිවන් දකින්නෙ.මේක ලියපු එකාගෙ ගුරාගෙ සාමනේර කමත් අහෝසි කරල තියෙන්නෙ ධර්මය විකෘති කලාට.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Obatuma kiyana widihata meke teruma mokakda ethakota?

    යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද (1) ”? වහන්ස, තෙල නො වේ මැයි.

    ek_rosh මහත්තය, ඇත්තටම ඔබතුමා තමයි වැදගත් කියල ප්‍රශ්නයක් අහල තියෙන්නේ. මේ ප්‍රශ්නේ මටත් තිබුණ ප්‍රශ්නයක්. ධම්මසංගනීප්‍රකරණය ඇසුරෙන් මේකට හොඳ විග්‍රහයක් පහත video එකේ තියනවා. පුළුවන් නම් එක පැයක් අරන් ත්රිපිටකයත් පැත්තකින් තියාගෙන බලන්න, හරි නම් පිළිගන්න. සාමාන්යෙන් මම බණ video මේකේ share කරන්නේ නැහැ නමුත් ඔබතුමාගේ specific ප්‍රශ්නයට උත්තරයක් මේකේ තියන හින්දයි share කරන්නේ. මෙතන සරල තේරුම තමයි "මමය, මම වෙමි, මගේය කියා ගැනීමට වටිනවද?" කියන එක. නමුත් මේ කියන්නේ මම ඉන්නවද මම නැද්ද කියන එක නෙමෙයි මේත් මාතෘකා පාලියක්.

    https://www.youtube.com/watch?v=8efJ3kDPeFI

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Malseven කියන්නෙයි Hipapotemas කියන්නෙයි එක්කනෙක් නෙවෙයි

    උඹලා කරන්නේ ධර්මය හොයන එක නෙවෙයි කුණු හොයන එක විතරයි

    ධර්මය කිව්ව එකාගේ ජාතකේ හොයනවා මිසක් කියන ධර්මය ගැන හොයන්නේ නෑ.

    "මූ කිව්ව එක ඇත්තද/බොරුද කියලා බලන්න ඕනේ" කියලා වත් හිතෙන්නෙ නෑ

    නිකමට මෙහෙම හිතපන්කෝ, වහරක හාමුදුරුවෝ අර මාලු හැදුන හැටි කිව්වේ නැත්නම්, අභය හාමුදුරුවෝ ඔය මඩ වීඩියෝ 7-8ක තියන පොඩි පොඩි කොටස් ටික කිව්වේ නැත්නම් උඹලා ඒ කියන ධර්මය පිළිගනීද?

    මම නම් කියන්නේ ඒත් නෑ, මොකද ඒ කියන දේ තේරුම් ගන්න උඹලට පාරමිතා පිරිලා නෑ, කියන එක තේරුම් ගන්න මොලයක් බුද්ධියක් නෑ.

    උඹලගේ මඩ වීඩියෝ වල තියන "මාලුන්ට නම් දාපු වීඩියෝ එක" මමත් elakiri එකේ මීට අවුරුද්දකට 2කට විතර කලින් share කළා වහරක හාමුදුරුවන්ට බැනලා.... ඕනේ නම් හොයලා පෙන්නන්නම්.

    ඒත් උන්වහන්සේගේ ධර්ම ය අහන්න ගත්තට පස්සේ මට තේරුණා මේ තියෙන්නේ "ධර්ම පුස්තකාලයක්නේ" කියලා

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය පෝරිසාදයා, අහමඩ් සහ හාවඩ් බයෝ කියන එකවුන්ට් තුන කරන එකා නිසා තමයි නිරපේක්ෂත්වයේ මග ප්‍රසිද්ධ වුනේ..

    එහෙත් එයාගෙ තියෙන අවුලක් නිසා වයස හතේ දරුවන්ට තේරුන දහම එයාට තේරෙන්නෙ නැහැ.

    මිනිස්සු දහස් ගානක් භාවනා කරලා ධ්‍යාන වඩලා ප්‍රසිද්ධියෙ අත් දැකීම කියනවා. පෙරභවය ගැන පවා බලලා කියනවා. ඒ කරුණු පන්චාංගික සමාධි සුත්‍රයෙ සදහන් ආකාරයටම ගැලපෙනවා. මූ මෙතන නිදාගන්න විතරක් ඇස් වහලා අර මිනිසුන්ට බණිනවා.

    :lol::lol::lol::rofl::yes::yes::yes: