පෝරිසාදයා;24613415 said:මළ සිරුරෙන් විමුක්තිය
---------------
මෙවැනි කයක් තමයි අපි මේ අගය කරන්නේ. මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ. එම නිසා මෙය හරි හැටි තේරුම් ගන්න බලන්න. ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ මේ ශරීරය කොපමණ නම් පිළිකුල් ද? මැරෙන්නට පෙරත් සම ඇතුළේ තිබෙන හැම කොටසක් ම පිළිකුල්. මේ පිළිකුල හරියට දැකීම අපේ ශරීරය කෙරෙහි තිබෙන ඡන්ද රාගය, විශේෂයෙන් ම කාම රාගය නැති කරගැනීමට හේතු උපනිශ්‍රය වෙනවා. එය නිර්වාණාවබෝධය සඳහාත් බෙහෙවින් උපකාර වෙනවා.
පිළිකුල කියන්නේ ද්වේෂයේ එක් අවස්ථාවක්
උඹලා රාගය ද්වේෂයෙන් වහනවා.
වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා
යකෝ රාගය තමයි මහාසාවද්‍ය පාපය වෙන්නේ.
රාගය අල්පසාවද්‍යයි
මෙන්න බලපන් මේ ලිපිය
නාවලපිටියේ අරියවංශ හිමි
"පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි"
http://www.budusarana.lk/budusarana/2010/06/19/PrintPage.asp?REF=vision03
රාගයෙන් තොරව ඉන්න පුළුවන් ලෝකෝත්තර 1 වෙනි ධ්‍යානයේ හෝ ඉන් ඉහළ ධ්‍යානයක
එහෙම නැත්නම් සමාන්‍ය මේ ජීවත් වෙන ලෝකයේ ඉන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා
ඒක තමයි උඹලා භාවණා වඩනවා කියලා වඩන්නේ
ඒ තමයි රාගය ද්වේෂයෙන් වහන එක
මොකද අභිධර්මයට අනුව එක අකුසල් හිතක රාග, ද්වේෂ 2 ම තියෙන්න බෑ
(එක්කෝ රාග, මෝහ, එහෙම නැත්නම් ද්වේෂ මෝහ )
ඒ නිසා උඹලා රාගය ද්වේෂයෙන් වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා
Last edited:





