නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24613415 said:
    මළ සිරුරෙන් විමුක්තිය
    ---------------

    මෙවැනි කයක් තමයි අපි මේ අගය කරන්නේ. මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ. එම නිසා මෙය හරි හැටි තේරුම් ගන්න බලන්න. ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ මේ ශරීරය කොපමණ නම් පිළිකුල් ද? මැරෙන්නට පෙරත් සම ඇතුළේ තිබෙන හැම කොටසක් ම පිළිකුල්. මේ පිළිකුල හරියට දැකීම අපේ ශරීරය කෙරෙහි තිබෙන ඡන්ද රාගය, විශේෂයෙන් ම කාම රාගය නැති කරගැනීමට හේතු උපනිශ්‍රය වෙනවා. එය නිර්වාණාවබෝධය සඳහාත් බෙහෙවින් උපකාර වෙනවා.

    පිළිකුල කියන්නේ ද්වේෂයේ එක් අවස්ථාවක්

    උඹලා රාගය ද්වේෂයෙන් වහනවා.
    වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

    යකෝ රාගය තමයි මහාසාවද්‍ය පාපය වෙන්නේ.
    රාගය අල්පසාවද්‍යයි

    මෙන්න බලපන් මේ ලිපිය
    නාවලපිටියේ අරියවංශ හිමි

    "පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි"

    http://www.budusarana.lk/budusarana/2010/06/19/PrintPage.asp?REF=vision03

    රාගයෙන් තොරව ඉන්න පුළුවන් ලෝකෝත්තර 1 වෙනි ධ්‍යානයේ හෝ ඉන් ඉහළ ධ්‍යානයක

    එහෙම නැත්නම් සමාන්‍ය මේ ජීවත් වෙන ලෝකයේ ඉන්න පුළුවන් ක්‍රමයකුත් තියනවා
    ඒක තමයි උඹලා භාවණා වඩනවා කියලා වඩන්නේ

    ඒ තමයි රාගය ද්වේෂයෙන් වහන එක

    මොකද අභිධර්මයට අනුව එක අකුසල් හිතක රාග, ද්වේෂ 2 ම තියෙන්න බෑ
    (එක්කෝ රාග, මෝහ, එහෙම නැත්නම් ද්වේෂ මෝහ )

    ඒ නිසා උඹලා රාගය ද්වේෂයෙන් වහලා රාගය නෑ කියලා හිතාගන ඉන්නවා
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    පෝරිසාදයා;24613458 said:
    පැහැදිලි විස්තරයක් දීල තියෙනවා ..:yes::yes::yes:

    "ලෙඩක් සුව වෙනවා වගේ .එතකොට අනිත්‍ය නිසා දුක නැනේ .එකත් අනිත්‍ය වෙලා අපහු ලෙඩ හැදෙනවා කියල දුරකට හිතන් නැ"

    Dan budun kiyala tiyena dukka arya.. lede hoda wenakot nathi wela..ayet lede hadenakota ayeth ena ekakda?

    budn kiyala tiyenna arya duka welawaka athi ekakui welawaka nathi ekakui da?

    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනාත්ම කිව්වම "ආත්මය නෑ" කිව්වත් ඒ කියන්නේ ආත්ම කියල "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කිව්වත් මේ අවස්ථා දෙකටම ආත්ම කියන සංකල්පය යොදාගන්න වෙනවනේ, මම කියන්නේ ආත්ම කියන සංකල්පයම ධර්මයේ නැහැ කියල, ඒ නිසා ආත්ම කියලවත් අනාත්ම කියලවත් ගන්න බෑ කියල. මහත්තයෝ ආත්ම කියල "ගන්න බැහැ/ගන්න සුදුසු නෑ" කිව්වහම ඔබතුමා ආත්ම කියන දේ තියනව කියල උපකල්පනය කරල ඉවරයි(1) ඔන්න ඔය සිංහල මම කියන්නේ.

    බුද්ධධර්මයේ ආත්මය තහවුරු කරන්නේ නැහැතමා. (1)නමුත් සාමාන්‍ය මිනිසුන් ආත්ම දෘශ්ටියේ පැටලිලයි ඉන්නෙ. එනිසා මිනිසුන් එකෙන් ගලවන්න බුදුන්ට සිද්ධවුනා අන්තගාමී නොවී, ඒකියන්නෙ උච්චේද සාශ්වත නොවී මේ සත්‍ය වචනයට හරවන්න.

    ආන්න ඒ නිසා තමා බුදුන් " අනාත්ම" කියන,
    1) ආත්ම (මමය,මගේය, මගේ ආත්මයය) වශයෙන් ඇත හෝ නැත කියා ගිනීමකට නොයාම
    2) ආත්මය (මමය,මගේය, මගේ ආත්මයය) ඇත හෝ නැත කියන්න යාමම දොස්කොට දැකීම(අනිත්‍ය දුක්ඛ නිසා)
    දෙය ප්‍රකාශ කලේ.

    ආත්ම කියන තැනින්ම ඒක නතරකරල (ඒ කියන්නෙ ආත්ම ඇත/නැත කියල තර්කනයට යන්න නොදී ආත්ම කියන අසම්පශන් එකෙන්ම නතරකරවීම) මේ ගැටළුව විසඳුවෙ. තේරුම් ගන්න අපහසුයිවගේ නම් උදාහරණයක් කියන්නම්.

    මල්සෙවන් මගෙන් අහනව,

    "අනගාරික ධර්මපාලතුමාගෙ ලමය සුදු පාටද?" කියල.

    දැන් මේකට මම ඔව් කීවත් නෑ කීවත් මට පිලිගන්න වෙනව අනගාරික ධර්මපාලතුමාට ලමයෙක් ඉන්නව කියල. ඒක වැරදී. එනිසා එයට එක් එල්ලේ පිලිතුරක් දිය යුතු නෑ දීමට යාම වැරදි අසම්ප්ශන් එකක පැලපැදියම් වීමක් කරවන නිසා.

    ඒ නිසා ඒකට දිය යුතු පිලිතුර අනගාරික ධර්මපාලතුමා විවාහ උනේ නෑ ඒ නිසා ඔහුගේ දරුවෙකුගේ සුදු බව ඇසීම යුක්ති සහගත නැති වැරදි ප්‍රශ්නයක් කියල. (හැබැයි ඉතිං කන්ස්පිරසිතියරි කාරයො නටාගෙන එන්න පුලුවන් ආ කොහොමද එහෙම කියන්නෙ ධර්මපාල තුමාට ලමයි හිටිය. ඔය කියන අනගාරිකයක් තිබ්බෙනෑ කියල)

    තවත් උදාහරණයක් කිවහොත්, ඔන්න හිපපොටේමස් මල්සෙවන්ගෙන් අහනව

    "මචං උඹ තාමත් ගංජ ගහනවද? නැතිනං ගංජ ගහන එක දැන් නවත්තලද ?" කියල

    දැං මල්සෙවන් ඔව් කීවත් නෑ කීවත් කවදාහරි ගංජ ගහල තියනව කියන එක කියවෙන්න. ඒ කියන්නෙ ගංජ කාරයෙක් වෙනව. ඉතිං මේකටත් පෙරපරිදිම පිලිතුරු දෙන්න ඕන.

    ඔන්න ඔය ආකාරයට තමා බුදුන් ඔය ගැටළුව විසඳන්නෙ. අර ප්‍රශ්නය පසෙකින් තබා. ආත්මයක් කියා දැන් ඔබ දෙයක් ගන්නවනම් එය අනිත්‍යයද, අනිත්‍ය නම් එය දුකයි; අනිත්‍යයි දුකයි නම් එය මමය මගේය මගේ ආත්මයයයැයි තකන්න සුදුසු ද කියල අහන්නෙ.

    ඔය ආකාරයෙන් ගත්තම අනාත්ම, එහෙමත් නැතිනම් මමය, මගේය, මගේ ආත්මයය කොට දැකීම සුදුසු නැහැ/යුතු නැහැ කියන දෙය ත්‍රිපිටකය පුරාම තිබෙනවා. බුදු දහමේ මූලික ඉගැන්වීමකුත් වෙනවා.

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    "ලෙඩක් සුව වෙනවා වගේ .එතකොට අනිත්‍ය නිසා දුක නැනේ .එකත් අනිත්‍ය වෙලා අපහු ලෙඩ හැදෙනවා කියල දුරකට හිතන් නැ"

    Dan budun kiyala tiyena dukka arya.. lede hoda wenakot nathi wela..ayet lede hadenakota ayeth ena ekakda?

    budn kiyala tiyenna arya duka welawaka athi ekakui welawaka nathi ekakui da?

    දුක කියන ඕනෑම ආගමක මිනිහෙක්ට විතරක් නෙවෙයි තිරිසන් සතෙක් ටත් තේරෙන එකක්
    ඕක කියලා දෙන්න නෙවෙයි බුදු කෙනෙක් ලෝකෙට එන්නේ

    දුක්ඛ සත්‍යයයි, දුක්ඛ ආර්‍ය සත්‍යයයි කියන්නේ 2ක්
    පංචස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ සත්‍යය කියලා,
    පංච උපාධානස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ ආර්‍ය සත්‍යය කියලා,

    පෙර පිං විපාකයක් නිසා අපිට දැනෙන සැපට කියනවා "විපාක සැප" කියලා
    පෙර අකුසල් විපාකයක් නිසා අපිට දැනෙන දුකට කියනවා "විපාක දුක" කියලා
    ඔය විපාක සැප, විපාක දුක ම විඳින එකේ කෙලෙස් නෑ
    රහතන්වහන්සේටත් ඔය 2 තියනවා

    ඒත් ඔය 2 ම අපි ආයේ තවත් දුක් 2ක් හදාගන්නවා
    ඒ තමයි සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛදුක්ඛ

    "විපරිනාම දුක්ඛ" කියන්නේ "ආශ්වාදය" ට කියන තවත් නමක්
    ඒක අපිට තේරෙන්නේ සැපක් විදිහට (අපේ වේදනා චෛතසිකයට )
    ඒත් ප්‍රඥා චෛතසිකය ඕකේ දුකක්

    ඔය ගැන මේ තෙඩ් එකේ මුල සම්පූර්ණයෙන් විස්තර කරලා තියනවා
     
    Agreed!.

    1. Menna meka tripitake tiyena tana kiyanna...

    දුක්ඛ සත්‍යයයි, දුක්ඛ ආර්‍ය සත්‍යයයි කියන්නේ 2ක්
    පංචස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ සත්‍යය කියලා,
    පංච උපාධානස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ ආර්‍ය සත්‍යය කියලා,

    2. සංඛාර දුක්ඛ hadenne kohomada? upekshawa mohen paticca unama? mokakda mohe kiyanne? udaharanayak ekka denna..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Agreed!.

    2. සංඛාර දුක්ඛ hadenne kohomada? upekshawa mohen paticca unama? mokakda mohe kiyanne? udaharanayak ekka denna..

    උපේක්ෂාවේ අවිද්‍යාවෙන් බැඳීම නිසා සංඛාරදුක්ඛ ඇතිවෙන්නේ මෙහෙමයි

    “මෝහඅකුශලමූලය කොයින් උපන යත් : උපේක්ෂාස්ථානීය වූ ආලම්බනයෙන් මෝහඅකුශලමූලය උපන, මෙසේ උපේක්ෂාවට කාරණ වූ ආලම්බනයෙන් අදුක්ඛමසුඛ වේදනීය වූ එස්සය වෙයි, අදුක්ඛමසුඛවේදනීය ඵස්සය නිසා අදුක්ඛමසුඛවේදනාව උපදී. අදුක්ඛමසුඛවේදනාව නිසා උපෙක්ඛා - උපවිචාරය උපදී, උපෙක්ඛා - උපවිචාරය නිසා මෝහය උපදී, මෝහය නිසා විහිංසාවිතර්කය උපදී, විහිංසාවිතර්කය නිසා මෝහජ පරිදාහය උපදී, මෝහජ පරිදාහය නිසා වයසංඛත ලක්ෂණය උපදී, වයසංඛත ලක්ෂණය නිසා සංඛාරදුක්ඛතාව උපදී. මෙසේ මේ තුන් ක්ලෙශයන්ගේ නිර්දෙශ යි. මේ අකුශලපක්ෂයෙහි තිපුක්ඛල නය යී කියනු ලැබේ.”
    (ඛුද්දක නිකාය, පෙටකොපදෙසෙ, 318 පිටුව)

    මේකේ මුල ඉඳන් 2:55 වෙනකම් අහන්න
    සංඛාරදුක්ඛ ඇතිවෙන හැටි උදාහරණයකින් පැහැදිළි කරනවා
    https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD076-48
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Agreed!.

    1. Menna meka tripitake tiyena tana kiyanna...

    දුක්ඛ සත්‍යයයි, දුක්ඛ ආර්‍ය සත්‍යයයි කියන්නේ 2ක්
    පංචස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ සත්‍යය කියලා,
    පංච උපාධානස්කන්ධයේ දුකට කියනවා දුක්ඛ ආර්‍ය සත්‍යය කියලා,
    .

    විපාක සැප, දුක්, උපේක්ෂා මත රාග, ද්වේෂ, මෝහ වලින් හදාගන්න දුක් 3ක් තමයි සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛදුක්ඛ කියන්නේ
    ඒ කියන්නේ පංච උපාධානස්කන්ධයේ හැදෙන්නේ

    “ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.”
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය)
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mama terum aran tiyena widihata budun, mama innawada nadda kiyala naa... budun deshana karala tiyenne: yamkisi aramunakin athiwena panchasankdhaya mage hari, mama kiyala hari, mage athmaya kiyala kiyala ganna baa...ehanin kiyawenne naa mama innawada nadda kiyala..

    annatta/anathma kiyala adahas wenne ekai.

    Obatuma kiyannet ekada natttam wenas da?..wenas nam pahadili karanna..

    video eka balannam.. thanks.

    මහත්මය, ඔබ හරි, මම ඇත, මම නැත කියනදේ ශාශ්වත සහ උච්ඡෙද කියන දෘෂ්ටි වලට වැටෙනව. නමුත් ඔබතුමා අනිත්‍ය (පාලියෙන් අනිච්ච) සහ අනාත්ම (පාලියෙන් අනත්ථ) වලට දීල තියන අදහස පිළිගන්න බැහැ. මම තේරුම් අරන් ඉන්න විදියට අනිචචා, දුක්ඛ, අනත්ත කියන්නේ ආශ්වාදයේ ආදීනවය නැතහොත් දුක්ඛ ආර්ය සත්‍ය:

    • අනිච්ච - ආශ්වාදයෙන් (පංචඋපාදානස්කන්ධය්ත්) කිසි දවසක අපේ ස්පර්ශ ආයතන කිසිදා පිනවලා ඉවර කරන්න බැහැ,
    • දුක්ඛ - නමුත් අපි අවිද්‍යාව නිසා ස්පර්ශ ආයතන පිනවන්න ආශ්වාදය සොයමින් සසරේ සැරිසරමින් දුක් දින්දිනවා (අපි හිතනව ආශ්වාද තියෙන්නේ පිට තියන ද්‍රව්‍ය/වස්තු වල කියල, නමුත් ආශ්වාදය සංකල්පිතයි)
    • අනත්ත - අනිච්ච සහ දුක්ඛ නිසා ආශ්වාදයෙ හරයක් නැහැ අසාරයි.
    මේ කිව්වේ ඉතා කෙටියෙන්, මේ සියල්ල මාතෘකා පාලි

    Hipapotemas මහත්තය උඩ හොඳට විස්තර කරලා තියනවා පස්සේ දැක්කේ ;);)
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24613410 said:
    යාලු....හරියට බුද්ධ දේශනාවට එකගව බණ කිව්ව නම් සිවුරු ගලවලා සාසනෙන් නෙරපලා දායිද??
    උඹලගෙ අන්ධ වීම කොච්චර ද කිව්වොත් එදා ඉදන් බණ කියපු භාවනා කමටහන් දිපු උගත් හාමුදුරුවරු ඔක්කොම වැරදි.පල්ලි අභය හරි..
    පෝරිසාදයා මහත්තයෝ, ඔබතුමා ඔය කියන දෙයින් අදහස් කරන්නේ අපි සම්මතයෙන් පිට පනින එක වැරදියි කියන එක නම්, ඔබතුමා පොඩ්ඩක් හිතන්න අවු: 2500කට කලින් සිදුහත් තාපස තුමත් මෙහෙම හිතුවනම් අපිට අද බුදු කෙනෙක් හිඳීවිද? ඔබතුමා ඔය කියන දෙයට හොඳ උත්තරයක් පායාසි උප රජතුමාට කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පායාසි සූත්‍රයේ කියල තියනවා. පොඩ්ඩක් කියවල බලන්න https://pitaka.lk/main/?n=16190. ඕක අසූචි මල්ලක් ඔලුවේ තියාගෙන වැස්සේ යනවා වගේ වැඩක්. :P:P

    පෝරිසාදයා;24613410 said:
    ඔව්. සිවුරු,සුදුරෙදි,ඇටසැකිලි ,මලමිනි හැම දෙයකම ශූණ්‍යතාවය දැකලා නිවන් යන්න පුලුවන් හරියට විදර්ශනා කළොත්..
    ඊලග කමෙන්ට් එකෙ දාල තියෙනවා මළ සිරුර අරමුණු කරල නිවන් දකින හැටි.

    මෙතන පංචස්කන්ධයේ ආශ්වාද ශූන්‍යතාවය මිසක් සිවුරු,සුදුරෙදි,ඇටසැකිලි ,මලමිනි වල තියෙන ශූන්‍යතාවය නෙමෙයි මහත්තයො බලන්න කිව්වේ. මේක හොඳට පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රයේ (තථාගතයන් වහන්සේ සහ සැරියුත් මහ රහතන් වහහසේ අතර දෙබස) විස්තර කරල තියනව. https://pitaka.lk/main/?n=20149

    ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් බහුලව වසන්නෙහි දැයි ඇසූහ. “ස්වාමීනි, මම මේ කාලයෙහි බහුලකොට ශූන්‍යතා ඵලසමාපත්ති විහරණයෙන් වෙසෙමි” යි කීයේය....

    ...එතැන්හි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි කැමැත්ත හෝ ඇලීම හෝ ද්වෙෂය හෝ මෝහය හෝ කිපීම හෝ ඇතැයි’ දනී නම් ශාරීපුත්‍රය, ඒ මහණහු විසින් ලාමකවූ ඒ අකුසල කර්මයන්ගේම ප්‍රහාණය පිණිස වෑයම් කටයුතුය. ඉදින් වනාහි ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ ඒ මහණතෙම ‘මම යම් මාර්ගයකින් පිඬු පිණිස ගමට ගියෙම්ද, යම් පෙදෙසක පිඬු සිඟා ඇවිද්දෙම්ද, යම් මඟකින් ගමින් නික්ම පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, එහි චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ රූපාරම්මණයන්හි ඡන්දය හෝ ඇලීම හෝ ද්වෙෂය හෝ මෝහය හෝ කිපීම හෝ නැතැයි’ දනී නම් ශාරීපුත්‍රය, රෑ දාවල් දෙක්හි කුශල ධර්මයන්හි අනුව හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීතියෙන්ම වාසය කළ යුතුය....

    මේ ආකාරයට පංචස්කන්ධයටම දේශනා කරනවා.

    පෝරිසාදයා;24613410 said:
    මම මේකෙ මුල ඉදන්ම කිව්වෙ කාට හරි ඇත්තටම නිවන් දකින්න ,භාවනා කරන්න ඕනෙ නම් උදව් කරන්න පුලුවන් .

    ඔබතුමාට මේ ක්‍රමය සාර්ථක උනාද? ;)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24613410 said:
    යාලු....හරියට බුද්ධ දේශනාවට එකගව බණ කිව්ව නම් සිවුරු ගලවලා සාසනෙන් නෙරපලා දායිද??

    සිවුර ගලවන්න හැදුවේ ඇයි කියලා දන්නවද?
    සිව්පසයට පහර වැදෙන නිසා

    අපිට මේ කන්ඩ බොන්ඩ සිව්පසය ලැබෙන්න බුදුහාමුදුරුවෝ නිසා කියලා විභජ්ජවාදයේදී කිව්වේ එකනේ.

    බුදුහාමුදුරුවෝ කියපු නියම මාර්ගය මිනිස්සු හරියට දැනගත්තා නම් බමුණු මත කියන අයට බඩට පහර වදිනවා
    ඒ නිසා තමයි කට්ටිය කලබල වුණේ

    විභජ්ජවාදය කියන්නේ සිව්පසය වෙනුවෙන් කරන අරගලයක්

    මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඉන්නෝ (පිළිගන්නෝ) වව්.
    ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්.

    (ධම්ම දායාද සූත්‍රය)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබ මේ කරන දේ ගොඩක් වටිනව මචන්. අපේ කැරි සිංහළුන්ට මොකක් හරි අභියෝගයක් තියෙන්න ඕනේ දෙයක් රකින්න. එහෙම නැත්නම් උන්ට මේවා අමතක වෙලා යනවා. උබයි උබලෑ මහ එවුනුයි මේ කරන විකෘතිය නිසා ධර්මය ගැන උනන්දු අය තව තවත් උනන්දු වෙනවා. උනන්දුවක් තිබුනත් පොත් නොකියවපු අය ත්‍රිපිටකේ පෙරලන්න අරගෙන. උනන්දුවක් තිබ්බෙම නැති අයට අළුත් උනන්දුවක් ඇතිවෙලා. මේක තමයි වෙන්න ඕනේ. අපිටත් ඕනේ පොලිශ් කරගන්න පරිසරයක් හදන එක.

    කියන්න ලැජ්ජයි බන් අපේ කැරි සිංහළු පෝය දවසකට පන්සලකට යන්න උවමනාවක් නෑ. ටීවී එකෙන් රේඩියො එකෙන්වත් බණක් අහන්න උවමනාවක් නෑ. ඉතින් උබලට පුළුවන් නම් පෝය දවසට පන්සල් වහන්න, රේඩියෝ ටීවී වල බණ තහනම් කරන්න වගේ දෙයක් ගැන කතිකාවතක් ඇති කරලා දීපන්. එහෙම නැත්නම් ඔය වචන ටිකක් එහා මෙහා කරලා පෝයට පන්සලට යන එක, ටීවී රේඩියෝ බණ අහන එක නිවනට බාදාවක් කියලා මතයක් හදපන්. පුළුවන් නම් මේ උදව්වත් අපිට කරලා දීපන්. උබලට ගොඩක් පින්. ප්‍රාර්ථනා කරන දෙයියන් වහන්සේ කෙනෙක් ගාවට යන්න උබලට මේ පින් හේතුවාසනා වෙනවා.

    :love::love::love::love:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    පල්ලි අබේගෙ රැඩිකල් බණ..
    O common nigga..
    nibbbana is instant ....Just like 2 Min noodles ....:lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24615350 said:
    පල්ලි අබේගෙ රැඩිකල් බණ..
    O common nigga..
    nibbbana is instant ....Just like 2 Min noodles ....:lol::lol::lol:

    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    I am not supporting abhaya thero or any other but:

    Maranaya dukak wenne kohomada?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P
    අබේ අය්යා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තා වගෙ වැඩක් වෙලා තියෙන්නෙ.
    සිංහලත් බෑ, ඉංග්‍රිසිත් බෑ. පාලිත් බෑ. ඉංජිනිරියන් කලා කිව්වට ඒකත් බෑ.. විද්‍යාවත් බෑ..
    ඔය හැම එකකින්ම පොඩ්ඩ පොඩ්ඩ අරන් දෙනවා අඹරලා අමුතුම රිමික්ස් දේසනාවක් :lol:

    පල්ලි අබේගෙ අර කක්කා යන භාවනාව තමා බන් මගෙ favourite එක... හරියට භාවනාව කලා නම් අසූචි පෝ... ඩ්ඩක් පිටවෙලා තියෙන්නඕනෙ කිව්ව එක..:lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    I am not supporting abhaya thero or any other but:

    Maranaya dukak wenne kohomada?

    උපන් සංස්කාරයන්ගේ එකෙණෙහි ම සිදුවන බිඳීමත් මරණයෙකි. එයට ක්‍ෂණික මරණය යි කියනු ලැබේ. මෙහි මරණය යි කියනුයේ එක් එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීමය. එය සම්මුති මරණ නම් වේ. ස්කන්ධයෝ සම්මුති මරණයෙන් ද මැරෙන ස්වභාවය ඇතියෝ ය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඉතා ප්‍ර‍ණීත ඉතා උසස් ස්කන්ධයන් ලෙස සලකනන දිව්‍යබ්‍ර‍හම ලෝකවල ස්කන්ධයෝ ද මැරෙන ස්වභාවය ඉක්මවා සිටින්නාහු නො වෙති. ස්කන්ධයන් නො මැරෙන ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නො නැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍ර‍හ්මයන්ට ද නැත. ඒ ඒ භව වලට අයිති ස්කන්ධයෝ කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ම පහළ වන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නො වෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍ර‍ත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත්තේ ය. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ඒ ඒ භව වල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය මේ මාගේ ආත්මයය මාගේ කයය මාගේ ඇසය කනය අතය පයය යනාදි සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින් ම පහළ වෙති. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුණාට ඒ ස්කන්ධ මම නොවේ. මාගේය කියා සිතුණාට ඒ ස්කන්ධ මාගේ නොවේ. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍ර‍ත්‍යයෙන් හට ගෙන දිරා යන බිඳී යන මැරී යන ස්කන්ධයන් කාහටවත් නො දිරන නො බිඳෙන නො මැරෙන ලෙස ශක්තිමත් නො කළ හැකි ය. එබැවින් ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇතියෝ ය. කර්මාදි හේතූන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඉතා දුබලයෝ ය. ඒවාට අනිකක උපකාරයක් නො මැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත.

    “ආයුනාමේතං අබලං දුබ්බලං, තථාහි සත්තානං ජීවිතං අස්සාසපස්සාසූපනිබද්ධඤ්චේව ඉරියාපථූපනිබද්ධඤ්ච සීතුණ්හූප-නිබද්ධඤ්ච මහාභූතුපනිබද්ධඤ්ච ආහාරූපනිබද්ධඤ්ච”

    (විසුද්ධි මග්ග)

    යනුවෙන් “ජීවිතය යන මෙය අබලය. දුබලය. සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් පිළිබඳ වූයේ ද සතර ඉරියව් පිළිබඳ වූයේද ශීතෝෂ්ණයන් පිළිබඳ වූයේ ද මහා භූතයන් පිළිබඳ වූයේ ද ආහාරය පිළිබඳ වූයේ ද වේ ය”යි දක්වන ලදී.

    සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් සමව පැවැත්මෙන් ම පවත්නේ ය. නො එසේ නම් සිඳෙන්නේ ය. ඉරියව් සතර සමසේ පැවැත්වීමෙන් ම පවත්නේ ය. එසේ නො වුවහොත් ජීවිතය නැසෙන්නේ ය. ශීතෝෂ්ණ දෙක සුදුසු ප්‍ර‍මාණයෙන් පවතිත හොත් ජීවිතය පවතී. ඉන් එකක් අධික වී අනික නැති වී ගියහොත් ජීවිතය නො පැවතිය හැකි වෙයි. මහා භූත ධාතූන් සුදුසු පරිදි පවතිත හොත් ජීවිතයට පැවතිය හැකි වේ. ඒවා නො සම වී ගියහොත් යම් ධාතුවක් උත්සන්න වී ඉතිරි ධාතූන් හීන වී ගියහොත් ජීවිතය නැසේ. ආහාර ලැබෙත හොත් ජීවිතය පවතී. ආහාර නො ලැබී ගිය හොත් ජීවිතය සිඳෙන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කරුණු බොහෝ ගණනක් නිසා පවත්නා ජීවිතය ඒ එකකවත් ආධාරය නැති වී ගිය හොත් නැසෙන්නේ ය. ජීවිතය නැසිය හැකි හේතු සත්ත්වයා අවටත් දහස් ගණනින් ඇත්තේ ය. ශරීරය ඇතුළේ ද ඇත්තේ ය. තමා සමඟ වාසය කරන්නවුන් අතරින් එකකු කිපී පහර දුනහොත් එයින් ද මැරේ. සොරකු සතුරකු පහර දුන ද මරණය වේ. සර්පයකු දෂ්ට කළ ද, නපුරු සතකු පහර දුන ද, වාහනයකට යට වුව ද, ගසකින් ගෙඩියක් ශරීරයට වැටුණ ද, ගසක් අත්තක් ඇඟට කඩා වැටුණ ද, ගෙයක් කඩා වැටුණ ද, අකුණක් වැදුණ ද මරණය සිදුවිය හැකි ය. ජීවත් වීමට ඉතාම උපකාර දෙය වන ආහාරය වුවද අපථ්‍ය වුවහොත් මරණය සිදු විය හැකි ය. ශරීරය තුළ ම පවත්නා වාතය කිපීමෙන් ද, සෙම කිපීමෙන් ද, පිත කිපීමෙන් ද, ලේ කිපීමෙන් ද, මලමුත්‍ර‍ බැහැර කළ නො හීමෙන් ද, නොයෙක් නපුරු රෝග හට ගැනීමෙන් ද, මරණය විය හැකි ය. නාශක හේතූන් මධ්‍යයේ පවත්නා මේ දුබල ජීවිතය පිට්ටනියක් මැද දල්වන ලද පොල් තෙල් පහනක් බඳු ය. ආවරණයක් නැතිව පිට්ටනියක දැල්වෙන පහන නැගෙනහිරින් සුළඟක් හැමුව ද, දකුණෙන් බස්නාහිරින් සුළඟක් හැමුව ද, වැස්සක් ඇති වුව ද කුරුමිණියකු පළඟැටියකු ඇවිත් සැපුණ ද නිවී යන්නේ ය. එය කොයි කොයි වෙලාවේත් නිවී යා හැකි ය. එමෙන් බොහෝ නාශක හේතූන් අතර පවත්නා ජීවිතය ඉතා ම අවදානම් ය. අලුත් භවයකට පැමිණෙන සත්ත්වයා හට ප්‍ර‍ථමයෙන් ඒ භවයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති වේ. අනතුරුව පසළොසක් හෝ සොළසක් භවාඞ්ග සිත් ඇති වේ. අනතුරුව මනෝද්වාරාවජ්ජන චිත්තය ඇති වේ. ඊට අනතුරුව අලුත් පඤ්චස්කන්ධය අරමුණු කොට ලෝභ සහගත ජවන චිත්තයක් සත්වරක් ඇති වීමෙන් පසු නැවත ද භවාඞ්ග චිත්තය ඇති වේ. සත්ත්වයකු භවයක පිළිසිඳ ගත හොත් කියන ලද සිත් ටික ඇති නොවී ඔහු නො මැරේ. චිත්තක්ෂණ විසිපහක් තිහක් වන මේ කෙටි කාලය නො මැරෙන කාලය ලෙස කියා තිබේ. ඒ කාලය හැර සත්ත්වයකුට නො මැරිය හැකි කාලයක් නැත. එබැවින් මේ ජීවිතය ගසක එල්ලෙන ඉදුණු කොළයක් බඳු ය. ඉදුණු ගෙඩියක් බඳු ය. තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් බඳු ය. දිය බුබුලක් බඳු ය.

    මෙසේ ජීවිතය දුබල බැවින් මේ අනවරාග්‍ර‍ සංසාරයෙහි සැරිසරන සත්ත්වයකුට පැමිණිය හැකි මරණවල ප්‍ර‍මාණයක් නැත. අතීත සංසාරයේ පැමිණි මරණවල ද ප්‍ර‍මාණයක් නැත.

    “ඒක පුග්ගලස්ස භික්ඛවේ, කප්පං සන්ධාවතෝ සංසරතෝ සියා ඒවං මහා අට්ඨිකඞ්කලෝ අට්ඨිපුඤ්ජෝ අට්ඨිරාසි යථායං වේපුල්ලෝ පබ්බතෝ.”

    (සංයුත්ත නිකාය.)

    යනුවෙන් “මහණෙනි, මේ සංසාරයෙහි කල්පයක් ඉපදෙමින් මැරෙමින් භවයෙන් භවයට යන එක් පුද්ගලයකු ගේ ඇට එකතු කළහොත් වෛපුල්‍ය පර්වතය පමණ ඇට ගොඩක් වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

    අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් පුද්ගලයකු ගව ව උපන් අවස්ථාවලදී ගෙල සිඳිනු ලැබීමෙන් ගැලූ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව ද, මහීෂව එළුව කුකුළුව මුවව උපන් අවස්ථාවලදී ගෙල සිඳීමෙන් වගුළ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව අනමතග්ග සංයුත්තයේ වදාරා ඇත්තේ ය.

    සැම දුකකට වඩා නපුරු දුක මරණ දුකය. එබැවින් අන් සැම නපුරකට ම වඩා සත්ත්වයෝ මරණයට බිය වෙති. මරන්නට එනු දුටහොත් බියෙන් වෙව්ලන්නට වෙයි. උගුර කට වියළෙයි. සමහර විට මලමුත්‍ර‍ පහවෙයි. වැඩි අපහසුවක් නැතිව මරණය වන්නේ ටික දෙනකුට පමණෙකි. මරණය ළං වූ කල්හි බොහෝ දෙනකුන්ට ඝන සෙමක් නැඟී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ග අවහිර කරයි. රෝගියාට ඒ අවස්ථාවෙහි ඉතා අමාරුවෙන්න ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදු වේ. ආශ්වාස ප්‍ර‍ශ්වාස සම ව පැවැත්විය නො හෙන විට පපුවට ඇති වන්නේ බලවත් වේදනාවෙකි. රෝගියා බලවත් වේදනාවෙන් හඬ නංවමින් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන කල්හි මිනිස්සු පණ අදිනවාය යි කියති. අමාරුවෙන් හුස්ම ගැනීම පිට කිරීම කරන අවස්ථාවේ දී සමහර විට රෝගියාගේ හිසෙහි මිටියකින් ගසන කලෙක ඇතිවන වේදනා වැනි බලවත් වේදනා ඇති වේ. පොඩි කිරීමේ දී ඇතිවන වේදනා බඳු බලවත් වේදනා පපුවෙහි ඇති වේ. හුල් වලින් අණින කලෙක, පිහියකින් කපන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා කුසයෙහි ඇති වේ. හුලින් අණින කලෙක කඩන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා සන්ධිස්ථානවල ඇති වේ. ජීවිතය කෙළවර වන්නේ ඒ වේදනා පැය ගණනක් විඳීමෙන් පසුව ය. මරණ වේදනා වඩා ඇති වන්නේ පව් කරන අයටය යි ඇතැමුන් සිතතත් එය එසේ නො වේ. පඤ්චස්කන්ධයේ දුබල බව නිසා ඇති වන දුක් වේදනා, පව් ඇති නැති කාටත් සාධාරණය. අනේපිඬු මහසිටුතුමා තරම් පින් කර ඇත්තේ අන් කවරෙක් ද? අනේපිඬු සිටුතුමාට ද බලවත් මරණ වේදනා ඇති වූ බව අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය.

    අනේපිඬු සිටාණන් මරණාසන්නව සිටි කාලයේ සැරියුත් මහ තෙරුන් වහන්සේ එතුමා දක්නට වැඩම කළහ. උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාළ කල්හි සිටුතුමා තමාට ඇති අපහසුකම් මෙසේ ප්‍ර‍කාශ කෙළේ ය. “ස්වාමීනි, මාගේ අපහසුකම්වල වැඩීමක් මිස අඩුවක් පෙනෙන්නේ නැත. බලවත් පුරුෂයකු තියුණු යකඩ කටුවකින් හිස විදින්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ හිසට අණින්නාහ. බලවත් පුරුෂයකු විසින් වරපටක් හිසෙහි තදින් වෙළන කලෙක මෙන් බලවත් වාතයෝ මාගේ හිසට පහර දෙන්නාහ. දක්ෂ වූ ගෝඝාතකයකු මස් කපන පිහියකින් කුසය කපන්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ කුස කපත් ය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුබල පුරුෂයකු දෙ අතින් අල්ලා අඟුරු වළකට ළංකර සිරුර ගින්නෙන් දවන කලෙක මෙන් මාගේ ශරීරයෙහි බලවත් දාහයක් ඇත්තේ ය. අනේපිඬු සිටාණන්ටත් පඤ්චස්කන්ධයේ කරදර මෙසේ වී නම් සෙස්සන් ගැන කියනු කිම?

    කිසි පිනක් නො කරමින් සුරාපානාදි පව්කම්වල ම ඇලී වාසය කරන අඥයන්ට මරණාසන්නයේ දී පව්කම් නිසා ඇතිවන දුකක් ද ඇත. එනම්:- මරණාසන්නයේ දී ඔවුන්ට තමන් විසින් කළ පව්කම් සිහියට නැඟෙන්නට වන්නේ ය. ඒ වෙලාවේදී ම කරන්නාක් මෙන් පෙනෙන්නට ද වන්නේ ය. ඔවුනට ඒවා අමතක නො කළ හැකි වන්නේ ය. සමහර විට පව්කම් කළවුන් යන ස්ථාන වූ අපාය නිමිති ඔවුන්ට පෙනෙන්නට වන්නේ ය. ඒ අවස්ථාවේ දී පව් කළවුන් මරණින් මතු යන අපායට මා හට දැන් යන්නට වෙනු ඇතය කියා ඔවුනට මහත් බියක් ඇති වන්නේ ය. ඔවුහු බියෙන් වෙවුලමින් කලුරිය කොට නරකයෙහි ඉපදෙති.

    ඇලුම් කරගෙන සිටින යම් කිසි එක් දෙයක් වුව ද නැති වී යාම මිනිසාගේ සිතට බලවත් අමාරුවෙකි. මරණයෙන් ඒ සත්ත්වයා අන් සැමට ම වඩා ඇලුම් කරගෙන සිටින ශරීරය ය, ප්‍රාණය මෙන් ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටින අඹුදරුවෝ ය, රැස් කරගෙන ඇති සියලු ධනය ය යන සියල්ල එකවර ම නැති වන්නාහ. මැරෙන තැනැත්තාට ඒ සියල්ල ම මරණින් අහිමි වන්නේ ය. මැරෙන සත්ත්වයාට ඒ බව වැටහුණු කල්හි ඇති වන්නේ ඉමහත් ශෝකාග්නියෙකි. එද මරණය නිසා පින් කළවුන්ට ද වන ඉමහත් දුකෙකි. පඤ්චස්කන්ධයෙන් නො මිදුණහොත් මේ දරුණු මරණය නැවත නැවත ඇති වන බව දත් නුවණැත්තෝ මැරෙන ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී අජරාමර නිවනට පිවිසෙන්නාහ.

    “පඤ්චක්ඛන්ධෙ මරණධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අමතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

    පඤ්චස්කන්ධයෙන් මැරෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය මරණයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    බුද්ධධර්මයේ ආත්මය තහවුරු කරන්නේ නැහැතමා. (1)නමුත් සාමාන්‍ය මිනිසුන් ආත්ම දෘශ්ටියේ පැටලිලයි ඉන්නෙ. එනිසා මිනිසුන් එකෙන් ගලවන්න බුදුන්ට සිද්ධවුනා අන්තගාමී නොවී, ඒකියන්නෙ උච්චේද සාශ්වත නොවී මේ සත්‍ය වචනයට හරවන්න.

    ආන්න ඒ නිසා තමා බුදුන් " අනාත්ම" කියන,
    1) ආත්ම (මමය,මගේය, මගේ ආත්මයය) වශයෙන් ඇත හෝ නැත කියා ගිනීමකට නොයාම
    2) ආත්මය (මමය,මගේය, මගේ ආත්මයය) ඇත හෝ නැත කියන්න යාමම දොස්කොට දැකීම(අනිත්‍ය දුක්ඛ නිසා)
    දෙය ප්‍රකාශ කලේ.

    ආත්ම කියන තැනින්ම ඒක නතරකරල (ඒ කියන්නෙ ආත්ම ඇත/නැත කියල තර්කනයට යන්න නොදී ආත්ම කියන අසම්පශන් එකෙන්ම නතරකරවීම) මේ ගැටළුව විසඳුවෙ. තේරුම් ගන්න අපහසුයිවගේ නම් උදාහරණයක් කියන්නම්.

    මල්සෙවන් මගෙන් අහනව,

    "අනගාරික ධර්මපාලතුමාගෙ ලමය සුදු පාටද?" කියල.

    දැන් මේකට මම ඔව් කීවත් නෑ කීවත් මට පිලිගන්න වෙනව අනගාරික ධර්මපාලතුමාට ලමයෙක් ඉන්නව කියල. ඒක වැරදී. එනිසා එයට එක් එල්ලේ පිලිතුරක් දිය යුතු නෑ දීමට යාම වැරදි අසම්ප්ශන් එකක පැලපැදියම් වීමක් කරවන නිසා.

    ඒ නිසා ඒකට දිය යුතු පිලිතුර අනගාරික ධර්මපාලතුමා විවාහ උනේ නෑ ඒ නිසා ඔහුගේ දරුවෙකුගේ සුදු බව ඇසීම යුක්ති සහගත නැති වැරදි ප්‍රශ්නයක් කියල. (හැබැයි ඉතිං කන්ස්පිරසිතියරි කාරයො නටාගෙන එන්න පුලුවන් ආ කොහොමද එහෙම කියන්නෙ ධර්මපාල තුමාට ලමයි හිටිය. ඔය කියන අනගාරිකයක් තිබ්බෙනෑ කියල)

    තවත් උදාහරණයක් කිවහොත්, ඔන්න හිපපොටේමස් මල්සෙවන්ගෙන් අහනව

    "මචං උඹ තාමත් ගංජ ගහනවද? නැතිනං ගංජ ගහන එක දැන් නවත්තලද ?" කියල

    දැං මල්සෙවන් ඔව් කීවත් නෑ කීවත් කවදාහරි ගංජ ගහල තියනව කියන එක කියවෙන්න. ඒ කියන්නෙ ගංජ කාරයෙක් වෙනව. ඉතිං මේකටත් පෙරපරිදිම පිලිතුරු දෙන්න ඕන.

    ඔන්න ඔය ආකාරයට තමා බුදුන් ඔය ගැටළුව විසඳන්නෙ. අර ප්‍රශ්නය පසෙකින් තබා. ආත්මයක් කියා දැන් ඔබ දෙයක් ගන්නවනම් එය අනිත්‍යයද, අනිත්‍ය නම් එය දුකයි; අනිත්‍යයි දුකයි නම් එය මමය මගේය මගේ ආත්මයයයැයි තකන්න සුදුසු ද කියල අහන්නෙ.

    ඔය ආකාරයෙන් ගත්තම අනාත්ම, එහෙමත් නැතිනම් මමය, මගේය, මගේ ආත්මයය කොට දැකීම සුදුසු නැහැ/යුතු නැහැ කියන දෙය ත්‍රිපිටකය පුරාම තිබෙනවා. බුදු දහමේ මූලික ඉගැන්වීමකුත් වෙනවා.

    ඉතින් මහත්තයො ඔය තර්කයත් වැරදියිනෙ, පංචස්කන්ධයේ මගේ ආත්මය ඇත හෝ නැත කියල සත්වයා හිතනවා කියල කොහෙද තියෙන්නේ? "නමුත් සාමාන්‍ය මිනිසුන් ආත්ම දෘශ්ටියේ පැටලිලයි ඉන්නෙ" කියන එක එකක්, පංචස්කන්ධයේ ආත්මය ඇත හෝ නැත කියන එක තව එකක්. අනික නිකන් හිතල බලන්න මහත්තයා ඔබතුමා, ඔබතුමාගේ සෙරෙප්පු දෙක දැක්කහම එකේ ඔබතුමාගේ ආත්මය ඇත හෝ නැත කියල ගන්නවද? මොන විලම්බීත කතාවක්ද මහත්තයො ඔය?

    ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? කිව්වේ මමය, මම වෙමි, මගේ කියා ගැනීමට වටින්නේ නෑ කියල මිසක් දකින දෙය තුල ආත්මය ඇත/නැත කතාවක් නෙමයි.

    for the record: ගංජ ගැසීම university එකෙන් out උනාට පස්සේ නැවැත්තුවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24615536 said:
    අබේ අය්යා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තා වගෙ වැඩක් වෙලා තියෙන්නෙ.
    සිංහලත් බෑ, ඉංග්‍රිසිත් බෑ. පාලිත් බෑ. ඉංජිනිරියන් කලා කිව්වට ඒකත් බෑ.. විද්‍යාවත් බෑ..
    ඔය හැම එකකින්ම පොඩ්ඩ පොඩ්ඩ අරන් දෙනවා අඹරලා අමුතුම රිමික්ස් දේසනාවක් :lol:

    පල්ලි අබේගෙ අර කක්කා යන භාවනාව තමා බන් මගෙ favourite එක... හරියට භාවනාව කලා නම් අසූචි පෝ... ඩ්ඩක් පිටවෙලා තියෙන්නඕනෙ කිව්ව එක..:lol::lol::lol::lol:

    මූට පිස්සුවෙත් නරකම එක හැදිලා තියෙන්නේ. බුද්ධ චීවරේටත් අපහාසයක් මූ කරන්නේ. අනේ මොලේ තියෙන එකෙක් නැහැනේ මූව අංගොඩ ගෙනියන්න. මචෝ පුලුවන්නම් අසූචි පොඩ්ඩක් පිටවෙන්න ඕනේ කියපු විඩියෝ එක දාපන්, ආතල් සාගරයක් නේ මු බැලුවහම! :D:D:D