නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සිය දිවි හානි කරගන්න අයත් බුද්ධ වචනයට එරෙහිව යොදාගන්න ඔබට ලැජ්ජාවක් නැද්ද? චී චී! සියදිවි හානි කරගන්න අය ලියුම් ලියලා, දවස් ගනන් අඬලා, කඳුලු පෙරාගෙන විඩියෝ රෙකෝඩ් කරලා, මැරෙන්නේ ආශාවෙන්ද? අනේ ඔබ වැනි මන්ද කතා කියන්නෙක්! ඔබ ගැන ඇත්තටම පිලිකුලක් එන්නේ, බුදුහාමුදුරුවන් මගේ පලමු ශාස්තෲවරයා නෙවෙයි, නමුත් ඉස්ලාම් අත හැර ඉන්නකොට මට අහම්බෙන් හමුවූ ඒ දහමට ඒ ශාස්තෲවරයාගේ විශ්වයටම පොදුවූ දහමට මට ඇත්තේ පුදුම භක්තියක්! ඔබ උපතින් බෞද්ධ වෙලාත් බුදුන්වහන්සේගේ වචනය වැරදියි කියන මෝඩ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පෙනී සිටීම නම් ශෝචනීයයි

    අනිත් කරුන නම් මරනය, සංකාර වශයෙන් ගත්තහම එන දුක! ඒකයි ඇත්තටම දුක කියා බුදුහාමුදුරුවන් වහන්සේ දේසනා කලේ.
    .

    නිකන් වැල් බයිලා කියන්නෙ නැතුව ඉන්න මහත්තය. එතකොට අර කන්‍යාවෝ 70ද 80ද මන්ද ගන්න යන කට්ටිය? ඒ ගොල්ලෝ මැරෙන්නේ සතුටින් නේ. මේක භක්තිකයින්ට තියන ධර්මයක් නෙමයි, මේක තියෙන්නේ මොලේ තියන අයට :P:P:P:P:D:D:D:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    අවුරුදු 100ක් පර්යේෂන කරලා "අස්සාස" කියන්න පාලි වචනයට ත්‍රිපිටකය පුරාවටම "ආශ්වාස" කියලා දාලා දාලා දාලා ඇවිල්ලා අස්සස සූත්‍රයේ විතරක් මෙහෙම දැම්මේ ඇයි දන්නේ නෑ නේද?

    ඒකත් වුරුදු 100යේ ප්‍රතිඵලයක් ද?

    "අශ්වාසයට පැමිණියා" කියලා දාන්න තිබ්බනේ
    ඒකට මොකක් හරි වචනයක් දැම්මා කියමුකෝ....

    අන්න ඒ වචනයේ අර්ථය තමයි ඔය අර්ථ දක්වලා තියෙන්නේ

    ඔය අර්ථය "හුස්ම ගන්නවා" කියන එක නෙවෙයිනේ කියලා තේරෙන්න ඇති

    සිංහල
    https://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1802

    පාලි
    https://pitaka.lk/main/?n=24130

    WmV9PWu.jpg

    ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා

    --------අස්සාස

    අස්සාසප්පත්තසුත්තං

    අස්සාසප්පත්තො, අස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො , මග්ගො අයං පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඤ්චමං.[/COLOR]

    --------අස්සාස ??

    10. මහාසතිපට්ඨානසුත්තං

    ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව (සතො (සී. ස්යා.)) පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති , ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
    ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24615940 said:
    ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
    වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
    FB දහම් සභාව group එකේ වහරක -අභය follower
    කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..:P:rofl:
    පව් බන් ගෙදර උන්..

    කව්ද කිව්වේ හැමෝම සියදිවි හානි කරගන්න කැමතියි කියල? පදපරම මදිවට වල්ගේත් පාගාගෙන. :P:P:P:rofl::rofl::rofl: ඔබතුමාලටනම් ඇටකටු මළමිනී දිහා බලන් ඉඳල පිස්සු හැදිලා මැරෙනවට වඩා සැපයි තමයි හොඳ සිහියෙන් මැරෙන එක, අවීචියට යන්නේ නැතුව අඩුගානේ ත්රිසනෙක් වත් වෙල බේරෙයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :rofl::rofl::rofl:ලෝකෙට පේන්න හිනාවෙවී කෝච්චියට බෙල්ල තියද්දි හිතින් හඬා වැටී වැටී

    :rofl::rofl::rofl:එඩ්මන්ඩ් ජයසූරිය මහත්තයගේ කතාවක කොටසක්? :P:P:P

    හැබැයි මේක ඔබතුමාල මළමිනී දිහා බලාගෙන හිතින් හඬා වැටී වැටී කරන භාවනා වලට වඩා නම් හොඳයි :D:D:D
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    --------අස්සාස

    අස්සාසප්පත්තසුත්තං

    අස්සාසප්පත්තො, අස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො , මග්ගො අයං පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඤ්චමං.[/COLOR]

    --------අස්සාස ??

    10. මහාසතිපට්ඨානසුත්තං

    ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව (සතො (සී. ස්යා.)) පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති , ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
    ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති

    ඔයාගේ ප්‍රශ්නය තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාස වලට "අස්සාස" කියලා නෑ
    ඒ වෙනුවට "අස්සස" කියලා තියෙන්නේ කියලා නේද?

    මෙන්න බලන්න ආනාපානාසති සූත්‍රයේ සිංහල පරිවර්තනයේ "ආශ්වාස ප්‍රාශ්වාස" වලට පාලි වල "අස්සාස පස්සාස" කියලත් තියනවා 149 චේදයේ

    දැන් එතකොට ගැටළුව හරි නේද?

    ආනාපානාසති සූත්‍රය
    https://pitaka.lk/main/?n=20110

    gmyCTS9.jpg
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Lets Recap
    දුක්ඛ සූත්‍රයේ තියෙන සබ්බං දුක්කං නැහැයි කියපු අභය! බුදු හාමුදුරුවන්ට වැරදුනා, අභය හරි- අබයගේ ගොන් අනුගාමිකයෝ

    මරණය දුකක් නොවේ! මරණම්පි දුක්ඛං කියපු බුදු හාමුදුරුවෝ වැරදියි! - අබයගේ ගොන් අනුගාමිකයෝ

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Lets Recap
    දුක්ඛ සූත්‍රයේ තියෙන සබ්බං දුක්කං නැහැයි කියපු අභය! බුදු හාමුදුරුවන්ට වැරදුනා, අභය හරි- අබයගේ ගොන් අනුගාමිකයෝ

    මරණය දුකක් නොවේ! මරණම්පි දුක්ඛං කියපු බුදු හාමුදුරුවෝ වැරදියි! - අබයගේ ගොන් අනුගාමිකයෝ

    උඹලා සියල්ල කිව්වම හිතාගන ඉන්න Everything නෙවෙයි ඔය සියල්ල කියන්නේ.

    ඒ Everything සියල්ල දුකක් නෙවෙයි නෙවෙයි නෙවෙයි කියලා ත්‍රිපිටකයේම තියනවා කියලා පෙන්නුවා.

    හැම මරණයම දුකක් නෙවෙයි කියලත් පෙන්නුවා

    බුදුහාමුදුරුවන්ට නෙවෙයි නූගත්, අසෘතවත්, පුහුදුන් උඹලාට තමයි වැරදුනේ වචනයක් දැකලා ඒකේ උඩින් පේන අර්ථය අරන්.

    .
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹලා සියල්ල කිව්වම හිතාගන ඉන්න Everything නෙවෙයි ඔය සියල්ල කියන්නේ. ඒ සියල්ල දුකක් නෙවෙයි නෙවෙයි නෙවෙයි කියලා ත්‍රිපිටකයේම තියනවා කියලා කරලා පෙන්නුවා.

    මරණය දුකක් නෙවෙයි කියලත් පෙන්නුවා

    බුදුහාමුදුරුවන්ට නෙවෙයි නූගත්, අසෘතවත්, පුහුදුන් උඹලාට තමයි වැරදුනේ වචනයක් දැකලා ඒකේ උඩින් පේන අර්ථය අරන්
    අනේ පල මෝඩයා යන්න! අභය ඔහොම සුද්ද කරනවට වඩා හොඳයි කක්කුස්සි වලක් කඩක් කාපන්! බුදු බණ විකෘති කරන පාපතරයෙක් උඹ.
    1. සබ්බං දුක්කං කියල නැහැයි කියන එක වැරදියි එහෙම තියෙනව.
    2, සබ්බ සූත්‍රයේ "සියල්ල" අර්ත දක්වා තියෙනවා.
    3. ඒ බුදුන් වදාල සියල්ලෙන් පිට තියෙන්නේ ප්‍රඥප්ති සහ නිර්වාණය විතරයි.
    4. උඹට නම් බුදුන් වදාල සියල්ලට වඩා බොහෝ දේ තියෙනව- ඒක උඹේ උපන්ගෙයි මරි මෝඩ කම.
    4. කැමති දෙවල් විතරයි දුක කියන ලාමක, පීචං, ඕනේ ගොනෙක්ට තේරෙන, ලපයි-සිපයි ගොන් කතාව කුඩේ කුඩු!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P

    අනාත්මයට ගරහන අබයගේ හුරේ කොල්ලෝ සෙට් එක උගෙන් අහලා මේ බොඩි එකෙන් යන-එන එකා මොකද කියන්න! දැක්කේ නෑ වගේ යන්න එපා.
    :D:D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ පල මෝඩයා යන්න! අභය ඔහොම සුද්ද කරනවට වඩා හොඳයි කක්කුස්සි වලක් කඩක් කාපන්! බුදු බණ විකෘති කරන පාපතරයෙක් උඹ.
    1. සබ්බං දුක්කං කියල නැහැයි කියන එක වැරදියි එහෙම තියෙනව.
    2, සබ්බ සූත්‍රයේ "සියල්ල" අර්ත දක්වා තියෙනවා.
    3. ඒ බුදුන් වදාල සියල්ලෙන් පිට තියෙන්නේ ප්‍රඥප්ති සහ නිර්වාණය විතරයි.
    4. උඹට නම් බුදුන් වදාල සියල්ලට වඩා බොහෝ දේ තියෙනව- ඒක උඹේ උපන්ගෙයි මරි මෝඩ කම.
    4. කැමති දෙවල් විතරයි දුක කියන ලාමක, පීචං, ඕනේ ගොනෙක්ට තේරෙන, ලපයි-සිපයි ගොන් කතාව කුඩේ කුඩු!

    සබ්බ කියන්නේ Everything නෙවෙයි මෙන්න මේ ටිකයි කියලා පැහැදිළිවම දක්වලා තියනවා

    ඉතිං උඹ ඔය කියන්න සබ්බ සූත්‍රයේ ඔහොම තියන කෑල්ල මෙතන දාපන්කෝ. ඉවරනේ.

    සබ්බං දුක්කං නම් ඉතින් ආයේ මොකටද වෙන වෙනම එක එක කෑලි දුකයි කිය කිය තියෙන්නේ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පෝරිසාදයා;24596606 said:
    මේක උඹ ලිව්වා වෙන්න බෑ..කියට වත්.. මේ නිවාතාපගෙ ටෝන් එක උඹට ආවෙ කොහොමද එහෙනම්.. උබත් නිවාතාප සෙට් එකේම කෙනෙක්.

    ත්‍රිපිටකේ ඇසුරෙන් ලිව්ව කිව්වට පටලවාගෙන ඉන්නෙ උඹත්... නිවාතාප ,වහරක-මීවනපලානේ ,වල්ස්මුල්ල්ලෙ සරණ ගියපු කෙනෙක් නම් වහාම ඒ නොබණ අහල මුලා නොවී හරි හාමුදුරු කෙනෙක් ලියපුව කියවපන්. තෙරුවන් සරණයි..
    Eg. රේරුකානෙ චන්දවිමල , නා උයනෙ අරියධම්ම , මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවෝ ..

    කාලකන්නි වෙසිගෙපුතෝ තෝ දරන අදහසේ තෝ ඉදපන්. අනික් අය දරන අදහස් වල ඒ මිනිස්සු ඉදියි. අනිත් හැමෝමත් තොගෙ අදහසේම ඉන්න ඕනෙ නැනේ. තොගේ brain fuck වෙලා තිබුනට අනිත් හැමෝගෙම එහෙම වෙලා නෑනේ. දාන දාන හැම thread එකේම රෙන එකමයි කරන්නේ. තෝ වගේ එවුන් නං අපාගත උනාට කමක් නෑ. හැබැයි මේ දේවල් තේරුම් ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ටත් වල කපන්නේ නැතුව හිටපන් පොන්නයෝ. තොට ඒකෙන් හරි පිනක් සිද්ද වෙයි. අනිත් එක දැන් තෝ ඔය කියපු හරි ධර්මය කියන අයගෙන් බන අහල තෝ නිවන් මග හරියටම දන්නවා ඇතිනේ. එහෙනං මේ කියන ඒවා වැරදි වෙන්නේ කොහොමද කියල මෙතන දාපන්. වැරදි වැරදි කියා කියා රෙන්නේ නැතුව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇලුම් කරගන සිටින කියන්නේ තමන් කැමති අයයි
    තමන් කැමති අයගේ මරණය තමයි දුකක් එන්නේ.

    ඕකම නේද අපිත් කිව්වේ මෙච්චර දවසකුත්?
    දැන් උබ කියන්නෙත් ඒකමනේ

    මරණම්පි දුක්ඛං කිව්වේ ප්‍රියයන්ගේ මරණ ගැනයි

    ඕක පරිවර්තනය කරද්දී කෙලින්ම දැම්මා මරණය දුකයි කියලා
    ("පි" අකුර අත හැරලා )

    අනේ මරි මෝඩයො එතකොට තමන්ගෙ මරණය දුකක් නෙමේද? මරණය දුකක් කියල බුද්ධ දේශනාවත් විකෘති කරල ලාමක සීනිබෝල වැකි වලින් බ්‍රෙන් වොශ් එකක් දීලා පල්ලි අභය ගොය්යා.:D

    ඇටකට්ටක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
    මල මිනියක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි

    වගේ තව ලිපියක් දාපන්කෝ... ආසයි කියවන්න :P:P:P

    මොනවද බන් උඹ මේ කියවන්නෙ? ඇටකට්ටක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා? මළ මිනියක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා?
    මේව නම් අභයාගේ අමු කුණුහරුප..
    ඇටකට්ටක් /මළමිනියක් දැක්කාම උඹට රාගයක් ද්වේෂයක් ඇති වෙනව නම් ඒක උඹේ අවුලක්...බුද්ධ දේශනාවෙ අඩු පාඩුවක් නෙමේ.. සමහර විට උඹත් මළමිනි එක්ක බුදියන ජාතියේ සයිකො ඩයල් එකක් වෙන්න ඕනෙ. :lol::lol::lol:

    කව්ද කිව්වේ හැමෝම සියදිවි හානි කරගන්න කැමතියි කියල? පදපරම මදිවට වල්ගේත් පාගාගෙන. :P:P:P:rofl::rofl::rofl: ඔබතුමාලටනම් ඇටකටු මළමිනී දිහා බලන් ඉඳල පිස්සු හැදිලා මැරෙනවට වඩා සැපයි තමයි හොඳ සිහියෙන් මැරෙන එක, අවීචියට යන්නේ නැතුව අඩුගානේ ත්රිසනෙක් වත් වෙල බේරෙයි.

    අපි නෙමේ කියන්නේ බුදු හාමුදුරුවො..අට්ඨික සඥාව, විනිලකසඥාව,පුලවක සඥාව, අහලවත් නැද්ද ? උඹලගෙ අභය හොරා කියා දුන්නෙ නැද්ද? බලපන් පල්ලෙහා තියෙනව සුත්‍රය.
    දැන් කියාගෙන එන්න එපා ඕකෙන් කියන්නෙ ඇටෙ නෙමෙ,මළමිනිය නෙමේ අරකය මේකය කියලා... පව් බන් උඹලා අබේ එක්කම අපාගත වෙනවා දහම විකෘති කරලා.

    ආනාපාන වර්ගය-අට්ඨික සඤ්ඤා සූත්‍රය
    සාවත්ථිනිදානං . ‘‘අට්ඨිකසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... අට්ඨිකසඤ්ඤාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති.

    “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.

    පුළවක සඤ්ඤා සූත්‍රය
    (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.)

    විනීලක සඤ්ඤා සූත්‍රය

    (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) යෙදිය යුතුයි

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උඹල සහරාන් ටයිප් එකේ බ්‍රෙන් වොශ් වෙලා අබයගෙ පස්සෙ දුවන ලාමක මෝඩ එහෙය්යො ටිකක්.. ඒ නිසා උඹල අබය පස්සෙම දුවල කැමති විදියට වලස්මුල්ලෙ අබය එක්කම අපාගත වෙන්න කරුණු එකතු කරගනිල්ලා.

    ධර්මය තියෙන්නෙ උඹල වගේ මෝඩයොන්ට නෙමෙ කියල බුදුහාමුදුරුවොම කියල තියෙන්නවා.

    ප්‍රඥාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඥස්ස
    මාගෙ ධර්මය නුවණැති අයටයි. මෝඩයන්ට නොවේ.

    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හැමෝමත් තොගෙ අදහසේම ඉන්න ඕනෙ නැනේ. තොගේ brain fuck වෙලා තිබුනට අනිත් හැමෝගෙම එහෙම වෙලා නෑනේ. දාන දාන හැම thread එකේම රෙන එකමයි කරන්නේ. තෝ වගේ එවුන් නං අපාගත උනාට කමක් නෑ. හැබැයි මේ දේවල් තේරුම් ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ටත් වල කපන්නේ නැතුව හිටපන් පොන්නයෝ. තොට ඒකෙන් හරි පිනක් සිද්ද වෙයි. අනිත් එක දැන් තෝ ඔය කියපු හරි ධර්මය කියන අයගෙන් බන අහල තෝ නිවන් මග හරියටම දන්නවා ඇතිනේ. එහෙනං මේ කියන ඒවා වැරදි වෙන්නේ කොහොමද කියල මෙතන දාපන්. වැරදි වැරදි කියා කියා රෙන්නේ නැතුව.

    යාලු, පල්ලි වලින් NGO වලින් ලැබෙන ඩොලර් කුට්ටියට මුලා වෙලා බුදු දහම කියලා විකෘති දහමක් සමාජගත කරන්න හෙන ගේමක් දෙනවා කාලෙක ඉදන්..
    brain fuck වෙච්ච මෝඩයො ඉහමුදුනෙන් ඒ වගේ සිවුරු දාගත්ත ඩයල් බණ කියලා කියන ලාමක බොලද වචන වලට රැවටෙනවා..:yes::yes::yes:
    රැවටිලා පිටු ගණන් ටයිප් කරලා මේ වගේ පල් හැලී නෙට් එකේ දානවා..
    පල්ලියෙන් , NGO වලින් පඩි ගෙවලා මේව full time නෙට් එකේ promote කරන ඩයල් වෙනම ඉන්නවා.කාලයක් මෙහෙම කලාම ඒක තමා රැල්ල...පිරිසිදු බුදු දහම යට ගිහින් ලාමක විකෘති තේරුම් දිපු දහමක් මුල් බැස ගන්නව සමාජෙ..උඹලට ඕව තේරෙන්නෙ නෑ

    ඔව් හරි ධර්මය දන්න නිසා තමා දැක්ක ගමන් ඉතින් වැරැදි පෙන්නලා උන් යන්නෙ වැරදි පාරෙ කියලා පෙන්නල දෙන එක අපේ යුතුකම..
    වැරදි දෙක තුනක් පෙන්නල දීලත් ආයෙත් උන්ගෙ සිවුරු හොරාමයි හරි කියනව නම් ඉතින් අපි මොනා කරන්නද යාලු.:yes: මෝඩයොත් එක්ක දිගින්දිගට පැටලෙන්න බෑනෙ.

    හඳ පෙන්නුවාම ඇගිල්ල දිහා බලන අය තමා වැඩි.:yes::yes::yes:

    ඔන්න ඕකයි සිද්ධිය, කලබල වෙන්න එපා, be cool :lol::lol::lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කාලකන්නි වෙසිගෙපුතෝ තෝ දරන අදහසේ තෝ ඉදපන්. අනික් අය දරන අදහස් වල ඒ මිනිස්සු ඉදියි. අනිත් හැමෝමත් තොගෙ අදහසේම ඉන්න ඕනෙ නැනේ. තොගේ brain fuck වෙලා තිබුනට අනිත් හැමෝගෙම එහෙම වෙලා නෑනේ. දාන දාන හැම thread එකේම රෙන එකමයි කරන්නේ. තෝ වගේ එවුන් නං අපාගත උනාට කමක් නෑ. හැබැයි මේ දේවල් තේරුම් ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ටත් වල කපන්නේ නැතුව හිටපන් පොන්නයෝ. තොට ඒකෙන් හරි පිනක් සිද්ද වෙයි. අනිත් එක දැන් තෝ ඔය කියපු හරි ධර්මය කියන අයගෙන් බන අහල තෝ නිවන් මග හරියටම දන්නවා ඇතිනේ. එහෙනං මේ කියන ඒවා වැරදි වෙන්නේ කොහොමද කියල මෙතන දාපන්. වැරදි වැරදි කියා කියා රෙන්නේ නැතුව.

    කුණුහරප නොකියා සාමකාමීව සංවාද කරමු!!!
    ද්වේෂය ඇතිකරගන්න එපා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සබ්බ කියන්නේ Everything නෙවෙයි මෙන්න මේ ටිකයි කියලා පැහැදිළිවම දක්වලා තියනවා

    ඔබ නම් පුදුම මුලාවක ඉන්නේ. අභය හාමුදුරුවන්ගේ බණ අහපු අය ගොඩාක් ඉන්නේ ඔය වගේ මුලාවක. මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිව දැම්මා සබ්බ සූත්‍රය. ඒ බුදු හාමුදුරුවන් දේසනා කල සබ්බ හෙවත් සියල්ලට අයත් නොවන්නේ නිර්වානයයි, අර හාවඩ් බයෝ කියපු ප්‍රග්නප්ති පමනයි. ඔබ ඉන්න මුලාවෙන් ගැලවෙන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    පෝරිසාදයා;24615540 said:
    උපන් සංස්කාරයන්ගේ එකෙණෙහි ම සිදුවන බිඳීමත් මරණයෙකි. එයට ක්‍ෂණික මරණය යි කියනු ලැබේ. මෙහි මරණය යි කියනුයේ එක් එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීමය. එය සම්මුති මරණ නම් වේ. ස්කන්ධයෝ සම්මුති මරණයෙන් ද මැරෙන ස්වභාවය ඇතියෝ ය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඉතා ප්‍ර‍ණීත ඉතා උසස් ස්කන්ධයන් ලෙස සලකනන දිව්‍යබ්‍ර‍හම ලෝකවල ස්කන්ධයෝ ද මැරෙන ස්වභාවය ඉක්මවා සිටින්නාහු නො වෙති. ස්කන්ධයන් නො මැරෙන ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නො නැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍ර‍හ්මයන්ට ද නැත. ඒ ඒ භව වලට අයිති ස්කන්ධයෝ කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ම පහළ වන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නො වෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍ර‍ත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත්තේ ය. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ඒ ඒ භව වල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය මේ මාගේ ආත්මයය මාගේ කයය මාගේ ඇසය කනය අතය පයය යනාදි සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින් ම පහළ වෙති. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුණාට ඒ ස්කන්ධ මම නොවේ. මාගේය කියා සිතුණාට ඒ ස්කන්ධ මාගේ නොවේ. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍ර‍ත්‍යයෙන් හට ගෙන දිරා යන බිඳී යන මැරී යන ස්කන්ධයන් කාහටවත් නො දිරන නො බිඳෙන නො මැරෙන ලෙස ශක්තිමත් නො කළ හැකි ය. එබැවින් ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇතියෝ ය. කර්මාදි හේතූන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඉතා දුබලයෝ ය. ඒවාට අනිකක උපකාරයක් නො මැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත.

    .......

    Thanks

    Methana maranaya arya dukka wena widhia pahadili naa mata. Kohomada maranaya arya dukkayak wanne?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    හැම මරණයම දුකක් නෑ, හැම ජාතියම දුකක් නෑ. අපිට දුකක් එන්නේ ඒවට අපි බැඳිලා ඉන්නවා නම් විතරයි. අන්න ඒ නිසයි ඔය දුක් සේරම "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යටතට දාලා මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ

    "මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි:
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)

    පාලි:
    ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා

    ඔය ටික දැක්කම හිතෙන්නේ ඔතන මෙන්න මේ වගේ දුක් වර්ග 8ක් තියනවා වගේ.
    1) ඉපදීම දුකයි
    2) ජරාවට පත් වීම දුකයි
    3) මරණය දුකයි
    4) ව්‍යාඪිය දුකයි
    5) අප්‍රියයන් හා එක්වීම දුකයි
    6) ප්‍රියයන් වෙන් වීම දුකයි
    7) කැමැත්ත ඉෂ්ඨ නොවීම දුකයි
    8) පංචෞපාධානස්කන්ධය දුකයි

    ඒත් ඔතන දුක් වර්ග 8ක් නෑ.එකම එක දුකක් විතරයි තියෙන්නේ.

    ඒ තමයි "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" (අපේ කැමැත්තට නැති නිසයි දුක)

    ඔය කිව්ව දේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    1) ජාති දුක
    මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    කතමඤ්‌ච , භික්‌ඛවෙ, යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං: ජාතිධම්‌මානං, භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති – ‘අහො වත මයං න ජාති ධම්‌මා අස්‌සාම, න ච වත නො ජාති ආගච්‌ඡෙය්‍යා ති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    2) ජරා දුක
    මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.

    පාලි:
    ජරා ධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න ජරාධම්‌මා අස්‌සාම, න ච වත නො ජරා ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    3) ව්‍යාධි දුක
    මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.

    පාලි:
    බ්‍යාධිධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න බ්‍යාධිධම්‌මා අස්‌සාම, න ච වත නො බ්‍යාධි ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    4) මරණ දුක
    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

    පාලි:
    මරණධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න මරණධම්‌මා අස්‌සාම, න ච වත නො මරණං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    5) ශෝක
    මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    සොකධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න සොකධම්‌මා අස්‌සාම, න ච වත නො සොකො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    6) පරිදේව
    මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    පරිදෙවධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න පරිදෙවධම්‌මා අස්‌සාම, න ච වත නො පරිදෙවො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    7) දුක
    මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    දුක්‌ඛධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දුක්‌ඛධම්‌මා අස්‌සාම, න ච වත නො දුක්‌ඛං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    8) දෝමස්ස
    මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    දොමනස්‌සධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දොමනස්‌සධම්‌මා අස්‌සාම, න ච වත නො දොමනස්‌සං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    9) උපායාස
    මහණෙනි, දැඩි ආයාස ඇති සත්වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    උපායාසධම්‌මානං භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න උපායාසධම්‌මා අස්‌සාම, න ච වත නො උපායාසො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    https://thripitakaya.org/tipitakaya/Index/71?s=27

    Very valuable info tikak tiyenawa to think.. thanks.

    1) ඉපදීම දුකයි
    2) ජරාවට පත් වීම දුකයි
    3) මරණය දුකයි
    4) ව්‍යාඪිය දුකයි
    5) අප්‍රියයන් හා එක්වීම දුකයි
    6) ප්‍රියයන් වෙන් වීම දුකයි
    7) කැමැත්ත ඉෂ්ඨ නොවීම දුකයි
    8) පංචෞපාධානස්කන්ධය දුකයි

    ඒත් ඔතන දුක් වර්ග 8ක් නෑ.එකම එක දුකක් විතරයි තියෙන්නේ.

    Kamatta ishta novima dukai kiyala 7 ta daala tiyena eka ai budu kenek eka repeat karanne oya okkoma eka nam?

    ------------------

    1) ජාති දුක
    මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    කතමඤ්‌ච , භික්‌ඛවෙ, යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං: ජාතිධම්‌මානං, භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති – ‘අහො වත මයං න ජාති ධම්‌මා අස්‌සාම, න ච වත නො ජාති ආගච්‌ඡෙය්‍යා ති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    2) ජරා දුක
    මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.

    ......

    Menna mee tiya tiyena tripitake page no tika denna pls.

    Thanks,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    ඔබ නම් පුදුම මුලාවක ඉන්නේ. අභය හාමුදුරුවන්ගේ බණ අහපු අය ගොඩාක් ඉන්නේ ඔය වගේ මුලාවක. මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිව දැම්මා සබ්බ සූත්‍රය. ඒ බුදු හාමුදුරුවන් දේසනා කල සබ්බ හෙවත් සියල්ලට අයත් නොවන්නේ නිර්වානයයි, අර හාවඩ් බයෝ කියපු ප්‍රග්නප්ති පමනයි. ඔබ ඉන්න මුලාවෙන් ගැලවෙන්න.

    This is from sabba sutta:

    මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කුණුහරප නොකියා සාමකාමීව සංවාද කරමු!!!
    ද්වේෂය ඇතිකරගන්න එපා

    Yeah bro. Got it. My bad. I was observing that guy and a couple more people (I don't know whether all of them are same) for sometime now, and what I am seeing is they've been constantly trying to undermine the pure Buddhist teachings with their limited understanding or intentionally with some other motive. The motive is definitely got to be not letting you guys to bring this truth into the community. Because that hurts some other section of the Buddhist community whom they call saviors of the Buddhism in Sri Lanka. I was barring myself from getting angry thanks to my understanding of Dhamma, but this time it broke out of nowhere. Out of frustration. But I know its not the way. I got to tell that I don't know A-Z in Tripitaka, or any other reference. But I know just enough to let go of worldly things. And that frees my mind as never before. I remember no references.
     
    Last edited: