නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    This is from sabba sutta:

    මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

    Yep! exactly, There is nothing worldly one could point out beyond this frame of reference.
    ලෝකයට අයිති දෙවල්වලින් මේ රාමුවට අයිති නොවන දෙයක් නැහැ. ප්‍රග්නප්ති හැරුනු කොට.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Thanks

    Methana maranaya arya dukka wena widhia pahadili naa mata. Kohomada maranaya arya dukkayak wanne?

    මරණ දුඃඛය

    මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි.

    එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍ර‍මාණයක් ඇත්තේය. ඒ කාල ප්‍ර‍මාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍ර‍වයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි.

    ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍ර‍ය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැනේනා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍ර‍ශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි.

    අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍ර‍යන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම?

    අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර‍ වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර‍ වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර‍ පවා පහ වන්නේය.

    සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය.

    1947 පෙබරවාරි 6
    චතුරාර්‍ය්‍ය සත්‍යය
    -රේරුකානේ චන්දවිමල මහනාහිමි
     
    පෝරුසාදියා කියන එකට අමතරව මෙහෙම ගන්න. ලෙඩවීම, මරනය- ඕවත් අන්තිමට වැටෙන්නේ සංකාර වලට. සංකාර දුක කියන්නේ ආර්ය සත්‍ය. අනුපුබ්බ ප්‍රතිපදාවේදී ලෝකය පැත්තෙන් ගත්තමත් ඕවා දුක්. ආර්ය ප්‍රතිපදාවෙන් ගත්තමත් දුකක්. හැබැයි ඒ දුක වේදනා දුකක් නෙවෙයි, අහුවෙන්නේ ප්‍රඥාවට.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    පෝරිසාදයා;24617372 said:

    thanks,

    Methana kiyala tiyena maranayata adaala shaaririka saha manasika duka dekama vedana chaitasika walata gochara dewal..maranayata sambanda arya dukka meya wiya nokai bawai mage adahasa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    පෝරුසාදියා කියන එකට අමතරව මෙහෙම ගන්න. ලෙඩවීම, මරනය- ඕවත් අන්තිමට වැටෙන්නේ සංකාර වලට. සංකාර දුක කියන්නේ ආර්ය සත්‍ය. අනුපුබ්බ ප්‍රතිපදාවේදී ලෝකය පැත්තෙන් ගත්තමත් ඕවා දුක්. ආර්ය ප්‍රතිපදාවෙන් ගත්තමත් දුකක්. හැබැයි ඒ දුක වේදනා දුකක් නෙවෙයි, අහුවෙන්නේ ප්‍රඥාවට.

    Arya prathi padawen maranaya dukak wana vidiha pahadili karala denna... appreciate your help.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඔයාගේ ප්‍රශ්නය තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාස වලට "අස්සාස" කියලා නෑ
    ඒ වෙනුවට "අස්සස" කියලා තියෙන්නේ කියලා නේද?

    මෙන්න බලන්න ආනාපානාසති සූත්‍රයේ සිංහල පරිවර්තනයේ "ආශ්වාස ප්‍රාශ්වාස" වලට පාලි වල "අස්සාස පස්සාස" කියලත් තියනවා 149 චේදයේ

    දැන් එතකොට ගැටළුව හරි නේද?

    ආනාපානාසති සූත්‍රය
    https://pitaka.lk/main/?n=20110

    gmyCTS9.jpg

    සතිපට්ඨානය සූත්‍රයේ තියන එක දැම්මේ.ඒකේ අස්සාස කියල නෑ
    උබ ආනාපන සූත්‍රය පෙන්නන්නේ.ඒකේ උබ කියන එක තියනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Yep! exactly, There is nothing worldly one could point out beyond this frame of reference.
    ලෝකයට අයිති දෙවල්වලින් මේ රාමුවට අයිති නොවන දෙයක් නැහැ. ප්‍රග්නප්ති හැරුනු කොට.

    :yes::yes:
    හරියටම හරි,ඒකෙන් පිට ලෝකයේ හමුවන කිසිම දෙයක් නෑ, ප්‍රඥප්ති විතරයි! මේකට everything අයිතිවන බව නොතේරෙන පුත්තලම් බූරුවෝ එක්ක තමයි වාද කොරන්න වෙලා තියෙන්නේ. අභයගේ ගොන් කතා වලට සාදු කියන ගොන් අනුගාමිකයෝ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    කෝ.. ඉතින් උඹ 2-3න් සැරයක්ම කිව්වනේ "සබ්බ සූත්‍රයේ" තියනවා නම් ඒක දාන්න කියලා. තාම දැම්මේ නැහැනේ....

    මෙන්න සබ්බ සූත්‍රයේ තියන දේ

    1.3.1. සබ්‌බ සූත්‍රය
    23. සැවැත්නුවර -
    "මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

    මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි."

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532

    ඊට සූත්‍ර 3ක් උඩින් තියනවා ඔය කිව්ව සියල්ලෙන් දුක ඇති වෙන හැටි "දුතිය අභිනන්‌ද සූත්‍රයේ" මෙන්න මේ විදිහට

    දුතිය අභිනන්‌ද සූත්‍රය
    20. සැවැත්නුවර -
    "මහණෙනි, යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.

    මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි."

    රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. කියලත් තියනවා

    හැම රූපයකින් ම දුකක් එන්නේ නෑ කියලා සිංහලෙන්ම තියනවා

    ආයේ ඔය ගැන කතා කරන්න එපා.

    ලෝකයේ තියන සියල්ලෙන්ම දුකක් එන්නේ නෑ කියලා ආයේ කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ...

    ඒ දේවල් වලින් ආශ්වාද හදාගත්තොත් විතරයි දුකක් එන්නේ

    මුන් 3න් දෙනා මෙච්චර කල් කිව්වේ හැම රූපයක් ම දුකයි කියලා

    විලි ලැජ්ජයි නේද?
    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Very valuable info tikak tiyenawa to think.. thanks.

    1) ඉපදීම දුකයි
    2) ජරාවට පත් වීම දුකයි
    3) මරණය දුකයි
    4) ව්‍යාඪිය දුකයි
    5) අප්‍රියයන් හා එක්වීම දුකයි
    6) ප්‍රියයන් වෙන් වීම දුකයි
    7) කැමැත්ත ඉෂ්ඨ නොවීම දුකයි
    8) පංචෞපාධානස්කන්ධය දුකයි

    ඒත් ඔතන දුක් වර්ග 8ක් නෑ.එකම එක දුකක් විතරයි තියෙන්නේ.

    Kamatta ishta novima dukai kiyala 7 ta daala tiyena eka ai budu kenek eka repeat karanne oya okkoma eka nam?

    ------------------

    1) ජාති දුක
    මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    කතමඤ්‌ච , භික්‌ඛවෙ, යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං: ජාතිධම්‌මානං, භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති – ‘අහො වත මයං න ජාති ධම්‌මා අස්‌සාම, න ච වත නො ජාති ආගච්‌ඡෙය්‍යා ති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    2) ජරා දුක
    මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.

    ......

    Menna mee tiya tiyena tripitake page no tika denna pls.

    Thanks,

    මහා සතිපට්ඨාන සූත්‍රයේ අංක 25 යටතේ තියෙන්නේ
    මෙන්න ලින්ක් එක
    https://thripitakaya.org/tipitakaya/Index/71?s=27

    පොතෙන් කිය්නවා නම් දීඝ නිකාය-2, 479-487 පිටු ටික බලන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24617174 said:

    “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
    “මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.

    ඉතිං බං හරිනේ...
    සප්ත බොජ්ජංග වඩන එකටනේ ඔය අට්ඨික සඥ්ඥාව වඩනවා කියන්නේ

    ඇට කට්ටක් දිහා බලන් ඉන්න එක නෙවෙයිනේ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෝ.. ඉතින් උඹ 2-3න් සැරයක්ම කිව්වනේ "සබ්බ සූත්‍රයේ" තියනවා නම් ඒක දාන්න කියලා. තාම දැම්මේ නැහැනේ....

    මෙන්න සබ්බ සූත්‍රයේ තියන දේ

    1.3.1. සබ්‌බ සූත්‍රය
    23. සැවැත්නුවර -
    "මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

    මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි."

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532

    ඊට සූත්‍ර 3ක් උඩින් තියනවා ඔය කිව්ව සියල්ලෙන් දුක ඇති වෙන හැටි "දුතිය අභිනන්‌ද සූත්‍රයේ" මෙන්න මේ විදිහට

    දුතිය අභිනන්‌ද සූත්‍රය
    20. සැවැත්නුවර -
    "මහණෙනි, යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.

    මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි."

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532

    රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. කියලත් තියනවා

    හැම රූපයකින් ම දුකක් එන්නේ නෑ කියලා සිංහලෙන්ම තියනවා

    ආයේ ඔය ගැන කතා කරන්න එපා.

    ලෝකයේ තියන සියල්ලෙන්ම දුකක් එන්නේ නෑ කියලා ආයේ කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ...

    ඒ දේවල් වලින් ආශ්වාද හදාගත්තොත් විතරයි දුකක් එන්නේ

    මුන් 3න් දෙනා මෙච්චර කල් කිව්වේ හැම රූපයක් ම දුකයි කියලා

    විලි ලැජ්ජයි නේද?
    .

    අපරාදෙ ඔය ඇටකටු මලමිනි දිහා බලන් ඉදලා නිවන් දකින්න හිතන පන්ඩිතයන්ට ඕව කියලා දෙන උඹගෙ වෙලාව....
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24617174 said:

    මොනවද බන් උඹ මේ කියවන්නෙ? ඇටකට්ටක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා? මළ මිනියක් දිහා බලාගෙන රාගය ද්වේෂයෙන් වහනවා?
    මේව නම් අභයාගේ අමු කුණුහරුප..
    ඇටකට්ටක් /මළමිනියක් දැක්කාම උඹට රාගයක් ද්වේෂයක් ඇති වෙනව නම් ඒක උඹේ අවුලක්...බුද්ධ දේශනාවෙ අඩු පාඩුවක් නෙමේ.. සමහර විට උඹත් මළමිනි එක්ක බුදියන ජාතියේ සයිකො ඩයල් එකක් වෙන්න ඕනෙ. :lol::lol::lol:

    තේරෙන සිංහලෙන්ම කිව්වොත් මෙහෙමයි
    උඹ ගෑණු ළමයෙක් එක්ක ආදරෙන් ඉන්නවා
    උඹට ඒකිව අමතක කරන්න බෑ. ඒකිගේ ශරීරයෙන් උඹ මත් වෙලා පිස්සු හැදිලා ඉන්නේ

    ඔන්න හිටපු ගමන් ඒකි උඹට බූට් එක තියලා වෙන එක්කෙ එක්ක යනවා
    දැන් උඹ අඬ අඬ ඉන්නවා ඒකිව අමතක කරගන්න බැරුව

    ඊට පස්සේ Harvard-Bio ඇවිල්ලා උඹට කියනවා

    ඒකිව අමතක කරන්න නම් පිළිකුල් සඥ්ඥාව වඩපන්, අට්ඨික සඥ්ඥාව වඩපන් කියලා. ඒක කරන්නේ කොහොමද ඇහුවම ඌ උඹට කියනවා

    ඔය ඉස්සරහින් තියන ඇටසැකිල්ල දිහා බලාගන හිටපන්. ඒක දිහා බලාගන එකිගේ ඇටසැකිල්ලත් ඔය වගේ හිතපන් කියලා

    උඹට හිතෙනවා "ඒක අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ 8 වසර සෞඛ්‍යය පාඩමට ඒක ඉගැන්නුවනේ" කියලා

    ඊට පස්සේ Harvard-Bio උබට කියනවා එහෙනම් පිළිකුල් සඥ්ඥාව වඩපන් කියලා

    ඒක කරන්නේ කොහොමද කියලා උඹ අහපුවහම Harvard-Bio කියනවා "ඒකිගේ දැකපු ඒ ලස්සන ඇඟ කුණු වෙනවා ඇතුලේ පණුවෝ ඉන්නවා කියලා හිතපන්" කියලා.

    "ඒ කියන්නේ උඹේ තියන රාගය යටපත් වෙන්න ඒකිව අපිරියා කරපන්, පිළිකුල් කර කර හිතපන්" කියලා

    පිළිකුල කියන්නේ ද්වේෂයයි

    ඊට පස්සේ උබේ තිබුණු රාගය ද්වේෂයෙන් වහනවා ඌ කිව්ව විදිහට

    ඔන්න ඔහොම තමයි උඹලා රාගය නැති කරන්නේ ඒක ද්වේෂයෙන් වහලා

    උබේ රාගය නැති වුණා. උඹ ඒක කළේ රාගය ද්වේෂයෙන් වහලා

    රාගය අල්ප සාවද්‍යයි, ඒත් ද්වේෂය මහා සාවද්‍ය පාපයක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉතිං බං හරිනේ...
    සප්ත බොජ්ජංග වඩන එකටනේ ඔය අට්ඨික සඥ්ඥාව වඩනවා කියන්නේ

    ඇට කට්ටක් දිහා බලන් ඉන්න එක නෙවෙයිනේ

    ඉතින් උඹනෙ කිව්වෙ ඇටකටු ,මලමිනි අරමුණු කරල නිවන් යන්න බෑ කියලා කලින්..

    අදාල.සූත්‍ර පාඨ එක්කම් දැම්මාම දැන් බයිලා කියනවා..
    එකකට එකක් පරස්පර බයිලා කියනවා .හරියටම අබේගෙ නියම ගෝලයො ..:rofl: අබේ වගෙමයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ පල මෝඩයා යන්න! අභය ඔහොම සුද්ද කරනවට වඩා හොඳයි කක්කුස්සි වලක් කඩක් කාපන්! බුදු බණ විකෘති කරන පාපතරයෙක් උඹ.
    1. සබ්බං දුක්කං කියල නැහැයි කියන එක වැරදියි එහෙම තියෙනව.
    2, සබ්බ සූත්‍රයේ "සියල්ල" අර්ත දක්වා තියෙනවා.
    3. ඒ බුදුන් වදාල සියල්ලෙන් පිට තියෙන්නේ ප්‍රඥප්ති සහ නිර්වාණය විතරයි.
    4. උඹට නම් බුදුන් වදාල සියල්ලට වඩා බොහෝ දේ තියෙනව- ඒක උඹේ උපන්ගෙයි මරි මෝඩ කම.
    4. කැමති දෙවල් විතරයි දුක කියන ලාමක, පීචං, ඕනේ ගොනෙක්ට තේරෙන, ලපයි-සිපයි ගොන් කතාව කුඩේ කුඩු!

    සබ්‌බ සූත්‍රයට සූත්‍ර 3ක් උඩින් තියනවා ඔය කිව්ව සියල්ලෙන් දුක ඇති වෙන හැටි "දුතිය අභිනන්‌ද සූත්‍රයේ" මෙන්න මේ විදිහට[/COLOR][/B]

    දුතිය අභිනන්‌ද සූත්‍රය
    20. සැවැත්නුවර -
    "මහණෙනි, යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.

    මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි."

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532

    රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. කියලත් තියනවා

    හැම රූපයකින් ම දුකක් එන්නේ නෑ කියලා සිංහලෙන්ම තියනවා

    ආයේ ඔය ගැන කතා කරන්න එපා.

    ලෝකයේ තියන සියල්ලෙන්ම දුකක් එන්නේ නෑ කියලා ආයේ කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ...

    ඒ දේවල් වලින් ආශ්වාද හදාගත්තොත් විතරයි දුකක් එන්නේ

    මුන් 3න් දෙනා මෙච්චර කල් කිව්වේ හැම රූපයක් ම දුකයි කියලා

    විලි ලැජ්ජයි නේද?
    .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    තේරෙන සිංහලෙන්ම කිව්වොත් මෙහෙමයි
    උඹ ගෑණු ළමයෙක් එක්ක ආදරෙන් ඉන්නවා
    උඹට ඒකිව අමතක කරන්න බෑ. ඒකිගේ ශරීරයෙන් උඹ මත් වෙලා පිස්සු හැදිලා ඉන්නේ

    ඔන්න හිටපු ගමන් ඒකි උඹට බූට් එක තියලා වෙන එක්කෙ එක්ක යනවා
    දැන් උඹ අඬ අඬ ඉන්නවා ඒකිව අමතක කරගන්න බැරුව

    ඊට පස්සේ Harvard-Bio ඇවිල්ලා උඹට කියනවා

    ඒකිව අමතක කරන්න නම් පිළිකුල් සඥ්ඥාව වඩපන්, අට්ඨික සඥ්ඥාව වඩපන් කියලා. ඒක කරන්නේ කොහොමද ඇහුවම ඌ උඹට කියනවා

    ඔය ඉස්සරහින් තියන ඇටසැකිල්ල දිහා බලාගන හිටපන්. ඒක දිහා බලාගන එකිගේ ඇටසැකිල්ලත් ඔය වගේ හිතපන් කියලා

    උඹට හිතෙනවා "ඒක අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ 8 වසර සෞඛ්‍යය පාඩමට ඒක ඉගැන්නුවනේ" කියලා

    ඊට පස්සේ Harvard-Bio උබට කියනවා එහෙනම් පිළිකුල් සඥ්ඥාව වඩපන් කියලා

    ඒක කරන්නේ කොහොමද කියලා උඹ අහපුවහම Harvard-Bio කියනවා "ඒකිගේ දැකපු ඒ ලස්සන ඇඟ කුණු වෙනවා ඇතුලේ පණුවෝ ඉන්නවා කියලා හිතපන්" කියලා.

    "ඒ කියන්නේ උඹේ තියන රාගය යටපත් වෙන්න ඒකිව අපිරියා කරපන්, පිළිකුල් කර කර හිතපන්" කියලා

    පිළිකුල කියන්නේ ද්වේෂයයි

    ඊට පස්සේ උබේ තිබුණු රාගය ද්වේෂයෙන් වහනවා ඌ කිව්ව විදිහට

    ඔන්න ඔහොම තමයි උඹලා රාගය නැති කරන්නේ ඒක ද්වේෂයෙන් වහලා

    උබේ රාගය නැති වුණා. උඹ ඒක කළේ රාගය ද්වේෂයෙන් වහලා

    රාගය අල්ප සාවද්‍යයි, ඒත් ද්වේෂය මහා සාවද්‍ය පාපයක්

    සිරාවටම උඹ පව් බන්..අබයා වගේම අග මුල පටලගෙන.
    පිලිකුල දිවේශයක් වෙන්නෙ උඹල වගෙ අබය හොරාගෙ ගෝලයන්ට වෙන්නැති .
    ආයෙ කියනවා රාගය ද්වේශයෙන් වහනවලු.:lol::lol::lol: උඹේ හිතේ තියෙන මනස්ගාත
    මේකෙ දාන්න එපා.

    ඔය අබයගෙ කුණු හරුප අමතක කරලා
    පන්සිල් පද 5 න් පටන් ගනින් මුල ඉදලා.. පිස්සු වැටෙන්න කලින්...:rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24617997 said:
    ඉතින් උඹනෙ කිව්වෙ ඇටකටු ,මලමිනි අරමුණු කරල නිවන් යන්න බෑ කියලා කලින්..

    අදාල.සූත්‍ර පාඨ එක්කම් දැම්මාම දැන් බයිලා කියනවා..
    එකකට එකක් පරස්පර බයිලා කියනවා .හරියටම අබේගෙ නියම ගෝලයො ..:rofl: අබේ වගෙමයි.

    උඹලා වගේ මෝඝ පුරුෂයෝ වචනයක උඩින් පල්ලෙන් පේන අර්ථය ගන්නවා

    ඒත් ඒවගේ ඔය උඩින් පේන ලෞකික අර්ථයට වඩා ලෝකෝත්තර අර්ථයක් තියනවා

    අට්ඨික සඥ්ඥාවේ ලෝකෝත්තර අර්ථය මෙතනි බලාගන්න

    නිවන්_මඟ_මෙන්න-(14/20)
    8.0 ත්‍රිපිටකයේ වැසී තිබෙන ලෝකෝත්තර අර්ථ

    අට්ඨික සඥ්ඥාව වඩනවා කියලා උඹලා කරන්නේ ඇට කටු දිහා බලන් ඉන්නවා

    ඒත් ඒකේ ලෝකෝත්තර අර්ථය තමයි සප්ත බොජ්ජංග වඩන එක
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24618008 said:
    සිරාවටම උඹ පව් බන්..අබයා වගේම අග මුල පටලගෙන.
    පිලිකුල දිවේශයක් වෙන්නෙ උඹල වගෙ අබය හොරාගෙ ගෝලයන්ට වෙන්නැති .
    ආයෙ කියනවා රාගය ද්වේශයෙන් වහනවලු.:lol::lol::lol: උඹේ හිතේ තියෙන මනස්ගාත
    මේකෙ දාන්න එපා.

    ඔය අබයගෙ කුණු හරුප අමතක කරලා
    පන්සිල් පද 5 න් පටන් ගනින් මුල ඉදලා.. පිස්සු වැටෙන්න කලින්...:rofl::rofl:

    හිතේ තියන රාගය නැති කරන්න නෙවෙයි නම් උඹලා මලකුණු, ඇටකටු දිහා බලන් ඉන්නේ මොන කෙංගෙඩියක් කරන්නද?

    මාලු අල්ලන්න පණුවෝ එකතු කරන්නද?

    උඹලා කරන්නේ හිතේ තියන රාගය නැති කරන්නේ ඒක ද්වේෂයෙන් වහලා දානවා පිළිකුල් කර කර

    පිළිකුල කියන්නේ ද්වේෂයයි

    මෙන්න බලපන් මේ ලිපිය

    නාවලපිටියේ අරියවංශ හිමි

    "පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි"

    පිළිකුල කියන්නේ සැපක් නෙමේ නේ? මහ දුකක් නේ. කැමැතියි ද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕන නම්, අසුභය වඩන්න ඕනෑ ද? වැසිකිලි වළ දිහා බලපුවහ ම ඉවරයි නේ?

    http://www.budusarana.lk/budusarana/2010/06/19/PrintPage.asp?REF=vision03

    බලන් ගිහාම උඹලා පිළිකුල වඩ වඩා මහ දුකක්නේ බං විඳින්නේ....

    දුකෙන් මිදෙන්න කියලා උඹලා දුක් ම විඳිනවා

    ඔය විදිහටමයි නිගන්ටයෝ ශරීරයට දුක් දිදී පව් ගෙව්වේ

    .
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    මහණෙනි සියල්ල දුකයි- දුක්ඛ සුත්‍රයේ තියෙනවා නැද්ද? තිබේ!

    බොරුවට රඟපාන්න දෙයක් නෑනේ. මෙච්චරවෙලා කතා කලේ මොන දුක්ඛ සුත්‍රය ගැනද කියලා ඔබත් දන්නවා මමත් දන්නව. ඔය දාල තියෙන්නේ ඔබ දාපු ස්ක්‍රීන් ශොට් එකක්, එහෙම දාල තියෙද්දිත් දුක්ඛ සුත්‍ර ගොඩාක් ගැන කතා කරන්න දෙය්ක් නෑනෙ

    උපුටා දක්වන්න දෙයක් නෑ, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, ඔබ පෙන්වපු අනිච්ච් සුත්‍රයේ විස්තරය අනුව බලන්න. ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි. මේටික ගන්න. රූපය දුකයි නම් අම්මා දැක්කත් දුකයි, තේ කෝප්පෙ දැක්කත් දුකයි, ගැඩවිලා දැක්කත් දුකයි, තරහකාරයා දැක්කත් දුකයි නේද?

    o9Tj86w.jpg

    :lol::lol::lol:

    :lol::lol::lol::yes::yes:

    ඔන්න ඔය කිව්වා වගේම තමයි ඔබට තියන ගැටළුවත්.
    ඉස්සරලම සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය මේ ලින්ක් එකට ගිහින් බලන්න

    අනිච්ච, දුක්ඛ අනත්ත කියන 3න් අනිච්ච් වලට විතරක් ඒ න්‍යාය විස්තර කරලා තියනවා.
    ඊට පස්සේ ඩොට් 3ක් තියනවා. ඒ Dot 3න් කියන්නේ කලින් වගේම කියන එකයි .
    (සමහර තැන් වල "-පෙ-..." කියලා තියනවා වගේ)

    ඔය කිව්ව දේ හොඳටම තේරෙන්න පහත පින්තූරය බලන්න

    o9Tj86w.jpg

    මහණෙනි සියල්ල කුමක්ද ? සබ්බ සුත්‍රයේ සියල්ල තිබේ! ඒ සියල්ලෙන් පිට ඇත්තේ නිර්වාණයයි ප්‍රඥප්තියි පමණයි!

    This is from sabba sutta:

    මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
    ඒ වගේම බුදු හාමුදුරුවෝ සියල්ල මොකක්ද කියලත් දෙශනා කරනවා සබ්බ සූත්‍රයේදී!

    1.3.1. සබ්‌බ සූත්‍රය

    23. සාවත්‌ථිනිදානං.

    23. සැවැත්නුවර -

    ‘‘සබ්‌බං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි. තං සුණාථ. කිඤ්‌ච, භික්‌ඛවෙ, සබ්‌බං? චක්‌ඛුඤ්‌චෙව රූපා ච, සොතඤ්‌ච [සොතඤ්‌චෙව (?) එවමිතරයුගලෙසුපි] සද්‌දා ච, ඝානඤ්‌ච ගන්‌ධා ච, ජිව්‌හා ච රසා ච, කායො ච ඵොට්‌ඨබ්‌බා ච, මනො ච ධම්‌මා ච – ඉදං වුච්‌චති, භික්‌ඛවෙ, සබ්‌බං.

    මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

    යො, භික්‌ඛවෙ, එවං වදෙය්‍ය – ‘අහමෙතං සබ්‌බං පච්‌චක්‌ඛාය අඤ්‌ඤං සබ්‌බං පඤ්‌ඤාපෙස්‌සාමී’ති, තස්‌ස වාචාවත්‌ථුකමෙවස්‌ස [වාචාවත්‌ථුරෙවස්‌ස (සී. පී.), වාචාවත්‌ථුදෙවස්‌ස (ස්‍යා. කං.)]; පුට්‌ඨො ච න සම්‌පායෙය්‍ය, උත්‌තරිඤ්‌ච විඝාතං ආපජ්‌ජෙය්‍ය. තං කිස්‌ස හෙතු? යථා තං, භික්‌ඛවෙ, අවිසයස්‌මි’’න්‌ති.

    මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
    :

    එහෙනම් තවත් බොරුවට සුත්‍ර ගෙනැල්ලා ඇස්වලට වැලි ගහන එක නවත්වා සියල්ල දුකක් යන බුද්ධ වචනය පිලිගන්න. සියල්ල යන්න තේරුම් ගෙන ඉන් පිට ඇත්තේ නිර්වාණයත් ප්‍රග්නප්තිත් පමනක් බව තේරුම් ගන්න
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    එහෙනම් තවත් බොරුවට සුත්‍ර ගෙනැල්ලා ඇස්වලට වැලි ගහන එක නවත්වා සියල්ල දුකක් යන බුද්ධ වචනය පිලිගන්න. සියල්ල යන්න තේරුම් ගෙන ඉන් පිට ඇත්තේ නිර්වාණයත් ප්‍රග්නප්තිත් පමනක් බව තේරුම් ගන්න

    මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි.

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1532

    සියල්ල දුකයි නම් ඔහොම දේශනා කළේ ඇයි?

    උඹේ හපංකම් මේ

    1) බුද්ධ වචනය තේරුම් නොගෙන මුලින්ම සියල්ල දුකයි කියලා මඩ වීඩියෝ එකක් හදලා මිනිස්සු මුලා කළා. ලපිතය අලපිතය කළා.

    2) ඒ මඩ වීඩියෝ එක හරි කියලා ඔප්පු කරන්න සූත්‍රයකුත් ලිව්වා

    3) තමන්ගේ මතයට නොගැලපෙන වෙන සූත්‍ර ප්‍රතික්ෂේප කරලා මිනිසුන් මුලා කළා කරපු හපන්කම හරිමයි කිය කිය තප්පුලෑවා

    ඔය තමා උඹේ හපන්කම.

    විලිලැජ්ජයි නේද
    ?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න හපන්කම්, ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් තමන්ගේ මතයට ගැලපෙන්න, නැහැයි කියන, එහෙම තිබ්බොත් පරස්පරයක් වෙනවා කියන මෝඩ මූසල ගස් බල්ලෙක් බුරනවා!

    පිස්සු හැදිලා මරණය දුකක් නොවේ කියා බුද්ධ වචනයට හිනාවෙන පිස්සා!