නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    We all know the answer that poor mother fucker gonna give. Lol. Figure it :P

    පෝරිසාදයා හිතාගන ඉන්නේ ඇස් දෙක වහගන ඔය පද ටික පාලියෙන් කියලා දාලා ඇරියම වැඩේ ඉවරයි ඊට පස්සේ දිව්‍යලෝකයේ යනවා කියලා

    කියන වචන ටිකේ තේරුම වත් ඕකා දන්නේ නෑ අනිත් උන්ට බැන්නට
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ කියලනේ උඹලා කමෙන්ට් දැම්මේ

    කෝ ඉතිං උඹ වත් ඒකේ තේරුම දන්නේ නැහැනේ

    උඹ සියල්ල දත් වගේනේ බං කමෙන්ට් කළේ....

    "කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම" කියන්නේ දහම් පාසැල් පොතේ තිබ්බ එකනේ

    ඕක පැහැදිළි නෑ. "කාමයේ වරදවා හැසිරීම" කියන එක පොඩ්ඩක් තේරෙන්න පැහැදිළි කරලා දියන්කෝ.
    "කාමයේ වරදවා හැසිරීම" කියන එක දැනන් ඉන්න එපැයි ඒකෙන් මිදෙන්න

    1) පිට ගෑණියෙක් එක්ක "හැ#@#නෙන එක" විතරමයි කියලද කාමයේ වරදවා හැසිරීම කියලා උබ අදහස් කරන්නේ?

    ඒ කියන්නේ පිට ගෑණියෙක් එක්ක හං කෑලි 2ක් වද්දලා අශ්වාද ගන්න එපා ඒක තමයි කාමයේ වරදවා හැසිරීම කියන එකද උබ කියන්නේ

    2) එතකොට පිට ගෑණියෙක්ගේ අතින් අල්ලන එකත් අයිති ඔය කියන විදිහට ද? ඒකිගේ කටහඬින් මත් වෙන එක අයිති නැද්ද?

    3) එතකොට ගෑණු විතරමද කාම වස්තු කියන්නේ
    ගෑණු විතරයි කාම වස්තු කියලා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?

    4) වාහන, ඉඩම්, ගෙවල් කාම වස්තු නෙවෙයි ද?
    ඒවාගෙන් වැරදි විදිහට ආශ්වාද ලබන්න බැරිද?

    පොඩ්ඩක් පැහැදිළි කරලා දීපන්කෝ ඔය හැ#@#නෙන එක විතරමද කාමය වරදවලා හැසිරෙනවා කියන්නේ

    5) ඔය "හැ#@#නෙන එක" ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලත් පෙන්නපන්කෝ.

    "මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීමේ".

    කෝ ඉතිං උඹ වත් ඒකේ තේරුම දන්නේ නැහැනේ
    උඹ සියල්ල දත් වගේනේ බං කමෙන්ට් කළේ....

    "මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීම" කියන්නේ දහම් පාසැල් පොතේ තිබ්බ එකනේ

    1) "පානය" කියලා තියන නිසා එතකොට ඕකට උඩබලාගන කටට හලාගන්න එව්වා විතරද අයිති?

    2) "පානය" කියලා තියන නිසා ඕකට කුඩු නහයට අදින එක අයිති නැද්ද?
    "පානය" කියලා තියන නිසා ඩ්‍රග්ස් ඉන්ජෙක්ෂන් කරගන්න එක අයිති නැද්ද?

    සුරා කිව්වම
    චක්ඛුසුරා
    සෝතසුරා
    ඝානසුරා
    ජිව්හාසුරා
    කායසුරා
    මනෝ සුරා කියලා 6ක් තියනවා

    (ත්‍රිපිටකයේ තියන තැන හොයලා ඕනේ නම් දෙන්නම් පස්සේ)

    පව් බං උඹලා... අබයාගෙ වචන පද පෙරලියට මුලා වෙලා ඔහේ කියවනවා...උඹ ඇහුවේ වචනවල තේරුම නේ. ඒක තමා කිව්වෙ.. කිව්වා වගේම උඹ අබයා වගේම කාමය පස්සෙ දුවලා වචන හරඹ කරනවා.. පිස්සු වැටිලා වගෙ.. .සීලය යටතේ කාමය විස්තරවෙන්නෙ පල්ලෙහා විදියට.
    ගේ දොර ඉඩකඩම් ගැන යෙදෙන කාම වස්තු එතනට අදාල නෑ. උබල සේරම පටලගෙන කියන්නෙ ඒකයි.. :lol::lol::lol: ධර්මාචාර්ය වගෙ ලොකු ටෝක් දුන්නට මේ වගෙ සරල දෙයක් වත් බෑනෙ උඹට.. ඒක තමා කිව්වෙ වැරදි තැනින් දහම කියලා අධර්මය ඉගෙන ගත්තාම ඔහොම තමා.

    කවුද බන් පානය කියලා කිව්වෙ බොන එක විතරක් කියලා..:rofl:

    විස්තර කරල දෙන්නම්...නාඩා හිටපන්..

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය
    ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.

    සුරාපානය
    මත්කොට මනුෂ්‍යයාගේ ප්‍ර‍කෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්ත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කල්හි සත්ත්වයා පිස්සකු වැනි වේ. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරඅවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම්, ගී කීම්, නැටීම්, නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ. සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී, නො ලැබූ දෑ ලබා ගැනීමේදී ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් හේ දිළින්දකු නම් දිළිඳු බවින් නඟින්නට නො සමත් වේ. පොහොසතකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති. මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරා පානයේ දෝෂයෝ ය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක.

    “සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”

    “මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.

    “උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

    දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,

    ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

    පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා”

    නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24623708 said:

    ඔහොම Copy Paste නම් මටත් දාන්න පුළුවන් කොහෙන් හරි අරන්.
    මම අහපු එක ප්‍රශ්නයකට වත් ඔතන උත්තර නෑ

    අභය හාමුදුරුවන්ට බැන්නට උඹටත් ඔය පද 2 ගැන අවබෝධයක් නෑ කියලා පිළිගනින්

    ත්‍රිපිටකයේ උඹ කියන අර්ථ දැක්වීම් එකක් වත් උඹට පෙන්නන්න බෑ

    පසුකාලීනව එක එක්කනා තම තමන්ගේ අවබෝධයට හරියන්න ලියපු පෞද්ගලික Manual තමයි උබ ඔය copy paste කරන්නේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මූට නම් ඇත්තටම පිස්සු! ධර්මයත් කනවා!

    nQNMsnh.jpg

    දම්පියා අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ සෝරෙය්‍ය ස්ථවිරයන් වහන්සේගේ කථාව කියවලා බලපන් ගොං වීඩියෝ හදන්න කලින්

    ඒකේ තියනවා ක්ෂ්ණික ලිංග විපර්යාසයක් වුන හැටි
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිගන්ටනාතපුත්ත නිකායේ, පදපරම special, තවත් මඩ video එකක්. මේක හදපු මහත්තයගෙ අධ්‍යාත්මික බංකොලොත් භාවයත්, මානසික විකුර්ති භාවයත් මානව පිළිබිඹු කරයි. :)

    මූට නම් ඇත්තටම පිස්සු! ධර්මයත් කනවා!

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ වගෙ පච වට්ටෝරු වේද ග්‍රන්ථ වලත් තියනවනෙ!
    අහ්! අහන්ඩත් දෙයක්ද? මේ අර profile pic එකේ, කටේ පැත්තකින් කුණුකෙල මාර්ක් එක තියෙන නිඝන්ට මහත්තයාගේ පොස්ට් එකක්නේ :rofl::rofl::rofl:

    Migrate

    [SIZE="4]

    පසුකාලීනව එක එක්කනා තම තමන්ගේ අවබෝධයට හරියන්න ලියපු පෞද්ගලික Manual තමයි උබ ඔය copy paste කරන්නේ[/SIZE][/QUOTE]

    [SIZE="5"] අන්න පොයින්ට් එක. පිස්සු අබයා පල්ලිය අත ඇරලා සිවුරු පොරෝගෙන මං තමා පොර කියලා ත්‍රිපිටකේ ඉරි ඇදලා වැරදි තේරුම් කියලා උඹල වගෙ ගං මෝඩයො අල්ලගත්තා.
    පාලි උගත්, විනයධර, ධර්ම ධර , භාවනා පුරුදු පුහුණු කරපු ශ්‍රේෂඨ යතිවරුන් ලියපු ඔක්කොම බොරු කියලා උඹලගෙ මොල වලට දැම්මා. අබයාගෙ කටින් පිටවෙන සේරම දේවල් හිස් මුදුණින් පිලිගන්න උඹලත් ඒව ප්‍රතික්ශේප කරා. 1900 ගණන් වල ඉදන් අද වෙනකන් ලක්ෂ ගණන් දෙනා පරිශිලනය කරා, ඒවා ඇසුරෙන් භාවනා කලා..නිවන් දැක්කා...
    අදටත් දහස් ගණන් ආරණ්‍ය වල භාවිතා කරන විසුද්ධි මාර්ගය, රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙල පාවිච්චි කරනවා.
    වැරදි තැනින් ධර්මය කියලා වෙනත් රිමික්ස් එකක් ඔලුවට දාගත්තම මොලේ විකාර වෙන එක අහන්නත් දෙයක්ද?
    පිස්සු අබයා වැරදි කියල කොච්චර විවේචන තියෙනවද බලපන් ත්‍රිපිටකේ ඇසුරෙන් ඔප්පු කරලා.. දැන්වත් අබයා අත ඇරලා මුල.ඉදන් පටන් ගනින්. නැත්නම් කොච්චර කිව්වත් උඹලගෙ ගොන් මොල වලට වැටහෙන්නෙ නෑ.. නිකන්ම නිකන් අබයා පස්සෙ දුවන හිස් එහෙය්යෙක් විතරයි ..:P
    [/SIZE]
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මූට නම් ඇත්තටම පිස්සු! ධර්මයත් කනවා!

    දම්පියා අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ සෝරෙය්‍ය ස්ථවිරයන් වහන්සේගේ කථාව කියවලා බලපන් ගොං වීඩියෝ හදන්න කලින්

    ඒකේ තියනවා ක්ෂ්ණික ලිංග විපර්යාසයක් වුන හැටි

    අනේ බොල..අබයා කියන ඕනම එකකට කොහෙන් හරි ගැලපෙන්නැති උදාහරණයක් කියනවා.කිතුලට නැග්ග එකා වගෙ..
    යකො සෝරෙය්‍ය සිටාණන්ගෙ කතාවෙ රහතන් වහන්සෙ නමක් දැකලා රාග සිතුවිලි වලින් හිත දූෂණය කරගත්ත නිසා එවෙලෙම ස්ත්‍රියක් වෙලා පස්සෙ සිටුකෙනෙක් එක්ක දීග ගිහින් ලමයි හදපු කතාවක් තියෙන්නෙ..
    අබයාගෙ කටින් පිටවෙන ඕනම ගූ ගොඩකට උදාහරණ දෙනවා කිසිම ගැලපීමක් නැති..:lol::lol::lol::lol:

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා;24622688 said:
    අනේ බන්..ඔය චහ් ... චුහ්.... පද පෙරලි ඔක්කොම පටන් ගත්තෙ
    සාසනෙ කන්න ආපු වහරකයයි, වලස්මුල්ලේ අබය වගෙ උන්දැගෙ ගෝලයොයි තමයි. උන්ට ඕන උනා අලුත් දෙයක් හොයා ගත්තා වගෙ පෙන්නල මාකට් වෙන්න.. ඊට කලින් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.. මුඛ පරම්පරාවෙන් හරි ,ග්‍රන්ථ කියවල හරි උපදෙස් අරන් රහත් වෙනකන් භාවනා වඩපු හාමුදුරුවරු එදත් හිටියා අදත් ඉන්නවා. අන්තර්ජාලෙන් මං පොර ජාතකේ කියාගෙන මෑත කාලෙ සිවුරු පොරොගත්ත වලස්මුල්ලේ වගෙ පාදිලියො තමා ඕවා මිනිස්සුන්ගෙ ඔලු වලට දාල කුරුවල් කරල සේරම පැටලුවෙ.. උන්දැල follow කරන උඹල වගේ හිස් මෝඩයො චහ්.චුහ් .ඒක නෙමෙ මේකයි .අරකයි.කිය කියා සිංහල - පාලි දෙකම පටලගෙන ගුරා වගේම මං පොර ජාතකෙ මේකෙ දානව.. කිසිම තේරුමක් නෑ උඹල වගෙ උන්ට මොනව කිව්වත්
    දෙයක් තේරුම් තරම් මොලයක් නෑ.

    බ්‍රෙන්වොශ් වෙලා පුපුර ගත්ත සහරාන් ගෙයි උඹලගෙයි කිසිම වෙනසක් නෑ.. ගුරා දෙයක් කිව්වොත් ඒකම හරි කියනව ඇරෙන්න කවදාවත් අනුන් කියන දෙයක් පිලිගන්න කැමති නෑ.. :rolleyes::rolleyes::rolleyes::baffled::baffled:

    :P:baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ වගෙ පච වට්ටෝරු වේද ග්‍රන්ථ වලත් තියනවනෙ!
    අහ්! අහන්ඩත් දෙයක්ද? මේ අර profile pic එකේ, කටේ පැත්තකින් කුණුකෙල මාර්ක් එක තියෙන නිඝන්ට මහත්තයාගේ පොස්ට් එකක්නේ :rofl::rofl::rofl:

    පිස්සු අබයා වගෙ කටට එන මොකක්ම හරි කියලා ශේප් වෙමු නේද ක්‍රිස්තියානි කාරයෝ??:lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔහොම Copy Paste නම් මටත් දාන්න පුළුවන් කොහෙන් හරි අරන්.
    මම අහපු එක ප්‍රශ්නයකට වත් ඔතන උත්තර නෑ

    අභය හාමුදුරුවන්ට බැන්නට උඹටත් ඔය පද 2 ගැන අවබෝධයක් නෑ කියලා පිළිගනින්

    ත්‍රිපිටකයේ උඹ කියන අර්ථ දැක්වීම් එකක් වත් උඹට පෙන්නන්න බෑ

    පසුකාලීනව එක එක්කනා තම තමන්ගේ අවබෝධයට හරියන්න ලියපු පෞද්ගලික Manual තමයි උබ ඔය copy paste කරන්නේ

    ඔය හාවඩ් කියන එකාට තේරෙන්නෙ අපහාස ධර්මය විතරයි බන්. අපරාදෙ උඹගෙ කාලය
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ වගෙ පච වට්ටෝරු වේද ග්‍රන්ථ වලත් තියනවනෙ!
    අහ්! අහන්ඩත් දෙයක්ද? මේ අර profile pic එකේ, කටේ පැත්තකින් කුණුකෙල මාර්ක් එක තියෙන නිඝන්ට මහත්තයාගේ පොස්ට් එකක්නේ :rofl::rofl::rofl:

    මඛාදේව ජාතකයේ හිටපු ඔය වගේ පොර නම් "එක බන පදයක්" කියලා දෙන්නම් කටට පනින්න කියලා කිව්වා

    මූ නම් එක බණ පදයක් වත් දන්නේ නෑ.
    තනිකරම නිගන්ට අච්චුවක් :rofl::rofl::rofl:
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔය හාවඩ් කියන එකාට තේරෙන්නෙ අපහාස ධර්මය විතරයි බන්. අපරාදෙ උඹගෙ කාලය

    සිරාවට බන්. මාත් ඕක කීප සැරයක්ම කිව්වා. හැබැයි මෙහෙමත් එකකුත් තියෙනවා. අර හාවඩ් කියන කාලකන්නියයි පෝරිසාදය කියන කාලකන්නියයි එකතු වෙලා මේක අවබෝධ කරගන්න ඉන්න මිනිස්සු ටික දෙනෙක් හරි නොමග යවන එක වලක්වන්න මේ විදිහට උන් කියන වැරදි කතන්දර වලට රිප්ලයි කරාට කමකුත් නෑ එක අතකට. නැත්තන් මිනිස්සුන්ට ඇත්ත නැත්ත මොකද්ද කියල තේරුම් ගන්න ගන්න බැරුව අරුන්ගේ බොරුවලට අහු වෙනවා. තව දෙයක් මතක් උනා මේ අතරෙම. මේව වැරදියි වැරදියි කියල කෑ ගහන මේ කාලකන්ණි දෙන්න අර දමිත් කාරියවසම්ගේ thread වල මුකුත්ම කියන්නෙ නැනේ. ඒ යකා කියන්නෙත් බොහෝ දුරට මේ ධර්ම කරුණුම තමයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24623896 said:
    පාලි උගත්, විනයධර, ධර්ම ධර , භාවනා පුරුදු පුහුණු කරපු ශ්‍රේෂඨ යතිවරුන් ලියපු ඔක්කොම බොරු කියලා උඹලගෙ මොල වලට දැම්මා. අබයාගෙ කටින් පිටවෙන සේරම දේවල් හිස් මුදුණින් පිලිගන්න උඹලත් ඒව ප්‍රතික්ශේප කරා.

    ඉංග්‍රීසි විතරක් දන්න කෙනෙක්ට ඇවිත් දොස්තර තුන්ඩුවක් කියවලා තේරුම් ගන්න පුළුවන්ද?

    ඒ වගේ තමයි. පාලි විතරක් දැනගත්තට ලෝකෝත්තර අර්ථ තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ

    අසුබය වඩනවා කියලා වචනයේ උඩින් පේන අර්ථය අරන් මල මිනී දිහා බලන් ඉන්නේ පාලි දන්න නිසා වෙන්න ඇති

    නසාන්ති සූත්‍රයේ තියනවා මන වඩන රූප ගන්ධ ශබ්ධ තියෙද්දී ප්‍රඥාවන්තයා එහි ජන්ද රාගය දුරු කර නිවන් දකිනවා කියලා

    "මන වඩන රූප අප්පෝ කැතයි" කියලා බලන්න කිව්වේ නෑ

    බත් කද්දී වමනේ වගේ දකින්න කියලා ඉගැන්නුවේ උබලගේ බමුණු දහමයි

    "ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්දරාගය දුරු කෙරෙත්."
    (සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දෙවතා සංයුත්‌තය, නසාන්ති සූත්‍රය)

    https://thripitakaya.org/tipitakaya/Index/16?s=534

    පෝරිසාදයා;24623896 said:
    1900 ගණන් වල ඉදන් අද වෙනකන් ලක්ෂ ගණන් දෙනා පරිශිලනය කරා, ඒවා ඇසුරෙන් භාවනා කලා..නිවන් දැක්කා...

    අප්පේ ඔව්. 1980 වෙනකම් ගම් වල පන්සල් වල තිබුනේ පිරිත් පොත විතරයි. ඒ නිසා ඒ පොතට උපරිමයෙන් ගෞරව කළා "පිරුවානා පොත් වහන්සේ" කියලා කිව්වෙත්

    ත්‍රිපිටක පොතක් තිබුණේ ගම් 7 කට එකයි.
    ඒකත් දුම් අල්ල අල්ල තිබුනේ කබඩ් වල දාලා ලොක් කරලා තිබුණේ

    දැන් උඹලගේ විභජ්ජවාදනුත් ඒක ලෝක උරුමයක් කරලා කරන්නේ "ත්‍රිපිටකයෙන් උපුටාගන ප්‍රසිද්ධියේ පෙන්නන්න බෑ" කියලා ගැසට් එකක් ගෙනත් ආපහු කබඩ් වල කාවන්ට විතරක් ත්‍රිපිටකය කියවන්න පුළුවන් තත්ත්වයක් උදා කරන එකයි. මාරයාගේ වැඩක් තමයි ඒක

    1900 ඉඳන් නිවන් දැකෙකේ නෑ. මෛත්‍රී බුදුන් වත් දැකලා නිවන් දකින්නයි trend එක තිබුණේ

    පෝරිසාදයා;24623896 said:

    අදටත් දහස් ගණන් ආරණ්‍ය වල භාවිතා කරන විසුද්ධි මාර්ගය, රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙල පාවිච්චි කරනවා.
    වැරදි තැනින් ධර්මය කියලා වෙනත් රිමික්ස් එකක් ඔලුවට දාගත්තම මොලේ විකාර වෙන එක අහන්නත් දෙයක්ද?
    පිස්සු අබයා වැරදි කියල කොච්චර විවේචන තියෙනවද බලපන් ත්‍රිපිටකේ ඇසුරෙන් ඔප්පු කරලා.. දැන්වත් අබයා අත ඇරලා මුල.ඉදන් පටන් ගනින්. නැත්නම් කොච්චර කිව්වත් උඹලගෙ ගොන් මොල වලට වැටහෙන්නෙ නෑ.. නිකන්ම නිකන් අබයා පස්සෙ දුවන හිස් එහෙය්යෙක් විතරයි ..:P

    විසුද්ධි මාර්ගය ගැන කතා නොකර ඉමුකෝ...
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24623904 said:
    අනේ බොල..අබයා කියන ඕනම එකකට කොහෙන් හරි ගැලපෙන්නැති උදාහරණයක් කියනවා.කිතුලට නැග්ග එකා වගෙ..
    යකො සෝරෙය්‍ය සිටාණන්ගෙ කතාවෙ රහතන් වහන්සෙ නමක් දැකලා රාග සිතුවිලි වලින් හිත දූෂණය කරගත්ත නිසා එවෙලෙම ස්ත්‍රියක් වෙලා පස්සෙ සිටුකෙනෙක් එක්ක දීග ගිහින් ලමයි හදපු කතාවක් තියෙන්නෙ..
    අබයාගෙ කටින් පිටවෙන ඕනම ගූ ගොඩකට උදාහරණ දෙනවා කිසිම ගැලපීමක් නැති..:lol::lol::lol::lol:

    දැන් ඉතිං අබය පිස්සුන්වහන්සේ ගූ පැනි රසයි කිව්වත් මුන් ත්‍රිපිටකයෙන් මොකක් හරි දාලා ඒක ඩිෆෙන්ඩ් කරනවා. නැත්තන් ඉතින් වහ කන්ඩයි වෙන්නේ
    :rofl::rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24623904 said:
    අනේ බොල..අබයා කියන ඕනම එකකට කොහෙන් හරි ගැලපෙන්නැති උදාහරණයක් කියනවා.කිතුලට නැග්ග එකා වගෙ..
    යකො සෝරෙය්‍ය සිටාණන්ගෙ කතාවෙ රහතන් වහන්සෙ නමක් දැකලා රාග සිතුවිලි වලින් හිත දූෂණය කරගත්ත නිසා එවෙලෙම ස්ත්‍රියක් වෙලා පස්සෙ සිටුකෙනෙක් එක්ක දීග ගිහින් ලමයි හදපු කතාවක් තියෙන්නෙ..
    අබයාගෙ කටින් පිටවෙන ඕනම ගූ ගොඩකට උදාහරණ දෙනවා කිසිම ගැලපීමක් නැති..:lol::lol::lol::lol:

    ඕක පැහැදිළි කරන්න "ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය" දැනන් ඉන්න ඕනේ

    උඹලා දන්නේ පෙර භවයේ අවිද්‍යාවයි,
    මේ භවයේ සලායතනයි නිසා
    ඊ ලඟ භවයේ සතෙක් හැදෙන පටිච්චසමුප්පාදය විතරනේ.

    ඒ නිසා උඹලට ඕක ගෝචර නෑ.
    කියලා දුන්නට තේරෙන්නේ නෑ

    හරකෙක් ට ගිටාර් ගහන්න කියලා දෙනවා වගේ වැඩක්

    ඕකේ අවිද්‍යාව නැති කරන්න පෙර භවයට යන්න ඕනේ.
    ඕක විශුද්ධි මාර්ගයේ පටිච්චසමුප්පාදයයි
    උඹලා දන්නෙත් ඕක විතරමයි

    ඒ නිසා මඩ වීඩියෝ හද හද චූන් එකේ හිටපන්
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    දැන් ඉතිං අබය පිස්සුන්වහන්සේ ගූ පැනි රසයි කිව්වත් මුන් ත්‍රිපිටකයෙන් මොකක් හරි දාලා ඒක ඩිෆෙන්ඩ් කරනවා. නැත්තන් ඉතින් වහ කන්ඩයි වෙන්නේ
    :rofl::rofl::rofl:

    මට මේකට කෙලින් උත්තරයක් දියන්

    මෙන්න මේ හාමුදුරුවරුන්ගේ බන අහන්න කියලා දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන ස්වාමින්වහන්සේලාගේ නම් ටික මට කියපන්කෝ

    මට දැනගන්න මේ අහන්නේ