නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Anna othanai awul.

    Mala rupayak wanne naa.. male warna satahana tamai rupa rupa wenne... mala tamai aramuna

    ඔව්. එහෙම ගත්තත් කමක් නෑ.
    රූප 28 ක කතාවක් කියලා දාපු විස්තරය බලන්න
    අනිදස්සන රූපය කියන්නේ "වර්ණය" විතරයි.

    අපි බැඳෙන්නේ සමස්ථ රූපයටම/අරමුණටම (මලට) නෙවෙයි, ඒකේ ශුද්ධාෂ්ඨකයකටයි.

    අර චිප්ස් (French fries) 3 වෙනි උදාහරණය බලන්න

    ගෑණියෙක් ගත්තොත් අපි බැඳෙන්නේ ඒකිගේ එක සඥ්ඥාවකටයි. නැත්නම් සඥ්ඥා කිහිපයකටයි. එක්කෝ ලස්සනට, නැත්නම් කටහඬට, නැත්නම් ශරීරයේ කොටසකට. ඒවගේ.

    වාහනයක් ගට්ග්තොත් එක්කෝ toyota කියන නමට, එක්කෝ ඒකේ engine capacity එකට, එක්කෝ ඒකේ හැඩයට,... ඒ වගේ.

    .
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    අනේ උඹ ගිහින් ඕක අහපු එකාට ත්‍රිපිටකය පෙන්නලා අහපන් අම්බපාලිය ඕපපාතිකව ඉපදිලා තියනවා කියලා අපේ ත්‍රිපිටකයේ තියනවා. මෙහෙම කොහොමද වෙන්නේ කියලා.

    ඌට ප්‍රඥාව කියන එක නැති නිසා ඌ ඒකටත් ඔය විදිහටම හිනා වෙයි උඹත් එක්කම

    මනුස්සයෙක් එක වරම පහල වෙන්න පුළුවන් නම් ජුන්ඩා විතරක් වෙනස් වෙන එක මහ ලොකු දෙයක් ද බං?

    "පශ්චිම භවය පැමිණි කල්හි ඕපපාතිකා වීමි, අඹ අතු අතරැ උපන්නී එයින් මම ‘අම්බපාලී’ නම් වීමු."

    (ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූනී අපදාන, ඛත්‌තියා වර්ගය, අම්බපාලී අපදානය)

    https://thripitakaya.org/tipitakaya/Index/970?s=23506

    පොඩ්ඩක් කල්පනා බලපන් උඹ ඉන්න මානසික තත්වේ. අම්බපාලිය ඕපපාතිකව ඉපදුනා කියන එකයි, ගෑනු සංකාර තෝර ගන්න මලමිනී පාවෙන පැත්ත බලන්න ඔනේ කියන එකයි දෙකක්නේ . ඒ දෙක අතරේ තියෙන සම්බන්දෙ මොකද්ද? අම්බපාලියගේ කතාවයි ගැහැනු වැඩ කරනමිනිස්සුන්ගේ ලිංග විපර්යාස වෙනව කියන එකත් කිසි සම්බන්දතාවයක් නැති කතාවක් නේ. මොනවද උඹ මේ කියවන්නේ? එහෙනම් ඉතින් ඔය ජෙන්ඩර් රි-කන්ස්ට්‍රක්ශන් සර්ජරි කරගන්න කෝටි ගනන් ගෙවන උන්ට "හිතලම" " කොරලම" නිකන්ම තමන්ගේ ලිංගය වෙනස්කරගන්න පුලුවන්නේ! මොනවද බං මේ ගොන් කතා? එක බොරුවක් වහන්න බොරු ලක්ෂයක් කියනවා. ලැජ්ජයි ! :lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    [/SIZE]

    :lol::lol::lol: වල්ස්මුල්ලෙ අභය පිස්සගෙ කටින් එලියට එන ඕනෙම බේගලේකට නොගැලපෙන උදාහරණ දෙන්න ගිහින් දැන් කී පාරක් නා ගත්තද මූ..
    මූට ඕවා කියලා වැඩක් නෑ..
    මූ අදහන්නෙ අභය නිඝන්ඨයාව...:lol:
    අභයා මොන බේගලේ ඇරියත් මූට පේන්නෙ ඒක හ්රි කියලා..
    බොරුවට ටයිප් කරලා උත්තර දෙන්න මහන්සි වෙන්න එපා බන්.. අභය ගුරයි ගෝලයොයි ඔක්කොම පිස්සො... එක වල්ලෙ පොල්..:lol::lol::lol:
    පිස්සො එක්ක කතාවට යන්න එපා.

    බුදු බණ විකෘති කරලා කල්ප ගානක් නරකාදියේ ලගින්න ඉන්න වලස්මුල්ලේ අභයා එක්කම අපාගත වෙන්න ඉන්න එකෙක් තමා Hipapotemus :shocked:
    එතකන් ඌට ධර්මය දන්නවා කියල හිතාගෙන ඉන්න ස්වයං වින්දනේ යෙදෙන්න ඉඩ හරින්න..:D:D:D
    Hipapotemus ID එකෙන් බේගලයක් දාලා MalSeven , fake එකෙන් ඇවිත් අනුමත කරනවා..:lol:

    ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප අපිට ලැබුනේ කර්මය අනුව
    ස්ත්‍රී හෝ භාවයකට කැමැත්තක් තියනවා නම් වඩන කර්මය අනුවයි ස්ත්‍රී, පුරුෂ භාවය ලැබෙන්නේ.

    අන්න ඒකයි අභය හාමුදුරුවෝ කියන්නේ ස්ත්‍රී සංඛාර දිගටම කලාම ස්ත්‍රියක් වෙනවා කියලා

    කර්මය බලවත් වුනොත් ඒ මොහොතේම වෙන්න පුළුවන්. ඒකයි අර සෝරෙයිය සිටුවරයා ඒ වෙලේම කාන්තාවක් වුනේ.

    උඹ දිගටම ගෑණු සංඛාර කරලා බලපන්
    එතකොට උඹට ලක්ෂයක් ඉතුරු වෙයි.

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24632866 said:

    Hiapotemas, Malsevan කියන්නේ එක්කනෙක් නෙවෙයි

    මට පැහදිළි කරලා දියන්කෝ අම්බපාලිය ඕපපාතිකව ඉපදුන හැටි.

    ඊට පස්සේ උඹේ උත්තරේම තියන වචන ටික විතරක් අරන් උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රාජ් නිල්මිණි , වලස්මුල්ලේ අබය නමින් සිවුරු දාගත්තට පස්සෙ තමා ඔලුව අවුල් උනේ:yes:.

    නැත්නම් ඒ කාලෙ ගෑනුන්ගෙ ඇගට රින්ගපු පෙරේතයො අල්ලල අයින් කරපු හොද කට්ටඩියෙක්.

    සිවුරු දාගෙන නොදන්න බයිලා කියවලා වරිගෙ නහගන්නවට වඩා පුරුදු කට්ටඩි වැඩේ කරගෙන හිටිය නම් මීට වඩා සේවයක් වෙනව මිනිස්සුන්ට...
    :yes::yes::yes:

    P.S :
    හිපො උන්නැහේ ධර්මාචාරි කියල ඔලුව උදුම්මගන්නෙ නැතුව ආයෙම ත්‍රෙඩ් එකේ මුලට ගිහින් පිටුවෙන් පිටුව බලලා තමන්ට වැරදුනේ කොතනද නොදන්න දේවල් මොනවද කියලා හොයාගෙන ස්වයං අධ්‍යයනයක් කරලා තමන්වම හදාගෙන වහරක -අභය මහා මිත්‍යාවෙන් ,මුලාවෙන් මිදෙන්න බලන්න... :):):yes:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24632927 said:
    රාජ් නිල්මිණි , වලස්මුල්ලේ අබය නමින් සිවුරු දාගත්තට පස්සෙ තමා ඔලුව අවුල් උනේ:yes:.

    නැත්නම් ඒ කාලෙ ගෑනුන්ගෙ ඇගට රින්ගපු පෙරේතයො අල්ලල අයින් කරපු හොද කට්ටඩියෙක්.

    සිවුරු දාගෙන නොදන්න බයිලා කියවලා වරිගෙ නහගන්නවට වඩා පුරුදු කට්ටඩි වැඩේ කරගෙන හිටිය නම් මීට වඩා සේවයක් වෙනව මිනිස්සුන්ට...
    :yes::yes::yes:

    P.S :
    හිපො උන්නැහේ ධර්මාචාරි කියල ඔලුව උදුම්මගන්නෙ නැතුව ආයෙම ත්‍රෙඩ් එකේ මුලට ගිහින් පිටුවෙන් පිටුව බලලා තමන්ට වැරදුනේ කොතනද නොදන්න දේවල් මොනවද කියලා හොයාගෙන ස්වයං අධ්‍යයනයක් කරලා තමන්වම හදාගෙන වහරක -අභය මහා මිත්‍යාවෙන් ,මුලාවෙන් මිදෙන්න බලන්න... :):):yes:

    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු
    මඩ වීඩියෝ එකක් නෙවෙයි ඔය
    නිරපේක්ෂත්වය මග චැනල් එකේම තියන එකක්නේ

    උඹලා ජාතකේ හොය හොයම හිටපල්ලා.

    අභය හාමුදුරුවෝ පැහැදිලිවම නිවන් මාර්ගය දේශනා කරනවා. ඒකේ අඩුපාඩුවක් නෑ
    මුල මැද අග නොගැලපීම් නෑ

    අපි මඟ හොයාගමු කියලා කියන්නේ නෑ අර ලබුකන්දේ හාමුදුරුවෝ වගේ :lol:

    .
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24632866 said:
    [/SIZE]

    :lol::lol::lol: වල්ස්මුල්ලෙ අභය පිස්සගෙ කටින් එලියට එන ඕනෙම බේගලේකට නොගැලපෙන උදාහරණ දෙන්න ගිහින් දැන් කී පාරක් නා ගත්තද මූ..
    මූට ඕවා කියලා වැඩක් නෑ..
    මූ අදහන්නෙ අභය නිඝන්ඨයාව...:lol:
    අභයා මොන බේගලේ ඇරියත් මූට පේන්නෙ ඒක හ්රි කියලා..
    බොරුවට ටයිප් කරලා උත්තර දෙන්න මහන්සි වෙන්න එපා බන්.. අභය ගුරයි ගෝලයොයි ඔක්කොම පිස්සො... එක වල්ලෙ පොල්..:lol::lol::lol:
    පිස්සො එක්ක කතාවට යන්න එපා.

    බුදු බණ විකෘති කරලා කල්ප ගානක් නරකාදියේ ලගින්න ඉන්න වලස්මුල්ලේ අභයා එක්කම අපාගත වෙන්න ඉන්න එකෙක් තමා Hipapotemus :shocked:
    එතකන් ඌට ධර්මය දන්නවා කියල හිතාගෙන ඉන්න ස්වයං වින්දනේ යෙදෙන්න ඉඩ හරින්න..:D:D:D
    Hipapotemus ID එකෙන් බේගලයක් දාලා MalSeven , fake එකෙන් ඇවිත් අනුමත කරනවා..:lol:

    මමයි, Hipapotemus මහත්තයයි කියන්නේ දෙන්නෙක්. ඔබතුමාලට වගේ account තුන හතරක් හදාගෙන බමුණන්ගේ reputation සහ සිව්පසය ආරක්ෂා කරන්න බොරු ගොතන්න අපිට අවශ්‍ය නැහැ. ඔබතුමාලා මොන පච වට්ටෝරුව ගෙනාවත් අපිට බය නැතුව පෙන්නන්න ත්‍රිපිටකය තියනව. මහත්තයො මෙහෙම ප්‍රශ්න වලින් ලිස්සල යන්න ලැජ්ජ නැද්ද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු
    මඩ වීඩියෝ එකක් නෙවෙයි ඔය
    නිරපේක්ෂත්වය මග චැනල් එකේම තියන එකක්නේ

    උඹලා ජාතකේ හොය හොයම හිටපල්ලා.

    අභය හාමුදුරුවෝ පැහැදිලිවම නිවන් මාර්ගය දේශනා කරනවා. ඒකේ අඩුපාඩුවක් නෑ
    මුල මැද අග නොගැලපීම් නෑ

    අපි මඟ හොයාගමු කියලා කියන්නේ නෑ අර ලබුකන්දේ හාමුදුරුවෝ වගේ :lol:

    .

    ඇත්තටම උඹ පුදුම අන්ධභක්තික එහෙයියෙක් කියලා උඹට තේරෙන්නේ නැද්ද බං. උඹට මේ විඩියෝ සෙට් එකේ තියෙන එක විඩියෝ එකකින්වත් ඔය අන්ධභක්තිය, එහෙයියා බව අඩුවෙන්නේ නැද්ද බන්. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන්.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දුක්ඛ සුත්‍රයේ ඇති දේ නැහැයි කියා කිච වු!

    සෝවාන් වෙන්නේ බණ අසායි කියා කිච වූ!

    කර්මය කිලෝ ජූල් වලින් මැනිය හැකියි කියා ලෝකයේ හොඳම ජෝකර් වූ

    මීට අවුරුදු දහයකට කලින් කොන්ටම් තිබුනේ නැත කියා තම ගොන් කම පෙන්වූ,
    සබ්බං ප්‍රකම්පණං යනුවෙන් ත්‍රිපිටකයේ නැති යමක් ගොතා පෙන්වූ!

    නොදන්න පාලි කියන්නට ගොස් පුක පුරා තාර ගාගත්!

    ඌට නම් ඇඩ්‍රස් නැති විය. :lol::lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    eww wijesekara මහත්තය ඔබතුමා බණ අහන්නේ මේ වගේ කෑලි කපල කුණුහරුප මැදට දාල හදපු video වලින්ද? දැනගන්න අහන්නේ :lol::lol::lol:

    ඇත්තටම උඹ පුදුම අන්ධභක්තික එහෙයියෙක් කියලා උඹට තේරෙන්නේ නැද්ද බං. උඹට මේ විඩියෝ සෙට් එකේ තියෙන එක විඩියෝ එකකින්වත් ඔය අන්ධභක්තිය, එහෙයියා බව අඩුවෙන්නේ නැද්ද බන්. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන්.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    eww wijesekara මහත්තය ඔබතුමා බණ අහන්නේ මේ වගේ කෑලි කපල කුණුහරුප මැදට දාල හදපු video වලින්ද? දැනගන්න අහන්නේ :lol::lol::lol:
    කෑලි කපල දැම්මට අමුතුවෙන් කටට වචන දාල නෑනේ. මහත්තය කියන්නේ මටත් ඔය සීසන් එයිට් එක පැය ගානක් බලන්නද? මෙවගේ සන්ක්ෂිප්ත විඩියෝ එකක පොයින්ට් එක මතු කරලා තියෙනවා. මෙහෙම විඩියෝ බලල තව අභයගේ සීසන් එයිට් බලන්න නම් ඉතින් මමත් ඔය මහත්තයා වගේම පට්ටිගොනෙක් වෙන්න ඔනේ.

    මේ වගේ විඩියෝ දෙක තුනකින් සතා කවුද, උගේ තරම, මෙන්ටල් කැපෑසිටි එක වගේ ඒවා දැනගන්න තරම් මොලයක් අපට නම් ඇත.

    :lol::lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කෑලි කපල දැම්මට අමුතුවෙන් කටට වචන දාල නෑනේ. මහත්තය කියන්නේ මටත් ඔය සීසන් එයිට් එක පැය ගානක් බලන්නද? මෙවගේ සන්ක්ෂිප්ත විඩියෝ එකක පොයින්ට් එක මතු කරලා තියෙනවා. මෙහෙම විඩියෝ බලල තව අභයගේ සීසන් එයිට් බලන්න නම් ඉතින් මමත් ඔය මහත්තයා වගේම පට්ටිගොනෙක් වෙන්න ඔනේ.

    මේ වගේ විඩියෝ දෙක තුනකින් සතා කවුද, උගේ තරම, මෙන්ටල් කැපෑසිටි එක වගේ ඒවා දැනගන්න තරම් මොලයක් අපට නම් ඇත.

    :lol::lol::lol:

    මහත්තයෝ ඔබතුමා හරකෙක් කියල ඔච්චර හයියෙන් උම්බෑ කියන්න එපා, ඔබතුම වගේ හරක් ධර්මය සංෂිප්තව ගත්ත හින්ද තමයි කබරගොයි වගෙ හුළං ඇද ඇද, මන්ද බුද්ධිකයෝ වගේ ඇත පය හොල්ල හොල්ල, මළකුණු, මැටි ගුලි දිහා බලන් ඉන්නේ නිවන් යන්න කියල, මොන තරං මී හරක් ද?:rofl::rofl::rofl: සංෂිප්තව බලපු බැලිල්ල කොහොමද කියනව නං, ඒ පුරුද්ද තාමත් ඇරගන්න බැරුව මේ වගේ කෑලි කපල video හදාගෙන බලනව. ඒ මදිවට ගතිය පෙන්නන්න මැදට කුණුහරුපත් දාල. :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::lol::lol::lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප අපිට ලැබුනේ කර්මය අනුව
    ස්ත්‍රී හෝ භාවයකට කැමැත්තක් තියනවා නම් වඩන කර්මය අනුවයි ස්ත්‍රී, පුරුෂ භාවය ලැබෙන්නේ.

    අන්න ඒකයි අභය හාමුදුරුවෝ කියන්නේ ස්ත්‍රී සංඛාර දිගටම කලාම ස්ත්‍රියක් වෙනවා කියලා

    කර්මය බලවත් වුනොත් ඒ මොහොතේම වෙන්න පුළුවන්. ඒකයි අර සෝරෙයිය සිටුවරයා ඒ වෙලේම කාන්තාවක් වුනේ.

    උඹ දිගටම ගෑණු සංඛාර කරලා බලපන්
    එතකොට උඹට ලක්ෂයක් ඉතුරු වෙයි.

    .

    :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු
    මඩ වීඩියෝ එකක් නෙවෙයි ඔය
    නිරපේක්ෂත්වය මග චැනල් එකේම තියන එකක්නේ

    උඹලා ජාතකේ හොය හොයම හිටපල්ලා.

    අභය හාමුදුරුවෝ පැහැදිලිවම නිවන් මාර්ගය දේශනා කරනවා. ඒකේ අඩුපාඩුවක් නෑ
    මුල මැද අග නොගැලපීම් නෑ

    අපි මඟ හොයාගමු කියලා කියන්නේ නෑ අර ලබුකන්දේ හාමුදුරුවෝ වගේ :lol:

    .

    :yes::yes::yes::yes: 100% true
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මමයි, Hipapotemus මහත්තයයි කියන්නේ දෙන්නෙක්. ඔබතුමාලට වගේ account තුන හතරක් හදාගෙන බමුණන්ගේ reputation සහ සිව්පසය ආරක්ෂා කරන්න බොරු ගොතන්න අපිට අවශ්‍ය නැහැ. ඔබතුමාලා මොන පච වට්ටෝරුව ගෙනාවත් අපිට බය නැතුව පෙන්නන්න ත්‍රිපිටකය තියනව. මහත්තයො මෙහෙම ප්‍රශ්න වලින් ලිස්සල යන්න ලැජ්ජ නැද්ද?

    මහත්තයෝ නෙමේ පෝරිසාද හාමුදුරුවනේ:lol: ...පෝරිසාදයා යනු චීවරධාරියෙකු වීමට ඇති සම්භාවිතාවය වැඩිය ...:yes::yes::yes:අත්දැකීමෙන් කියන්නේ .. :yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මමයි, Hipapotemus මහත්තයයි කියන්නේ දෙන්නෙක්. ඔබතුමාලට වගේ account තුන හතරක් හදාගෙන බමුණන්ගේ reputation සහ සිව්පසය ආරක්ෂා කරන්න බොරු ගොතන්න අපිට අවශ්‍ය නැහැ. ඔබතුමාලා මොන පච වට්ටෝරුව ගෙනාවත් අපිට බය නැතුව පෙන්නන්න ත්‍රිපිටකය තියනව. මහත්තයො මෙහෙම ප්‍රශ්න වලින් ලිස්සල යන්න ලැජ්ජ නැද්ද?

    ත්‍රිපිටකේ පෙන්නල ඇනගත්ත ඇනගැනිල්ල රටම දන්නවනේ. ඒකනේ දැන් ත්‍රිපිටකේ නැති විකාර කියවන්නේ.. අනේ මහත්මය ඔබතුමා මේවා කටින්ද කියන්නේ?
    :lol::lol::lol:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චතුරාර්ය සත්යය ඇත්තේ ඇසීමට බව සාක්ෂි සහිතව ඔප්පු කිරිම :D

    සමථය යනු හුස්ම බැලීම හුලo බැලීම මැටි ගුලි බැලීම වැනි පිස්සුවක් නොව ආශ්වාදය ,ආදීනවය ,නිස්සරණත්වය දැකීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    අස්සාසය සහ පරමස්සාසය යනු හුළං නොවන බවත් ස්පර්ෂ ආයතන 6හි ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය දැකීම බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    චතුරාර්ය සත්යය = ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක දුක් වේදනා බුදුවරයෙකුට උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක සැප වේදනා උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා රහතන් වහන්සේටද ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    :cool::cool::cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා වගේ පට්ටිගොන්නුන්ට මේක ඇනගැනීමක්ම තමයි නමුත් අපිට නම් ත්‍රිපිටකය කියන්නේ අධ්‍යාත්මික සහ මානසික ගොඩයාමක්. ඔබතුමා කොනකපාල හන්දියෙන් හැරිලා අර එළවලු කපන මහත්තයගේ ගෙවල් ලඟින් ලබූ කන්ද බඩගාගන යනකොට ලැබූ කන්දේ ලොකු හාමුදුරුවො කියපි "අපි තවම ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් හොයගෙන නැහැ" කියල, ඉතිං ඔබතුමාලට මීට වඩා ඇනගැනීමක්ම තියනවද මහත්තයෝ?

    ත්‍රිපිටකේ පෙන්නල ඇනගත්ත ඇනගැනිල්ල රටම දන්නවනේ. ඒකනේ දැන් ත්‍රිපිටකේ නැති විකාර කියවන්නේ.. අනේ මහත්මය ඔබතුමා මේවා කටින්ද කියන්නේ?:lol::lol::lol:

    Last edited: