නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අහ්!!! මම ප්‍රශ්න 5ක් ඇහුවට පස්සේ මේ පැත්ත පලාතේ එන්නේ නැතුව පැනලා ගිය එකා ආයෙත් ඇවිල්ලා නේද?

    ප්‍රඥාවෙන් පිරිසිඳ දකින දුක්ඛ ආර්‍ය සත්‍යය ගැන කියවන්න කලින් සති 2කට කලි අහපු මේ ප්‍රශ්න 5 ට උත්තර දීපන්කෝ.....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දුක යනු වේදනා දුකයැයි සිතාගෙන බල්ටි ගහන මරිමෝඩ රිලවුන්ට නිරය හැර අන්කවර සරණක්ද?.

    උඹ ඔය වාක්‍යයෙන් අදහස් කලේ මොකක්ද?

    මෙන්න නිවන් දකින්න Short cut එකක් ඔබේ ගුරුවරයා දේශනා කරලා තියනවා

    https://www.youtube.com/watch?v=f84NLhUL14E&t=3740

    නෑදෑයෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් මතක් වුනොත්/දැක්කොත්
    1) කන බොන ආහාරයෙන් සැදුන කොටස් ටිකක් කුණුප කොටස් ටිකක් මේ ඉන්නේ කියලා දකින්න ඕනේ
    2) TV එකේ පේනවා වගේ රූපයක් මේ පේන්නේ. එතන කිසිම සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා දකින්න ඕනේ

    ඔන්න ඔබේ ගුරුවරයාගේ නිවන් මඟ

    ඔහොම එකක් ත්‍රිපිටකයේ තියන තැන මට පෙන්නපන්කෝ.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අභය හාමුදුරුවෝ දකිද්දී උබට චාලි චැප්ලින් කියලා සත්ත්ව පුද්ගල සංඥාවක් ඇවිල්ලනේ බං..
    උබේ ගුරුවරයා මොනවද බං එතකොට මෙච්චර කල් ඉගැන්නුවේ...?
    ප්‍රායෝගික නොවන වැල් බයිලා නේද?

    සති 2-3ක් ගෙවුන නිසා දැන් වත් උබේ ලබුකන්දේ සාදු මාර්ගය හොයාගනද දන්නේ නෑ නේද?

    අභය කියනවා මලකුණේ ගති හඩක්, ගති රුවක්, ගති ගුනක් තියෙනවලු. අනේ බන් මල මිනී කතා කරනවද ගති හඬක් තියෙන්න? පිස්සු නැත්තම් ශෝක්!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ ඔය වාක්‍යයෙන් අදහස් කලේ මොකක්ද?

    මෙන්න නිවන් දකින්න Short cut එකක් ඔබේ ගුරුවරයා දේශනා කරලා තියනවා

    https://www.youtube.com/watch?v=f84NLhUL14E&t=3740

    නෑදෑයෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් මතක් වුනොත්/දැක්කොත්
    1) කන බොන ආහාරයෙන් සැදුන කොටස් ටිකක් කුණුප කොටස් ටිකක් මේ ඉන්නේ කියලා දකින්න ඕනේ
    2) TV එකේ පේනවා වගේ රූපයක් මේ පේන්නේ. එතන කිසිම සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා දකින්න ඕනේ

    ඔන්න ඔබේ ගුරුවරයාගේ නිවන් මඟ

    ඔහොම එකක් ත්‍රිපිටකයේ තියන තැන මට පෙන්නපන්කෝ.....
    මේ දෙකම එන්නේ අනිච්ච සඤ්ඤා සුත්‍රයට අනුව සමුදය බලන කොට. වචන වල එල්ලිලා නිච්ච- අනිච්ච වරද්ද ගත්තු රිලවුන්ට ඉතින් ලාවුලු ඇට පුකේ හිරවෙලා වගේ "පෙන්නපං මේක තියෙන්නේ කොහෙද කියලා" කිය කිය නියවනවා" පව්! අහෝ සංසාරේ! නුවනැත්තන්ට දෙසු ධර්මය ගොබ්සන්ලා අල්ලාගත් හැටි!සුත්‍ර දන්නෙත් නෑ, ඒක ප්‍රඥාවෙන් යොදාගන්න ප්‍රඥාවකුත් නෑ!
    :D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ දෙකම එන්නේ අනිච්ච සඤ්ඤා සුත්‍රයට අනුව සමුදය බලන කොට. වචන වල එල්ලිලා නිච්ච- අනිච්ච වරද්ද ගත්තු රිලවුන්ට ඉතින් ලාවුලු ඇට පුකේ හිරවෙලා වගේ "පෙන්නපං මේක තියෙන්නේ කොහෙද කියලා" කිය කිය නියවනවා" පව්! අහෝ සංසාරේ! නුවනැත්තන්ට දෙසු ධර්මය ගොබ්සන්ලා අල්ලාගත් හැටි!සුත්‍ර දන්නෙත් නෑ, ඒක ප්‍රඥාවෙන් යොදාගන්න ප්‍රඥාවකුත් නෑ!
    :D:D

    :yes::yes::yes:සෙකන්ඩ් එක මචං අනත්ත සංඥාව වඩන කොටත් එන්න පුලුවන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ දෙකම එන්නේ අනිච්ච සඤ්ඤා සුත්‍රයට අනුව සමුදය බලන කොට. වචන වල එල්ලිලා නිච්ච- අනිච්ච වරද්ද ගත්තු රිලවුන්ට ඉතින් ලාවුලු ඇට පුකේ හිරවෙලා වගේ "පෙන්නපං මේක තියෙන්නේ කොහෙද කියලා" කිය කිය නියවනවා" පව්! අහෝ සංසාරේ! නුවනැත්තන්ට දෙසු ධර්මය ගොබ්සන්ලා අල්ලාගත් හැටි!සුත්‍ර දන්නෙත් නෑ, ඒක ප්‍රඥාවෙන් යොදාගන්න ප්‍රඥාවකුත් නෑ!
    :D:D

    කෝ බං එහෙම එකක්?
    මේ තියෙන්නේ අනිච්ච සඥ්ඥා සූත්‍රය. මේකේ නම් එහෙම එකක් නැහැනේ..

    ලබුකන්දේ ගිය වෙලාවක එහේ කබඩ් එකක් ඇරලා උඹ බැලුවේ උන්වහන්සේ කියවන වේද ග්‍රන්ථයක් ද?

    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1157

    7xyl5OL.jpg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    මගේ වැටහීම අනුව නම් MalSeven දීල තියෙන පිළිතුර නිවැරදියි. බජව්වක් ඇහෙනකොට හැමෝටම විපාක දුකක් ඇති වෙනව කියල නෑ නේද? ශබ්දය තුල සැප දුක් කියන කිසිවක් නැති නිසා (එහෙනම් තියෙන්නේ උපේක්ෂ සහගත ස්වභාවයක්) එක් එක් පුද්ගලයාගේ ධම්ම ලෝකේ සකස් වෙලා තිබෙන විදිහට ඇහෙන ශබ්දයත් එක්ක දුකක් හෝ සැපක් දැනෙන්නත් පුළුවන්, ඔය දෙකෙන් එකක් වත් නොදැනෙන්නත් පුළුවන්. දැනෙන විදිහටයි බැඳීම ඇති වෙන්නේ. සැපක් දැනුනොත් රාගයෙන් බැඳිල ආශ්වාදයක් විඳිනවා. දුකක් එහෙම නැත්නම් අකමැත්තක් දැනුනොත් ද්වේශයෙන් බැඳිලා කේන්තියක් හදාගන්නවා. සැපක් හෝ දුකක් දැනුනේ නැත්නම් රාග ද්වේශ මුකුත් නෑ සද්දේ ඇහෙන්න ඉඩ හැරලා ඔහේ ඉන්නවා. ආර්ය දුක කියල විග්‍රහ වෙන්නේ කැමති දේ කැමති ලෙස නොවීම නිසා හටගන්නා දුක. බජව්වක් ඇහෙනවට අකමැත්තක් තියෙනවනම් එක ඇහෙනකොට කැමැත්ත ඉෂ්ට නොවීම නිසා දුකක් හටගන්නවා. ඊළඟට ඒ දැනුන දුක සමග ද්වේශයෙන් බැඳිලා නව කර්ම ගොඩනගනවා.

    Ragayen hari dewshayen hari paticca wena eka hari... Mama ahanne kohomada mohayen paticca wenne kiyala.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    උඹ ඔය වාක්‍යයෙන් අදහස් කලේ මොකක්ද?

    මෙන්න නිවන් දකින්න Short cut එකක් ඔබේ ගුරුවරයා දේශනා කරලා තියනවා

    https://www.youtube.com/watch?v=f84NLhUL14E&t=3740

    නෑදෑයෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් මතක් වුනොත්/දැක්කොත්
    1) කන බොන ආහාරයෙන් සැදුන කොටස් ටිකක් කුණුප කොටස් ටිකක් මේ ඉන්නේ කියලා දකින්න ඕනේ
    2) TV එකේ පේනවා වගේ රූපයක් මේ පේන්නේ. එතන කිසිම සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා දකින්න ඕනේ

    ඔන්න ඔබේ ගුරුවරයාගේ නිවන් මඟ

    ඔහොම එකක් ත්‍රිපිටකයේ තියන තැන මට පෙන්නපන්කෝ.....

    This is completely against the basis of Buddhism....

    Samudahaya dakinna oni nirodhaya dakinna...

    metana karanna hadanne athi una deya kunupa kotas hari wena wikarayak kiyala nathi karanna... mona budu banada me?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ragayen hari dewshayen hari paticca wena eka hari... Mama ahanne kohomada mohayen paticca wenne kiyala.

    මෝහය නැතිව රාග ද්වේශ සිතේ හටගන්නෙ නැහැ.
    මෝහයෙන් තමයි රාගයට හෝ ද්වේශයට හිත යොදවන්නෙ.
    හැබැයි රාග ද්වේශ එකට හටගන්නෙ නැහැ.

    මෝහය තමයි ත්‍රීවිල් එකේ මැද රෝදෙ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෝ බං එහෙම එකක්?
    මේ තියෙන්නේ අනිච්ච සඥ්ඥා සූත්‍රය. මේකේ නම් එහෙම එකක් නැහැනේ..

    ලබුකන්දේ ගිය වෙලාවක එහේ කබඩ් එකක් ඇරලා උඹ බැලුවේ උන්වහන්සේ කියවන වේද ග්‍රන්ථයක් ද?

    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1157

    7xyl5OL.jpg

    අන්න රෙවිලා තව වීඩියෝ එකක් හදනව ඇති අඬ අඬ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    මෝහය නැතිව රාග ද්වේශ සිතේ හටගන්නෙ නැහැ.
    මෝහයෙන් තමයි රාගයට හෝ ද්වේශයට හිත යොදවන්නෙ.
    හැබැයි රාග ද්වේශ එකට හටගන්නෙ නැහැ.

    මෝහය තමයි ත්‍රීවිල් එකේ මැද රෝදෙ..

    Eka hari.. eeth ragayai dweshayai nathi mohaya pamanak tiyena awastawa ganna...

    noduk nosuwa wedanawata mohayen paticca weema -> sankara dukka

    ekata practical example ekak denna
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Eka hari.. eeth ragayai dweshayai nathi mohaya pamanak tiyena awastawa ganna...

    noduk nosuwa wedanawata mohayen paticca weema -> sankara dukka

    ekata practical example ekak denna

    මේකේ මුල ඉඳන් 2:55 වෙනකම් අහන්න
    සංඛාරදුක්ඛ ඇතිවෙන හැටි උදාහරණයකින් පැහැදිළි කරනවා
    https://www.waharaka.com/deshana/listen.php?SermonId=CD076-48
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Oba thuma kiyana widihata bajawwaak dammoth apita athi wenne manasika dukak...

    නැහැ එහෙම කියන්නේ නැහැ, අර කොල්ලෝ set එකට බජව්ව සතුටක්නෙ මහත්තය. මොකද සැප හෝ දුක තියෙන්නේ බජව්වේ නොවන නිසා.

    namut arya dukka walata manasika kayika dukka aithi wenne naa... so me example eka pliganna ba...
    මේක කොහෙන්ද ගත්තේ මහත්තය? ධර්මයේ කතා කරන දුක මානසිකයි. ප්‍රඥා චෛතසිකයත්, වේදනා චෛතසිකයත් දෙකම තියෙන්නේ මනසේ.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අභය කියනවා මලකුණේ ගති හඩක්, ගති රුවක්, ගති ගුනක් තියෙනවලු. අනේ බන් මල මිනී කතා කරනවද ගති හඬක් තියෙන්න? පිස්සු නැත්තම් ශෝක්!

    මචන් යම් දෙයක ගුණයක්, රුවක් හඬක් එන්න ඒකට පණ තියෙන්න ඕනද?

    මල මිනියකට පොල්ලකින් ගහන සද්දෙයි, තහඩුවකට පොල්ලකින් ගහන සද්දෙයි අහලා බලපන්. ඒවා හැදිලා තියෙන සතරමහාභූත වල සංයුතියට අනුව හඬේ වෙනස පැහැදිලිව ඇහේවි. එහෙම ඇහුනෙ නැත්තම ඒ පොල්ලෙන්ම උඹගෙ ඔලුවට ගහගෙන බලපන්.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113

    නැහැ එහෙම කියන්නේ නැහැ, අර කොල්ලෝ set එකට බජව්ව සතුටක්නෙ මහත්තය. මොකද සැප හෝ දුක තියෙන්නේ බජව්වේ නොවන නිසා.

    මේක කොහෙන්ද ගත්තේ මහත්තය? ධර්මයේ කතා කරන දුක මානසිකයි. ප්‍රඥා චෛතසිකයත්, වේදනා චෛතසිකයත් දෙකම තියෙන්නේ මනසේ.

    Arya dukka walata kaika saha manasika duka aithi wenne naa...

    ekat eka hetuwak...anicca kiyana eka "api kamathi widihata nathi unama dukai" kiyana concept eka waradi kiyala penawanna puluwan..mokada eken athiwenne manasika dukak nisa.

    Oka tiyenna abidharmaye. Mama hoyala link eka daannam...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Eka hari.. eeth ragayai dweshayai nathi mohaya pamanak tiyena awastawa ganna...

    noduk nosuwa wedanawata mohayen paticca weema -> sankara dukka

    ekata practical example ekak denna

    මහත්තයො පළමුවෙන්ම අපි මෝහය කියන්නේ මොකක්ද කියල බලන්න ඕනි. මම උත්තර දුන්නේ "නොදුක් නොසුව වේදනාවේ (උපෙක්ෂාවේ) අවිද්‍යාවෙන් පටිච්ච වීම ගැන". අවිද්‍යාව කියන්නේ පංචස්කන්ධයේ ආශ්වාද ඇත, එය වටිනවා, සාරයි කියන දෘෂ්ටිය, මේ මෝහයේ මූලිකම අවස්ථාව. විභංගප්‍රකරණයට අනුව අවිද්‍යාව කීප වතාවක් කිලිටි ගැන්විල තමයි මෝහය බවට පත්වෙන්නේ.
    ඉතින් මගේ උදාහරණයේ ඔබතුම කැලයේ තියෙන උපේක්ෂාව සුඛයි, සාරයි කියන දෘෂ්ටියේ පිහිටා ඒ උපෙක්ෂා වේදනාවේ මෝහයෙන් පටිච්ච වෙල ඉන්නව. මෙතන තියෙන්නේ රාගය නෙමෙයි කියල පැහැදිලියිනෙ මොකද ඔබතුම ඉන්නේ උපෙක්ෂාවෙන්නෙ. මෙතන කතාකරන මෝහයත් අවිද්‍යාවම තමයි නමුත් මේ මෝහය ගොඩනගල තියෙන්නේ කැලයේ තියන නොයෙක් නිමිති, අනු නිමිති (නිසංසල කම, ගහ කොළ, දිය පාරවල් ...etc) සංකාර කරගෙන (mental fabrication). නැත්නම් අවිද්‍යාව තවත් කිලිටි ගන්වාගෙන. ඒකයි මේකට සංකාර දුක කියලත් කියන්නේ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Arya dukka walata kaika saha manasika duka aithi wenne naa...

    ekat eka hetuwak...anicca kiyana eka "api kamathi widihata nathi unama dukai" kiyana concept eka waradi kiyala penawanna puluwan..mokada eken athiwenne manasika dukak nisa.

    Oka tiyenna abidharmaye. Mama hoyala link eka daannam...

    කායික දුක ගැන කතා නොකරන එක ඇත්ත නමුත් ධර්මයේ කතා කරන දුක මානසික (වේදනා හෝ ප්‍රඥා) බව තමයි මම දැකල තියෙන්නේ. මොකද චෛතසික ක්‍රියාත්මක වෙන්නේ මනසෙනේ. ඔබතුමාට ඒ reference එක හමු උනොත් කරුණා කරලා share කරන්න මොකද ඒක ඉතා වැදගත් කාරණාවක්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    මහත්තයො පළමුවෙන්ම අපි මෝහය කියන්නේ මොකක්ද කියල බලන්න ඕනි. මම උත්තර දුන්නේ "නොදුක් නොසුව වේදනාවේ (උපෙක්ෂාවේ) අවිද්‍යාවෙන් පටිච්ච වීම ගැන". අවිද්‍යාව කියන්නේ පංචස්කන්ධයේ ආශ්වාද ඇත, එය වටිනවා, සාරයි කියන දෘෂ්ටිය, මේ මෝහයේ මූලිකම අවස්ථාව. විභංගප්‍රකරණයට අනුව අවිද්‍යාව කීප වතාවක් කිලිටි ගැන්විල තමයි මෝහය බවට පත්වෙන්නේ.
    ඉතින් මගේ උදාහරණයේ ඔබතුම කැලයේ තියෙන උපේක්ෂාව සුඛයි, සාරයි කියන දෘෂ්ටියේ පිහිටා ඒ උපෙක්ෂා වේදනාවේ මෝහයෙන් පටිච්ච වෙල ඉන්නව. මෙතන තියෙන්නේ රාගය නෙමෙයි කියල පැහැදිලියිනෙ මොකද ඔබතුම ඉන්නේ උපෙක්ෂාවෙන්නෙ. මෙතන කතාකරන මෝහයත් අවිද්‍යාවම තමයි නමුත් මේ මෝහය ගොඩනගල තියෙන්නේ කැලයේ තියන නොයෙක් නිමිති, අනු නිමිති (නිසංසල කම, ගහ කොළ, දිය පාරවල් ...etc) සංකාර කරගෙන (mental fabrication). නැත්නම් අවිද්‍යාව තවත් කිලිටි ගන්වාගෙන. ඒකයි මේකට සංකාර දුක කියලත් කියන්නේ.

    අනු නිමිති (නිසංසල කම, ගහ කොළ, දිය පාරවල් ...etc) සංකාර කරගෙන (mental fabrication). නැත්නම් අවිද්‍යාව තවත් කිලිටි ගන්වාගෙන

    Meka tawat pahadili kaloth?, anu nimithi sankara karanawa kiyanne mokakda?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    කායික දුක ගැන කතා නොකරන එක ඇත්ත නමුත් ධර්මයේ කතා කරන දුක මානසික (වේදනා හෝ ප්‍රඥා) බව තමයි මම දැකල තියෙන්නේ. මොකද චෛතසික ක්‍රියාත්මක වෙන්නේ මනසෙනේ. ඔබතුමාට ඒ reference එක හමු උනොත් කරුණා කරලා share කරන්න මොකද ඒක ඉතා වැදගත් කාරණාවක්.

    Ow eka ita wadagat. Everything will change from that. Aniwaryen daanam....

    Manase duk wedanawa arya dukka walata daala tiyenawa kiyala reference ekak tiyenawada?