ජීවත් වෙන කාලෙ කොච්චරද කියල අපි කාටවත් කියන්න බැහැනෙ මහත්තය... ඒක හින්ද කරල ඉවර වෙනකල් ජීවත් වෙනව කියල sure එකක් නැහැ නමුත් sure දෙයක් කලොත් ජීවත් වෙන ටික කාලේ තුලදි අවසාන ප්රතිපලයට යන්න තියෙන සම්භාවිතාව වැඩියි කියන එක තමයි මගෙ අදහස.
Yes no more mega threads![]()
නිකන් මෙහෙම හිතල බලන්න..අපිට මේක කර ගන්න කොපමන කාලයක් යයිද කියල දන්නෙත් නැතිනම්, අපි ඊට කලින් මැරෙන්නත් හොදටම ඉඩත් ඇතිනම්..ඒ කියන්නෙ, මේක කරගන්න බැරි වෙන ඉඩකඩ හොදටම ඇති නම්.. ඔබතුමා කියනව වගේ ඇයි අපි උපරිම කට්ටක් කාගෙන, ඉවරකර ගන්නවත් පුලුවන් ද සුවර් නැති වැඩකට අත ගහන්න යන්නෙ? ඔබතුමා කියන විදිහටම තේරුමක් නැති වැඩක් නෙවේ ද?
දැන දැනත් ඇයි?
ධර්මය අතහැරෙන්නෙනෙ ඒක සමස්තයෙම /ලෝකෙම කොටසක් කියන එක අහුවුණොත් .
නැට්ට පාගගෙන ද නැද්ද කියන එක ගැන යම් මිම්මක් ගන්න පුළුවන් . ඒකට තියෙන්න ගරුත්වය වැඩි වෙනවාද නැද්ද කියන එක උඩ.
සමස්තයෙම තියෙන නිවෙන සුලුම දේ හින්දා . ඒකට තියෙන ගරුත්වය අඩුවෙන්නෙ නෑ.
මට පේන්නෙ ඕක මෙහෙම, හරියට මඩ වලේ ඉන්න මිනිහ වගේ...මිනිහට හොදටම තේරෙනව, මඩ වලම ගොන් පාට් එකක් කියල, හැබයි මිනිහ දන්නව, මඩ වලේම තියෙන ඉනිමගම තමයි මිනිහට මෙතනින් එතෙර වෙන්න උදව් කරන්නෙ කියල...එතෙර උන දාට, ඒකත් මඩ වලේම කොටසක් විතරයි..
------ Post added on Feb 17, 2023 at 10:16 AM