නිවනේ නිවීම

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අර එදා උඹ යෝජනා කලා නෙ තේරවාදියෙක් විදිහට ඥාණානන්ද හාමුදුරුවො මහායානය ගැන දීපු කොමෙන්ට්‍රියක කොටසක්. ඒක පොතක තිබුන එකක්ද?

    ඒක යෝගානන්ද කියන භික්ෂුවත් සමග කරපු සාකච්ඡාවක කොටසක්. මෙතනින් PDF එක ගන්න පුලුවන්. ද හෙරටික් සේජ්

    ඔව්, මගේ අදසට අනුව, ම්යිල්ස්ටොන් 4 යි, තියෙන්නෙ... ඔබතුම පලමු වෙරිෆිකේශන් ස්ටෙප් එක විදිහට දකින්නෙ මොකක්ද?

    මුල් බුදුසමයේ මයිල්ස්ටෝන් දෙකයි භාවිතා කරලා තියෙන්නෙ. පලවෙනි එක සෝතාපන්න බව දෙවනි එක රහත් පලය. කලක් ගිය පසු තමා සකෘදාගාමී සහ අනාගාමී කියන දෙක හඳුන්වා දෙන්නෙ. ඊට පසුව රථ විනීත සූත්‍රය අනුව මයිලිස්ටෝන්ස් හතක් ඉන්ට්‍රඩියුස් වෙනවා. මේ හත තමා ආචාර්ය බුද්ධඝෝෂ මහා තෙරණුවන් විසින් විශුද්ධිමාර්ගය සම්පාදනයට භවිතා කරන්නෙ. ඔය සප්ත විශුද්ධිය තමා අද භාවනා කම්මට්ඨානාචාර්යවරු ගෝලයන්ගෙ ඉදිරියට යාම ගැන "අනුමානයකට" පැමිණීමට භාවිතා කරන්නෙ. සප්ත විශුද්ධිය දහසය (දාහත) ආකාරයකට බෙදලා දක්වන අවස්ථා, ඊටත් එහාට ගියපු බෙදීමුත් තියනවා. (ගිරිමානන්ද සූත්‍රයෙත් එහෙම පිලිවෙලක් තියනවා)

    හැබැයි ඔය එකක් වත් "ලොජිකලි (තර්කයෙන්) වෙරිෆයි/ප්‍රත්‍යක්ශ" කරගන්න හෝ කරගෙන 100% නිශ්චිත භාවයකට එන්න පුලුවන් තැන් නෙමෙයි. යෝගියාට කරලා බලලා තමන්ටම අත්දකින්න හම්බෙන දේවල්, තමන්ම ප්‍රායෝගිකව කරලා බැලුවහම තමන්ටම දිටුදැමියෙහි අත්දකින්න ලැබෙන දේවල්. සතර සතිපට්ඨානය නිවැරදිව වැඩුවොත්, බුදුන්ට අවශ්‍ය විදිහට අපේ ඉන්ද්‍රිය ධර්ම සකස් වුවහොත් පමණක් තමන්ටම තමන්තුලින්ම වෙරිෆයි වෙන දේවල්. බණ ඇහීම තුලින් පමණක් ලැබෙන දේවල් නෙමෙයි. කරලා තමන්ම අත්දකිනකං 100% නිවැරදිව මෙහෙමයි වෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි දේවල්. ඒ වගෙම සමහර යෝගීන් රැවටෙනවා මට විපස්සනා ඥාන පහල උනායි කියලා. සමහරු භාවනාවට වාඩිවෙලා ඥාන ගැන හිත හිතා ඉඳලා එහෙම තීරණ වලට බහිනවා. සමහරුන්ට පහලවෙන විපස්සනා ඥානය දුර්වලයි. තේරුම් ගන්නත් අපහසුයි. ඔන්න ඔය අවිනිශ්චිතභාවය නිසා කමටහන් ගුරුවරයා දල අදහසක් ගැනීමට ඔය පසුකාලීන මයිල්ස්ටෝන්ස් භාවිතා කරනවා විනා එතනින් එහාට ගියපු ප්‍රකාශ කිරීම්, ඒ ගැන යෝගියා දැනුවත් කිරීම් කරන්න යන්නෙ නැහැ. යෝගියා මාර්ගඵලයකට එනතෙක් නිහඬව උපදෙස් දීම කරනවා.

    එනිසා අපිට (යෝගියාට) 100% ව්ශ්වාසය තියන්න පුලුවන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරන, සියලු සංස්කාර සමථය කරන නිවන අත්විඳින මොහොත පමණයි. රෝශ් කියන අවස්ථා හතර තමා.

    කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ කියන විදිහට නම්,

    When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    ඔබතුමාගෙ පලවෙනි පරිච්චේදයට නම් බොහෝ දුරට එකඟයි, දෙවනි එකෙන් පහලට පරිච්චේද නම් මගෙ අත්දැකීම් අනුව ගැටළු සහිතයි (100% disagree වෙනව නෙමෙයි), නමුත් වාද කරල පලක් නැහැනෙ. :-)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    බණ ඇසීම vs භාවනාව ගැන වාදයක් වගෙ?
    දෙකටම හොඳම උදාහරණය දාරුචීරිය රහතන්වහන්සෙ .
    1. සතර පද ගාතාවකින් කෙලින්ම රහත් වෙනවා
    2. ඊට කලින් ආත්මභාවයක ගලක් උඩ මාර්ගපලයක් වෙනුවෙන් භාවනා කරනවා ජීවිත පුජාවෙන්.
    ඒ කර්ම ශක්තිය තමා 1. උදව් වෙන්නෙ.

    නිවනට චන්දය තියෙනවා නම් හෙතුත් තියෙනවා නම් පාර ඇරෙන්න පුළුවන් . ඒක කෙනා කෙනාට වෙනස්.
    උඩ ක්‍රම දෙකටම පොදු සාධකයක් තියෙනවා . ඒ තමා කල්‍යාණ මිත්‍රත්වය (මේ discussion එක උනත් )

    වෙනසකට වගෙ අහල බලන්න , ගැටෙනවා ගැටෙන හිත දිහා බලන්න .

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ කියන විදිහට නම්,

    When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.

    පාරෙ ඉන්න කෙනාට කුබුරෙ කොනේ කිසිම දෙයක් නැ වගේ පේන්නෙ...පාරෙන් කුමුරෙ මුලට ආවම පේනව, එහා කොනේ කලු පාට මොකක්ද තියෙනාව වගේ... කුමුරෙ මැදට ගිහිල්ල බලනකොට පේනව, කොනේ මිනිසෙක් ඉන්නව වගෙ...ලගටම ගියාට පස්සෙ තමයි පේන්නෙ, පබයෙක් කියල..

    පාරෙ ඉන්න කෙනා මොන තර්කයෙන් කුබුරෙ කොනේ පබයෙක් ඉන්නව කියල හොයාගන්නද?

    අපි මෙතන කෙලින්ම රහත් වෙනව කිව්වට...මම දන්න විදිහටනම්, මාර්ග පල 4 පිලිවෙලින් යන්න ඕනෙ. මනස දියුනු කල කෙනෙකුට, ඔය ටික, සිත් කීපයක් තුල කරන්න පුලුවන් ඇති. දියුනු මනසකට, පැලක් ගහගෙන පැත්තකට වෙලා යෝනිසො මනසිකාර නොකර, අහන ගමන්ම කරන්න පුලුවන් ඇති.
    ------ Post added on Feb 20, 2023 at 8:48 AM
     
    • Haha
    Reactions: MalSeven

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පාරෙ ඉන්න කෙනාට කුබුරෙ කොනේ කිසිම දෙයක් නැ වගේ පේන්නෙ...පාරෙන් කුමුරෙ මුලට ආවම පේනව, එහා කොනේ කලු පාට මොකක්ද තියෙනාව වගේ... කුමුරෙ මැදට ගිහිල්ල බලනකොට පේනව, කොනේ මිනිසෙක් ඉන්නව වගෙ...ලගටම ගියාට පස්සෙ තමයි පේන්නෙ, පබයෙක් කියල..

    පාරෙ ඉන්න කෙනා මොන තර්කයෙන් කුබුරෙ කොනේ පබයෙක් ඉන්නව කියල හොයාගන්නද?
    🙏
     
    • Like
    Reactions: ek_rosh

    ඔය කලුපාට තිත ලඟින් තව ඊට පොඩි කලුපාට තිතක් විසිවෙනව, ඒ කළු පාට තිත ටික ටික අපේ රෝෂ් මහත්තය ලඟට කිට්ටු වෙනව, බලනකොට ඒ කපුටෙක්, ඌ රෝෂ් මහත්තය පහුකරගෙන එතුමගෙ ඔලුව උඩින් පියාඹල යන ගමන් හයියෙන් කෑගහල කියනව "කපුටො එලවන මහත්තයෙක් කුඹුරෙ එහා කෙලවරේ!!!" කියල. මනා නුවනින් යුතු අපේ රෝෂ් මහත්තය ඒ නොසෙල්වෙන කළු තිත පඹයෙක් කියල දැනගන්නව :D

    අපි මෙතන කෙලින්ම රහත් වෙනව කිව්වට...මම දන්න විදිහටනම්, මාර්ග පල 4 පිලිවෙලින් යන්න ඕනෙ. මනස දියුනු කල කෙනෙකුට, ඔය ටික, සිත් කීපයක් තුල කරන්න පුලුවන් ඇති. දියුනු මනසකට, පැලක් ගහගෙන පැත්තකට වෙලා යෝනිසො මනසිකාර නොකර, අහන ගමන්ම කරන්න පුලුවන් ඇති.
    ------ Post added on Feb 20, 2023 at 8:48 AM
    අපි දන්න යෝනිසො මනසිකාරය නම් කරන්නෙ බණ අහන ගමන්, මේ අර ඔබතුමන්ල කියන මන ඉන්ද්‍රිය පන නැති කරන යෝනිසො මනසිකාරය (v 2.0) වෙන්න ඇති මගෙ හිතේ :P
    ------ Post added on Feb 20, 2023 at 9:14 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    ඔය කලුපාට තිත ලඟින් තව ඊට පොඩි කලුපාට තිතක් විසිවෙනව, ඒ කළු පාට තිත ටික ටික අපේ රෝෂ් මහත්තය ලඟට කිට්ටු වෙනව, බලනකොට ඒ කපුටෙක්, ඌ රෝෂ් මහත්තය පහුකරගෙන එතුමගෙ ඔලුව උඩින් පියාඹල යන ගමන් හයියෙන් කෑගහල කියනව "කපුටො එලවන මහත්තයෙක් කුඹුරෙ එහා කෙලවරේ!!!" කියල. මනා නුවනින් යුතු අපේ රෝෂ් මහත්තය ඒ නොසෙල්වෙන කළු තිත පඹයෙක් කියල දැනගන්නව :D

    අපි දන්න යෝනිසො මනසිකාරය නම් කරන්නෙ බණ අහන ගමන්, මේ අර ඔබතුමන්ල කියන මන ඉන්ද්‍රිය පන නැති කරන යෝනිසො මනසිකාරය (v 2.0) වෙන්න ඇති මගෙ හිතේ :P
    ------ Post added on Feb 20, 2023 at 9:14 AM

    වැඩේ කියන්නෙ මහත්තයො, පාරේ ඉන්න මනුස්සයට කලු පාට තිතක්වත් පේන්නෙ නැති එකනෙ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වැඩේ කියන්නෙ මහත්තයො, පාරේ ඉන්න මනුස්සයට කලු පාට තිතක්වත් පේන්නෙ නැති එකනෙ...
    ඒකට කුඹුර පෙනෙනවනෙ මහත්තය :-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,381
    113
    Mama gahak una

    වැඩේ කියන්නෙ මහත්තයො, පාරේ ඉන්න මනුස්සයට කලු පාට තිතක්වත් පේන්නෙ නැති එකනෙ...
    Pamabayek inne kiyala kawiruhari kalin kiyala tienawanan.payekda kiyala balanna yannama oneda :oo:
    ------ Post added on Feb 20, 2023 at 10:09 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    ඒකට කුඹුර පෙනෙනවනෙ මහත්තය :-)

    කුබුරනම් පේනව, ඒකෙ මොකුත් නැ කියලත් පේනව

    Mama gahak una

    Pamabayek inne kiyala kawiruhari kalin kiyala tienawanan.payekda kiyala balanna yannama oneda :oo:
    ------ Post added on Feb 20, 2023 at 10:09 AM

    වැඩේ කියන්නෙ, මේ මනුස්සය පබයෙක් කියන්නෙ මොකක්ද කියල දැකල නැනෙ...අර මනුස්සය කොහොම කිව්වත් වැඩක් නැ..ඉතින් ඒ මනුස්සය, පාර කියල දෙනව ගිහිල්ල බලාගන්න කියල. අර මනුස්සයට ඉතින් කියපු කෙනා විස්වාස කරල ගිහිල්ල බලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    එහෙනම්, ඇයි කුඹුරට බහින්නේ?

    කලින් ගිහිල්ල පබය බලල ආපු කෙනෙක් කියනව..මෙහෙම පබයෙක් කියල කෙනෙක් ඉන්නව..මෙන්න මෙහෙම ගියොත් බලාගන්න පුලුවන් කියල...මේ මනුස්සය, ඒ කියපු කෙනාව විස්වාස කරල ගමන පටන් ගන්නව.
     
    • Like
    Reactions: MalSeven

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ඒක යෝගානන්ද කියන භික්ෂුවත් සමග කරපු සාකච්ඡාවක කොටසක්. මෙතනින් PDF එක ගන්න පුලුවන්. ද හෙරටික් සේජ්

    මුල් බුදුසමයේ මයිල්ස්ටෝන් දෙකයි භාවිතා කරලා තියෙන්නෙ. පලවෙනි එක සෝතාපන්න බව දෙවනි එක රහත් පලය. කලක් ගිය පසු තමා සකෘදාගාමී සහ අනාගාමී කියන දෙක හඳුන්වා දෙන්නෙ. ඊට පසුව රථ විනීත සූත්‍රය අනුව මයිලිස්ටෝන්ස් හතක් ඉන්ට්‍රඩියුස් වෙනවා. මේ හත තමා ආචාර්ය බුද්ධඝෝෂ මහා තෙරණුවන් විසින් විශුද්ධිමාර්ගය සම්පාදනයට භවිතා කරන්නෙ. ඔය සප්ත විශුද්ධිය තමා අද භාවනා කම්මට්ඨානාචාර්යවරු ගෝලයන්ගෙ ඉදිරියට යාම ගැන "අනුමානයකට" පැමිණීමට භාවිතා කරන්නෙ. සප්ත විශුද්ධිය දහසය (දාහත) ආකාරයකට බෙදලා දක්වන අවස්ථා, ඊටත් එහාට ගියපු බෙදීමුත් තියනවා. (ගිරිමානන්ද සූත්‍රයෙත් එහෙම පිලිවෙලක් තියනවා)

    හැබැයි ඔය එකක් වත් "ලොජිකලි (තර්කයෙන්) වෙරිෆයි/ප්‍රත්‍යක්ශ" කරගන්න හෝ කරගෙන 100% නිශ්චිත භාවයකට එන්න පුලුවන් තැන් නෙමෙයි. යෝගියාට කරලා බලලා තමන්ටම අත්දකින්න හම්බෙන දේවල්, තමන්ම ප්‍රායෝගිකව කරලා බැලුවහම තමන්ටම දිටුදැමියෙහි අත්දකින්න ලැබෙන දේවල්. සතර සතිපට්ඨානය නිවැරදිව වැඩුවොත්, බුදුන්ට අවශ්‍ය විදිහට අපේ ඉන්ද්‍රිය ධර්ම සකස් වුවහොත් පමණක් තමන්ටම තමන්තුලින්ම වෙරිෆයි වෙන දේවල්. බණ ඇහීම තුලින් පමණක් ලැබෙන දේවල් නෙමෙයි. කරලා තමන්ම අත්දකිනකං 100% නිවැරදිව මෙහෙමයි වෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි දේවල්. ඒ වගෙම සමහර යෝගීන් රැවටෙනවා මට විපස්සනා ඥාන පහල උනායි කියලා. සමහරු භාවනාවට වාඩිවෙලා ඥාන ගැන හිත හිතා ඉඳලා එහෙම තීරණ වලට බහිනවා. සමහරුන්ට පහලවෙන විපස්සනා ඥානය දුර්වලයි. තේරුම් ගන්නත් අපහසුයි. ඔන්න ඔය අවිනිශ්චිතභාවය නිසා කමටහන් ගුරුවරයා දල අදහසක් ගැනීමට ඔය පසුකාලීන මයිල්ස්ටෝන්ස් භාවිතා කරනවා විනා එතනින් එහාට ගියපු ප්‍රකාශ කිරීම්, ඒ ගැන යෝගියා දැනුවත් කිරීම් කරන්න යන්නෙ නැහැ. යෝගියා මාර්ගඵලයකට එනතෙක් නිහඬව උපදෙස් දීම කරනවා.

    එනිසා අපිට (යෝගියාට) 100% ව්ශ්වාසය තියන්න පුලුවන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරන, සියලු සංස්කාර සමථය කරන නිවන අත්විඳින මොහොත පමණයි. රෝශ් කියන අවස්ථා හතර තමා.

    කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ කියන විදිහට නම්,

    When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.
    "The entire teaching of the Buddha could be summed up in a single Pāḷi word. What do you think it is?”
    I wonder if Bhante is referring to Appamāda.
    “Yāvadeva”, comes the unexpected answer. Bhante adds the Sinhala word: “hudek”. In English, it means ‘merely for the sake of’. I am awed by the simple profundity of that statement.

    🙏🙏 thanks for the book.
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කලින් ගිහිල්ල පබය බලල ආපු කෙනෙක් කියනව..මෙහෙම පබයෙක් කියල කෙනෙක් ඉන්නව..මෙන්න මෙහෙම ගියොත් බලාගන්න පුලුවන් කියල...මේ මනුස්සය, ඒ කියපු කෙනාව විස්වාස කරල ගමන පටන් ගන්නව.
    ඇයි ඔබතුමා ඒ කෙනාව විතරක් විශ්වාස කරල මේ කුඹුරටම බහින්නෙ? තව අය ඉන්නවනෙ වෙන කුඹුරු සහ වෙන පඹයො ගැන කියන.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    ඇයි ඔබතුමා ඒ කෙනාව විතරක් විශ්වාස කරල මේ කුඹුරටම බහින්නෙ? තව අය ඉන්නවනෙ වෙන කුඹුරු සහ වෙන පඹයො ගැන කියන.

    ඔව්, තවත් අය ඉන්නව. එයාල කියන විදිහට එයාලගෙ පබයල ලගට යන්න වෙන්නෙ, මරුනට පස්සෙ කියල. හැබයි මම විස්වාස කරනකෙනා කියන්නෙ, මේ ජිවිතයෙදි බලන්න පුලුවන් පබයෙක් ගැන.. කියන කෙනත්, ඒක දැක්ක කියල තමයි කියන්න. තවත් අයත් දැකල තියෙනවලු.. එක නිසා, මේ ජීවිතයෙදි බලන්නත් බැරි, හරියට තියෙනද නැතිද දන්නෙ නැති මරනයට පස්සෙ ලැබෙන දෙයකට වැඩිය, මේ ජීවිතයෙදි දක්කින්න පුලුවන් කියන දෙයකට මගේ විස්වාසය වැඩී.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, තවත් අය ඉන්නව. එයාල කියන විදිහට එයාලගෙ පබයල ලගට යන්න වෙන්නෙ, මරුනට පස්සෙ කියල. හැබයි මම විස්වාස කරනකෙනා කියන්නෙ, මේ ජිවිතයෙදි බලන්න පුලුවන් පබයෙක් ගැන.. කියන කෙනත්, ඒක දැක්ක කියල තමයි කියන්න. තවත් අයත් දැකල තියෙනවලු.. එක නිසා, මේ ජීවිතයෙදි බලන්නත් බැරි, හරියට තියෙනද නැතිද දන්නෙ නැති මරනයට පස්සෙ ලැබෙන දෙයකට වැඩිය, මේ ජීවිතයෙදි දක්කින්න පුලුවන් කියන දෙයකට මගේ විස්වාසය වැඩී.
    මේ ජීවිතයෙම ඔය පඹය දකින්න පුළුවන් එකම කුඹුර මේක විතරමයි කියල ඔබතුමා දන්නෙ කොහොමද? මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු ගැන ඔබතුමා අහල නැද්ද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    @MalSeven @ek_rosh හරි හො වැරදි කුඹුරට "මම" බහිනකම් imho වැඩෙ අවුල්. හරි කුඹුරට වැටෙනවා වගෙ දෙයක් නේද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    මේ ජීවිතයෙම ඔය පඹය දකින්න පුළුවන් එකම කුඹුර මේක විතරමයි කියල ඔබතුමා දන්නෙ කොහොමද? මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු ගැන ඔබතුමා අහල නැද්ද?

    ඔය පබය කියන්නෙ, අර විසවාස වන්තය කිව්ව පබයද, නැතිනම් කිසියම් පබයෙක් ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව්, තවත් අය ඉන්නව. එයාල කියන විදිහට එයාලගෙ පබයල ලගට යන්න වෙන්නෙ, මරුනට පස්සෙ කියල. හැබයි මම විස්වාස කරනකෙනා කියන්නෙ, මේ ජිවිතයෙදි බලන්න පුලුවන් පබයෙක් ගැන.. කියන කෙනත්, ඒක දැක්ක කියල තමයි කියන්න. තවත් අයත් දැකල තියෙනවලු.. එක නිසා, මේ ජීවිතයෙදි බලන්නත් බැරි, හරියට තියෙනද නැතිද දන්නෙ නැති මරනයට පස්සෙ ලැබෙන දෙයකට වැඩිය, මේ ජීවිතයෙදි දක්කින්න පුලුවන් කියන දෙයකට මගේ විස්වාසය වැඩී.

    🙏

    ඒ අතින් අතීත ඉන්දියාවේ හටගත්ත දුකෙහි කෙළවරක් පෙන්වන ඉගැන්වීම් පුදුමාකාර යි. ඒවා බොහොමයක "මේ ජීවිතයෙහිම යන්න ප්‍රායෝගික පාරක්" පෙන්වනවා. ගුරුවරයා ලබන විමුක්තිය ගෝලයාටත් ලබන්න හැකියාව තිබෙනවා. ප්‍රථම දුතිය ත්‍රිතිය චතුර්තත් ධ්‍යාන මට්ටම් සහ ඒවායෙන් ලැබෙන විවිධාකාර දුකෙහි කෙලවර කිරීම් "දිටුදැමියේ" ලබාගත්ත අය සිටි බවට කියවෙනවා. අරූප සමාපත්තීන් ලබාගත්ත අයත් ඒවාට යන මාර්ගයත් අපේ බෝධිසත්වයන්ට උගන්වන්න තරම් සමර්ථ ගුරුවරුත් ඉඳලා තියනවා. අදටත් මෙහෙම අය ඉන්දියාවෙ ඉන්නවා කියනවා.

    බෝධිසත්වයන්ගේ සසර භාවිත හිත නිසා උන්වහන්සේට කලින් ස්ටැබ්ලිශ් වෙලා තිබ්බ ඒ ඒ "දුක නැති තැන්" උන්වහන්සේම ඉතා ඉක්මනින් අත්දැකලා ඒ ඒ තැන්වල ඉතිරිව ඇති සියුම් දුක පිරිසිඳ දැකගැනීමේ හැකියාව තිබුණා. ඒ දකිනකන් බෝධිසත්වයනුත් හිතාගෙන ඉන්න ඇත්තෙ ආලාරකාලාම කියන තැන දුක නැතිව ඇති කියලා, උද්දකරාමපුත්ත කියන තැන දුක නැතිව ඇති කියලා. ඒකනෙ ඒවා කරලා බැලුවේ. එතනට ගියාම තමා උන්වහන්සේට එතන ඉතිරිව ඇති දුක ප්‍රත්‍යක්ෂ වුනේ. ඒ නිසායි ඒ "දුක නැති තැන්" අත්හැරලා තවදුරටත් ඉදිරියට ගියෙ...

    Edited - grammar and formatting
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh and nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය පබය කියන්නෙ, අර විසවාස වන්තය කිව්ව පබයද, නැතිනම් කිසියම් පබයෙක් ද?
    එක එක කුඹුරු වල ඉන්නෙ එක එක පඹයොනෙ මහත්තය. ඉතිං කුඹුරකට බැස්සොත් ඒ කුඹුරේ ඉන්න පඹය තමයි හමුවෙන්නෙ. ඇයි ඔබතුමාට අර විශ්වාසවන්තය කිව්ව පඹයම ඕනි? මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු ගැන කියන අනෙක් අය ඔබතුමාට විශ්වාස නැද්ද? එහෙම නැත්නම් ඒ ඇයි?