නිවනේ නිවීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    vidyawa ipadune kohetada :oo:

    prajna indriya... of the chaitasikas

    ඉතිං, මේකෙ ප්‍රශ්නය මොකක්ද රෝෂ් මහත්තය? මේක තිතට හරිනෙ :-)

    ප්‍රශ්නයක් නැ...කවුරුහරි බන ඇසීමෙන් පමනක් සෝවන් වෙන්න පුලුවන් කියල මෝඩයෙක් කිව්වොත්, ඕක පෙන්නන්න.. :lol:
    ------ Post added on Feb 21, 2023 at 12:24 PM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ප්‍රශ්නයක් නැ...කවුරුහරි බන ඇසීමෙන් පමනක් සෝවන් වෙන්න පුලුවන් කියල මෝඩයෙක් කිව්වොත්, ඕක පෙන්නන්න.. :lol:
    ------ Post added on Feb 21, 2023 at 12:24 PM
    එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
    1676963248283.png

    :lol:

    මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
    ------ Post added on Feb 21, 2023 at 12:39 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,387
    113
    එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
    View attachment 197908
    :lol:

    මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
    ------ Post added on Feb 21, 2023 at 12:39 PM
    Maragaya clean kara kiyalane tiyenne sowan una kiyala nane. :oo:

    Maragaya asa sowan una kivvata.weduna ekakne une.tappara dekak athulata wadenna athi.ahunata sown una kiyana statement eka invaild.ahila waduna kiyana eka hari.terena widiyata kivve :baffled:
    ------ Post added on Feb 21, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: MalSeven

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    imho මේකමයි හරි කියලා අල්ලාගන්න කොටම අහුවෙනවා.
    දැන් කෝමද භාවනාව vs බණ ඇසීම මතය හැදෙන්නේ ?
    ඇස, කණ, මනස තුලින් ගත්ත experience එකෙන්. වෙන විදිහක් තියෙනවා ද ?
    එ experience / දත්ත නිත්‍ය ,ආත්ම ,සුඛ ද ?

    සමහර විට ඔය ප්‍රශ්න ධර්මය නිත්‍ය ,ආත්ම ,සුඛ විදිහට පරිහරණය වෙන තැනක් වෙන්න පුළුවන් 😉
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    මේ ත්‍රෙඩ් එක යට රෙකමන්ඩ් වෙනවා අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ජාතික ඤාණදීප ස්වාමීන්වහන්සේ ගැන ත්‍රෙඩ් එකක්. ඒකෙ නිපුන්ගෙ ප්‍රකාශයට ගැලපෙන පිලිතුරක් තියනවා.

    සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළයුතු බවත්, ඇතිවන වැටහීම්වලට, "මෙයමයි සත්‍යය" ලෙස ඒකාන්තබවක් නොපණවා, මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත‐නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළයුතු බවත් ‐ ලබාදෙන අතිවිශේෂ අවවාදයකි.

    ධර්මය යනු පපංචයෙන් නිපංචයට යාමක්.

    (මෙතන හරි අපූර්වත්වයක් තියනවා. ඒක තමා උන්වහන්සේ පාලි දැනුම ලබාගෙන තියෙන්නෙ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් වීම)
     
    • Like
    Reactions: nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ධර්මය යනු පපංචයෙන් නිපංචයට යාමක්.
    පපංචයෙන් නිපංචයට යාම විසුද්ධිය, ධර්මය යනු චතුරාර්‍ය සත්‍ය ධර්මය නෙමෙයිද මහත්තය? ඔය අතිවිශේෂ අවවාදය තුල මට නම් පෙනෙන්නෙ අතරමං වීම...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පපංචයෙන් නිපංචයට යාම විසුද්ධිය, ධර්මය යනු චතුරාර්‍ය සත්‍ය ධර්මය නෙමෙයිද මහත්තය? ඔය අතිවිශේෂ අවවාදය තුල මට නම් පෙනෙන්නෙ අතරමං වීම...

    මල් හත කැමති විදිහකට මල් හතට "පෙන්වගන්න".
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    imho මේකමයි හරි කියලා අල්ලාගන්න කොටම අහුවෙනවා.
    දැන් කෝමද භාවනාව vs බණ ඇසීම මතය හැදෙන්නේ ?
    ඇස, කණ, මනස තුලින් ගත්ත experience එකෙන්. වෙන විදිහක් තියෙනවා ද ?
    එ experience / දත්ත නිත්‍ය ,ආත්ම ,සුඛ ද ?

    සමහර විට ඔය ප්‍රශ්න ධර්මය නිත්‍ය ,ආත්ම ,සුඛ විදිහට පරිහරණය වෙන තැනක් වෙන්න පුළුවන් 😉
    අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය උනොත් ඔය අල්ලගැනීම සහ අතහැරීමට ආනාපාන සතිය කියලත් කියනව.

    භාවනාව vs බණ ඇසීම මතයක් මට පෙනෙන විදියට නම් මෙතන නැහැ මහත්තය, කෙනෙක්ට දෙකම අඩු වැඩි වශයෙන් අවශ්‍ය වෙනව මගෙ හිතේ...

    ඇස, කණ ... කෙසේ වෙතත් මන ඉන්ද්‍රියට නිබ්බාන ධාතුව ස්පර්ශ කරන්න පුළුවන් මහත්තය, ඒ අවස්ථාව අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස ගන්න බැහැ නේද?

    මල් හත කැමති විදිහකට මල් හතට "පෙන්වගන්න".
    හොඳමයි greenthunder මහත්තය, අමනාප වෙන්න එපා, මගෙ අදහස දැක්වුවා විතරයි. 🙏
    ------ Post added on Feb 21, 2023 at 7:48 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
    View attachment 197908
    :lol:

    මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
    ------ Post added on Feb 21, 2023 at 12:39 PM
    අනේ ඉතිං අපිට නම් ධර්මය ගැන ඒ තරං දැනීමක් නෑ. මල්හතේ මහත්තය දන්න කෙනෙක් වෙන්ටැ මේ විඩියෝ එකේ ඉන්නෙ. ඕං ඉතිං අහල බලංටකෝ.. සීල සූත්තරේ ලිංකුවකුත් දාන්ටකෝ කවුරු හරි පිංවතෙක්..සීලේ, සද්දාව වගේ එව්ව නං වැඩක්ම නෑ කියපු උත්තමයෙක් තමා අපේ අබය හාංදුරුවෝ..

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්
    Self reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.
    "this is a lie" paradox එක උදාහරණයක්.

    සියලු දෘෂ්ටි ප්‍රහාණය වෙනවා කියන එකත් එවගෙ.....
    ඉතුරුවක් නෑ

    2. සියල්ල ගැන කලින් ලියපු එකක්

    සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම

    සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට ඒ කුල
    කයත් අයිති වෙනවා. (Self reference. )
    සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්නම බෑ 🙂
    සබ්බ කියන්නෙත් සියල්ලම.

    Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.

    "සබ්බ පහාය ගමණීයං "
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
    View attachment 197908
    :lol:

    මම නම් මෝඩයො කියන්නෙ මේ සුත්‍රයට නෙවේ මහත්තයො, මේ සුත්‍රය කියවල, මෙතන කොහෙවත් කියල නැති බන අහල පමනක් සෝවාන් වෙන්න පුලුවන් කියල තේරුම ගන්න මෝඩයින්ට :rofl:

    මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
    ------ Post added on Feb 21, 2023 at 12:39 PM

    ඇයි මහත්තයො, ඔතන මුලින්ම කියල තියෙන්නෙ ශාසනයට එන්නෙ මොකක් නිසාද කියල

    අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය උනොත් ඔය අල්ලගැනීම සහ අතහැරීමට ආනාපාන සතිය කියලත් කියනව.

    කොහෙද මහත්තය මේක කියල තියෙන්නෙ?
    ------ Post added on Feb 22, 2023 at 3:00 AM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනේ ඉතිං අපිට නම් ධර්මය ගැන ඒ තරං දැනීමක් නෑ. මල්හතේ මහත්තය දන්න කෙනෙක් වෙන්ටැ මේ විඩියෝ එකේ ඉන්නෙ. ඕං ඉතිං අහල බලංටකෝ.. සීල සූත්තරේ ලිංකුවකුත් දාන්ටකෝ කවුරු හරි පිංවතෙක්..සීලේ, සද්දාව වගේ එව්ව නං වැඩක්ම නෑ කියපු උත්තමයෙක් තමා අපේ අබය හාංදුරුවෝ..

    විජේසේකර මහත්තය කාලෙකින් මේ පැත්තෙ
    අනේ මම නම් කියන්නෙ නැහැ සීල, සමාධි වැඩක් නැහැ කියලා, පූර්වාංගම වෙන්නෙ නැහැ කියන්නෙයි, අවශ්‍ය නැහැ කියන්නෙයි දෙකක්නෙ මහත්තය. ඔබතුමා අභය හමුදුරෝවො එක්ක විසඳාගතයුතු ප්‍රශ්නයක් මගෙන් අහල වැඩක් නැහැ ...

    මෙන්න මේක ඔය මඩ ගහන අතරෙ වෙලාවක් තිබුනොත් කියවල බලන්නකො මහත්තය

    3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.

    P.S.: ඔබතුමා මේ video එකේ ඉන්න කොට කලිසමයි බැනියමයි ඇඳපු මහත්තය ගැන interested වගෙ. :D

    Self reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.
    "this is a lie" paradox එක උදාහරණයක්.

    සියලු දෘෂ්ටි ප්‍රහාණය වෙනවා කියන එකත් එවගෙ.....
    ඉතුරුවක් නෑ

    2. සියල්ල ගැන කලින් ලියපු එකක්

    සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම

    සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට ඒ කුල
    කයත් අයිති වෙනවා. (Self reference. )
    සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්නම බෑ 🙂
    සබ්බ කියන්නෙත් සියල්ලම.

    Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.

    "සබ්බ පහාය ගමණීයං "
    මම නම් සියල්ල කියල ගන්නෙ මෙන්න මේ ටික
    1677020062521.png

    ------ Post added on Feb 22, 2023 at 4:24 AM

    මම නම් මෝඩයො කියන්නෙ මේ සුත්‍රයට නෙවේ මහත්තයො, මේ සුත්‍රය කියවල, මෙතන කොහෙවත් කියල නැති බන අහල පමනක් සෝවාන් වෙන්න පුලුවන් කියල තේරුම ගන්න මෝඩයින්ට :rofl:
    බණ අහන විට සෝවාන් වීමයි බණ අහල පමණක් සෝවාන් වීමයි කියන්නෙ දෙකක් කියල තේරුම් ගන්න ඔබතුමාට කාලයක් යයි වගෙ :lol:
    Edit: මෙතන ඔබතුමාට අවශ්‍ය නම් Supreme ඉන්ද්‍රිය පාවිච්චි කරන්න, පහසුවෙන තේරුම් යයි :rofl:
    ඇයි මහත්තයො, ඔතන මුලින්ම කියල තියෙන්නෙ ශාසනයට එන්නෙ මොකක් නිසාද කියල

    අහ් ඇත්ත නේන්නං, දෙයක් මුලින් ලියල තිබ්බ ගමන් ඒක පූර්වාන්ගමයි!
    silly me :lol::lol:
    කොහෙද මහත්තය මේක කියල තියෙන්නෙ?
    ------ Post added on Feb 22, 2023 at 3:00 AM
    ඒක ඔබතුමාට අදාළ නැහැ , කබරගොයෙක් වගෙ හුලං පිඹ පිඹ, ගෙම්බෙක් වගෙ බඩ පුම්ම්බමින් හකුලමින් කබරගොයි සහ ගෙඹි සංකාර වැඩීම දැනට කරගෙන යන්නකො. :lol::lol::lol:
    ------ Post added on Feb 22, 2023 at 4:35 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Self reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.
    "this is a lie" paradox එක උදාහරණයක්.

    සියලු දෘෂ්ටි ප්‍රහාණය වෙනවා කියන එකත් එවගෙ.....
    ඉතුරුවක් නෑ

    නිවනේ නිවීම දේශනා මාලාවේ, තිස් වෙනි දේශනයේ මාගන්ධිය සූත්‍රය ගැන කටුකුරුන්දේ හාමුදුරුවො සඳහන් කරන කොටස (අවසාන හරියට වෙන්න) අහලා බලන්න. දෘෂ්ඨිය කුමකටද කියලා උන්වහන්සේ පැහැදිලි කරන්න උත්සහයක් ගන්නවා එතන. සමහරවිට නිපුන්ට ඒ රීඩින් එක ගැලපෙයි. ඒ මතය නිවැරදියි, පපංචච සමනයට හේතුවෙයි කියන පිලිගැනීම මං තුලත් තියනවා.

    "එතකොට මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුලුවන්, නැවත අපට සිහිපත් කරගන්න පුලුවන්, බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නෙ මේ ධර්මයන් අල්ලා ගන්න ඕනෙ දැලි පිහිය මදින්න වගේ. මේ හැම දෙයක්ම දැළි පිහිය මදින්න අල්ලා ගත්තා වගේ විසිකරන්න ලෑස්තිවෙලා අල්ලගන්න ඕනෙ. එහෙම දෙයක් මේ. වැඩේ කරනවා ඊලඟට අතහැරෙනවා. අන්න ඒ ධර්මතාවයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ."
    නිවනේ නිවීම (දේශනා අංක 30)
     
    Last edited:
    • Love

    මෙතන ජාති දෙකක් නේද මහත්තය, නිපුන් මහත්තය කියන්නෙ දෘෂ්ටි ප්‍රහාණය ගැන ඔබතුමා කියන්නේ ධර්මය ඔරුවක් වගෙ පාවිච්චි කිරීම ගැන. දෙකම හරි ඉතින් ...

    අරිහත් ඵලයෙන් පස්සේ සම්මා දෘෂ්ටියත් වැඩක් නැති වෙනවනෙ (බඹසර වැස නිමකරන ලදී ...) ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමහරු සෝවාන් වෙන්නත් කලින්ම සම්මා දෘෂ්ටියත් ඇතුළු සියලු දෘෂ්ටි ප්‍රහාණයට යෑමනෙ ;-)
     
    මම කියන කාරණය මල් හතට තේරුම් ගන්න අපහසුයි. ඒක එහෙම විය යුතුයි. නිපුන් කලක සිට මීතිරිගල නිස්සරණවාසී ධම්මජීව ස්වාමීන්වහන්සේගේ බණ (එතන පදනම් පදනම මහාසී සයාඩෝ,මාතර ශ්‍රී ඥානාරාම, රේරුකාණේ චන්දවිමල, කටුකුරුන්දේ ඥාණානන්ද, බුරුම පණ්ඩිත සයාඩෝ වගේ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වෙච්ච භික්ෂූන්) අහන බව කියලා තියනවා. මම කතා කරන්නෙ ඒ කන්ටෙක්ස්ට් එකෙන්. ඔයාට ජාති දෙකක් පේන්නෙ ඒකයි.

    මල්හතට ඔය ඉගෙනගෙන තියන ගොඩක් ඒවා අන්ලර්න් කරන්න වෙයි මේ කියන ඒවා තේරුම් ගන්න. මට ඒ ගැන අපේක්ෂාවක් හෝ විශ්වාසයක් නැහැ.
     
    • Like
    Reactions: ek_rosh

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,387
    113
    Kaya kiyanne hithen hadictha ekakda.nattan sobawaykda.sitha nethuwath pawathina sobawayakda