ඉතිං, මේකෙ ප්රශ්නය මොකක්ද රෝෂ් මහත්තය? මේක තිතට හරිනෙ
ඉතිං, මේකෙ ප්රශ්නය මොකක්ද රෝෂ් මහත්තය? මේක තිතට හරිනෙ
vidyawa ipadune kohetada![]()
ඉතිං, මේකෙ ප්රශ්නය මොකක්ද රෝෂ් මහත්තය? මේක තිතට හරිනෙ![]()

Vidyawa nethi wena deyak newene.nattan vidyaweneuth galawenna onedaprajna indriya... of the chaitasikas
mae pratyakhsyath ataarinna onedaVidyawa nethi wena deyak newene.nattan vidyaweneuth galawenna onedamae pratyakhsyath ataarinna oneda
එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකොප්රශ්නයක් නැ...කවුරුහරි බන ඇසීමෙන් පමනක් සෝවන් වෙන්න පුලුවන් කියල මෝඩයෙක් කිව්වොත්, ඕක පෙන්නන්න..
------ Post added on Feb 21, 2023 at 12:24 PM

මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
Maragaya clean kara kiyalane tiyenne sowan una kiyala nane.එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
View attachment 197908
මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
------ Post added on Feb 21, 2023 at 12:39 PM


imho මේකමයි හරි කියලා අල්ලාගන්න කොටම අහුවෙනවා.
දැන් කෝමද භාවනාව vs බණ ඇසීම මතය හැදෙන්නේ ?
ඇස, කණ, මනස තුලින් ගත්ත experience එකෙන්. වෙන විදිහක් තියෙනවා ද ?
එ experience / දත්ත නිත්‍ය ,ආත්ම ,සුඛ ද ?
සමහර විට ඔය ප්‍රශ්න ධර්මය නිත්‍ය ,ආත්ම ,සුඛ විදිහට පරිහරණය වෙන තැනක් වෙන්න පුළුවන්![]()
සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළයුතු බවත්, ඇතිවන වැටහීම්වලට, "මෙයමයි සත්‍යය" ලෙස ඒකාන්තබවක් නොපණවා, මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත‐නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළයුතු බවත් ‐ ලබාදෙන අතිවිශේෂ අවවාදයකි.
පපංචයෙන් නිපංචයට යාම විසුද්ධිය, ධර්මය යනු චතුරාර්ය සත්‍ය ධර්මය නෙමෙයිද මහත්තය? ඔය අතිවිශේෂ අවවාදය තුල මට නම් පෙනෙන්නෙ අතරමං වීම...ධර්මය යනු පපංචයෙන් නිපංචයට යාමක්.
පපංචයෙන් නිපංචයට යාම විසුද්ධිය, ධර්මය යනු චතුරාර්ය සත්‍ය ධර්මය නෙමෙයිද මහත්තය? ඔය අතිවිශේෂ අවවාදය තුල මට නම් පෙනෙන්නෙ අතරමං වීම...
අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය උනොත් ඔය අල්ලගැනීම සහ අතහැරීමට ආනාපාන සතිය කියලත් කියනව.imho මේකමයි හරි කියලා අල්ලාගන්න කොටම අහුවෙනවා.
දැන් කෝමද භාවනාව vs බණ ඇසීම මතය හැදෙන්නේ ?
ඇස, කණ, මනස තුලින් ගත්ත experience එකෙන්. වෙන විදිහක් තියෙනවා ද ?
එ experience / දත්ත නිත්‍ය ,ආත්ම ,සුඛ ද ?
සමහර විට ඔය ප්‍රශ්න ධර්මය නිත්‍ය ,ආත්ම ,සුඛ විදිහට පරිහරණය වෙන තැනක් වෙන්න පුළුවන්![]()
හොඳමයි greenthunder මහත්තය, අමනාප වෙන්න එපා, මගෙ අදහස දැක්වුවා විතරයි.මල් හත කැමති විදිහකට මල් හතට "පෙන්වගන්න".
අනේ ඉතිං අපිට නම් ධර්මය ගැන ඒ තරං දැනීමක් නෑ. මල්හතේ මහත්තය දන්න කෙනෙක් වෙන්ටැ මේ විඩියෝ එකේ ඉන්නෙ. ඕං ඉතිං අහල බලංටකෝ.. සීල සූත්තරේ ලිංකුවකුත් දාන්ටකෝ කවුරු හරි පිංවතෙක්..සීලේ, සද්දාව වගේ එව්ව නං වැඩක්ම නෑ කියපු උත්තමයෙක් තමා අපේ අබය හාංදුරුවෝ..එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
View attachment 197908
මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
------ Post added on Feb 21, 2023 at 12:39 PM
Self reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්
එහෙනම් බුදුන්ටත් එහා ගිය ප්‍රඥාව ඇති ඔබතුමන්ලා, ත්‍රිපිටකයේ ගොඩක් තියෙන මේ වගෙ තැන් වලට මෝඩයා කියල දාගෙන යන්නකො
View attachment 197908

මෙතන කොහෙද ශ්‍රද්ධාව පූර්වන්ගමයි කියල තියෙන්නෙ මහත්තය?
------ Post added on Feb 21, 2023 at 12:39 PM
අපි යමක් හරි/හොඳයි කියල අල්ලගන්නෙත්, යමක් නරකයි/වැරදියි කියල අතහරින්නෙත් දෘෂ්ටියකින්, මේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය උනොත් ඔය අල්ලගැනීම සහ අතහැරීමට ආනාපාන සතිය කියලත් කියනව.
අනේ ඉතිං අපිට නම් ධර්මය ගැන ඒ තරං දැනීමක් නෑ. මල්හතේ මහත්තය දන්න කෙනෙක් වෙන්ටැ මේ විඩියෝ එකේ ඉන්නෙ. ඕං ඉතිං අහල බලංටකෝ.. සීල සූත්තරේ ලිංකුවකුත් දාන්ටකෝ කවුරු හරි පිංවතෙක්..සීලේ, සද්දාව වගේ එව්ව නං වැඩක්ම නෑ කියපු උත්තමයෙක් තමා අපේ අබය හාංදුරුවෝ..

මම නම් සියල්ල කියල ගන්නෙ මෙන්න මේ ටිකSelf reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.
"this is a lie" paradox එක උදාහරණයක්.
සියලු දෘෂ්ටි ප්රහාණය වෙනවා කියන එකත් එවගෙ.....
ඉතුරුවක් නෑ
2. සියල්ල ගැන කලින් ලියපු එකක්
සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම
සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
සියල්ලම කියන කුලකයට ඒ කුල
කයත් අයිති වෙනවා. (Self reference. )
සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්නම බෑ
සබ්බ කියන්නෙත් සියල්ලම.
Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.
"සබ්බ පහාය ගමණීයං "
බණ අහන විට සෝවාන් වීමයි බණ අහල පමණක් සෝවාන් වීමයි කියන්නෙ දෙකක් කියල තේරුම් ගන්න ඔබතුමාට කාලයක් යයි වගෙමම නම් මෝඩයො කියන්නෙ මේ සුත්‍රයට නෙවේ මහත්තයො, මේ සුත්‍රය කියවල, මෙතන කොහෙවත් කියල නැති බන අහල පමනක් සෝවාන් වෙන්න පුලුවන් කියල තේරුම ගන්න මෝඩයින්ට![]()


අහ් ඇත්ත නේන්නං, දෙයක් මුලින් ලියල තිබ්බ ගමන් ඒක පූර්වාන්ගමයි!ඇයි මහත්තයො, ඔතන මුලින්ම කියල තියෙන්නෙ ශාසනයට එන්නෙ මොකක් නිසාද කියල


ඒක ඔබතුමාට අදාළ නැහැ , කබරගොයෙක් වගෙ හුලං පිඹ පිඹ, ගෙම්බෙක් වගෙ බඩ පුම්ම්බමින් හකුලමින් කබරගොයි සහ ගෙඹි සංකාර වැඩීම දැනට කරගෙන යන්නකො.කොහෙද මහත්තය මේක කියල තියෙන්නෙ?
------ Post added on Feb 22, 2023 at 3:00 AM



Self reference එකක් අහල තියෙනවා ද ? කියන එක ඒ දේටම reference වෙනවා.
"this is a lie" paradox එක උදාහරණයක්.
සියලු දෘෂ්ටි ප්රහාණය වෙනවා කියන එකත් එවගෙ.....
ඉතුරුවක් නෑ
මෙතන ජාති දෙකක් නේද මහත්තය, නිපුන් මහත්තය කියන්නෙ දෘෂ්ටි ප්රහාණය ගැන ඔබතුමා කියන්නේ ධර්මය ඔරුවක් වගෙ පාවිච්චි කිරීම ගැන. දෙකම හරි ඉතින් ...නිවනේ නිවීම දේශනා මාලාවේ, තිස් වෙනි දේශනයේ මාගන්ධිය සූත්‍රය ගැන කටුකුරුන්දේ හාමුදුරුවො සඳහන් කරන කොටස (අවසාන හරියට වෙන්න) අහලා බලන්න. දෘෂ්ඨිය කුමකටද කියලා උන්වහන්සේ පැහැදිලි කරන්න උත්සහයක් ගන්නවා එතන. සමහරවිට නිපුන්ට ඒ රීඩින් එක ගැලපෙයි. ඒ මතය නිවැරදියි, පපංචච සමනයට හේතුවෙයි කියන පිලිගැනීම මං තුලත් තියනවා.
"එතකොට මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුලුවන්, නැවත අපට සිහිපත් කරගන්න පුලුවන්, බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නෙ මේ ධර්මයන් අල්ලා ගන්න ඕනෙ දැලි පිහිය මදින්න වගේ. මේ හැම දෙයක්ම දැළි පිහිය මදින්න අල්ලා ගත්තා වගේ විසිකරන්න ලෑස්තිවෙලා අල්ලගන්න ඕනෙ. එහෙම දෙයක් මේ. වැඩේ කරනවා ඊලඟට අතහැරෙනවා. අන්න ඒ ධර්මතාවයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ."නිවනේ නිවීම (දේශනා අංක 30)
මෙතන ජාති දෙකක් නේද මහත්තය, නිපුන් මහත්තය කියන්නෙ දෘෂ්ටි ප්රහාණය ගැන ඔබතුමා කියන්නේ ධර්මය ඔරුවක් වගෙ පාවිච්චි කිරීම ගැන. දෙකම හරි ඉතින් ...
අරිහත් ඵලයෙන් පස්සේ සම්මා දෘෂ්ටියත් වැඩක් නැති වෙනවනෙ (බඹසර වැස නිමකරන ලදී ...) ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමහරු සෝවාන් වෙන්නත් කලින්ම සම්මා දෘෂ්ටියත් ඇතුළු සියලු දෘෂ්ටි ප්‍රහාණයට යෑමනෙ![]()