ඔව් මහත්තය, ඔතන ප්‍රශ්නය ජාතිය සහ ජාති ධර්ම, ජාතිය සහ ජාති ධර්ම අන්‍ය මන්‍ය ලෙස එකිනෙක ප්‍රත්‍ය වෙනව (තවත් සූවිසි ප්‍රත්‍යන් ගෙන් එකක්) ඒ කියන්නෙ සරලව කිව්වොත් එකක් තියෙනකොට අනික තියෙනව.@MalSeven උඩ අදහස් කරෙ තේරෙන කොට ඔක්කොම තේරෙනවා කියන එකද? චතුර්‍යාය සත්‍ය වගෙ. ඒත් බුදුන්වහන්සේත් ඔක්කොම කියනවනෙ ඒවගෙ .
මෙතන ජාතිය කිව්වෙ භව ප්‍රත්‍යයෙන් වෙන ජාතිය (මම කියන හැගීම) ජාති ධර්මයෝ කිව්වේ මගේ කියන හැගීම (ex. අඹුදරුවෝ, දැසි දස්සෝ, එළුවෝ බැටලුවෝ ...අරියපරියෙසන සූත්‍රය). ඔය ඔබතුමා 2,3 සහ 4 කිව්වෙ ජාති ධර්ම ගැන ඔවා එක එක අරන් බලන්න දෙයක් නැහැ. ජාතිය ක්ෂය වුන තැන ජාති ධර්මයෝ පනවන්න බැහැ.
මෙහෙම කරාම මෙහෙම / causal knowledge
මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි.
අපි "දැනුම" තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට .
ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO).
ඔය model එකම challenge වෙන තැනක් හමුවෙන්නෙ ඕන.
ඔව් මහත්තය එක ධර්මතාවයක් හැරෙන්න අනික් ඔක්කොම ඔය model එකේ challange වෙනව, ඒ එක ධර්මතාවය බුදු කෙනෙක් අකුරු අටකින් සහ පද තුනකින් දේශනා කරනව...
බොහෝ විට ඔබතුමා කෙරෙහි අනුකම්පාවෙන්, මානය නිසා උත්තර දීපු අවස්ථාත් තියෙනව.

